Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දන්න විදියට කියන්නම් බලන්න. කම්පියුටර් එකයි, MIDI Input Device(Eg: Roland xp 60) එකයි තියෙනව කියන්නෙ වැඩේ 65% විතර ගොඩ දාලා තියෙන්නෙ. ඔය ටිකෙන් සෑහෙන දෙයක් කරගන්න පුලුවන්(Software එකත් එක්ක). ඔයා Music කරන style එක අනුව මේ කියන දේවල් වෙනස් වෙන්න පුලුවන්. ඒකත් පුලුවන්නම් කියන්න. ප්‍රදාන වශයෙන් Tracking/Recording වගේ නම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ FL Studio, Ableton Live වගේ Software එකක් අරන් වැඩක් නෑ. Cubase, Protools වගේ තමයි යන්නෙ. මොකද ඒ Software වල ඒ සදහා වැඩිපුර පහසුකම් තියෙනව. අනෙක් අතට production MIDI based නම් FL Studio, Ableton Live වගේ Software හොදයි. කලාතුරකින් Guitar part එකක්නම් Record කරන්නෙ Ableton Live/FL Studio හොදයි. Ableton Live/FL Studio බාවිතා කරන්නෙ Electronic based music(DubStep, Electro, Trance...) කරන අය. POP වගේ style කරන්නෙ සාමාන්‍යන් Cubase වල. හැබැයි නීතියක් නෑ ඒක එහෙමයි කියල. කොහොමත් composing වල ඉදන් Mastering වෙනකනු එකම Software එක කවුරුත් බාවිතා කරන්නෑ. මම නිකන් මගේ workflow එක කයන්නම් එතකොට ඔයාට අදහසක් ගන්න පුලුවන් වෙයි. (මම කරන්නෙ Slow trance, Dubstep).

1. මුලින්ම මට Musical idea එකක් ආවම Keyboard එකෙන් ඒක play කරනව. මුලික මෙලඩික එක එහෙන් මෙහෙන් ඔලුවට දාගත්තම ලේසියි.

2. ඊට පස්සෙ PC එක දාලා මං ආසම Software එක අරගෙන Tempo/Time signature set කරල Drum Sampler pluggin එකක් Open කරගවන්නව.

3. අවශ්‍යය Drum samples pluggin එකට ලෝඩ් කරගන්නව.

4. ඊට පස්සෙ Beat එක record කරගන්නව.

5. දැන් melody එක record කරගන්න ඕන. Open කරගන්නව Synth pluggin එකක්. දැන් අවශ්‍යය Sound එක හදාගන්න තියෙන්නෙ. මේකට තමයි ටිකක් වෙලා යන්නෙ. වැඩේ ඉවර වුනාම Melody record කරගන්නව.

6. ඊලගට Bass එක. ඊට පස්සෙ PAds, etc... Sound හදනව Record කරනව. ඕක තමයි මූලිකම Process එක.

7. ගිටාර් එක රෙකෝඩ් කරනවනම් (දැන් තමයි External Sound Card එක් ඕන වෙන්නෙ) Sound Card එකට ගිටර් එක ගහල රෙකෝඩ් කරනව.

8. මෙතනින් පස්සෙ Mixing & Mastering. ඒකට මං ගන්නෙ Cubase එක. මුලින්ම කලින් Software එකේ හැම ට්රැක්එකක්ම Cubase එකට Bounce කරගන්නව. දැන් Cubase project එකේ MIDI data තියෙන්න බෑ.

9. දැන් ඉතින් Audio edit කරනව Mixing වලට කලින්.(Eg: Trimming, Cutting, Normalizing, Up/Down Sampling, Noice reduction etc....).

10. සාම්ප්‍රදායික Mixing තමයි ඊලගට එන්නෙ.(දැන් තමයි Studio monitors ඕන වෙන්නෙ)(Eg: Equeing, Compressing, Limmiting, Panning, Reverbing, Delay, Distortion, Saturating, Leveling, etc...). එකත් කරාම තමයි Masterign වලට යවන්නෙ.

11. Mastering වලදි අපිට තියෙන්නෙ තනි Stereo Interleaved Track එකක්. එකේදි කරන්නෙ album අනිත් tracks ටිකට සාපේශව කරන පොඩි පොඩි adjustments. technical වැඩ ටිකක්. (Eg: down sampling, small eq, etc..)

[QUOTE="DJvodka, post: 14892390, member: 186185"] [SIZE="4"]මං දන්න විදියට කියන්නම් බලන්න. කම්පියුටර් එකයි, MIDI Input Device(Eg: Roland xp 60) එකයි තියෙනව කියන්නෙ වැඩේ 65% විතර ගොඩ දාලා තියෙන්නෙ. ඔය ටිකෙන් සෑහෙන දෙයක් කරගන්න පුලුවන්(Software එකත් එක්ක). ඔයා Music කරන style එක අනුව මේ කියන දේවල් වෙනස් වෙන්න පුලුවන්. ඒකත් පුලුවන්නම් කියන්න. ප්‍රදාන වශයෙන් Tracking/Recording වගේ නම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ FL Studio, Ableton Live වගේ Software එකක් අරන් වැඩක් නෑ. Cubase, Protools වගේ තමයි යන්නෙ. මොකද ඒ Software වල ඒ සදහා වැඩිපුර පහසුකම් තියෙනව. අනෙක් අතට production MIDI based නම් FL Studio, Ableton Live වගේ Software හොදයි. කලාතුරකින් Guitar part එකක්නම් Record කරන්නෙ Ableton Live/FL Studio හොදයි. Ableton Live/FL Studio බාවිතා කරන්නෙ Electronic based music(DubStep, Electro, Trance...) කරන අය. POP වගේ style කරන්නෙ සාමාන්‍යන් Cubase වල. හැබැයි නීතියක් නෑ ඒක එහෙමයි කියල. කොහොමත් composing වල ඉදන් Mastering වෙනකනු එකම Software එක කවුරුත් බාවිතා කරන්නෑ. මම නිකන් මගේ workflow එක කයන්නම් එතකොට ඔයාට අදහසක් ගන්න පුලුවන් වෙයි. (මම කරන්නෙ Slow trance, Dubstep). 1. මුලින්ම මට Musical idea එකක් ආවම Keyboard එකෙන් ඒක play කරනව. මුලික මෙලඩික එක එහෙන් මෙහෙන් ඔලුවට දාගත්තම ලේසියි. 2. ඊට පස්සෙ PC එක දාලා මං ආසම Software එක අරගෙන Tempo/Time signature set කරල Drum Sampler pluggin එකක් Open කරගවන්නව. 3. අවශ්‍යය Drum samples pluggin එකට ලෝඩ් කරගන්නව. 4. ඊට පස්සෙ Beat එක record කරගන්නව. 5. දැන් melody එක record කරගන්න ඕන. Open කරගන්නව Synth pluggin එකක්. දැන් අවශ්‍යය Sound එක හදාගන්න තියෙන්නෙ. මේකට තමයි ටිකක් වෙලා යන්නෙ. වැඩේ ඉවර වුනාම Melody record කරගන්නව. 6. ඊලගට Bass එක. ඊට පස්සෙ PAds, etc... Sound හදනව Record කරනව. ඕක තමයි මූලිකම Process එක. 7. ගිටාර් එක රෙකෝඩ් කරනවනම් (දැන් තමයි External Sound Card එක් ඕන වෙන්නෙ) Sound Card එකට ගිටර් එක ගහල රෙකෝඩ් කරනව. 8. මෙතනින් පස්සෙ Mixing & Mastering. ඒකට මං ගන්නෙ Cubase එක. මුලින්ම කලින් Software එකේ හැම ට්රැක්එකක්ම Cubase එකට Bounce කරගන්නව. දැන් Cubase project එකේ MIDI data තියෙන්න බෑ. 9. දැන් ඉතින් Audio edit කරනව Mixing වලට කලින්.(Eg: Trimming, Cutting, Normalizing, Up/Down Sampling, Noice reduction etc....). 10. සාම්ප්‍රදායික Mixing තමයි ඊලගට එන්නෙ.(දැන් තමයි Studio monitors ඕන වෙන්නෙ)(Eg: Equeing, Compressing, Limmiting, Panning, Reverbing, Delay, Distortion, Saturating, Leveling, etc...). එකත් කරාම තමයි Masterign වලට යවන්නෙ. 11. Mastering වලදි අපිට තියෙන්නෙ තනි Stereo Interleaved Track එකක්. එකේදි කරන්නෙ album අනිත් tracks ටිකට සාපේශව කරන පොඩි පොඩි adjustments. technical වැඩ ටිකක්. (Eg: down sampling, small eq, etc..) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom