Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@Sataninhell හෙවත් නරකයේ සාතන්.

ඔබ step-by-step එක ටිකක් ඇත්තටම අනාගත් බව ඔබට තේරුනා නේද! ඒක වහගන්න කුරානයේ අරක මේක තියෙන තැන පෙන්නන්න කියල මදි.

ආයෙත් කියවන්න.

{{ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි.

(මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. )

ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}

මගේ order-disorder තර්කය ඔබ පිලිගෙන ඇත. ඔබම කියනවා එතන විද්‍යාවේ ගැටළුවක් ඇති බව. විද්‍යාවෙ දේවල් අනුව එය ස්වභාවිකව සිදුවිය හැක්කක් නොවේ. Order-disorder එකට පටහැනිය. යම් අනුබලයක්/පාලනයක්/මග පෙන්වීමක් යටතේ එය සිදුවිය හැකියි. එතනට දෙවියන් කෙනෙකුගේ අවශ්‍යතාවයක් ඇති බව කීම ඔබට අකමැතිය. ඔබ මෙතනට "සිත" ගෙනවිත් ඇත. (වරහන් වලින් පිටත් එය ඔබ දමා ඇත ). මිනිසාට සිතක් තිබීම ඇත්තක් වුවත් මෙතනට එය ගෙනඒම මනස්ගාතයකි. මම කියන්නේ singularity එකක් ඇතිකලෙත් දෙවියන්, පිපිරීම සිදුකලෙත්/පාලනය කලෙත් දෙවියන් බවයි. එය විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. විද්‍යාවේ ගැටළුවට පිළිතුරක් පමණි. ඒ ගැන කලින් කීවෙමි. එය ඔබ පිළිගන්නේ නැත. එය ප්‍රශ්නයක් නොවේ. ඔබේ පිළිතුර වන "සිත" කවුරුන් පිළිගනීද?

(Singularity යනු දෙවියන් යයි ඔබ සිතුවාද? ).

මෙතන කුරානයට අදාලව දමා ඇත්තේ expanding universe සහ big bang ගැනය. ඒවා විස්තර කර ඇත. ඒවා ගැන ඔබම තර්ක කලා ඔබට අමතකය. දැන් කියනව විවරණය කලේ නැහැලු. අනුන්ට ඉංග්‍රීසි උගන්නන්න ගිහින් ඔබ නාගත්තා මතක නැද්ද?  (අනික, හැම එකක්ම step-by-step කියන්න ඔබ තොත්ත බබෙක්ද?). ඔබම දාපු step-by-step එකේ දේවල් අමතක වූ ඔබ ගැන ඉතින් කවර කතාද?

මහමේරු පර්වතය ඔබේ cosmology වල දෙයක්. ඔබ "විද්‍යාත්මක" (??) බෞද්ධයෙක් බව සිතුනි. එවැනි අයගේ විශ්වාසයන් ගැන දැනගන්නයි ඇහුවේ. එය තර්කයට නොගන්න බව පොරොන්දු වුනේ එනිසයි. එය ගැන කියන්න ඔබට ලැජ්ජාවක් ඇතිබව පෙනේ.

මම මෙතන මාංශ ගැන කතා කලේ නෑ. අදාල තැන අවශ්‍ය දේ කියා ඇත. හොර භාණ්ඩ භාවිතය අනුමත කිරීමේ මතය දරණ ඔබේ මානසිකත්වය ගැනයි මෙතන මතක් කලේ.

[QUOTE="anamnlmslmn, post: 14763718, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"][B] @Sataninhell හෙවත් නරකයේ සාතන්. ඔබ step-by-step එක ටිකක් ඇත්තටම අනාගත් බව ඔබට තේරුනා නේද!:lol: ඒක වහගන්න කුරානයේ අරක මේක තියෙන තැන පෙන්නන්න කියල මදි. ආයෙත් කියවන්න. [SIZE="4"][COLOR="Red"] {{ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි. (මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. ) [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"] ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}} [/COLOR][/SIZE] මගේ order-disorder තර්කය ඔබ පිලිගෙන ඇත. ඔබම කියනවා එතන විද්‍යාවේ ගැටළුවක් ඇති බව. විද්‍යාවෙ දේවල් අනුව එය ස්වභාවිකව සිදුවිය හැක්කක් නොවේ. Order-disorder එකට පටහැනිය. යම් අනුබලයක්/පාලනයක්/මග පෙන්වීමක් යටතේ එය සිදුවිය හැකියි. එතනට දෙවියන් කෙනෙකුගේ අවශ්‍යතාවයක් ඇති බව කීම ඔබට අකමැතිය. ඔබ මෙතනට "සිත" ගෙනවිත් ඇත. (වරහන් වලින් පිටත් එය ඔබ දමා ඇත :lol:). මිනිසාට සිතක් තිබීම ඇත්තක් වුවත් මෙතනට එය ගෙනඒම මනස්ගාතයකි. මම කියන්නේ singularity එකක් ඇතිකලෙත් දෙවියන්, පිපිරීම සිදුකලෙත්/පාලනය කලෙත් දෙවියන් බවයි. එය විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. විද්‍යාවේ ගැටළුවට පිළිතුරක් පමණි. ඒ ගැන කලින් කීවෙමි. එය ඔබ පිළිගන්නේ නැත. එය ප්‍රශ්නයක් නොවේ. ඔබේ පිළිතුර වන "සිත" කවුරුන් පිළිගනීද? (Singularity යනු දෙවියන් යයි ඔබ සිතුවාද? :lol:). මෙතන කුරානයට අදාලව දමා ඇත්තේ expanding universe සහ big bang ගැනය. ඒවා විස්තර කර ඇත. ඒවා ගැන ඔබම තර්ක කලා ඔබට අමතකය. දැන් කියනව විවරණය කලේ නැහැලු. අනුන්ට ඉංග්‍රීසි උගන්නන්න ගිහින් ඔබ නාගත්තා මතක නැද්ද? :lol: (අනික, හැම එකක්ම step-by-step කියන්න ඔබ තොත්ත බබෙක්ද?:lol:). ඔබම දාපු step-by-step එකේ දේවල් අමතක වූ ඔබ ගැන ඉතින් කවර කතාද? මහමේරු පර්වතය ඔබේ cosmology වල දෙයක්. ඔබ "විද්‍යාත්මක" (??) බෞද්ධයෙක් බව සිතුනි. එවැනි අයගේ විශ්වාසයන් ගැන දැනගන්නයි ඇහුවේ. එය තර්කයට නොගන්න බව පොරොන්දු වුනේ එනිසයි. එය ගැන කියන්න ඔබට ලැජ්ජාවක් ඇතිබව පෙනේ. මම මෙතන මාංශ ගැන කතා කලේ නෑ. අදාල තැන අවශ්‍ය දේ කියා ඇත. හොර භාණ්ඩ භාවිතය අනුමත කිරීමේ මතය දරණ ඔබේ මානසිකත්වය ගැනයි මෙතන මතක් කලේ. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom