Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හි හි හි , typo අල්ලගන්න එපා එනමල් , 51.47 සහ 21.30 දෙකම කුරණේ නේ නේද ? ලොල්ල තමා ඊ කුරණේ ටික දුරක් කියවන කොට පරස්පර විරෝදී අදහස් දක්වනවා කියල නේ ඔබ දැන් වටෙන් ගොඩෙන් කියන්නේ. 51.48 හි earth තිබුනද 21.30 ද earth ඇත, එම නිසා මම පැවසු කරුණ බිදහැරීමට නොහැකි ආකාරයට එම කරුණු ගොනු වී ඇත.

ඔබ නැවත ඔබම ගෙන තර්ක මම බිද ඇති බවද පිළිගනී. මම කතා නොකළ දේවල් තමා ඔබතුමා මම බිද දැමුවේ නැහැ කියල කියන්නේ , මම ඒගැන කතා නොකළේ එය පිලිබදව ඔබගේ වැටහීමක් ඇතිද නැතිද යන්න මම නොදන්නා නිසාය , එනම් එන්ට්‍රොපියක් පිළිබද නොදැන හුදෙක් internet ඒකෙන් බලාගෙන මෙහි ඇද දැමුවද එයට මම කාලය වැය කිරීම තේරුමක් නැති කාරණයක් නිසාය.

මක නිසාද ඔබ entropy , energy loss එකක් ගැන කතා කරන්නේ ,ඔබ පවසන කරුණ ඉතාම සරල දෙයක්, ඉදිරියට සිදුවන ක්‍රියාවක , ආපසු එම ක්‍රියාව සිදු කරනවිට භාවුතික සිද්ධාන්තයන්ට අනුකුලව පෙර ආකාරයටම සිදු නොවන්නේ නම් එහි ක්‍රියාවට අමතරව එන්ට්‍රොපි යක් ඩ පවතින බව සරල අදහසයි.

එන්ට්‍රොපිය වැඩි වන ආකාරයට පද්ධතියක disorder ස්වභාවය වැඩි වන නිසා , ඔබ පවසන විශ්වයේ ආරම්භයේ අතිවිශාල එන්ට්‍රොපියක් පවතින බවද එලෙසෙම ආරම්භයේ විශාල disorder එකක් පවතින බවද , bigbang මොහොත සලකන විට අතිවිශාල ශක්තින් විමෝචනය වීම නිසා එන්ට්‍රොපිය විශාල වශයෙන්, එනම් දැනට සොයාගෙන ඇති පරිදි සිදුවී ඇති විශාලම එන්ට්‍රොපි අඩු වීම , disorder >> order වීම ට හේතුවන්නේ , යම්කිසි භාහිර බලපෑමක් , එය ඔබ දෙවියන්ට උනනය කරනවා.

* ඔය කියන කතාව නැවතත් උනනය වන්නේ , bigbang සිදුවීමට පෙර ය, එනම් ඔය තර්කය පිලිගනිනම් bigbang න්‍යාය අහෝසි වේ. අප දන්නා භාවුතිකයට ගෝචර වන ආකාරයට සිතීමේදී , ආරම්භයේ දී යම්කිසි භාහිර බලපෑමක් තිබිය යුතු නම් , එය මගින්ම bigbang න්‍යාය වැරදි බව පසක් කරයි. (bigbang එකක් නොමැතිව දෙවියන්ට අවශ්‍ය disorder> oder දෙය සිදු නොවේ, එනයින් දෙවියන් යන බලපෑමක් තිබිය නොහැකිය. )  රේඛිය චිනතනයේ වැරදි බව පසක් වේ.

* මෙම ආරම්භයට disorder>oder සම්බන්දව අනෙක් න්‍යාය නම් , Chaos theory එනම් ආරම්භක තත්වයන් ගේ සුළු වෙනස් වීමක් මගින්ද හුදෙක්ම වෙනස් පතිඵල ලබාදීමේ ඇති හැකියාවක් ගැන .

* අනිත් කරුණ නම් , අපටද එන්ට්‍රොපිය වෙනස් කල හැකි වීමයි. අපටද disorder <> order ලෙස වෙනස් කල හැකිය.

ඔබ පවසන කරණය උපයෝගී කරගෙනම ආරම්භයට ගැලපෙන්නේ දෙවියන් නම් , අපද දෙවියන්ගේ කුඩා සංස්කරනයන් ය. (මෙය නොපිළිගන්නා නිසා දෙවියන්ගේ පැවැත්ම අහෝසි වේ.)

>> මෙහි ඇති වැරැද්ද නම් ,

1. තමන්ට පැහැදිලි කල නොහැකි සියලුම දේ , දෙවියන්ට උනනය කිරීමයි.

2. බටහිර විද්ද්යව දැනට පාර-භාවුතිකය අත හරිය විට, ඔය කියන ශක්තීන්ගේ අඩුවීම , හුදෙක් භෞතික වස්තුන ගෝචර වන න්‍යාය වල් ලෙස ගොඩ නගන ලදී. එම න්‍යාය වල් මගින් , පාර භෞතික දෙයක් ඇතිද එහි ස්වභාවය කෙසේද යන්න පැහැදිලි කල නොහැක. එයට දෙවියන් යයි උනනය කරන්නේ හුදෙක්ම මෝඩයන්ය.

ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි.

(මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. )

ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.

# ඔබ මා කලින් පැවසු 51.47 වර්ස් වල පවතින එකිනෙකට පරස්පර විරෝදී බව ඔබ විවරණය කර නොමැත, ඔබට එය වැරදි නම් එය පැහැදිලි කල යුතුය.

# oder-disorder තර්කය පැහැදිලි කල නොහැකි නිසා , එයට දෙවියන් යයි පැවසීම හුදෙක්ම මන්ස්ගතයක් පමණි, එය ඔප්පු කල නොහැක. හැකිනම් ඔප්පු කර පෙන්වන්න. එසේ නැතුව ඔප්පු කල නොහැකි දේවල් ඇද බාන්න එපා...

# මාතෘකාවෙන් පිට මෙයට අදාල නොවන කරුණු ඇද බන්නේ ඔබගේ ඇති නොහැකියාව පෙන්නුම් කිරීමක් නිසා , අනවශ්‍ය කරුණු සදහන් කිරීමෙන් පලක් වෙන්නේ නැහැ.

ඔබ දැනට ඉදිරිපත් කල සියලුම කරුණු , අර්ථ රහිත බව බටහිර විද්ද්‍යා වෙන්ද, කුරානයේ කරුණු වලින්මද, ඔබම විවරණය කල වචන වලින්ද, ඔප්පු කර ඇත. පිළිගත හැකි ආකාරයට, ඔබ එම කරුණු වැරදියි පවසන්න,

නෙට් එකේ තියෙන දේවල් copy paste කිරීම නොව, තමන් දන්නා ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න, මොකද නෙට් එකේ තියෙන දේවල් ඔබගෙන් නැවත විමසීම තේරුමක් නැහැනේ...

[QUOTE="Sataninhell, post: 14756764, member: 408970"] [B][SIZE="4"][COLOR="DarkGreen"] හි හි හි , typo අල්ලගන්න එපා එනමල් , 51.47 සහ 21.30 දෙකම කුරණේ නේ නේද ? ලොල්ල තමා ඊ කුරණේ ටික දුරක් කියවන කොට පරස්පර විරෝදී අදහස් දක්වනවා කියල නේ ඔබ දැන් වටෙන් ගොඩෙන් කියන්නේ. 51.48 හි earth තිබුනද 21.30 ද earth ඇත, එම නිසා මම පැවසු කරුණ බිදහැරීමට නොහැකි ආකාරයට එම කරුණු ගොනු වී ඇත. ඔබ නැවත ඔබම ගෙන තර්ක මම බිද ඇති බවද පිළිගනී. මම කතා නොකළ දේවල් තමා ඔබතුමා මම බිද දැමුවේ නැහැ කියල කියන්නේ , මම ඒගැන කතා නොකළේ එය පිලිබදව ඔබගේ වැටහීමක් ඇතිද නැතිද යන්න මම නොදන්නා නිසාය , එනම් එන්ට්‍රොපියක් පිළිබද නොදැන හුදෙක් internet ඒකෙන් බලාගෙන මෙහි ඇද දැමුවද එයට මම කාලය වැය කිරීම තේරුමක් නැති කාරණයක් නිසාය. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]මක නිසාද ඔබ entropy , energy loss එකක් ගැන කතා කරන්නේ ,ඔබ පවසන කරුණ ඉතාම සරල දෙයක්, ඉදිරියට සිදුවන ක්‍රියාවක , ආපසු එම ක්‍රියාව සිදු කරනවිට භාවුතික සිද්ධාන්තයන්ට අනුකුලව පෙර ආකාරයටම සිදු නොවන්නේ නම් එහි ක්‍රියාවට අමතරව එන්ට්‍රොපි යක් ඩ පවතින බව සරල අදහසයි. එන්ට්‍රොපිය වැඩි වන ආකාරයට පද්ධතියක disorder ස්වභාවය වැඩි වන නිසා , ඔබ පවසන විශ්වයේ ආරම්භයේ අතිවිශාල එන්ට්‍රොපියක් පවතින බවද එලෙසෙම ආරම්භයේ විශාල disorder එකක් පවතින බවද , bigbang මොහොත සලකන විට අතිවිශාල ශක්තින් විමෝචනය වීම නිසා එන්ට්‍රොපිය විශාල වශයෙන්, එනම් දැනට සොයාගෙන ඇති පරිදි සිදුවී ඇති විශාලම එන්ට්‍රොපි අඩු වීම , disorder >> order වීම ට හේතුවන්නේ , යම්කිසි භාහිර බලපෑමක් , එය ඔබ දෙවියන්ට උනනය කරනවා. :P:P:P * ඔය කියන කතාව නැවතත් උනනය වන්නේ , bigbang සිදුවීමට පෙර ය, එනම් ඔය තර්කය පිලිගනිනම් bigbang න්‍යාය අහෝසි වේ. අප දන්නා භාවුතිකයට ගෝචර වන ආකාරයට සිතීමේදී , ආරම්භයේ දී යම්කිසි භාහිර බලපෑමක් තිබිය යුතු නම් , එය මගින්ම bigbang න්‍යාය වැරදි බව පසක් කරයි. (bigbang එකක් නොමැතිව දෙවියන්ට අවශ්‍ය disorder> oder දෙය සිදු නොවේ, එනයින් දෙවියන් යන බලපෑමක් තිබිය නොහැකිය. ) :rolleyes: රේඛිය චිනතනයේ වැරදි බව පසක් වේ. * මෙම ආරම්භයට disorder>oder සම්බන්දව අනෙක් න්‍යාය නම් , Chaos theory එනම් ආරම්භක තත්වයන් ගේ සුළු වෙනස් වීමක් මගින්ද හුදෙක්ම වෙනස් පතිඵල ලබාදීමේ ඇති හැකියාවක් ගැන . * අනිත් කරුණ නම් , අපටද එන්ට්‍රොපිය වෙනස් කල හැකි වීමයි. අපටද disorder <> order ලෙස වෙනස් කල හැකිය. ඔබ පවසන කරණය උපයෝගී කරගෙනම ආරම්භයට ගැලපෙන්නේ දෙවියන් නම් , අපද දෙවියන්ගේ කුඩා සංස්කරනයන් ය. (මෙය නොපිළිගන්නා නිසා දෙවියන්ගේ පැවැත්ම අහෝසි වේ.) >> මෙහි ඇති වැරැද්ද නම් , 1. තමන්ට පැහැදිලි කල නොහැකි සියලුම දේ , දෙවියන්ට උනනය කිරීමයි. 2. බටහිර විද්ද්යව දැනට පාර-භාවුතිකය අත හරිය විට, ඔය කියන ශක්තීන්ගේ අඩුවීම , හුදෙක් භෞතික වස්තුන ගෝචර වන න්‍යාය වල් ලෙස ගොඩ නගන ලදී. එම න්‍යාය වල් මගින් , පාර භෞතික දෙයක් ඇතිද එහි ස්වභාවය කෙසේද යන්න පැහැදිලි කල නොහැක. එයට දෙවියන් යයි උනනය කරන්නේ හුදෙක්ම මෝඩයන්ය. ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි. (මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. ) [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"] ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ. [/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Blue"] # ඔබ මා කලින් පැවසු 51.47 වර්ස් වල පවතින එකිනෙකට පරස්පර විරෝදී බව ඔබ විවරණය කර නොමැත, ඔබට එය වැරදි නම් එය පැහැදිලි කල යුතුය. # oder-disorder තර්කය පැහැදිලි කල නොහැකි නිසා , එයට දෙවියන් යයි පැවසීම හුදෙක්ම මන්ස්ගතයක් පමණි, එය ඔප්පු කල නොහැක. හැකිනම් ඔප්පු කර පෙන්වන්න. එසේ නැතුව ඔප්පු කල නොහැකි දේවල් ඇද බාන්න එපා... # මාතෘකාවෙන් පිට මෙයට අදාල නොවන කරුණු ඇද බන්නේ ඔබගේ ඇති නොහැකියාව පෙන්නුම් කිරීමක් නිසා , අනවශ්‍ය කරුණු සදහන් කිරීමෙන් පලක් වෙන්නේ නැහැ. ඔබ දැනට ඉදිරිපත් කල සියලුම කරුණු , අර්ථ රහිත බව බටහිර විද්ද්‍යා වෙන්ද, කුරානයේ කරුණු වලින්මද, ඔබම විවරණය කල වචන වලින්ද, ඔප්පු කර ඇත. පිළිගත හැකි ආකාරයට, ඔබ එම කරුණු වැරදියි පවසන්න, :P:P නෙට් එකේ තියෙන දේවල් copy paste කිරීම නොව, තමන් දන්නා ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න, මොකද නෙට් එකේ තියෙන දේවල් ඔබගෙන් නැවත විමසීම තේරුමක් නැහැනේ...[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom