Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝ කියපු එක හරි... මම දන්න විදියට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් !

4/4, 6/8, 3/4, 7/8 කියන්නේ Time Signature (ටයිම් සිග්නේචර්) එකට. ඒකෙන් කරන්නේ ප්‍රස්ථාරයකදී (music Notation) අදාල ගීතයේ කල් මැනීම (beat) යන්නේ කොහොමද කියලා කියන එක.

මියුසික් වලදී ස්වරයක කාලය මනින්න භාවිතා කරන ඒකකය නෝට් (note). සාමාන්‍යයෙන් පිළිගන්නේ සම්පූර්ණ ස්වරයක් ඒ කියන්නේ හෝල් නෝට් (Whole note) එකක් තත්පර 04 යි කියලා.

හෝල් නෝට් Whole note (සෙමිබ්‍රිව්) - 1 = 4 seconds

හාෆ් නෝට් half note (මිනිම්) - 1/2 = 2 seconds

ක්වාටර් නෝට් Quarter note (ක්‍රොචට්) - 1/4 = 1 sec

එයිට්ත් නෝට් eighth note (ක්වේවර්) - 1/8 = 0.5 sec

ඔය විදියට බෙදි බෙදී යන්නේ...

දැන් 4/4 කියන්නේ - එක බාර් එකකට කාලේ නෝට් 4 යි...

6/8 කියන්නේ - එක බාර් එකකට අරික්කාලේ (1/8) නෝට් 6 යි...

4/4, 6/8, 3/4, 7/8 විදියට තියෙන Time Signature (ටයිම් සිග්නේචර්) එකකදී,

උඩ ඉලක්කමෙන් කියන්නේ බාර් එකක යන නෝට්ස් ගාණ
[*යට ඉලක්කමෙන් කියන්නේ ඒ නෝට් වල කාලය

පැහැදිලියි කියලා හිතනවා... ඔය විදිය මතක තියාගත්තම ඕනේම time signature එකක් කියව ගන්න පුළුවන්. ඇඟේ timing තියේ නම් පොඩ්ඩක් මේසෙට තට්ටුවක් දාලා බීට් එක හදාගන්න පුළුවන් වේවි... ජයවේවා !!!!

[QUOTE="chathudscp, post: 12632952, member: 37725"] [COLOR="Navy"][SIZE="4"] සහෝ කියපු එක හරි... මම දන්න විදියට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ! 4/4, 6/8, 3/4, 7/8 කියන්නේ Time Signature (ටයිම් සිග්නේචර්) එකට. ඒකෙන් කරන්නේ ප්‍රස්ථාරයකදී (music Notation) අදාල ගීතයේ කල් මැනීම (beat) යන්නේ කොහොමද කියලා කියන එක. මියුසික් වලදී ස්වරයක කාලය මනින්න භාවිතා කරන ඒකකය නෝට් (note). සාමාන්‍යයෙන් පිළිගන්නේ සම්පූර්ණ ස්වරයක් ඒ කියන්නේ හෝල් නෝට් (Whole note) එකක් තත්පර 04 යි කියලා. හෝල් නෝට් Whole note (සෙමිබ්‍රිව්) - 1 = 4 seconds හාෆ් නෝට් half note (මිනිම්) - 1/2 = 2 seconds ක්වාටර් නෝට් Quarter note (ක්‍රොචට්) - 1/4 = 1 sec එයිට්ත් නෝට් eighth note (ක්වේවර්) - 1/8 = 0.5 sec ඔය විදියට බෙදි බෙදී යන්නේ... [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/82/Metric_levels.svg/800px-Metric_levels.svg.png[/IMG] දැන් 4/4 කියන්නේ - එක බාර් එකකට කාලේ නෝට් 4 යි... 6/8 කියන්නේ - එක බාර් එකකට අරික්කාලේ (1/8) නෝට් 6 යි... 4/4, 6/8, 3/4, 7/8 විදියට තියෙන Time Signature (ටයිම් සිග්නේචර්) එකකදී, [LIST] [*]උඩ ඉලක්කමෙන් කියන්නේ බාර් එකක යන නෝට්ස් ගාණ [*යට ඉලක්කමෙන් කියන්නේ ඒ නෝට් වල කාලය [/LIST] පැහැදිලියි කියලා හිතනවා... ඔය විදිය මතක තියාගත්තම ඕනේම time signature එකක් කියව ගන්න පුළුවන්. ඇඟේ timing තියේ නම් පොඩ්ඩක් මේසෙට තට්ටුවක් දාලා බීට් එක හදාගන්න පුළුවන් වේවි... ජයවේවා !!!! :D[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom