Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ok, ඔය කියන දේ පැහැදිලි, එත් ඔතන තියෙන ප්‍රශ්නේ , ඔය exam එක නිර්මාණය කරන්නේ දෙවියන්වහන්සේ නේ? එතකොට, දැන් දෙවියන් වහන්සේ ඔබව නිර්මාණය කරනවා, ඔබව පරික්ෂා කරනවා, ඔබ පරීක්ෂණයෙන් සමත් උනොත් දෙවියන් වහන්සේ ඉන්න තැනටම ගන්නවා , නැතිනම් අපායේ.

ඕකනේ ඔතන කියන්නේ.

ඇයි දෙවියන්වහන්සේ පරංගිය කෝට්ටේ ගිය වගේ වැඩක් කරන්නේ? දෙවියන්වහන්සේට ඔබලාව මවන කොටම ඔබලා අනාගතයේ කුමන ආකාරයෙන් විභාගය සමත් වේවිදැයි අවබෝධයක් නොතිබුනිද? (අනාගතය දෙවියන් වහන්සේට ගෝචර නොවුන නිසා නොවේද එලෙසෙ කරන්නේ?)

දැන් බලන්න, එතන හොද පිරිසට, අවැඩක් වෙලා නේද? අසාදාරනයක් වෙලා නේද? මොකද දෙවියන් වහන්සේ ඔබලාව මවල හොද අයයි නරක අයයි දෙගොල්ලොම දන්නේ එක තැනකට,

ඔන්න දැන් ඔබව පිළිතුරක් දෙන්න බැරි තැනකට කොටු වෙනවා, දෙවියන් වහන්සේ ට අනාගතය ගැන දැනීමක් තිබුනා නම්, හොද අයව දිව්‍යලෝකයේ ඉතුරු කරගෙන , නරක අයව අපායට දන්නා තිබ්බ.

එත් එක එහෙම කරලා නැහැනේ, ඒ කියන්නේ දෙවියන් වහන්සේ එක්කෝ ප්‍රඥාවන්ත නැහැ / එක්කෝ අනාගතය ගැන දැනීමක් නැහැ.

ඔය කියන දෙකෙන් එකකටවත් ඔබල අදහන දෙවියන්ගේ ලක්ෂණ ගැලපෙන්නේ නැහැ.

ඕකෙන් ගම්‍ය වෙන්නේ එලෙස කිසිවෙකු සර්වබලධාරී වන්නේ නැහැ කියන එක. එලෙස ඔබලාව මවන දෙවියෙකු ඉදල නැහැ කියන එක නේද?

[QUOTE="Sataninhell, post: 14733417, member: 408970"] [B][SIZE="4"][COLOR="DarkRed"]ok, ඔය කියන දේ පැහැදිලි, එත් ඔතන තියෙන ප්‍රශ්නේ , ඔය exam එක නිර්මාණය කරන්නේ දෙවියන්වහන්සේ නේ? එතකොට, දැන් දෙවියන් වහන්සේ ඔබව නිර්මාණය කරනවා, ඔබව පරික්ෂා කරනවා, ඔබ පරීක්ෂණයෙන් සමත් උනොත් දෙවියන් වහන්සේ ඉන්න තැනටම ගන්නවා , නැතිනම් අපායේ. ඕකනේ ඔතන කියන්නේ. --- ඇයි දෙවියන්වහන්සේ පරංගිය කෝට්ටේ ගිය වගේ වැඩක් කරන්නේ? දෙවියන්වහන්සේට ඔබලාව මවන කොටම ඔබලා අනාගතයේ කුමන ආකාරයෙන් විභාගය සමත් වේවිදැයි අවබෝධයක් නොතිබුනිද? (අනාගතය දෙවියන් වහන්සේට ගෝචර නොවුන නිසා නොවේද එලෙසෙ කරන්නේ?) දැන් බලන්න, එතන හොද පිරිසට, අවැඩක් වෙලා නේද? අසාදාරනයක් වෙලා නේද? මොකද දෙවියන් වහන්සේ ඔබලාව මවල හොද අයයි නරක අයයි දෙගොල්ලොම දන්නේ එක තැනකට, ඔන්න දැන් ඔබව පිළිතුරක් දෙන්න බැරි තැනකට කොටු වෙනවා, දෙවියන් වහන්සේ ට අනාගතය ගැන දැනීමක් තිබුනා නම්, හොද අයව දිව්‍යලෝකයේ ඉතුරු කරගෙන , නරක අයව අපායට දන්නා තිබ්බ. එත් එක එහෙම කරලා නැහැනේ, ඒ කියන්නේ දෙවියන් වහන්සේ එක්කෝ ප්‍රඥාවන්ත නැහැ / එක්කෝ අනාගතය ගැන දැනීමක් නැහැ. ඔය කියන දෙකෙන් එකකටවත් ඔබල අදහන දෙවියන්ගේ ලක්ෂණ ගැලපෙන්නේ නැහැ. ඕකෙන් ගම්‍ය වෙන්නේ එලෙස කිසිවෙකු සර්වබලධාරී වන්නේ නැහැ කියන එක. එලෙස ඔබලාව මවන දෙවියෙකු ඉදල නැහැ කියන එක නේද? [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom