Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් compressor එක ගැන කියද්දී මටත් මෙන්න මේ ටික එකතු කරන්න හිතුන. එකෙන් වැඩි පුර කරන්නේ dynamics පාලනය කරන එක. ඒ කියන්නේ Dynamic රංගේ එක (ශබ්බ්දය වැඩිම කොටසි ශබ්බ්දය අඩුම කොටසි අතර පරාසය) පාලනය කරන එක.

Compression වැඩි පුරාම ඕන වෙනව live ඉන්ස්ට්රුමෙන්ට්ස් සහ vocals එක්ක වැඩ කරද්දී. මොකද ඒවගේ dynamic range එක වැඩි හින්ද.

උඩ image එකෙන් පෙන්නලා තියන විදිහට , පලවෙනි එක uncompressed track එකක්. එකේ බැලුවොත් පෙනෙඉ සමහර තැන් සද්දේ වැඩි සමහර තැන් සද්දේ මදි.

එකේ කිසිම වැරද්දක් නේ මොකද ඕනම සින්දුවක යම් කිසි දුරකට dynamic range එකක් තියන්න ඕනේ නැත්තන් ඉතින් කිසි ගතියක් නේ. හබි dynamic range එක ගොඩක් වැඩි නම් අහන ඉන්න චාටර්. ඒ හින්ද compressor එකක් use කරලා අපිට පුළුවන් එක ටිකක් control කරන්න.

වැඩි තැන් අඩු කරන්නත්. අඩු තැන් වැඩි කරන්නත්.

දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද control කරන්නේ කියල. උඩ image එක තියන්නේ Cubase compressor එක. ඔය controls තමි ගොඩක් ඒවගේ තියන්නේ. පොඩි පොඩි වෙනස් කම් ඇති ඕනනම්.

1 - Threshold - මේකෙන් තමය් තීරණය කරන්නේ කොතන ඉඳලද signal එක compress කරන්න පටන් ගන්නේ කියල. අපි කියමු අපි threshold එක -10db සෙට් කල කියල. ඒ කියන්නේ signal එක -10db වලට වඩා වැඩි වෙන කොටම compressor එක පටන් ගන්නවා.

2 - Attack - මේකෙන් කියන්නේ ඉස්සෙල්ල කියපු threshold එක පැන්නට පස්සස කොච්චර වෙලවකින්ද compressor එක වැඩ කරන්න ඕනේ කියල . Milli seconds වලින් තමය් මේක තියන්නේ. -10db පැන්න ගමන් පටන් ගන්නවඩ් නැත්තන් පොඩ්ඩක් යන්න දීල පටන් ගන්නවද කියල.

3 - Ratio - මේකෙන් කියන්නේ අපි සෙට් කරපු විදිහට -10db පැන්නට පස්සේ ඒ signal එකට කොච්චර compression apply කරනවද කියන එක. මේක ratio එකක් විදිහට තමි යන්නේ. උදා: 2:1 , 4: 1 විදිහට.

ඒ කියන්නේ දැන් අපි සෙට් කරපු විදිහට -10db වලට උඩින් යන හැම 2db වලටම 1db බැගින් අඩු කරනවා. නැත්තම් උඩින් යන හැම 4db වලටම 1db එකක් අඩු කරනවා.

4 - Release - මේකෙන් වෙන්නේ අපහු signal එක කොච්චර ඉක්මනට normal තිබ්බ විදිහට ගේනවා කියල. Compression ඉවර උනාට පස්සේ.

5 - Make up (GAIN ) - දැන් ඔහොම කලාම ඔවෙරල්ල් සිග්නල් එකේ සද්දේ අඩුවෙනවනේ. මේකෙන් පුළුවන් ඒ අඩු වෙච්ච ටික අපහු ගන්න.

6 - Gain Reduction Meter - මේකෙන් පෙන්නනවා compression activity එක. කොච්චර apply වෙනවද. Release එක කොහොමද කියල.

දැන් කියෙව්වා ඇති. experiment කරලම බලන්න ඕනේ ඇත්තට කොහොමද කියල..

[QUOTE="ztnap, post: 12638367, member: 40537"] [SIZE="4"]මචන් compressor එක ගැන කියද්දී මටත් මෙන්න මේ ටික එකතු කරන්න හිතුන. එකෙන් වැඩි පුර කරන්නේ dynamics පාලනය කරන එක. ඒ කියන්නේ Dynamic රංගේ එක (ශබ්බ්දය වැඩිම කොටසි ශබ්බ්දය අඩුම කොටසි අතර පරාසය) පාලනය කරන එක. Compression වැඩි පුරාම ඕන වෙනව live ඉන්ස්ට්රුමෙන්ට්ස් සහ vocals එක්ක වැඩ කරද්දී. මොකද ඒවගේ dynamic range එක වැඩි හින්ද.[/SIZE] [IMG]http://img706.imageshack.us/img706/1827/compressionanalysis.jpg[/IMG] [SIZE="4"]උඩ image එකෙන් පෙන්නලා තියන විදිහට , පලවෙනි එක uncompressed track එකක්. එකේ බැලුවොත් පෙනෙඉ සමහර තැන් සද්දේ වැඩි සමහර තැන් සද්දේ මදි. එකේ කිසිම වැරද්දක් නේ මොකද ඕනම සින්දුවක යම් කිසි දුරකට dynamic range එකක් තියන්න ඕනේ නැත්තන් ඉතින් කිසි ගතියක් නේ. හබි dynamic range එක ගොඩක් වැඩි නම් අහන ඉන්න චාටර්. ඒ හින්ද compressor එකක් use කරලා අපිට පුළුවන් එක ටිකක් control කරන්න. වැඩි තැන් අඩු කරන්නත්. අඩු තැන් වැඩි කරන්නත්. [/SIZE] [IMG]http://img717.imageshack.us/img717/2126/compressor.jpg[/IMG] [SIZE="4"]දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද control කරන්නේ කියල. උඩ image එක තියන්නේ Cubase compressor එක. ඔය controls තමි ගොඩක් ඒවගේ තියන්නේ. පොඩි පොඩි වෙනස් කම් ඇති ඕනනම්. 1 - Threshold - මේකෙන් තමය් තීරණය කරන්නේ කොතන ඉඳලද signal එක compress කරන්න පටන් ගන්නේ කියල. අපි කියමු අපි threshold එක -10db සෙට් කල කියල. ඒ කියන්නේ signal එක -10db වලට වඩා වැඩි වෙන කොටම compressor එක පටන් ගන්නවා. 2 - Attack - මේකෙන් කියන්නේ ඉස්සෙල්ල කියපු threshold එක පැන්නට පස්සස කොච්චර වෙලවකින්ද compressor එක වැඩ කරන්න ඕනේ කියල . Milli seconds වලින් තමය් මේක තියන්නේ. -10db පැන්න ගමන් පටන් ගන්නවඩ් නැත්තන් පොඩ්ඩක් යන්න දීල පටන් ගන්නවද කියල. 3 - Ratio - මේකෙන් කියන්නේ අපි සෙට් කරපු විදිහට -10db පැන්නට පස්සේ ඒ signal එකට කොච්චර compression apply කරනවද කියන එක. මේක ratio එකක් විදිහට තමි යන්නේ. උදා: 2:1 , 4: 1 විදිහට. ඒ කියන්නේ දැන් අපි සෙට් කරපු විදිහට -10db වලට උඩින් යන හැම 2db වලටම 1db බැගින් අඩු කරනවා. නැත්තම් උඩින් යන හැම 4db වලටම 1db එකක් අඩු කරනවා. 4 - Release - මේකෙන් වෙන්නේ අපහු signal එක කොච්චර ඉක්මනට normal තිබ්බ විදිහට ගේනවා කියල. Compression ඉවර උනාට පස්සේ. 5 - Make up (GAIN ) - දැන් ඔහොම කලාම ඔවෙරල්ල් සිග්නල් එකේ සද්දේ අඩුවෙනවනේ. මේකෙන් පුළුවන් ඒ අඩු වෙච්ච ටික අපහු ගන්න. 6 - Gain Reduction Meter - මේකෙන් පෙන්නනවා compression activity එක. කොච්චර apply වෙනවද. Release එක කොහොමද කියල. දැන් කියෙව්වා ඇති. experiment කරලම බලන්න ඕනේ ඇත්තට කොහොමද කියල.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom