Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

^ Dreams001 - වැඩේ අතැරලා බව පිලිගන්නවා, මොකද ඔබ තුමා එනමල් ගේ අදහස් වලට හිස වනා , ඔහුගේ තර්කය අනුමත කලා, ඉන් පසුව ඔබ මම අසු කිසිවකට පිළිතුරක් සදහන් කොට නොමැත, ඔබ පිළිතුරක් දෙන බව සදහන් කලද එය එසේ සිදු වී නොමැත. එනමල් ඔබ එකම මතයක සිටින බව පෙනෙන නිසා ද , එනමල් මම ඔබට සපයන ලද පිළිතුරු වෙනුවෙන් කතා කරන නිසාද , ඔබ තර්කයෙන් පැනගොස් ඇති අතර, එහි පුරප්පාඩුව පිරවීමට එනමල් පැමිණ ඇති බවද උපකල්පනය කරමි.

ඔතන පලවෙනි අවස්ථාවෙන් කියන්නේ , විශ්වයේ ආරම්භය ගැන, එවිට පළමුව ඔබ පවසන පරිදි අහස නිර්මාණය කරන ලදී, එවිට ප්රුතිවියක් නිර්මාණය කර නොමැත, එසේනම් එය අර්ථ දක්වන්නේ කෙසේද?

"පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth"

දැන් පෘතිවියක් නොමැති කාලයක් ගැන කතා කරන විට ඕකට අර්ථයක් නැහැනේ.  ඕක තමා කියන්නේ , ඔබලා අරාබි එන්ග්ලිෂ් වචන හරබ කලාට වැඩක් නැහැ, මොකද තේරුම බැලුවම අර්ථ රහිත දෙයක්. ඔබලා පවසන එක කරුණක් සත්‍ය බව පෙන්නන්න යනකොට කලින් කරුණු බිද වැටෙනවා.

"The sky or universe as seen from the earth; " <- මෙය අර්ථ දක්වන්නේ ක්‍රිස්තියානි පසුබිමක, එනම් පෘථිවිය සහ අහස පවතින පසුබිමක.

# ඔබ heaven යන්නට උනනය කරනේ මෙයනේ, දැන්

""The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)" ඔය කරුණ සම්බන්ද වන කාලය(එනම් ආරම්භයේදී) වෙන කොට පෘතිවියක් ගැන අර්ථයක් නැහැ.

# ඔතන පෘථිවිය අත ඇරියාම , universe (sky) කියන්නේ නැවත සියලුම තරු , ග්‍රහලෝක, අන්තරීක්ෂ වායු පදාර්ථ ... ඔය ආදී සියලුම දේවල් වල එකතුවක් නේ. ඔතනින් පෘථිවිය ඓන් කරාම අහස (විශ්වය ) එසේ නැතිනම් ඔබ පවසන Heaven එක කියන්නෙත් පෘථිවිය වගේම නිර්මාණය වුන දෙයක්.

උඩ කියන 51:47 බයිලාවෙන් විශ්වය (අහස) පළමුව නිර්මාණය කර (ඔබගේ oder එක ) පෘථිවිය හැර අනිත් සියලුම වස්තුන් නිර්මාණය කර  එය ප්‍රසාරණය කරන ලදී.  : - - ඔන්න ඕක තමා disorder එක , නැතුව විශ්වය නිර්මාණය වෙන කොට disorder එකක් තිබුනේ නැහැ.

ඔන්න බොලගේ කතාවේ පට්ටම ආතල් එක..

* 51:47 මගින් කියනවා විශ්වය(heaven) නිර්මාණය කල බව.  | heaven යන්නේ තේරුම දෙන්නේ පෘථිවිය හැර අන්සියළුම අහස  ඔන්න පෘථිවිය නිර්මාණය වෙලා නැහැනේ  ; එනම් 51.47 න් කියන්නේ පෘථිවිය හැර අන සියලුම දේ නිර්මාණය කල බව.

* දැන් අයෙ 21:30 කියනවා heaven සහ earth එකට තිබුන කියල {Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)}

මොකද උනේ? දෙවෙනි කතාවෙන් පලවෙනි කතාව බොරුවක් කියල පැහැදිලිවම ඔප්පු වෙනවනේ ? නැද්ද? පැහැදිලි කරන්න පැහැදිලිව

මොකද දෙවියන්ට පොඩ්ඩක් කොඉල් වගේ නේද? මිනිහට අමතක වෙලා ඉසෙල්ලා earth මැවුවද නැද්ද කියන එක

බොල මට කියල තොපි තොපේ කුරණේ හෙළුව වනා ගන්න එපා. උබලට කුරණේ අර්ථ දක්වා ගන්න ක්‍රිස්තියානි සම්භවයක් පස්සෙන් යන්න වෙනවා, නමුත් ක්‍රිස්තියානි පදනම මුස්ලිම් පදනමින් වෙනස් , අර්ථ කතන වෙනස් , ඒ නිසා උබල අර්ථ දක්වන දේවල් වලින් එක කරුණක් හරි යනකොට අනිත් කරුණ බොරු කියල පේනවා.

අනිත් කරුණු පැහැදිලි කිරීමට අනවශ්‍ය, ඔබ මැ bigbang theory ය ගැන අවතක්සේරුවක් කරයි, එම නිසා ඔබට ඒ පිලිබදව ඕනිවට වඩ කරුණු කලින් සදහන් කරැ අත.

ඔබට තේරුම් ගත යුතු කරුණු නම් ,

# singularity කියල හදුවන්නේ ලක්ෂයක් නොව, කිසියම් අවස්ථාවක් | ඉසෙල්ලා මම එක කිඋවේ dreams001 අර්ථ දක්වන දෙයට. ඔබට එක ප්‍රශ්නයක් වුනද යන්න පැහැදිලිවන්නේ දැනුයි.

# මාංශ ප්රශ්නය ඔබ අවසන කර නොමැති බවක් දිස්වේ, කොන්ද පන තියෙනවා නම් පක්කිලි වැඩ නොකර , කොන්ද කෙලින් තියාගෙන එයට අදාළ ත්රෙඅඩ් ඒකෙන පිළිතුරු සපයන්න. එතන පිළිතුරු දීමට බැරිව, වෙන වෙන අවස්ථාවලදී තමන්ගේ මතය පමණක් සදහන් කොට තමන්ට සිදුවූ අවමානයෙන් ගැලවීමට උත්සහ නොදරන්න.

මට ප්‍රශ්නයක් නැහැ මාංශ ප්රශ්නය ගැන ඔයාට තව කියන්න දෙයක් තියෙනවා නම් ඒ ත්රෙඅඩ් එකේ සදහන් කරන්න , ඔයාම පැනල ගියානම් ප්‍රශ්නෙන් අයෙ වෙන වෙන තැන වල කියවන්න එපා. පොන්$ වැඩ නේ මල්ලි ඒවා. ඔය කෙලින් එන්න, ඔයාට කතා කරන්න බැරිනම් එක පිළිගන්න. ඔයාගේ බැරි කම ට මෙතන හින්ට් ගහල වැඩක් නැහැ.

[QUOTE="Sataninhell, post: 14752090, member: 408970"] [B][FONT="Arial Narrow"][SIZE="4"][COLOR="Red"]^ Dreams001 - වැඩේ අතැරලා බව පිලිගන්නවා, මොකද ඔබ තුමා එනමල් ගේ අදහස් වලට හිස වනා , ඔහුගේ තර්කය අනුමත කලා, ඉන් පසුව ඔබ මම අසු කිසිවකට පිළිතුරක් සදහන් කොට නොමැත, ඔබ පිළිතුරක් දෙන බව සදහන් කලද එය එසේ සිදු වී නොමැත. එනමල් ඔබ එකම මතයක සිටින බව පෙනෙන නිසා ද , එනමල් මම ඔබට සපයන ලද පිළිතුරු වෙනුවෙන් කතා කරන නිසාද , ඔබ තර්කයෙන් පැනගොස් ඇති අතර, එහි පුරප්පාඩුව පිරවීමට එනමල් පැමිණ ඇති බවද උපකල්පනය කරමි.[/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE="4"][COLOR="DarkGreen"] ඔතන පලවෙනි අවස්ථාවෙන් කියන්නේ , විශ්වයේ ආරම්භය ගැන, එවිට පළමුව ඔබ පවසන පරිදි අහස නිර්මාණය කරන ලදී, එවිට ප්රුතිවියක් නිර්මාණය කර නොමැත, එසේනම් එය අර්ථ දක්වන්නේ කෙසේද? "පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth" දැන් පෘතිවියක් නොමැති කාලයක් ගැන කතා කරන විට ඕකට අර්ථයක් නැහැනේ. :rofl::rofl::rofl: ඕක තමා කියන්නේ , ඔබලා අරාබි එන්ග්ලිෂ් වචන හරබ කලාට වැඩක් නැහැ, මොකද තේරුම බැලුවම අර්ථ රහිත දෙයක්. ඔබලා පවසන එක කරුණක් සත්‍ය බව පෙන්නන්න යනකොට කලින් කරුණු බිද වැටෙනවා. "The sky or universe as seen from the earth; " <- මෙය අර්ථ දක්වන්නේ ක්‍රිස්තියානි පසුබිමක, එනම් පෘථිවිය සහ අහස පවතින පසුබිමක. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Navy"]# ඔබ heaven යන්නට උනනය කරනේ මෙයනේ, දැන් ""The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)" ඔය කරුණ සම්බන්ද වන කාලය(එනම් ආරම්භයේදී) වෙන කොට පෘතිවියක් ගැන අර්ථයක් නැහැ. # ඔතන පෘථිවිය අත ඇරියාම , universe (sky) කියන්නේ නැවත සියලුම තරු , ග්‍රහලෝක, අන්තරීක්ෂ වායු පදාර්ථ ... ඔය ආදී සියලුම දේවල් වල එකතුවක් නේ. ඔතනින් පෘථිවිය ඓන් කරාම අහස (විශ්වය ) එසේ නැතිනම් ඔබ පවසන Heaven එක කියන්නෙත් පෘථිවිය වගේම නිර්මාණය වුන දෙයක්. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="RoyalBlue"]උඩ කියන 51:47 බයිලාවෙන් විශ්වය (අහස) පළමුව නිර්මාණය කර (ඔබගේ oder එක ) පෘථිවිය හැර අනිත් සියලුම වස්තුන් නිර්මාණය කර :rofl::rofl::rofl: එය ප්‍රසාරණය කරන ලදී. :rofl::rofl::rofl: : - - ඔන්න ඕක තමා disorder එක , නැතුව විශ්වය නිර්මාණය වෙන කොට disorder එකක් තිබුනේ නැහැ. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]ඔන්න බොලගේ කතාවේ පට්ටම ආතල් එක.. :rofl: * 51:47 මගින් කියනවා විශ්වය(heaven) නිර්මාණය කල බව. :P | heaven යන්නේ තේරුම දෙන්නේ පෘථිවිය හැර අන්සියළුම අහස :rofl::rofl::rofl: ඔන්න පෘථිවිය නිර්මාණය වෙලා නැහැනේ :P ; එනම් 51.47 න් කියන්නේ පෘථිවිය හැර අන සියලුම දේ නිර්මාණය කල බව. * දැන් අයෙ 21:30 කියනවා heaven සහ earth එකට තිබුන කියල {Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)} මොකද උනේ? දෙවෙනි කතාවෙන් පලවෙනි කතාව බොරුවක් කියල පැහැදිලිවම ඔප්පු වෙනවනේ ? නැද්ද? පැහැදිලි කරන්න පැහැදිලිව :p මොකද දෙවියන්ට පොඩ්ඩක් කොඉල් වගේ නේද? මිනිහට අමතක වෙලා ඉසෙල්ලා earth මැවුවද නැද්ද කියන එක :rofl::rofl:[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]බොල මට කියල තොපි තොපේ කුරණේ හෙළුව වනා ගන්න එපා. උබලට කුරණේ අර්ථ දක්වා ගන්න ක්‍රිස්තියානි සම්භවයක් පස්සෙන් යන්න වෙනවා, නමුත් ක්‍රිස්තියානි පදනම මුස්ලිම් පදනමින් වෙනස් , අර්ථ කතන වෙනස් , ඒ නිසා උබල අර්ථ දක්වන දේවල් වලින් එක කරුණක් හරි යනකොට අනිත් කරුණ බොරු කියල පේනවා. :rofl::rofl::rofl: [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="SeaGreen"]අනිත් කරුණු පැහැදිලි කිරීමට අනවශ්‍ය, ඔබ මැ bigbang theory ය ගැන අවතක්සේරුවක් කරයි, එම නිසා ඔබට ඒ පිලිබදව ඕනිවට වඩ කරුණු කලින් සදහන් කරැ අත. ඔබට තේරුම් ගත යුතු කරුණු නම් , # singularity කියල හදුවන්නේ ලක්ෂයක් නොව, කිසියම් අවස්ථාවක් | ඉසෙල්ලා මම එක කිඋවේ dreams001 අර්ථ දක්වන දෙයට. ඔබට එක ප්‍රශ්නයක් වුනද යන්න පැහැදිලිවන්නේ දැනුයි. -- # මාංශ ප්රශ්නය ඔබ අවසන කර නොමැති බවක් දිස්වේ, කොන්ද පන තියෙනවා නම් පක්කිලි වැඩ නොකර , කොන්ද කෙලින් තියාගෙන එයට අදාළ ත්රෙඅඩ් ඒකෙන පිළිතුරු සපයන්න. එතන පිළිතුරු දීමට බැරිව, වෙන වෙන අවස්ථාවලදී තමන්ගේ මතය පමණක් සදහන් කොට තමන්ට සිදුවූ අවමානයෙන් ගැලවීමට උත්සහ නොදරන්න. මට ප්‍රශ්නයක් නැහැ මාංශ ප්රශ්නය ගැන ඔයාට තව කියන්න දෙයක් තියෙනවා නම් ඒ ත්රෙඅඩ් එකේ සදහන් කරන්න , ඔයාම පැනල ගියානම් ප්‍රශ්නෙන් අයෙ වෙන වෙන තැන වල කියවන්න එපා. පොන්$ වැඩ නේ මල්ලි ඒවා. ඔය කෙලින් එන්න, ඔයාට කතා කරන්න බැරිනම් එක පිළිගන්න. ඔයාගේ බැරි කම ට මෙතන හින්ට් ගහල වැඩක් නැහැ. :rolleyes: [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom