Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
muslim කුඩ්ඩොයි_පාතාලයොයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

muslim කුඩ්ඩොයි_පාතාලයොයි

ඉකුත් සතියේ සෙනසුරාදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හිටිහැටියේම ඇතිවූ ජනතා පිපිරීමත් සමග රටේ ජනතාව තුළ ඇතිවූයේ අවිනිශ්චිත බව සමග මුසුවූ තිගැස්මකි. ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය තුළින් ජාතිවාදී ගැටුමක පෙරනිමිති පහළ වන්නට වීම ඊට හේතු වී තිබිණ. සැබැවින්ම මේ සිදු වූයේ කුමක්ද?

ග්‍රෑන්ඩ්පාස් ස්වර්ණ චෛත්‍ය මාවතේ කාලයක සිට ක්‍රියාත්මක මුස්ලිම් දේවස්ථානයක් තිබියදී එක්තරා පිරිසක් තවත් පල්ලියක් ඉදිකිරීමට යැම ගැටුමේ නිමිත්ත වී තිබිණ. පැරණි මුස්ලිම් පල්ලියක් තිබියදී මෙසේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ජනතා සමගිය බිඳ වැටෙන අයුරින් ඊට යාබදව තවත් මුස්ලිම් දේවස්ථානයක් ඉදි කෙරුණේ කුමක් අරබයාද? ඒ පසුපස සිටියෝ කවරහුද? ඔවුන්ගේ අරමුණ කුමක් වූයේද?

මෙම සිදුවීම හමුවේ රටම තිගැස්සෙද්දී මේ අන්දමින් අප තුළ මතුවූ ගැටලු රැසක්ම විය. අවසානයේ එකී සියලු ගැටලුවලට විසඳුම් සොයා ග්‍රෑන්ඩ්පාස් ගින්න නිවී යමින් තිබූ ඉකුත් දිනෙක අපි ඒ ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු.

මහත්වරුනි, ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය හමුවේ අප ගිය ඒ ගමනේදී ඇසූ දුටු බොහෝ දේ තිත්තය. නමුත් තිත්ත වුවද කාගේත් වටහා ගැනීම පිණිස ඒ තිත්ත ඇත්ත දැන් සටහන් කළ යුතුව ඇත.

සියලු ජන කොටස් සමග සමගියෙන් සිටි මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගේ මොල සෝදා හරිමින් මූලධර්මවාදී මුස්ලිම් අන්තවාදයක් වෙත ඔවුන් ඇදගෙන යැමේ දැවැන්ත කුමන්ත්‍රණයක් කලක සිට ක්‍රියාත්මකව ඇතැයි අපි අවස්ථා කිහිපයකදීම කරුණු කාරණාද සහිතව රටට පෙන්වා දුන්නෙමු.

එහිදී ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදීන් පූජකවරුන් ලෙස මෙරටට පැමිණ රට පුරා විසිරී ගොස් මූලධර්මවාදය පතුරවනමින් සිටින බවද අපි මැනවින් හෙළි කළ අතර එකී ක්‍රියාවලියේදී මෙරට මුස්ලිම් පාතාලය එම මූලධර්මවාදීන් සමග බද්ධ වී සිටින ආකාරයද අනාවරණය කළෙමු.

"මරණීය සටන් වැදීම" යන්න අරුත් ගැන්වෙන "ජිහාඩ්" අන්තවාදය සමග අල්කයිඩා හොල්මන් මේ ඔස්සේ ශ්‍රී ලංකාව තුළට වැදෙමින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රීයව අපේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ගිල ගනිමින් සිටින්නේ යෑයිද පසුගිය කාලයේ අපි කීවෙමු.

එහිදී මාලිගාවත්තේ මුස්ලිම් පාතාලය මේ බිම තුළ ඉස්ලාම් අන්තවාදය නිධන්ගත කිරීම අරබයා ප්‍රධාන භූමිකාවක නිරත වන බවද වාර්තා වෙමින් තිබිණ. මේ සියල්ල හමුවේ සිදු වෙමින් තිබුණේ කුමක්ද?

පූජක වෙසින් රටට වැදුණු මූලධර්මවාදීන් ඉස්ලාම් අන්තවාදය මේ බිම තුළ පතුරවද්දී අපේ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව ආගමික වශයෙන් කොටස් දෙකකට බෙදී ගියේය. ඒ මුස්ලිම් අන්තවාදය හා ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් අතීතයේ සිට පවත්වාගෙන ආ සාම්ප්‍රදායික ඉස්ලාම් දහම තුළ සිරවෙමිනි.

එහිදී සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් කොන් වීමේ ප්‍රවණතාවක් දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබූ අතර ඒ අනුව අන්තවාදය ඉස්මතු වීම හමුවේ සිදු වූයේ කුමක්ද? හතු පිපෙන්නාක් මෙන් තැනින් තැන අලුතින් මුස්ලිම් දේවස්ථාන බිහි වන්නට විය. මෑතක සිට රට පුරා අලුත් මුස්ලිම් පල්ලි ඉදි වීමේ සෑබෑ කතාව වූයේ එතැනය.

මෙසේ අලුතින් බිහිවන මුස්ලිම් දේවස්ථානවල දක්නට ලැබුණු එක් විශේෂත්වයක්ද විය. මෙරට සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතීතයේ දේවස්ථාන ඉදිකිරීමේදී අනුගමනය කළේ විවෘත පිළිවෙතකි. එහෙත් මෑතක සිට බිහිවන මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීමේදී ඒ පිටුපස සිටින්නවුන් සියල්ල කරනු ලැබුවේ සමාජයෙන් වසන් වෙමිනි.

එසේ සමාජයෙන් සැඟවී රහසේ ආගමික කටයුතු පවත්වාගෙන යැම යනු මූලධර්මවාදය හෙවත් අන්තවාදයේ ලක්ෂණයකි. මෙරට තුළ මෑතක බිහිවූ මුස්ලිම් දේවස්ථාන දෙස විමසීමෙන් බැලීමේදී බොහෝ ඒවා ඇත්තේ කිසිවකුටත් නොපෙනෙන අයුරින් සැඟවී බව ඕනෑම අයකුට පැහැදිලි වන්නකි.

මේ බිමේ ජාතික සමගිය සුණුවිසුණු කිරීමට අත්තිවාරම් දැමෙමින් සියල්ල සිදු වන්නට වූයේ එලෙසිනි. මෙසේ ක්‍රියාත්මක වූ එකී මුස්ලිම් අන්තවාදයේ කතාව මේ මොහොත වන විට ඇත්තේ කොතැනකද? පැහැදිලිවම කිවහොත් ශ්‍රී ලාංකීය මුස්ලිම් දරුවාට කුඩා වියේ සිටම අන්තාවදය කාවද්දමින් මේ බිම තුළ අරාබි පාසල් පවත්වාගෙන යන තැන දක්වාම එය දුරදිග ගොස් ඇත්තේය.

එසේම මෙරට නීතිය පසෙක තිබියදී මුස්ලිම් පාතාලයේද සහයෙන් අරාබි ෂරියා නීතියේ තෝරාගත් කොටස් මුස්ලිම්වරුන් බහුල ඇතැම් පෙදෙස්හි රහසේ ක්‍රියාත්මක කිරීමට මෙකී අන්තවාදී පිරිස් මේ වන විට ශක්තිමත් වී සිටින බවද දැන් දැන් කියෑවෙමින් ඇත.

මෙදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය රත් කෙරෙමින් ස්වර්ණ චෛත්‍යය පාරේ ඉදිකෙරුණු අලුත් මුස්ලිම් පල්ලියේ කතාව කරලියට පැමිණෙන්නේ රට තුළ හිස ඔසවමින් තිබෙන ඉස්ලාම් අන්තවාදයේ යථාර්ථවාදී කතාව එසේ වෙමින් තිබියදීය.

සැබවින්ම මෙදා ග්‍රෑන්ඩ්පාස්හි සිදු වූයේ කුමක්ද? අප එහි ගිය ගමනේදී අපට මුලින්ම හමුවූ ස්වර්ණ චෛත්‍යය පාරේ අලුත් මුස්ලිම් පල්ලිය ඉදිකිරීමට පියවර ගත් පාර්ශ්වයට සමබන්ධ බව කී µරාස් නමැති තරුණයකු ඒ කතාව ආරම්භ කෙරුවේ මෙසේය.

"මහත්තයෝ. මේ වත්තේ පරණ පල්ලියක් තිබුණ එක ඇත්ත. ඒත් අපේ පල්ලියේ සාමාජික පවුල් සංඛ්‍යාව වැඩි වෙනකොට තිබුණ පල්ලියේ ඉඩකඩ මදි වුණා. එතනදී අපි අපේ පල්ලිය ලොකු කරන්න හදනකොට ඒකට බාධක ගණනාවක් ආවා.

ප්‍රධානම කරුණ වුණේ පල්ලිය තිබුණ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය පවරගෙන තිබීම. පල්ලිය ඉඩමේ තිබුණ බෝ ගහ තවත් බාධකයක් වෙලා තිබුණා. එතැනදියි අපි තීරණය කළේ අලුතෙන් පල්ලියක් ඉදි කරන්න. ඒ හැම දෙයක්ම අපි රජයේ සියලු අංශ දැනුවත් කරලා.

ඒත් අපි අලුත් පල්ලිය හදනකොට වත්තේ ඉන්න මුස්ලිම් නොවන කණ්ඩායම් ඒකට විරුද්ධ වුණා. ඔවුන් එහෙම කළාට අපිට අපේ ආගම

අදහන්න තැනක් ඕනේ. ඒ නිසා අපි පල්ලිය හදන වැඩේ දිගටම කරගෙන ගියා. ඔන්න ඔය කාරණාව තමයි මේ ප්රශ්නය ඇති වෙන්න මුල් වුණේ.

ඔහු කී කතාව නිවැරදිය. මේ රටේ පුරවැසියන්ට තමන්ගේ ආගම ඇදහීමට තැනක් අවැසිය. නමුත් ස්වර්ණ චෛත්‍යය පාරේම වෙසෙන කිසිදු පාර්ශ්වයකට අයත් නොවූ මොහොමඩ් නමින් තමන්ව හඳුන්වා දුන් තවත් මුස්ලිම් තරුණයකු ස්වාධීනව අදහස් දක්වමින් අපට මේ කතාව කීය.

මහත්තයෝ. මමත් මුස්ලිම් ජාතිකයෙක්. අපිට පල්ලියක් තිබුණා. මම කියන්නේ තිබුණ පල්ලියේ ඉඩකඩ මදි වෙලා ප්‍රශ්නයක් මතු වුණා නම් අපි කරන්න තිබුණේ තියෙන බාධක ඉවත් කරගෙන ඒ පල්ලිය ලොකු කරන්න කටයුතු කරන එක. අලුත් පල්ලිය හදන්න කටයුතු කරපු අයට ආණ්ඩුවත් එක්ක කතා කරලා කොළඹ ඉන්න මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන්ගෙනුත් උදව් අරගෙන තිබුණ බාධක ඉවත් කරගනිමින් ඒ වැඩේ ලෙහෙසියෙන්ම කරන්න තිබුණා.

ඒත් ඔවුන් කළේ ඒක නෙමේ. වත්තෙම තැනකින් ඉඩමක් තෝරගෙන අලුත් පල්ලියක් හදන්න පටන් ගත්තා. ඒ විදිහට අලුත් පල්ලියක් හැදුවත් ඒක කරපු පිරිස තුළ පරණ පල්ලිය අතහැරලා අලුත් එකට යන්න අදහසක් තිබුණේ නැහැ. ඔවුන් මුල ඉඳන්ම කටයුතු කළේ පල්ලි දෙකම ඕනේ කියන මතයෙන්. ඒකයි මෙහෙම ගැටලුවක් මතුවුණේ.

මම කෙලින්ම කියනවා. මේකට ආණ්ඩුව වග කියන්න ඕනේ. ආගමික කටයුතු අමාත්‍යංශයේ අනු දැනුම ඇතිව තමයි අලුත් පල්ලිය හද වැඩ කෙරුණේ. නමුත් එතනදී අමාත්‍යංශය කොයි වෙලාවකවත් වත්තේ අනිත් මිනිස්සුන්ගෙ මතය මොකක්ද කියලා බැලුවේ නැහැ. අඩුම තරමේ වත්තේ තියෙන පන්සලේ හාමුදුරුවන්වවත් දැනුවත් කරල තිබුණේ නැහැ.

කාගේ කාගේත් වැරදිවලින් අන්තිමට සිද්ධ වුණේ අපිත් එක්ක කාලෙක ඉඳන් සමගියෙන් හිටිය වත්තෙම පිරිසකගේ හිත් අමනාප වීම විතරයි. තව එකක් කියන්න ඕනේ මහත්තයෝ. මේ කතාව නිසා මම කවුද කියලා දැන ගත්තොත් මාව මරලා දාන්නත් පුළුවන්.

ඒත් අපේ ජාතියේ ලොකු ලොක්කෝ ඔක්කොටම දැනගන්න මේ කතාවත් කියන්න ඕනේ. ඔය පල්ලිය හදන එක පිටිපස්සේ හිටියේ මහා පරිමාණෙන් කුඩු ජාවාරම් කරන, සිගරට් ජාවාරමේ යෙදෙන තවත් ජරා වැඩ ගණනාවක් කර කර මුළු රටම වනසන පාතාලේ උන් දෙතුන් දෙනෙක්.

ඔහු ඒ ටික පැවසුවේ බොහෝ හැඟීම්බරවය. එම මුස්ලිම් තරුණයාගේ කතාවෙන් පසු ස්වර්ණ චෛත්‍ය පාරේ ඉදිවූ අලුත් පල්ලියට විරෝධය දක්වමින් කටයුතු කළ පාර්ශ්වයේ පිරිස් වෙතට අපි ගියෙමු.

කුඩ්ඩොයි-පාතාලයොයි එකතු වෙලා

එහිදී මුණ ගැසුණු ග්‍රෑන්ඩ්පාස් ගැටුමෙන් දරුණු ලෙස තුවාල ලබා සිටි තරුණයකු අලුත් පල්ලියේ නිධාන කතාවද සමගින් සිදුවූ සියල්ල අපට කීවේ මෙසේය.

මහත්තයෝ. ඔය පල්ලිය හදපු ඉඩම මුලින්ම අයිති වෙලා තිබුණේ මේ වත්තේ හිටපු කොකා සෝමේ කියලා එක්කෙනෙක්ට. දැන් ඒ මනුස්සයා නැහැ. කොකා සෝමේ අයියා ඒ ඉඩමේ ඉන්න අතරෙම තවත් මුස්ලිම් කෙනෙක් එයත් එක්ක කතා කරලා ඒ වත්තෙම තැනක හිටියා. කොකා සෝමේ අයියා නැති වුණාට පස්සේ ඉඩම සම්පූර්ණයෙන්ම ඒ මුස්ලිම් එක්කෙනා ගත්තා.

ඔය අතරේ තමයි මෑතකදී ඒ ඉඩම මේ පැත්තේ මහා පරිමාණෙන් කුඩු ජාවාරම් කරන එක්කෙනෙක් අරගෙන පල්ලිය හදන්න පටන් ගත්තේ. මුලින්ම කිව්වේ ගබඩාවක් හදනවා කියලා. පස්සේ තමයි පල්ලියක් වුණේ. කුඩු ජාවාරම්කාරයා ඉඩම අරගෙන වැඩේ පටන් ගත්තහම පාතාලෙට සම්බන්ධ තවත් කුඩු විකුණන උන් දෙතුන් දෙනෙක් එයාට එකතු වුණා.

පහුගිය දවස්වල stf එකෙන් වෙඩි කාලා මැරුණ මාලිගාවත්තේ faජිගේ බිරිඳව තියන් ඉන්න එකෙකුත් එතන ඉන්නවා. පල්ලිය හදන වැඩේට කොළඹ නගර සභාව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රි කෙනෙකුයි බස්නාහිර පළාත් සභාවේ මුස්ලිම් මන්ත්‍රි කෙනෙකුයි මේ පාතාලෙ අයට උදව් කළා. මේ විදිහට වැඩේ කෙරෙනකොට තමයි අපි පන්සලේ හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ඒකට විරුද්ධ වුණේ.

එතකොට ඔවුන් අපට කිව්වා නෝම්බි ඉවර උනහම පල්ලිය අයින් කර ගන්නවා කියලා. කොළඹ ඉන්න පොලිසියේ ලොකු මහත්තයෙකුත් අපිට ඇවිත් කිව්වා නෝම්බි ඉවර වෙනකන් පල්ලිය තියාගන්න ආගමික කටයුතු අමාත්‍යංශය එයාලට අවසර දීලා තියෙනවා. නෝම්බිවලින් පස්සේ ඒක අයින් කරයි කියලා.

ඒත් නෝම්බි ඉවර උනාට ඔවුන් පල්ලිය අයින් කළේ නැහැ. හාමුදුරුවොත් එක්ක එකතු වෙලා පල්ලිය හදන එකට විරුද්ධව ඉන්න තරුණයන්ට ලක්ෂ දහය පහ දෙන්නම් කියලා ඔවුන් හැදුවේ වැඩේ දිගටම කරගෙන යන්න. එතනදී තමයි පහුගිය සෙනසුරාදා දවල් අපි මේකට විරුද්ධව පල්ලිය ඉස්සරහට ගිහින් කතා කළේ.

එහෙම අපි කතා කරනකොට පල්ලිය හදන්න මුල්වෙලා හිටපු පාතාලේ කුඩු ජාවාරම්කාරයෙක් අපි එක්ක හිටපු තරුණයෙක්ට ලොකු ගලකින් පහර දුන්නා. එතන ඉඳන් තමයි ගැටුමක් ඇති වුණේ.

මහත්තයෝ. දැන් ආණ්ඩුව කියනවානේ පල්ලියේ අලාභයට වන්දියක් දෙනවා කියලා. මේ ගැටුමත් එක්ක පිටින් ආපු මුස්ලිම් අයත් එකතු වෙලා මාව මරන්න හැදුවා. අපේ ගේ සම්පූර්ණයෙන්ම කුඩු කරා. තවත් ගෙවල් තුනක් කුඩු කළා. ඒක කරපු අයගේ නම් පවා කියලා මම පොලසියේ පැමිණිල්ලක් කළා. ඒත් තවමත් කිසිම දෙයක් වෙලා නැහැ.

ආණ්ඩුව අපේ දිහා බලන්නෙත් නැහැ. මේ ගැටුම වෙලාවේ වත්තල, තිහාරිය වගේ දුර පළාත්වල මුස්ලිම් අයත් ඇවිල්ලා ග්‍රෑන්ඩ්පාස් ගම වට කළා. ඔවුන්ගේ අතේ කඩු පොලු විතරක් නෙමේ පිස්තෝල පවා තිබුණා. එත් පොලිසිය කළේ නිකම් බලාගෙන ඉන්න එක.

එහෙම ආපු මුස්ලිම් කණ්ඩායම් අතරේ මුහුණු වහගෙන එකම ජාතියේ කඩු අත්වල තියාගෙන හිටපු පන්සියයක විතර පිරිසක් හිටියා. මේ හැම දෙයක්ම වුණේ ඉතාම සංවිධානාත්මකව කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැ. ඒත් පොලිසිය කළේ දැක්කේ නැහැ වගේ ඉන්න එක.

මහත්තයෝ. මේ මොනවද වෙන්නේ? අපි කියන්නේ නැහැ මුස්ලිම් අයට ආගම අදහන්න එපා කියලා. ඒත් මේ වත්තට පල්ලි දෙකක් මොකටද? අපි ඒකයි මේ වැඩේට විරුද්ධ වුණේ. සංවිධානාත්මකව ඉන්න ඔය වගේ මුස්ලිම් කණ්ඩායම් මොනවද මේ කරන්නේ? එකක් පැහැදිලියි. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා ගැටුමක් නිර්මාණය කරගෙන මේ රට ආයෙත් ආරාජික කරන්න. ඒක ආණ්ඩුව අවබෝධ කර ගන්න ඕනේ.

අද රිසාඩ් බද්යුද්දීන් ඇමැතිවරයා තමයි මේ සිද්ධිය අල්ලගෙන ගොඩක් උඩ පනින්නේ. µවුසි මහත්තයා, මව්ලානා මහත්තයා වගේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන මැති ඇමැතිවරු ගණනාවක් කොළඹ ඉන්නැද්දී ඇයි රිසාඩ් ඇමැතිවරයා දඟලන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා මේ හැම දෙයක්ම වුණේ ඉතාම සංවිධානාත්මකව කියලා.

ඒ ඔවුන්ගේ කතාවය. මේ සියලු කතා හමුවේ පැහැදිලිවම ලෙසම ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය පසුපසත් මේ රට තුළ පැතිරෙමින් තිබෙන මුස්ලිම් අන්තවාදයේ සෙවනැළි තිබූ බව නොකියවෙන්නේද? අප එසේ අසන්නේ වගකිවයුතු කාගේත් වටහා ගැනීම පිණිසය. කාලාන්තරයක් පුරා මෙරට සියලු ජන කොටස් සමග සහයෝගයෙන් ජීවත් වූ මුස්ලිම් සොයුරනි. සිදු විය යුත්තේ මෙයද? මෙවන් දේ හමුවේ මේ බිමේ සාමය නැති වූ කල්හි වැනසෙන්නේ අප සියලු දෙනාම නොවන්නේද?

එසේම මෙහිදී කියන්නට තවත් දෙයක්ද අපට ඇත. රජයේ බලධරයනි. ග්‍රෑන්ඩ්පාස් සිද්ධියේ උණුසුම පහව ගියද ඇවිලුණු ගින්දර තවමත් අලුයට තිබෙන බව එහි ගිය ගමනේදී අපට හොඳින්ම පැහැදිලි විය. එහෙයින් මෙම සිද්ධිය අරබයා තින්දු තීරණ ගැනීමේදී සියලු ගිනි නිවී යන අයුරින් කටයුතු සිදු විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. අප අයාසයෙන් දිනා ගත් සාමය රැක ගත යුත්තේ අපම බව කිසිවකුටත් අමුතුවෙන් මතක් කර දිය යුතු නැති බව අවසන් වශයෙන් කිවයුත්තේය..

සමන් ගමගේ

divaina

[QUOTE="Sadun Buwa, post: 15462693, member: 427884"] [b]muslim කුඩ්ඩොයි_පාතාලයොයි[/b] [COLOR="Black"][SIZE="4"]ඉකුත් සතියේ සෙනසුරාදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හිටිහැටියේම ඇතිවූ ජනතා පිපිරීමත් සමග රටේ ජනතාව තුළ ඇතිවූයේ අවිනිශ්චිත බව සමග මුසුවූ තිගැස්මකි. ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය තුළින් ජාතිවාදී ගැටුමක පෙරනිමිති පහළ වන්නට වීම ඊට හේතු වී තිබිණ. සැබැවින්ම මේ සිදු වූයේ කුමක්ද? [CENTER][IMG]http://www.divaina.com/2013/08/18/grand2.jpg[/IMG][/CENTER] ග්‍රෑන්ඩ්පාස් ස්වර්ණ චෛත්‍ය මාවතේ කාලයක සිට ක්‍රියාත්මක මුස්ලිම් දේවස්ථානයක් තිබියදී එක්තරා පිරිසක් තවත් පල්ලියක් ඉදිකිරීමට යැම ගැටුමේ නිමිත්ත වී තිබිණ. පැරණි මුස්ලිම් පල්ලියක් තිබියදී මෙසේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ජනතා සමගිය බිඳ වැටෙන අයුරින් ඊට යාබදව තවත් මුස්ලිම් දේවස්ථානයක් ඉදි කෙරුණේ කුමක් අරබයාද? ඒ පසුපස සිටියෝ කවරහුද? ඔවුන්ගේ අරමුණ කුමක් වූයේද? මෙම සිදුවීම හමුවේ රටම තිගැස්සෙද්දී මේ අන්දමින් අප තුළ මතුවූ ගැටලු රැසක්ම විය. අවසානයේ එකී සියලු ගැටලුවලට විසඳුම් සොයා ග්‍රෑන්ඩ්පාස් ගින්න නිවී යමින් තිබූ ඉකුත් දිනෙක අපි ඒ ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු. මහත්වරුනි, ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය හමුවේ අප ගිය ඒ ගමනේදී ඇසූ දුටු බොහෝ දේ තිත්තය. නමුත් තිත්ත වුවද කාගේත් වටහා ගැනීම පිණිස ඒ තිත්ත ඇත්ත දැන් සටහන් කළ යුතුව ඇත. සියලු ජන කොටස් සමග සමගියෙන් සිටි මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගේ මොල සෝදා හරිමින් මූලධර්මවාදී මුස්ලිම් අන්තවාදයක් වෙත ඔවුන් ඇදගෙන යැමේ දැවැන්ත කුමන්ත්‍රණයක් කලක සිට ක්‍රියාත්මකව ඇතැයි අපි අවස්ථා කිහිපයකදීම කරුණු කාරණාද සහිතව රටට පෙන්වා දුන්නෙමු. එහිදී ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදීන් පූජකවරුන් ලෙස මෙරටට පැමිණ රට පුරා විසිරී ගොස් මූලධර්මවාදය පතුරවනමින් සිටින බවද අපි මැනවින් හෙළි කළ අතර එකී ක්‍රියාවලියේදී මෙරට මුස්ලිම් පාතාලය එම මූලධර්මවාදීන් සමග බද්ධ වී සිටින ආකාරයද අනාවරණය කළෙමු. "මරණීය සටන් වැදීම" යන්න අරුත් ගැන්වෙන "ජිහාඩ්" අන්තවාදය සමග අල්කයිඩා හොල්මන් මේ ඔස්සේ ශ්‍රී ලංකාව තුළට වැදෙමින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රීයව අපේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ගිල ගනිමින් සිටින්නේ යෑයිද පසුගිය කාලයේ අපි කීවෙමු. එහිදී මාලිගාවත්තේ මුස්ලිම් පාතාලය මේ බිම තුළ ඉස්ලාම් අන්තවාදය නිධන්ගත කිරීම අරබයා ප්‍රධාන භූමිකාවක නිරත වන බවද වාර්තා වෙමින් තිබිණ. මේ සියල්ල හමුවේ සිදු වෙමින් තිබුණේ කුමක්ද? පූජක වෙසින් රටට වැදුණු මූලධර්මවාදීන් ඉස්ලාම් අන්තවාදය මේ බිම තුළ පතුරවද්දී අපේ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව ආගමික වශයෙන් කොටස් දෙකකට බෙදී ගියේය. ඒ මුස්ලිම් අන්තවාදය හා ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් අතීතයේ සිට පවත්වාගෙන ආ සාම්ප්‍රදායික ඉස්ලාම් දහම තුළ සිරවෙමිනි. එහිදී සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් කොන් වීමේ ප්‍රවණතාවක් දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබූ අතර ඒ අනුව අන්තවාදය ඉස්මතු වීම හමුවේ සිදු වූයේ කුමක්ද? හතු පිපෙන්නාක් මෙන් තැනින් තැන අලුතින් මුස්ලිම් දේවස්ථාන බිහි වන්නට විය. මෑතක සිට රට පුරා අලුත් මුස්ලිම් පල්ලි ඉදි වීමේ සෑබෑ කතාව වූයේ එතැනය. මෙසේ අලුතින් බිහිවන මුස්ලිම් දේවස්ථානවල දක්නට ලැබුණු එක් විශේෂත්වයක්ද විය. මෙරට සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතීතයේ දේවස්ථාන ඉදිකිරීමේදී අනුගමනය කළේ විවෘත පිළිවෙතකි. එහෙත් මෑතක සිට බිහිවන මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීමේදී ඒ පිටුපස සිටින්නවුන් සියල්ල කරනු ලැබුවේ සමාජයෙන් වසන් වෙමිනි. එසේ සමාජයෙන් සැඟවී රහසේ ආගමික කටයුතු පවත්වාගෙන යැම යනු මූලධර්මවාදය හෙවත් අන්තවාදයේ ලක්ෂණයකි. මෙරට තුළ මෑතක බිහිවූ මුස්ලිම් දේවස්ථාන දෙස විමසීමෙන් බැලීමේදී බොහෝ ඒවා ඇත්තේ කිසිවකුටත් නොපෙනෙන අයුරින් සැඟවී බව ඕනෑම අයකුට පැහැදිලි වන්නකි. මේ බිමේ ජාතික සමගිය සුණුවිසුණු කිරීමට අත්තිවාරම් දැමෙමින් සියල්ල සිදු වන්නට වූයේ එලෙසිනි. මෙසේ ක්‍රියාත්මක වූ එකී මුස්ලිම් අන්තවාදයේ කතාව මේ මොහොත වන විට ඇත්තේ කොතැනකද? පැහැදිලිවම කිවහොත් ශ්‍රී ලාංකීය මුස්ලිම් දරුවාට කුඩා වියේ සිටම අන්තාවදය කාවද්දමින් මේ බිම තුළ අරාබි පාසල් පවත්වාගෙන යන තැන දක්වාම එය දුරදිග ගොස් ඇත්තේය. එසේම මෙරට නීතිය පසෙක තිබියදී මුස්ලිම් පාතාලයේද සහයෙන් අරාබි ෂරියා නීතියේ තෝරාගත් කොටස් මුස්ලිම්වරුන් බහුල ඇතැම් පෙදෙස්හි රහසේ ක්‍රියාත්මක කිරීමට මෙකී අන්තවාදී පිරිස් මේ වන විට ශක්තිමත් වී සිටින බවද දැන් දැන් කියෑවෙමින් ඇත. මෙදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය රත් කෙරෙමින් ස්වර්ණ චෛත්‍යය පාරේ ඉදිකෙරුණු අලුත් මුස්ලිම් පල්ලියේ කතාව කරලියට පැමිණෙන්නේ රට තුළ හිස ඔසවමින් තිබෙන ඉස්ලාම් අන්තවාදයේ යථාර්ථවාදී කතාව එසේ වෙමින් තිබියදීය. සැබවින්ම මෙදා ග්‍රෑන්ඩ්පාස්හි සිදු වූයේ කුමක්ද? අප එහි ගිය ගමනේදී අපට මුලින්ම හමුවූ ස්වර්ණ චෛත්‍යය පාරේ අලුත් මුස්ලිම් පල්ලිය ඉදිකිරීමට පියවර ගත් පාර්ශ්වයට සමබන්ධ බව කී µරාස් නමැති තරුණයකු ඒ කතාව ආරම්භ කෙරුවේ මෙසේය. "මහත්තයෝ. මේ වත්තේ පරණ පල්ලියක් තිබුණ එක ඇත්ත. ඒත් අපේ පල්ලියේ සාමාජික පවුල් සංඛ්‍යාව වැඩි වෙනකොට තිබුණ පල්ලියේ ඉඩකඩ මදි වුණා. එතනදී අපි අපේ පල්ලිය ලොකු කරන්න හදනකොට ඒකට බාධක ගණනාවක් ආවා. ප්‍රධානම කරුණ වුණේ පල්ලිය තිබුණ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය පවරගෙන තිබීම. පල්ලිය ඉඩමේ තිබුණ බෝ ගහ තවත් බාධකයක් වෙලා තිබුණා. එතැනදියි අපි තීරණය කළේ අලුතෙන් පල්ලියක් ඉදි කරන්න. ඒ හැම දෙයක්ම අපි රජයේ සියලු අංශ දැනුවත් කරලා. ඒත් අපි අලුත් පල්ලිය හදනකොට වත්තේ ඉන්න මුස්ලිම් නොවන කණ්ඩායම් ඒකට විරුද්ධ වුණා. ඔවුන් එහෙම කළාට අපිට අපේ ආගම අදහන්න තැනක් ඕනේ. ඒ නිසා අපි පල්ලිය හදන වැඩේ දිගටම කරගෙන ගියා. ඔන්න ඔය කාරණාව තමයි මේ ප්රශ්නය ඇති වෙන්න මුල් වුණේ. ඔහු කී කතාව නිවැරදිය. මේ රටේ පුරවැසියන්ට තමන්ගේ ආගම ඇදහීමට තැනක් අවැසිය. නමුත් ස්වර්ණ චෛත්‍යය පාරේම වෙසෙන කිසිදු පාර්ශ්වයකට අයත් නොවූ මොහොමඩ් නමින් තමන්ව හඳුන්වා දුන් තවත් මුස්ලිම් තරුණයකු ස්වාධීනව අදහස් දක්වමින් අපට මේ කතාව කීය. මහත්තයෝ. මමත් මුස්ලිම් ජාතිකයෙක්. අපිට පල්ලියක් තිබුණා. මම කියන්නේ තිබුණ පල්ලියේ ඉඩකඩ මදි වෙලා ප්‍රශ්නයක් මතු වුණා නම් අපි කරන්න තිබුණේ තියෙන බාධක ඉවත් කරගෙන ඒ පල්ලිය ලොකු කරන්න කටයුතු කරන එක. අලුත් පල්ලිය හදන්න කටයුතු කරපු අයට ආණ්ඩුවත් එක්ක කතා කරලා කොළඹ ඉන්න මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන්ගෙනුත් උදව් අරගෙන තිබුණ බාධක ඉවත් කරගනිමින් ඒ වැඩේ ලෙහෙසියෙන්ම කරන්න තිබුණා. ඒත් ඔවුන් කළේ ඒක නෙමේ. වත්තෙම තැනකින් ඉඩමක් තෝරගෙන අලුත් පල්ලියක් හදන්න පටන් ගත්තා. ඒ විදිහට අලුත් පල්ලියක් හැදුවත් ඒක කරපු පිරිස තුළ පරණ පල්ලිය අතහැරලා අලුත් එකට යන්න අදහසක් තිබුණේ නැහැ. ඔවුන් මුල ඉඳන්ම කටයුතු කළේ පල්ලි දෙකම ඕනේ කියන මතයෙන්. ඒකයි මෙහෙම ගැටලුවක් මතුවුණේ. මම කෙලින්ම කියනවා. මේකට ආණ්ඩුව වග කියන්න ඕනේ. ආගමික කටයුතු අමාත්‍යංශයේ අනු දැනුම ඇතිව තමයි අලුත් පල්ලිය හද වැඩ කෙරුණේ. නමුත් එතනදී අමාත්‍යංශය කොයි වෙලාවකවත් වත්තේ අනිත් මිනිස්සුන්ගෙ මතය මොකක්ද කියලා බැලුවේ නැහැ. අඩුම තරමේ වත්තේ තියෙන පන්සලේ හාමුදුරුවන්වවත් දැනුවත් කරල තිබුණේ නැහැ. කාගේ කාගේත් වැරදිවලින් අන්තිමට සිද්ධ වුණේ අපිත් එක්ක කාලෙක ඉඳන් සමගියෙන් හිටිය වත්තෙම පිරිසකගේ හිත් අමනාප වීම විතරයි. තව එකක් කියන්න ඕනේ මහත්තයෝ. මේ කතාව නිසා මම කවුද කියලා දැන ගත්තොත් මාව මරලා දාන්නත් පුළුවන්. ඒත් අපේ ජාතියේ ලොකු ලොක්කෝ ඔක්කොටම දැනගන්න මේ කතාවත් කියන්න ඕනේ. ඔය පල්ලිය හදන එක පිටිපස්සේ හිටියේ මහා පරිමාණෙන් කුඩු ජාවාරම් කරන, සිගරට් ජාවාරමේ යෙදෙන තවත් ජරා වැඩ ගණනාවක් කර කර මුළු රටම වනසන පාතාලේ උන් දෙතුන් දෙනෙක්. ඔහු ඒ ටික පැවසුවේ බොහෝ හැඟීම්බරවය. එම මුස්ලිම් තරුණයාගේ කතාවෙන් පසු ස්වර්ණ චෛත්‍ය පාරේ ඉදිවූ අලුත් පල්ලියට විරෝධය දක්වමින් කටයුතු කළ පාර්ශ්වයේ පිරිස් වෙතට අපි ගියෙමු. [COLOR="Red"]කුඩ්ඩොයි-පාතාලයොයි එකතු වෙලා [/COLOR] එහිදී මුණ ගැසුණු ග්‍රෑන්ඩ්පාස් ගැටුමෙන් දරුණු ලෙස තුවාල ලබා සිටි තරුණයකු අලුත් පල්ලියේ නිධාන කතාවද සමගින් සිදුවූ සියල්ල අපට කීවේ මෙසේය. මහත්තයෝ. ඔය පල්ලිය හදපු ඉඩම මුලින්ම අයිති වෙලා තිබුණේ මේ වත්තේ හිටපු කොකා සෝමේ කියලා එක්කෙනෙක්ට. දැන් ඒ මනුස්සයා නැහැ. කොකා සෝමේ අයියා ඒ ඉඩමේ ඉන්න අතරෙම තවත් මුස්ලිම් කෙනෙක් එයත් එක්ක කතා කරලා ඒ වත්තෙම තැනක හිටියා. කොකා සෝමේ අයියා නැති වුණාට පස්සේ ඉඩම සම්පූර්ණයෙන්ම ඒ මුස්ලිම් එක්කෙනා ගත්තා. ඔය අතරේ තමයි මෑතකදී ඒ ඉඩම මේ පැත්තේ මහා පරිමාණෙන් කුඩු ජාවාරම් කරන එක්කෙනෙක් අරගෙන පල්ලිය හදන්න පටන් ගත්තේ. මුලින්ම කිව්වේ ගබඩාවක් හදනවා කියලා. පස්සේ තමයි පල්ලියක් වුණේ. කුඩු ජාවාරම්කාරයා ඉඩම අරගෙන වැඩේ පටන් ගත්තහම පාතාලෙට සම්බන්ධ තවත් කුඩු විකුණන උන් දෙතුන් දෙනෙක් එයාට එකතු වුණා. පහුගිය දවස්වල stf එකෙන් වෙඩි කාලා මැරුණ මාලිගාවත්තේ faජිගේ බිරිඳව තියන් ඉන්න එකෙකුත් එතන ඉන්නවා. පල්ලිය හදන වැඩේට කොළඹ නගර සභාව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රි කෙනෙකුයි බස්නාහිර පළාත් සභාවේ මුස්ලිම් මන්ත්‍රි කෙනෙකුයි මේ පාතාලෙ අයට උදව් කළා. මේ විදිහට වැඩේ කෙරෙනකොට තමයි අපි පන්සලේ හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ඒකට විරුද්ධ වුණේ. එතකොට ඔවුන් අපට කිව්වා නෝම්බි ඉවර උනහම පල්ලිය අයින් කර ගන්නවා කියලා. කොළඹ ඉන්න පොලිසියේ ලොකු මහත්තයෙකුත් අපිට ඇවිත් කිව්වා නෝම්බි ඉවර වෙනකන් පල්ලිය තියාගන්න ආගමික කටයුතු අමාත්‍යංශය එයාලට අවසර දීලා තියෙනවා. නෝම්බිවලින් පස්සේ ඒක අයින් කරයි කියලා. ඒත් නෝම්බි ඉවර උනාට ඔවුන් පල්ලිය අයින් කළේ නැහැ. හාමුදුරුවොත් එක්ක එකතු වෙලා පල්ලිය හදන එකට විරුද්ධව ඉන්න තරුණයන්ට ලක්ෂ දහය පහ දෙන්නම් කියලා ඔවුන් හැදුවේ වැඩේ දිගටම කරගෙන යන්න. එතනදී තමයි පහුගිය සෙනසුරාදා දවල් අපි මේකට විරුද්ධව පල්ලිය ඉස්සරහට ගිහින් කතා කළේ. [COLOR="Red"]එහෙම අපි කතා කරනකොට පල්ලිය හදන්න මුල්වෙලා හිටපු පාතාලේ කුඩු ජාවාරම්කාරයෙක් අපි එක්ක හිටපු තරුණයෙක්ට ලොකු ගලකින් පහර දුන්නා. එතන ඉඳන් තමයි ගැටුමක් ඇති වුණේ. [/COLOR] [COLOR="Red"]මහත්තයෝ. දැන් ආණ්ඩුව කියනවානේ පල්ලියේ අලාභයට වන්දියක් දෙනවා කියලා. මේ ගැටුමත් එක්ක පිටින් ආපු මුස්ලිම් අයත් එකතු වෙලා මාව මරන්න හැදුවා. අපේ ගේ සම්පූර්ණයෙන්ම කුඩු කරා. තවත් ගෙවල් තුනක් කුඩු කළා. ඒක කරපු අයගේ නම් පවා කියලා මම පොලසියේ පැමිණිල්ලක් කළා. ඒත් තවමත් කිසිම දෙයක් වෙලා නැහැ. [/COLOR] [COLOR="Red"]ආණ්ඩුව අපේ දිහා බලන්නෙත් නැහැ. මේ ගැටුම වෙලාවේ වත්තල, තිහාරිය වගේ දුර පළාත්වල මුස්ලිම් අයත් ඇවිල්ලා ග්‍රෑන්ඩ්පාස් ගම වට කළා. ඔවුන්ගේ අතේ කඩු පොලු විතරක් නෙමේ පිස්තෝල පවා තිබුණා. එත් පොලිසිය කළේ නිකම් බලාගෙන ඉන්න එක. එහෙම ආපු මුස්ලිම් කණ්ඩායම් අතරේ මුහුණු වහගෙන එකම ජාතියේ කඩු අත්වල තියාගෙන හිටපු පන්සියයක විතර පිරිසක් හිටියා. මේ හැම දෙයක්ම වුණේ ඉතාම සංවිධානාත්මකව කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැ. ඒත් පොලිසිය කළේ දැක්කේ නැහැ වගේ ඉන්න එක. මහත්තයෝ. මේ මොනවද වෙන්නේ? අපි කියන්නේ නැහැ මුස්ලිම් අයට ආගම අදහන්න එපා කියලා. ඒත් මේ වත්තට පල්ලි දෙකක් මොකටද? අපි ඒකයි මේ වැඩේට විරුද්ධ වුණේ.[/COLOR] සංවිධානාත්මකව ඉන්න ඔය වගේ මුස්ලිම් කණ්ඩායම් මොනවද මේ කරන්නේ? එකක් පැහැදිලියි. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා ගැටුමක් නිර්මාණය කරගෙන මේ රට ආයෙත් ආරාජික කරන්න. ඒක ආණ්ඩුව අවබෝධ කර ගන්න ඕනේ. අද රිසාඩ් බද්යුද්දීන් ඇමැතිවරයා තමයි මේ සිද්ධිය අල්ලගෙන ගොඩක් උඩ පනින්නේ. µවුසි මහත්තයා, මව්ලානා මහත්තයා වගේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන මැති ඇමැතිවරු ගණනාවක් කොළඹ ඉන්නැද්දී ඇයි රිසාඩ් ඇමැතිවරයා දඟලන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා මේ හැම දෙයක්ම වුණේ ඉතාම සංවිධානාත්මකව කියලා. ඒ ඔවුන්ගේ කතාවය. මේ සියලු කතා හමුවේ පැහැදිලිවම ලෙසම ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය පසුපසත් මේ රට තුළ පැතිරෙමින් තිබෙන මුස්ලිම් අන්තවාදයේ සෙවනැළි තිබූ බව නොකියවෙන්නේද? අප එසේ අසන්නේ වගකිවයුතු කාගේත් වටහා ගැනීම පිණිසය. කාලාන්තරයක් පුරා මෙරට සියලු ජන කොටස් සමග සහයෝගයෙන් ජීවත් වූ මුස්ලිම් සොයුරනි. සිදු විය යුත්තේ මෙයද? මෙවන් දේ හමුවේ මේ බිමේ සාමය නැති වූ කල්හි වැනසෙන්නේ අප සියලු දෙනාම නොවන්නේද? එසේම මෙහිදී කියන්නට තවත් දෙයක්ද අපට ඇත. රජයේ බලධරයනි. ග්‍රෑන්ඩ්පාස් සිද්ධියේ උණුසුම පහව ගියද ඇවිලුණු ගින්දර තවමත් අලුයට තිබෙන බව එහි ගිය ගමනේදී අපට හොඳින්ම පැහැදිලි විය. එහෙයින් මෙම සිද්ධිය අරබයා තින්දු තීරණ ගැනීමේදී සියලු ගිනි නිවී යන අයුරින් කටයුතු සිදු විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. අප අයාසයෙන් දිනා ගත් සාමය රැක ගත යුත්තේ අපම බව කිසිවකුටත් අමුතුවෙන් මතක් කර දිය යුතු නැති බව අවසන් වශයෙන් කිවයුත්තේය.. සමන් ගමගේ divaina[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom