Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයෙ කොනක් අල්ලාගෙන ඇවිල්ල වගේ ,

# disorder - order කතාව කොහෙද කුරානයේ තියෙන්නේ? එක බටහිර විද්ද්යාව තුල කතා කරන දෙයක් , මම පිලිගන්නවා entropy අනුව order - disorder සිදුවන ආකාරය. නමුත් ඔය කියන order - disorder බැදිලා තියෙන්නේ entropy සමගනේ , ඔබ කියන දෙවියෙක් ගැන කතාව සම්බන්ද වෙනෙන් , bigbang අවස්ථාවට පෙරයි, එය කලින්ද singularity ලෙස නම් කර ඇත,

එයට දෙවියන් වහන්සේ මුලික වෙලා කටයුතු කල කියල කොහොමද ඔප්පු කරන්නේ?

(මොනවද උබ කියවන්නේ , ඔච්චර පැහැදිලි කල දේවල් වත උබට තේරෙන්නේ නැද්ද?)

# සිත මම දැම්මේ අමතර කරුණක් ලෙස එය වරහනක් ඇතුලෙන් දැම්මේ, බුදුදහම මෙයට සම්බන්ද කර ගන්න ඕනි නැති නිසා නේ. අනෙක බුදුදහමේ චින්තන රටාව තුල , ඔය කියන bigbang එකක් විවරණය කරන්නේ නැහැ නමුත් එයට අනුරූපව පැහැදිලි කල හැකි මොඩල් එකක් තියෙනවා.

සිත - මන්ස්ගතයක් යයි ඔබ කියනවා නම් , ඔබට සිතක් නොමැත්තෙක් විය යුතුයි නේද?

# ඔබ කියන දේවල් වල අපැහැදිලි බව මම පවසන්නේ, ඔබ කරුණු පිලිබදව පැහැදිලි විග්‍රහයක් නොදක වන නිසා,

මොකද ඔබගේ කුරානයේ , ඔය කියන cosmology හෝ modern science යන්න විවරණය කර නොමැත, එය එක එක පුද්ගලයා ලබා දෙන අර්ථ කතනයක් පමණයි. ඔබ තර්ක කරනවා නම් ,එය ඔබ පැහැදිලි කල යුතුය. ඔබ කිසිම කරුණක් පැහැදිලි නොකර, මේක තියෙනවා, මෙකත තියෙනවා කියල කිවුවට කොහොමද පිළිගන්නේ කොහොමද එක තර්කයක් වෙන්නේ.

ඔබ මහමෙරුපර්වතයක් ගැන මගේ හිතේ තියෙන දේ ගැන විමසනවා, මෙතන මගේ හිතේ තියෙන දෙය අදාලවන්නේ කොතනටද? මගේ සිතේ තියෙන දෙය අදාල වෙනවා නම් මම ඔබ සමග තර්ක කරන්න ඕනි නැහැනේ .

එසේනම් මම ඔබගේ මවගේ විස්තරද විමසන්න ටද පෙලබිය යුතුයි, එසේ නොවන්නේ එය මේ දේට අදාල නොවන නිසා.

නිකන් බොරුවට දෙන්නේ නැතුව , කෙලින් තර්ක කරන්න. මගුලක් කියා කියා , ඇත්ත කතාවෙන් පැනල දුවන එක නේ ඔබ කරන්නේ.

මාංශ ප්රශ්නය එම නුලේදී කතා කරන්න. එක මෙතනට අදාලම නැහැනේ , අනික ඔබ ඒ නුලේදීත් පැනල දිවුව. දැන් ඔබ මේ නුලේදීත් වැඩේ චොර කරගෙන පැනල දුවනවා නොවේද? . ඔබ මේ නුලේ ඩි පැන ගොස් නැවත අලුත් ත්රෙඅඩ් එකකදී මෙහි කරුණු කතා නොකරයිද?

ඔබට කෙලින් තර්ක කිරීමටයි නොහැක්කේ. ඔබටයි ඇත්ත ඇත්ත සැටියට පිළිගත නොහැක්කේ, ඔබ තර්ක කල හැකි පමණ , තර්ක කොට , තර්ක කිරීම ට කරුණු , කල්පනා ශක්තිය නොමැති වූ කල , රටේ නොමැති විකාර ඇද දමමින් පැන දුවයි.

ඔබ තවම කලින් කරුණු පිලිබදව පැහැදිලිකිරීමක් සිදු කොට නොමැත, නිකන් දොඩවන්නේ නැතිව , ඒවා පැහැදිලි කරගෙන එන්න, නොදන්නා මගුල් කියකියව තව එනවා තර්ක කරන්න ... එක පාරක පැනල දිවුව නේද? දැන් අයෙ ඇවිල්ල අඩන්නේ මොකද?

කොන්ද කෙලින් තියාගෙන පැහැදිලිව තර්ක කරන්න. ඔබගේ දැනුමේ සීමාවට ඇවිල්ල වගේ පෙනෙන්නේ , ඉන්ටෙර්නෙට් එකේ තියෙන වචන අල්ලාගෙන කිසිම න්‍යායක් නොදැන කියවන ඕනි කෙනෙක්ට ඕක සිද්ද වෙනව...

ඔබට මම අභියෝග කරනවා, ඔබට පුළුවන් නම් , ඉස්ලාම් දහමේ ඇතයි කියන relativity , gr , str ඔප්පු කර පෙන්වන්න.

[QUOTE="Sataninhell, post: 14761103, member: 408970"] [B][SIZE="5"][COLOR="DarkRed"] :P අයෙ කොනක් අල්ලාගෙන ඇවිල්ල වගේ , :rofl::rofl: # disorder - order කතාව කොහෙද කුරානයේ තියෙන්නේ? එක බටහිර විද්ද්යාව තුල කතා කරන දෙයක් , මම පිලිගන්නවා entropy අනුව order - disorder සිදුවන ආකාරය. නමුත් ඔය කියන order - disorder බැදිලා තියෙන්නේ entropy සමගනේ , ඔබ කියන දෙවියෙක් ගැන කතාව සම්බන්ද වෙනෙන් , bigbang අවස්ථාවට පෙරයි, එය කලින්ද singularity ලෙස නම් කර ඇත, එයට දෙවියන් වහන්සේ මුලික වෙලා කටයුතු කල කියල කොහොමද ඔප්පු කරන්නේ? (මොනවද උබ කියවන්නේ , ඔච්චර පැහැදිලි කල දේවල් වත උබට තේරෙන්නේ නැද්ද?) # සිත මම දැම්මේ අමතර කරුණක් ලෙස එය වරහනක් ඇතුලෙන් දැම්මේ, බුදුදහම මෙයට සම්බන්ද කර ගන්න ඕනි නැති නිසා නේ. අනෙක බුදුදහමේ චින්තන රටාව තුල , ඔය කියන bigbang එකක් විවරණය කරන්නේ නැහැ නමුත් එයට අනුරූපව පැහැදිලි කල හැකි මොඩල් එකක් තියෙනවා. සිත - මන්ස්ගතයක් යයි ඔබ කියනවා නම් , ඔබට සිතක් නොමැත්තෙක් විය යුතුයි නේද? # ඔබ කියන දේවල් වල අපැහැදිලි බව මම පවසන්නේ, ඔබ කරුණු පිලිබදව පැහැදිලි විග්‍රහයක් නොදක වන නිසා, මොකද ඔබගේ කුරානයේ , ඔය කියන cosmology හෝ modern science යන්න විවරණය කර නොමැත, එය එක එක පුද්ගලයා ලබා දෙන අර්ථ කතනයක් පමණයි. ඔබ තර්ක කරනවා නම් ,එය ඔබ පැහැදිලි කල යුතුය. ඔබ කිසිම කරුණක් පැහැදිලි නොකර, මේක තියෙනවා, මෙකත තියෙනවා කියල කිවුවට කොහොමද පිළිගන්නේ කොහොමද එක තර්කයක් වෙන්නේ. --- ඔබ මහමෙරුපර්වතයක් ගැන මගේ හිතේ තියෙන දේ ගැන විමසනවා, මෙතන මගේ හිතේ තියෙන දෙය අදාලවන්නේ කොතනටද? මගේ සිතේ තියෙන දෙය අදාල වෙනවා නම් මම ඔබ සමග තර්ක කරන්න ඕනි නැහැනේ . :rofl::rofl: එසේනම් මම ඔබගේ මවගේ විස්තරද විමසන්න ටද පෙලබිය යුතුයි, එසේ නොවන්නේ එය මේ දේට අදාල නොවන නිසා. නිකන් බොරුවට දෙන්නේ නැතුව , කෙලින් තර්ක කරන්න. මගුලක් කියා කියා , ඇත්ත කතාවෙන් පැනල දුවන එක නේ ඔබ කරන්නේ. --- මාංශ ප්රශ්නය එම නුලේදී කතා කරන්න. එක මෙතනට අදාලම නැහැනේ , අනික ඔබ ඒ නුලේදීත් පැනල දිවුව. දැන් ඔබ මේ නුලේදීත් වැඩේ චොර කරගෙන පැනල දුවනවා නොවේද? . ඔබ මේ නුලේ ඩි පැන ගොස් නැවත අලුත් ත්රෙඅඩ් එකකදී මෙහි කරුණු කතා නොකරයිද? ඔබට කෙලින් තර්ක කිරීමටයි නොහැක්කේ. ඔබටයි ඇත්ත ඇත්ත සැටියට පිළිගත නොහැක්කේ, ඔබ තර්ක කල හැකි පමණ , තර්ක කොට , තර්ක කිරීම ට කරුණු , කල්පනා ශක්තිය නොමැති වූ කල , රටේ නොමැති විකාර ඇද දමමින් පැන දුවයි. [/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Red"] ඔබ තවම කලින් කරුණු පිලිබදව පැහැදිලිකිරීමක් සිදු කොට නොමැත, නිකන් දොඩවන්නේ නැතිව , ඒවා පැහැදිලි කරගෙන එන්න, නොදන්නා මගුල් කියකියව තව එනවා තර්ක කරන්න ... එක පාරක පැනල දිවුව නේද? දැන් අයෙ ඇවිල්ල අඩන්නේ මොකද? කොන්ද කෙලින් තියාගෙන පැහැදිලිව තර්ක කරන්න. ඔබගේ දැනුමේ සීමාවට ඇවිල්ල වගේ පෙනෙන්නේ , ඉන්ටෙර්නෙට් එකේ තියෙන වචන අල්ලාගෙන කිසිම න්‍යායක් නොදැන කියවන ඕනි කෙනෙක්ට ඕක සිද්ද වෙනව... ඔබට මම අභියෝග කරනවා, ඔබට පුළුවන් නම් , ඉස්ලාම් දහමේ ඇතයි කියන relativity , gr , str ඔප්පු කර පෙන්වන්න. :P [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom