Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කී දේවල්..

{{The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.}}

{{"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි.}}

ඔබ වැරදි බව ඔප්පු වී ඇත. Expanding universe යන තේරුම පැහැදිලිව ඇත. ඔබේ Heaven තර්කයෙන් ඔබ පරාජයට පත් වී ඇති බව පිළිගන්න.

ඒ ගැන කලින් මම කී දේ ඔබට නොතේරුන බව පෙනේ. නැවත කියවන්න.

{{පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.}}

ඔබ Big Bang එක සිදුවන අවස්ථාවේ එතැන සිටි කෙනෙකු සේ singularity එක විස්තර කරන බව පෙනේ. ඒවා සොයාගත්තේ ඔබද? විද්‍යාඥයින් පවා එසේ ස්ථිරව කියන බවක් නොපෙනේ. Singularity එකක් ගැන කියන්නේ Expanding universe එක ගණිතමය ලෙස reverse කිරීමෙන්ය. එය theory එකක් නිසා එහි සියුම් විස්තර පසුව වෙනස් විය හැක. එහෙත් මෙම න්‍යායට වඩා පිලිගත් එකක් දැනට නැත.

Singularity ගැන ඔබම දැම්මා...

{{Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume}}

පස්සෙ කියනව point එකක් නෙමෙයිලු. Zero volume තියෙන වෙනත් දෙයක් ගැන කියන්න බලන්න. මගේ දැනුම පිනිස හොඳයි.

කුරානයෙන් කියන්නේ singularity එකේ විස්තරයක් නොව, යම් කලෙක heavens සහ earth එකට තිබූ බවත් එය පිපිරීමකට ලක් වූ බවත් වේ. එහි විස්තර කියා නැත. අවුරුදු 1400කට කලින් තිබූ සරල වචන වලින් එය කියා ඇත. ඔබ වචන වල ඇද හොයමින් එය ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක නියැලෙන බව පෙනේ. එහෙත්, තේරුම අනුව බැලූ කල එය මෙම බිග් බෑන් එකට සමරූපි දෙයක් බව ප්‍රතික්ෂේප කල නොහැකියි. මෙය theory එකක් නිසා එය ඔබ නොපිලිගත්තත් ප්‍රශ්නයක් නැත.

එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. ඒ ගැන කුරානයෙන් පැහැදිලිව කියා ඇති දේ ගැන ඔබට කිසිත් කල නොහැකියි. වචන වල ඇද හොයන්න ගොස් ඔබ නාගෙන ඇත. ඒ ගැන කුරානයේ කියා ඇති දේ අමතක කලත් මෙම expanding universe යන සොයාගැනීම atheist අයට ඔලුව කැක්කුම ගෙනදෙන දෙයක් වී ඇත. කලින් සිතා සිටි static universe බොරුව මෙමගින් බිඳී ගිය නිසා විශ්වයේ ආරම්භයක් ගැන සිතීමට අවශ්‍ය වීම සහ පිටස්තර බලවේග වල අවශ්‍යතාවයක් ගැන සිතීමට අවශ්‍ය වීම ඒ අයට බියකරු සිතිවිල්ලක් විය හැකියි. ඔබටත් එහෙමද?

{{Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුවමේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතිකවිද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි.}}

වෙන කවුරුත් ඉහත ජේදය ඇල්ලුවේවත් නෑ. ඔබට හිතෙන විදිහට කාලය සහ අවකාශය ගැන න්‍යායයන් මවන්නේ නැතුව දැනට විද්‍යාවේ දන්න දේවල් ආශ්රයෙන් කතා කරන්න.

දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි. එහෙත් මෙම expanding universe එක නිසා එහි ආරම්භයට අදාලව "දෙවියන්" කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බවට සාධක පෙන්විය හැක. Singularity එකට පසුව අවස්ථාව ගැනත් හිතන්න. අපි දන්න පිපිරීමකදී වන්නේ විනාශ වීමයි. එහෙත් big bang එකෙන් වුනේ විශ්වය ඇති වීමයි. මෙම paradox එක ඔබට තේරෙනවද? (එනම්, පිපිරීමකින් disorder එකක් වෙනුවට order එකක් ඇතිවීම). මෙය entropy නම් විද්‍යාවේ සිද්ධාන්තයට පටහැනිය. එය ඉබේ සිදුවිය හැකි එකක් බව නොපෙනේ. [ http://hyperphysics.phy-astr.gsu.edu/hbase/therm/entrop.html. එසේ order එකක් ඒමට පිටතින් පාලනයක් අවශ්‍ය බව පැහැදිලි වේ.

Intelligent Design ගැනත් දැනගන්න (ගුග්ල්).

කෙසේ වෙතත් පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුයි. හොර භාණ්ඩ යැයි දැනගෙනත් එය තමන් භාවිතා කිරීම, චේතනාව යොදමින් සධාරනීකරණය කරන්න තරම් මානසිකත්වයක් ඇති ඔබ සමග මේවා කතා කිරීමෙන් ඇති පලය කුමක්ද යන්නයි මගේ සැකය.

එනිසා,

Say: "O disbelievers! 1. I do not worship those whom you worship. 2 Nor are you worshipers of Him Whom I worship. 3 Nor am I a worshiper of those whom you have worshiped. Nor are you worshipers of Him Whom I worship. 4 For you is your religion and for me is mine." 5

(Quran - Chapter 109).

[QUOTE="anamnlmslmn, post: 14751507, member: 453369"] [Size=5][color="purple"][B][Color="darkRed"]ඔබ කී දේවල්.. {{The Heaven - මෙහි සිංහල [u]අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.[/u]}} {{"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)මෙතන හෙවන් කියන්නේ [U]ස්වර්ගය ම පමණි.[/u]}} [U]ඔබ වැරදි බව ඔප්පු වී ඇත.[/U] Expanding universe යන තේරුම පැහැදිලිව ඇත. ඔබේ Heaven තර්කයෙන් ඔබ පරාජයට පත් වී ඇති බව පිළිගන්න. ඒ ගැන කලින් මම කී දේ ඔබට නොතේරුන බව පෙනේ. නැවත කියවන්න. {{පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.}}[/color] ඔබ Big Bang එක සිදුවන අවස්ථාවේ එතැන සිටි කෙනෙකු සේ singularity එක විස්තර කරන බව පෙනේ. ඒවා සොයාගත්තේ ඔබද? විද්‍යාඥයින් පවා එසේ ස්ථිරව කියන බවක් නොපෙනේ. Singularity එකක් ගැන කියන්නේ Expanding universe එක ගණිතමය ලෙස reverse කිරීමෙන්ය. එය theory එකක් නිසා එහි සියුම් විස්තර පසුව වෙනස් විය හැක. එහෙත් මෙම න්‍යායට වඩා පිලිගත් එකක් දැනට නැත. Singularity ගැන ඔබම දැම්මා... {{Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume}} පස්සෙ කියනව point එකක් නෙමෙයිලු. Zero volume තියෙන වෙනත් දෙයක් ගැන කියන්න බලන්න. මගේ දැනුම පිනිස හොඳයි. කුරානයෙන් කියන්නේ singularity එකේ විස්තරයක් නොව, යම් කලෙක heavens සහ earth එකට තිබූ බවත් එය පිපිරීමකට ලක් වූ බවත් වේ. එහි විස්තර කියා නැත. අවුරුදු 1400කට කලින් තිබූ සරල වචන වලින් එය කියා ඇත. ඔබ වචන වල ඇද හොයමින් එය ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක නියැලෙන බව පෙනේ. එහෙත්, තේරුම අනුව බැලූ කල එය මෙම බිග් බෑන් එකට සමරූපි දෙයක් බව ප්‍රතික්ෂේප කල නොහැකියි. මෙය theory එකක් නිසා එය ඔබ නොපිලිගත්තත් ප්‍රශ්නයක් නැත. එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. ඒ ගැන කුරානයෙන් පැහැදිලිව කියා ඇති දේ ගැන ඔබට කිසිත් කල නොහැකියි. වචන වල ඇද හොයන්න ගොස් ඔබ නාගෙන ඇත. ඒ ගැන කුරානයේ කියා ඇති දේ අමතක කලත් මෙම expanding universe යන සොයාගැනීම atheist අයට ඔලුව කැක්කුම ගෙනදෙන දෙයක් වී ඇත. කලින් සිතා සිටි static universe බොරුව මෙමගින් බිඳී ගිය නිසා විශ්වයේ ආරම්භයක් ගැන සිතීමට අවශ්‍ය වීම සහ පිටස්තර බලවේග වල අවශ්‍යතාවයක් ගැන සිතීමට අවශ්‍ය වීම ඒ අයට බියකරු සිතිවිල්ලක් විය හැකියි. ඔබටත් එහෙමද? :lol: {{Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුවමේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතිකවිද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි.}} වෙන කවුරුත් ඉහත ජේදය ඇල්ලුවේවත් නෑ. ඔබට හිතෙන විදිහට කාලය සහ අවකාශය ගැන න්‍යායයන් මවන්නේ නැතුව දැනට විද්‍යාවේ දන්න දේවල් ආශ්රයෙන් කතා කරන්න. දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් [U]ඔප්පු [/U]කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි. එහෙත් මෙම expanding universe එක නිසා එහි ආරම්භයට අදාලව "දෙවියන්" කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බවට සාධක පෙන්විය හැක. [Color="Red"]Singularity එකට පසුව අවස්ථාව ගැනත් හිතන්න. අපි දන්න පිපිරීමකදී වන්නේ විනාශ වීමයි. එහෙත් big bang එකෙන් වුනේ විශ්වය ඇති වීමයි. මෙම paradox එක ඔබට තේරෙනවද? (එනම්, පිපිරීමකින් disorder එකක් වෙනුවට order එකක් ඇතිවීම). මෙය entropy නම් විද්‍යාවේ සිද්ධාන්තයට පටහැනිය. එය ඉබේ සිදුවිය හැකි එකක් බව නොපෙනේ. [ [url]http://hyperphysics.phy-astr.gsu.edu/hbase/therm/entrop.html[/url]. එසේ order එකක් ඒමට පිටතින් පාලනයක් අවශ්‍ය බව පැහැදිලි වේ.[/color] Intelligent Design ගැනත් දැනගන්න (ගුග්ල්). [Color="darkgreen"]කෙසේ වෙතත් පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුයි. [U]හොර භාණ්ඩ යැයි දැනගෙනත් එය තමන් භාවිතා කිරීම, චේතනාව යොදමින් සධාරනීකරණය කරන්න තරම් මානසිකත්වයක් ඇති ඔබ සමග [/U]මේවා කතා කිරීමෙන් ඇති පලය කුමක්ද යන්නයි මගේ සැකය. එනිසා, Say: "O disbelievers! 1. I do not worship those whom you worship. 2 Nor are you worshipers of Him Whom I worship. 3 Nor am I a worshiper of those whom you have worshiped. Nor are you worshipers of Him Whom I worship. 4 [Color="Red"]For you is your religion and for me is mine."[/color] 5 (Quran - Chapter 109).[/color] [/B][/color][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom