Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දැන් පවසන ආකාරයට , දෙවියන් වහන්සේට , මිනිස් සිත කෙරෙහි බලපෑමක් ඇති කර හැකි වුවද , එය සිදු නොකරනු ලබයි.

එය කරුණු සතිතව පැහැදිලි කරන්න. මොකද මම කිඋවොත් ඔබට , අල්ලාහ් දෙවියන් නොවෙඉ ඔබව පාලනය කරන්නේ මම , මට ඕනි විදියට ඔබ වැඩ කරන්නේ. ඔබ ඊළගට ඇසුවාම මගෙන් එහෙනම් දැන් එක ඔප්පු කරන්න කියල, මම කිඋවොත් මට ඔබව පාලනය කරන්න හැකිය , නමුත් මම එසේ නොකරමි. කියා එයින් කිසිවක් ගම්‍ය නොවේ,

එම නිසා ඔබගේ කරුණ සනාථ කරන්න.

මෙම කොටසින් ඔබ පැහැදලි කරුණක් ඔප්පු කරයි.

ඔබ මෙතන ගුරුවරයෙකු කරන පරීක්ෂණය , දෙවියන්ගේ පරීක්ෂණය හා ගලපයි. මෙතන ඔබ වක්රකයෙන් පිළිගන්න කරුණකි. එනම් , ගුරුවරයාද, ඔබගේ අල්ලාහ් දෙවියන්ද දෙදෙනාම , අනාගතය ගැන නොදන්නා වබය.

එය සිදු වන්නේ මෙසේය. ගුරුවරයෙකු ළමුන සදහා විභාගාක් පැවත වන්නේ, එක්කෝ , රජයේ නීති පද්දතියේ බලපෑම මත. එක්කෝ ළමුන්ගේ බුද්ධිය ඉගෙනීම ගැන අවබෝධයක් ලැබීමට.

එලෙසම අල්ලාහ් දෙවියන් මිනිසුන් කෙරෙහි විභාගයක් පවත් වන්නේ , අල්ලාහ් දෙවියන් අනාගතය ගැන නොදන්නා නිසාය. (එක්කෝ අල්ලාහ් දෙවියන් ට වැඩ බලගතු දෙයක් ඔහුට ඉහළින හිබුන නිසා ඩ විය හැක.) එනයින් අල්ලාහ් දෙවියන් සර්වබලධාරී නොවේ.

ඔබ කලින් පැවසු කරන්න පුළුවන් නමුත් එසේ කරන්නේ නැහැ. යන්න පුහු තර්කයක් බව දැන් පැහැදිලි නොවන්නේද? ඔබගේ ගුරුවරයාගේ උදාහරණයම ගන්න, ගුරුවරයා ළමගේ බුද්ධිය ගැන දනී නම් නැවත පරීක්ෂණයක් තියන්නේ නොමැති බව සිහියට ගන්න.

cosmology - ඔබ නිවැරදි කරගත යුතු කරුණු කිහිපයකි.

bigang theory යනු විශ්වය ආරම්භය ගැන පවසන එකම තියරියද නොවේ. එක එක් තෙඔර්යක් පමණි. එය 100% ම පැහැදිලි ද කල නොහැකිය.

singularity - මෙය ගණිතයේ හෝ විධ්‍යත්මකව විවරණය කරන්නේ , අර්ථ නොදැක්විය හැකි දෙයක් ලෙසයි. bigbang - black hole , මේ වැනි අන්තගාමී න්‍යාය යන සදහා අදහසක් වත් ප්‍රකාශ කල නොහැකි අවස්ථාවන්ට එය "singularity " යන්න පනවනවා විනා,

Mathematical singularity, a point at which a given mathematical object is not defined or not "well-behaved", for example infinite or not differentiable

මේ කියනෙන් කිසියම අවස්ථාවක් , එනම් අධ්‍යනය කරන වස්තුව පිලිබදව අදහසක් ගත නොහැකි

Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume

මේ කියන්නේ එවැනිම අවස්ථාවක් (ලක්ෂයක් නොව, point එකක් නොවේ.) . මෙහි අර්ථ නොදැක්විය හැක්කේ ඕනිම දෙයක් ශුන්‍යයෙන් බෙදීමෙන් ලැබෙන ප්‍රතිපලයි.

දැන් ඔබ පවසන කරුණ බලන්න.

දැන් ඔබට පැහැදිලි නේද? ඔබ අදහස් කරන කරණය නොවේ bigbang න්‍යාය තුල අර්තදක්වෙන්නේ කියා.තනි ලක්ෂයක් නෙවෙයි අර්ථ දක්වන්නේ, කාලයක් අර්ථ නොදක්වන පසුබිමක අන්කිසිවකට අර්ථයක් දිය නොහැකි යන්න ය. bigbang theory අර්ථ දක්වියහැක්කේ , bigbang යන ප්‍රසාරණය වීම අරම්භයෙන් මොහොතකට පසුවය. කාලය (time) යන්නට ඊට පෙර අර්ථකතනයක් දිමට නොහැකි නිසාවෙනි. එතනින් මොහොතකට පසුව සියලුම දෙයට අර්ථයක් ඇත, ඉන් පසු සියල්ලම ප්රමනත්මකවද දැක්විය හැකිය.

දැන් ඔබ පවසන සියලුම දත්තයන් නැවත ගලපුවොත් ,

1. ඔබ කලින් පැවසුවා, ආරම්භයේ දෙවියන් වහන්සේම පමණක් සිටිය කියා.

2. ඔබ එය සනාථ කිරීමට , බටහිර විද්‍යාවේ එන "bigbang" න්‍යාය වැරදි ආකාරයෙන් අර්ථ දක්වයි.

ඔබගේ කරුණ වැරදිය, ආරම්භයේ දෙවියන් වහන්සේම පමණක් සිටියේ නම්, එනම් bigbang වීමට පෙර දෙවියන් සිටියේ නම්, bigbang තියරිය අර්ථ රහිතය. මොකද ඒකෙන කතා කරන්නේ විශ්වයේ පැවතුන සියලුම දේවල් පිළිබද වය. bigbang තියරිය සත්‍ය නම් ඊට පෙර කිසිවක්ම තියෙන්න බැහැනේ.

ඔබ දෙවියන් වහන්සේ ඔප්පු කිරීමට යොදාගත් කරනයෙන්ම දෙවියන් වහන්සේ සිටියේ නැහැ කියන දෙයම ඔප්පු වනවා.

ඊලග කරුණ ඔබ පැහැදිලිවම අර්ථය විකෘති කර ඇත.

The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.

අවකාශය යන්නෙහි එන්ග්රිසි වචනය Space යන්නයි.ආකාශය = sky , ඒ අනුව ඔබ අර්ථය විකෘති කොට වැදගත් කමක් ලබාදීමට උත්සහ කලද එය බොරුවක් බව ඔබ පිළිගත යුතුය.

නිවැරදි තේරුමත් සමග ඔබ කලින් පවසන කරුණු සලක බලන විට, එක කරුණක් එනිකෙන් අවලංගු වන බව පැහැදිලි වේ.

"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)

මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

මෙතනට ගැල පෙන්නේ ස්වර්ගයන්(බහු වචනෙනේ) පමණි. මෙතනට කොහොඅම්ද ආකාශය කියලම කියන්නේ , ආකාශයේ පෘථිවිය තිබෙන බව නොදනිද? වැරදිනේ අර්ථය. ඔතන පැහැදිලි අර්ථය ස්වර්ගයන් සහ පෘථිවිය එක්ව පවතී බවයි.

මම ඔබට සිංහලෙන් අර්ථ දක්වන්න කිවුවේ අන්කිසිවක් නිසා නොව , ඔබ පවසන අණ්ඩරදෙමල වල අර්ථය දැන ගැනීම සදහා පමණි.

දැන් පළමු කරුණෙන් , ස්වර්ගය මවා එය ප්‍රසාරණය කල බව ද, දෙවැන්නෙන් පෘථිවිය සහ ස්වර්ගයන් එක්ව පවතී බවද සදහන් කරයි.

ස්වර්ගය මවා ප්‍රසාරණය කිරීමේදී එය ස්වර්ගයම පමණක්ද , එය මගින් පෘථිවිය බිහිවන්නේ කෙසේද? එසේනම් ස්වර්ගය සහ පෘථිවිය එකක්ම විය යුතු නොවේද?

මම මෙලෙස අසන්නම් , ඔබගේ දෙවියන් බුද්ධිමතෙක් නම්, ඔබම පැවසුවා වසර 1400 කට පෙර අද ඔබල කුරානය නවීන විධ්යව සමග ගලපා කුරානයේ ඇති කරුණු ඇත්ත බව පෙන්වීමට උත්සහ දරනවා. අදින වසර 1400 කට පෙර අද පැවතුන විද්‍යාව නොමැති කලෙක ඇයි ඒ කාලයට තේරුම ගත හැකි උදාහරණ ලබා නොදුන්නේ. එදා පැවසු දෙය 1920 දී තමයි ගලපන්න පුළුවන් වෙන්නේ , ඔබ කියන ආකාරයට.

අනෙක, බටහිර විද්ද්යාව වර්ධනය වන්නේ ක්‍රිස්තියානි පසුබිමක් තුල, එහි ඉස්ලාම් දහමට පිළිගැනීමක් නැහැ. එසේ තිබියදීත් ඇයි අද ඔබලාගේ කුරානයේ පවතින කරුණු පෙන්වීමට ජේසු තුමාගේ පස්සෙන් යන්නේ.

අනික singularity එකක් ඔස්සේ කිසිවක් ඔප්පු කල නොහැක, කල හැක්කේ model එක ට වෙනත් අර්ථ කතනයක් දීම පමණි. එනම් කුරණයෙ කරුණු සනාථ කිරීමක් සිදු නොවේ, නමුත් කුරානයේ කරුණු ද bigbang තියරියට අවස්ථා 2-3 කදී පමණක් ගැලපේ.

සංක්ෂිප්ත් කරාම.

දෙවියන්ගේ පැවැත්ම bigbang තියරියෙන් ද ඔප්පු කල නොහැක, එම තියරිය මගින් ඔප්පු වන්නේ ඊට පෙර දෙවියන්වහන්සේ ද සිටිය නොමැති බව පමණි. මෙය පිළිගන්නවද? නොපිළිගන්නේ නම් එයට හේතුව පැහැදිලිව පවසන්න.

ඔබතුම අරෙහෙන් මෙහෙන් කරුණු ඇදබෑවට , ඒවායේ ගලපන්න පුළුවන් කරුණු නැත. ඔබ නවීන විද්ද්‍යා ව වැරදි ලෙස අර්ථ දක්වා ගෙන එමගින් කුරානයේ කරුණු සනාථ කිරමක් පමනක් කරයි.

එලෙස නොවේ, නවීන විද්ද්‍යා ව ක්‍රිස්තියානි සංකල්පයක් තුල දියුණු වූ දෙයක් නේ, අනුන්ගේ පහනෙන් එලිය බලන්න නෙවෙයි. යථාර්තය ලෙස පවතින කරුණු ආශ්රයෙන් දෙවියන් වහන්සේගේ සර්වබලධාරී බව සනාථ කරන්න.

ඔච්චර වල වටරං මොකටද කියන්න දේ කෙලින්ම සදහන් කරන්නකෝ, එතකොට මටත් උත්තර ප්‍රශ්න කරන්න ලේසි

[QUOTE="Sataninhell, post: 14738097, member: 408970"] [B][SIZE="4"][COLOR="DarkRed"] ඔබ දැන් පවසන ආකාරයට , දෙවියන් වහන්සේට , මිනිස් සිත කෙරෙහි බලපෑමක් ඇති කර හැකි වුවද , එය සිදු නොකරනු ලබයි. එය කරුණු සතිතව පැහැදිලි කරන්න. මොකද මම කිඋවොත් ඔබට , අල්ලාහ් දෙවියන් නොවෙඉ ඔබව පාලනය කරන්නේ මම , මට ඕනි විදියට ඔබ වැඩ කරන්නේ. ඔබ ඊළගට ඇසුවාම මගෙන් එහෙනම් දැන් එක ඔප්පු කරන්න කියල, මම කිඋවොත් මට ඔබව පාලනය කරන්න හැකිය , නමුත් මම එසේ නොකරමි. කියා එයින් කිසිවක් ගම්‍ය නොවේ, එම නිසා ඔබගේ කරුණ සනාථ කරන්න. [/COLOR][/SIZE][/B] --- [B][SIZE="5"][COLOR="DarkRed"] මෙම කොටසින් ඔබ පැහැදලි කරුණක් ඔප්පු කරයි. ඔබ මෙතන ගුරුවරයෙකු කරන පරීක්ෂණය , දෙවියන්ගේ පරීක්ෂණය හා ගලපයි. මෙතන ඔබ වක්රකයෙන් පිළිගන්න කරුණකි. එනම් , ගුරුවරයාද, ඔබගේ අල්ලාහ් දෙවියන්ද දෙදෙනාම , අනාගතය ගැන නොදන්නා වබය. එය සිදු වන්නේ මෙසේය. ගුරුවරයෙකු ළමුන සදහා විභාගාක් පැවත වන්නේ, එක්කෝ , රජයේ නීති පද්දතියේ බලපෑම මත. එක්කෝ ළමුන්ගේ බුද්ධිය ඉගෙනීම ගැන අවබෝධයක් ලැබීමට. එලෙසම අල්ලාහ් දෙවියන් මිනිසුන් කෙරෙහි විභාගයක් පවත් වන්නේ , අල්ලාහ් දෙවියන් අනාගතය ගැන නොදන්නා නිසාය. (එක්කෝ අල්ලාහ් දෙවියන් ට වැඩ බලගතු දෙයක් ඔහුට ඉහළින හිබුන නිසා ඩ විය හැක.) එනයින් අල්ලාහ් දෙවියන් සර්වබලධාරී නොවේ. ඔබ කලින් පැවසු කරන්න පුළුවන් නමුත් එසේ කරන්නේ නැහැ. යන්න පුහු තර්කයක් බව දැන් පැහැදිලි නොවන්නේද? ඔබගේ ගුරුවරයාගේ උදාහරණයම ගන්න, ගුරුවරයා ළමගේ බුද්ධිය ගැන දනී නම් නැවත පරීක්ෂණයක් තියන්නේ නොමැති බව සිහියට ගන්න. [/COLOR][/SIZE][/B] --- [B][SIZE="4"][COLOR="Sienna"]cosmology - ඔබ නිවැරදි කරගත යුතු කරුණු කිහිපයකි. bigang theory යනු විශ්වය ආරම්භය ගැන පවසන එකම තියරියද නොවේ. එක එක් තෙඔර්යක් පමණි. එය 100% ම පැහැදිලි ද කල නොහැකිය. singularity - මෙය ගණිතයේ හෝ විධ්‍යත්මකව විවරණය කරන්නේ , අර්ථ නොදැක්විය හැකි දෙයක් ලෙසයි. bigbang - black hole , මේ වැනි අන්තගාමී න්‍යාය යන සදහා අදහසක් වත් ප්‍රකාශ කල නොහැකි අවස්ථාවන්ට එය "singularity " යන්න පනවනවා විනා, [B]Mathematical singularity, a point at which a given mathematical object is not defined or not "well-behaved", for example infinite or not differentiable[/B] මේ කියනෙන් කිසියම අවස්ථාවක් , එනම් අධ්‍යනය කරන වස්තුව පිලිබදව අදහසක් ගත නොහැකි [B]Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume[/B] මේ කියන්නේ එවැනිම අවස්ථාවක් (ලක්ෂයක් නොව, point එකක් නොවේ.) . මෙහි අර්ථ නොදැක්විය හැක්කේ ඕනිම දෙයක් ශුන්‍යයෙන් බෙදීමෙන් ලැබෙන ප්‍රතිපලයි. දැන් ඔබ පවසන කරුණ බලන්න. දැන් ඔබට පැහැදිලි නේද? ඔබ අදහස් කරන කරණය නොවේ bigbang න්‍යාය තුල අර්තදක්වෙන්නේ කියා.තනි ලක්ෂයක් නෙවෙයි අර්ථ දක්වන්නේ, කාලයක් අර්ථ නොදක්වන පසුබිමක අන්කිසිවකට අර්ථයක් දිය නොහැකි යන්න ය. bigbang theory අර්ථ දක්වියහැක්කේ , bigbang යන ප්‍රසාරණය වීම අරම්භයෙන් මොහොතකට පසුවය. කාලය (time) යන්නට ඊට පෙර අර්ථකතනයක් දිමට නොහැකි නිසාවෙනි. එතනින් මොහොතකට පසුව සියලුම දෙයට අර්ථයක් ඇත, ඉන් පසු සියල්ලම ප්රමනත්මකවද දැක්විය හැකිය. දැන් ඔබ පවසන සියලුම දත්තයන් නැවත ගලපුවොත් , 1. ඔබ කලින් පැවසුවා, ආරම්භයේ දෙවියන් වහන්සේම පමණක් සිටිය කියා. 2. ඔබ එය සනාථ කිරීමට , බටහිර විද්‍යාවේ එන "bigbang" න්‍යාය වැරදි ආකාරයෙන් අර්ථ දක්වයි. ඔබගේ කරුණ වැරදිය, ආරම්භයේ දෙවියන් වහන්සේම පමණක් සිටියේ නම්, එනම් bigbang වීමට පෙර දෙවියන් සිටියේ නම්, bigbang තියරිය අර්ථ රහිතය. මොකද ඒකෙන කතා කරන්නේ විශ්වයේ පැවතුන සියලුම දේවල් පිළිබද වය. bigbang තියරිය සත්‍ය නම් ඊට පෙර කිසිවක්ම තියෙන්න බැහැනේ. ඔබ දෙවියන් වහන්සේ ඔප්පු කිරීමට යොදාගත් කරනයෙන්ම දෙවියන් වහන්සේ සිටියේ නැහැ කියන දෙයම ඔප්පු වනවා. -- ඊලග කරුණ ඔබ පැහැදිලිවම අර්ථය විකෘති කර ඇත. The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි. අවකාශය යන්නෙහි එන්ග්රිසි වචනය Space යන්නයි.ආකාශය = sky , ඒ අනුව ඔබ අර්ථය විකෘති කොට වැදගත් කමක් ලබාදීමට උත්සහ කලද එය බොරුවක් බව ඔබ පිළිගත යුතුය. නිවැරදි තේරුමත් සමග ඔබ කලින් පවසන කරුණු සලක බලන විට, එක කරුණක් එනිකෙන් අවලංගු වන බව පැහැදිලි වේ. "The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47) මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි. Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30) මෙතනට ගැල පෙන්නේ ස්වර්ගයන්(බහු වචනෙනේ) පමණි. මෙතනට කොහොඅම්ද ආකාශය කියලම කියන්නේ , ආකාශයේ පෘථිවිය තිබෙන බව නොදනිද? වැරදිනේ අර්ථය. ඔතන පැහැදිලි අර්ථය ස්වර්ගයන් සහ පෘථිවිය එක්ව පවතී බවයි. මම ඔබට සිංහලෙන් අර්ථ දක්වන්න කිවුවේ අන්කිසිවක් නිසා නොව , ඔබ පවසන අණ්ඩරදෙමල වල අර්ථය දැන ගැනීම සදහා පමණි. දැන් පළමු කරුණෙන් , ස්වර්ගය මවා එය ප්‍රසාරණය කල බව ද, දෙවැන්නෙන් පෘථිවිය සහ ස්වර්ගයන් එක්ව පවතී බවද සදහන් කරයි. ස්වර්ගය මවා ප්‍රසාරණය කිරීමේදී එය ස්වර්ගයම පමණක්ද , එය මගින් පෘථිවිය බිහිවන්නේ කෙසේද? එසේනම් ස්වර්ගය සහ පෘථිවිය එකක්ම විය යුතු නොවේද? -- මම මෙලෙස අසන්නම් , ඔබගේ දෙවියන් බුද්ධිමතෙක් නම්, ඔබම පැවසුවා වසර 1400 කට පෙර අද ඔබල කුරානය නවීන විධ්යව සමග ගලපා කුරානයේ ඇති කරුණු ඇත්ත බව පෙන්වීමට උත්සහ දරනවා. අදින වසර 1400 කට පෙර අද පැවතුන විද්‍යාව නොමැති කලෙක ඇයි ඒ කාලයට තේරුම ගත හැකි උදාහරණ ලබා නොදුන්නේ. එදා පැවසු දෙය 1920 දී තමයි ගලපන්න පුළුවන් වෙන්නේ , ඔබ කියන ආකාරයට. අනෙක, බටහිර විද්ද්යාව වර්ධනය වන්නේ ක්‍රිස්තියානි පසුබිමක් තුල, එහි ඉස්ලාම් දහමට පිළිගැනීමක් නැහැ. එසේ තිබියදීත් ඇයි අද ඔබලාගේ කුරානයේ පවතින කරුණු පෙන්වීමට ජේසු තුමාගේ පස්සෙන් යන්නේ. අනික singularity එකක් ඔස්සේ කිසිවක් ඔප්පු කල නොහැක, කල හැක්කේ model එක ට වෙනත් අර්ථ කතනයක් දීම පමණි. එනම් කුරණයෙ කරුණු සනාථ කිරීමක් සිදු නොවේ, නමුත් කුරානයේ කරුණු ද bigbang තියරියට අවස්ථා 2-3 කදී පමණක් ගැලපේ. -- සංක්ෂිප්ත් කරාම. දෙවියන්ගේ පැවැත්ම bigbang තියරියෙන් ද ඔප්පු කල නොහැක, එම තියරිය මගින් ඔප්පු වන්නේ ඊට පෙර දෙවියන්වහන්සේ ද සිටිය නොමැති බව පමණි. මෙය පිළිගන්නවද? නොපිළිගන්නේ නම් එයට හේතුව පැහැදිලිව පවසන්න. ඔබතුම අරෙහෙන් මෙහෙන් කරුණු ඇදබෑවට , ඒවායේ ගලපන්න පුළුවන් කරුණු නැත. ඔබ නවීන විද්ද්‍යා ව වැරදි ලෙස අර්ථ දක්වා ගෙන එමගින් කුරානයේ කරුණු සනාථ කිරමක් පමනක් කරයි. එලෙස නොවේ, නවීන විද්ද්‍යා ව ක්‍රිස්තියානි සංකල්පයක් තුල දියුණු වූ දෙයක් නේ, අනුන්ගේ පහනෙන් එලිය බලන්න නෙවෙයි. යථාර්තය ලෙස පවතින කරුණු ආශ්රයෙන් දෙවියන් වහන්සේගේ සර්වබලධාරී බව සනාථ කරන්න. ඔච්චර වල වටරං මොකටද කියන්න දේ කෙලින්ම සදහන් කරන්නකෝ, එතකොට මටත් උත්තර ප්‍රශ්න කරන්න ලේසි [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom