Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද ඔය රතු කර කර පෙන්වන්නේ , ඕවට මම පිළිතුරු දීලනේ තියෙන්නේ , ඔබ නේ පැනල දිඋවේ මාංශ ප්‍රශ්නයි , තව තර්ක කරලා වැඩක් නැහැ කියලයි. මම ඉදිරිපත් කල තර්ක එහෙමම තාමා, ඔබ ඒවාට හැකි පමණ පිළිතුරු දුන්නද පසුව වෙනත් වෙනත් කරන දමමින් පැන දුවන දෙය නොවේද කලේ ?

1. 51.47 , මගින් අහස හැදුව බවද , 21.30 මගින අහස පෘථිවිය එකට තිබුන බවද සදහන්, තවද 51.48 මගින් පෘථිවිය සුමට ලෙස හැදුව බවද සදහන්, මේවා එකිනෙකට ගැලපෙනවද? (heaven යනු ඔබගේ ම පැහැදිලි කිරීම අනුව, පෘථිවියේ සිට දකින අහස නැතිනම් විශ්වය යන්නයි.)

2. bigbang - මෙහි ආරම්භය singularity එකක් එනම් තේරුම් කල නොහැකි ආකාරයක් වේ, එය රේඛිය චින්තයේ සීමාවකි, එය ට හේතුවක් ලෙස , එහි හිඩැස පුරවන්නේ , ඔබ දෙවියන් දැමීමෙනි (නමුත් මෙහිදී දෙවියන් අවේ කොහෙන්ද, එයට හේතුව කුමක් ද, එයට පෙර කෙසේ විද , දෙවියන්ගේ ආරම්භය කුමක් ද යන ප්‍රශ්න රාශියක් පැන නැගී. මේවටත් උත්තර නැහැනේ . දෙවියන් දැමීමට පැහැදිලි සාදක නැහැ කියල ඔබම පවසනවා. ), නමුත් , එය ඔබ තර්කානු කුලව පැහැදිලි කරන්නේ කෙසේද? කුරානයේ වර්ස් එකක තිබුන පලියට එයට හේතුව දෙවියන් යය කියන්නේ කෙසේද? (order - disorder , entropy කතාව ද ඔය කියන singularity තත්වයට එනතෙක් විග්රහ කරන නිසා එය ගැන තර්ක කිරීමක් නැත, එය මම පිලිගනිමි, එය thermodynamics වල පැහැදිලි කරන දෙයක් නේ. )

3. zero volume තියෙන දේවල් ලෙස ඇත්තටම බලන විට , හුදෙක් නාම පමණක් පවතී. ඉන් එහාට සියලුම දෙයකට කිසියම් වූ පරිමාවක් පවතී. නමුත් ඔතන Gravitational singularity යටතේ විග්රහ වන්නේ එවෛන් යමක පවතී යන්න නොව, එවැනි අවස්ථාවක් ගැනයි, එවැනි අවස්ථාවක් , පරිමාව ගණනය කිරීමට නොහැකි තරම් කුඩා නැතිනම් නොසැලකිය හැකි පමණ කුඩා වූ විට magnitude of gravity පිලිබදව අර්ථයක් දැක්විය නොහැකිය, එය singularity වන අතර, ලක්ෂයක් ගැන කතාවක් නොව තියෙන්නේ. විශ්වයම සම්පිණ්ඩනය කරන විට, singularity එකක් ඇති වන්නේ ඉතා කුඩා පරිමාවක් නොමැති අවස්ථාවකට වඩා එක්කෝ එය පෘථිවිය තරම් විශාල පරිමාවක් තිබෙන අවස්ථාවකදී වුවද එහි උෂ්ණත්වය , ගුරුත්වාකර්ෂණය , ආදී දේවල් පිලිබදව අදහසක් දැක්විය නොහැකි වේ. එය singularity යය් කියයි.

4. bigbang එකට සමරුපි කියන්නේ කොහොමද , ඔබල පවසන්නේ , balloon එකක මතුපිට ඇදී dot බැලුනය පුම්බන විට ඇත් වන්නක් මෙන් , ප්‍රසාරණය වන බවයි, නමුත් විශ්වය නිරීක්ෂණය කිරිම්දී අනත්වත් එකිනෙක ගැටුන ගැටෙන මන්දාකිනි ඇත, බැලුනයක ආකාරයට ප්‍රසාරණය වන්නේ නම් , එකිනෙක ගැටෙන ඩොට් තිබිය නොහැකිය. මෙය වැරදිනේ?

# මෙහි තව දුරටත් , bigbang පසුව විශ්වය බිහිවන්නේ , hot gases , H He Li වැනි සැහැල්ලු මුලද්‍රව්‍යයන්ගේ පැතිරිමෙනි/ එකතු වීමෙනි , නැතුව එක වරම පිපුරුමෙන් පසුව අහස සහ , පෘථිවිය විසි වන්නේ නැත. ඔබගේ කුරානය අනුව එය සදහන් කරන්නේ එසේය, එය නිර්මාණය කරන්නේ අහස සහ ,පෘථිවිය එයින් ද මතු කරමිනි. මෙහිදී ඔබට කුරානයේ කරුණු සනාථ කිරීමට තරම් සාදක නොමැත. අඩුම තරමේ පිපුරුමක් ගැනවත් සදහන් වන්නේ නැත. මෙමගින් සමරුපි වන්නේ කෙසේද? සමරුපි වීමට සියලුම කරුණු හෝ බහුතර කරුණු ප්‍රමාණයක් සමපාත යුතුයි.

5. ඔබ වෙනත් තැනක සදහන් කල Intelligent design , ඔබ කරුණු පැහැදිලි කොට නොමැත. එය හුදෙක සදහන් කල පමණි, එයද එක මතයක් ද පමණි, එය කලින් usa හි සමහර ප්‍රාන්ත වල පෙළ පොත් වල ඇතුලත් කර තිබුනද දැන් එය ඉවත් කොට ඇති කරුණු වේ.

ID හි ද ඇත්තේ සමහරුන්ට සංකීර්ණ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව නොමැති කම නිසා එය වෙන කෙනෙක් නිර්මාණය කල යයි පවසන පසුබිමක් පමණි.

6. ඉස්ලාම් දහමේ relativity සම්බද වන තැන් ඔබ අස්දහන් කර නොමැත, නමුත් සමහර වෙබ් අඩවි වල සදහන් කර ඇති අතර, ඔබ එවැනි දෙයක් ගැන කියන්නේ නම් , එය ඔබගේ ගණනය කිරීම් මගින් පෙන්වන්න. එවිට එය ගැන තවත් කතා කරන්න පුළුවන්.

7. මම සිත පිලිබදව අදහසක් දැම්මේ, බුදුදහමේ සදහන් වන චක්‍රයක් ආකාරයෙන් විශ්වය ඇතිවෙන නැතිවෙන බව ගැන සදහන් කිරීමටය. එතන මම පැහැදිලිව සදහන් කරලා තියෙනවනේ , bigbang න්‍යායේ හිස්තැන් පිරවීමට නොව, බුදුදහමට අනන්‍ය වූ ක්‍රමවේදයක් තුල සිත මගින් එවැනි දෙයක් සිදු වන බව.

(ඔබ සිත ඇතැයිද නොපිලිගණන් බව එම කරුණු තුලින් පසක් විය. )

8. ඔබ පවසන order -disorder , හි paradox ව්‍යහය කලින් සදහන් කල singularity ම උනනය වන්නක් නිසා එය ගැන තර්ක කිරීම පලක් නැහැ. අවශ්‍ය නම් එහිද , paradox සියල්ලම වගේ ඇතිවන්නේ දමන තර්ක වල වැරද්දක් නිසාය, නමුත් ඔය order disorder හි paradox එක, එහි තවම පැහැදිලි කල නොහැකි ආරම්භයක් ඇත, එයට හේතුව bigbang න්‍යාය වැරදි වීමද විය හැකිය. කෙසේ වෙතත් , එම paradox එකට දෙවියෙක් ගේ බලපෑම ඇති කියල ඕනි කෙනෙක්ට කියන්න පුළුවන් ,එනමුත් එය ඔප්පු කරන්න බැහැනේ? Paradox එකකින් සිදු කල හැක්කේ එයට මුල් වන තර්කයන් ගණනය කිරීම් වල දෝෂයක් ඇති බව පෙන්වීම පමණි, එමගින් ඔබ පවසන ආකාරයට හේතුව දෙවියන්වහන්සේ යයි කොහෙවත් සදහන් කොට නැත, එලෙස සදහන් කිරීමද කල නොහැක.

[ඔබ මෙතන පිපුරුමකින් විනාශයක් ම සිදුවන බවද, පවසයි, එය එසේ නොවේ, බෝම්බයක් ගත් විට එය පිපුර යාමේදී විනාශ වන්නේ , අපගේ දෘෂ්ටි කොනයට අනුකුලවය. එය අර්ථ දක්වන ආකාරයට. අපි සියුම්ව විශ්ලේෂණය කලොත්, විනාශ වනවා කියල දෙයක් නැහැනේ, ඔබ කියන්නේ Order-Disorder ආකාරයේ entropy එක බලපාන්නේ පරමාණුක ව්‍යුහය ට සාපේක්ෂවය. නැතුව අපගේ දෘෂ්ටිකොනයට සාපේක්ෂව දකින පිපුරුමක් (Order - Disorder) සදහා Paradox එකක් යෙදිම වැරදිය. තවද bigbang යනු එලෙස පිපිරිමකත් වඩා එය time-space හි හදිසි ප්‍රසාරණය වීමකි, ]

ඕවටනේ ඔබ පැනල දුවන්නේ. විකාර කියවල වැඩක් නැහැනේ එනමල්, තමන් තර්ක කරන්නේ මොකක් ගැනද කියල ස්ථාවර තැනක ඉදල තර්ක කරන්න, එය තේරෙනෙන් නැහැ , කියා කියා , වෙන වෙන බහුබූත අදාල දැලා, කොහොමද තර්කය නිවැරදිද වැරදිද කියල ඔප්පු කරගන්නේ?. කෙලින් තර්ක කරන්න වෛර කරන්නවත් රණ්ඩු කරන්නවත් නෙවෙයි ඔබ පවසන දෙය ඇත්තද කියල තේරුම් ගැනීම සදහා.

[QUOTE="Sataninhell, post: 14772852, member: 408970"] [B][SIZE="5"][COLOR="DarkGreen"]මොනවද ඔය රතු කර කර පෙන්වන්නේ , ඕවට මම පිළිතුරු දීලනේ තියෙන්නේ , ඔබ නේ පැනල දිඋවේ මාංශ ප්‍රශ්නයි , තව තර්ක කරලා වැඩක් නැහැ කියලයි. මම ඉදිරිපත් කල තර්ක එහෙමම තාමා, ඔබ ඒවාට හැකි පමණ පිළිතුරු දුන්නද පසුව වෙනත් වෙනත් කරන දමමින් පැන දුවන දෙය නොවේද කලේ ? [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"] 1. 51.47 , මගින් අහස හැදුව බවද , 21.30 මගින අහස පෘථිවිය එකට තිබුන බවද සදහන්, තවද 51.48 මගින් පෘථිවිය සුමට ලෙස හැදුව බවද සදහන්, මේවා එකිනෙකට ගැලපෙනවද? (heaven යනු ඔබගේ ම පැහැදිලි කිරීම අනුව, පෘථිවියේ සිට දකින අහස නැතිනම් විශ්වය යන්නයි.) 2. bigbang - මෙහි ආරම්භය singularity එකක් එනම් තේරුම් කල නොහැකි ආකාරයක් වේ, එය රේඛිය චින්තයේ සීමාවකි, එය ට හේතුවක් ලෙස , එහි හිඩැස පුරවන්නේ , ඔබ දෙවියන් දැමීමෙනි (නමුත් මෙහිදී දෙවියන් අවේ කොහෙන්ද, එයට හේතුව කුමක් ද, එයට පෙර කෙසේ විද , දෙවියන්ගේ ආරම්භය කුමක් ද යන ප්‍රශ්න රාශියක් පැන නැගී. මේවටත් උත්තර නැහැනේ . දෙවියන් දැමීමට පැහැදිලි සාදක නැහැ කියල ඔබම පවසනවා. ), නමුත් , එය ඔබ තර්කානු කුලව පැහැදිලි කරන්නේ කෙසේද? කුරානයේ වර්ස් එකක තිබුන පලියට එයට හේතුව දෙවියන් යය කියන්නේ කෙසේද? (order - disorder , entropy කතාව ද ඔය කියන singularity තත්වයට එනතෙක් විග්රහ කරන නිසා එය ගැන තර්ක කිරීමක් නැත, එය මම පිලිගනිමි, එය thermodynamics වල පැහැදිලි කරන දෙයක් නේ. ) 3. zero volume තියෙන දේවල් ලෙස ඇත්තටම බලන විට , හුදෙක් නාම පමණක් පවතී. ඉන් එහාට සියලුම දෙයකට කිසියම් වූ පරිමාවක් පවතී. නමුත් ඔතන Gravitational singularity යටතේ විග්රහ වන්නේ එවෛන් යමක පවතී යන්න නොව, එවැනි අවස්ථාවක් ගැනයි, එවැනි අවස්ථාවක් , පරිමාව ගණනය කිරීමට නොහැකි තරම් කුඩා නැතිනම් නොසැලකිය හැකි පමණ කුඩා වූ විට magnitude of gravity පිලිබදව අර්ථයක් දැක්විය නොහැකිය, එය singularity වන අතර, ලක්ෂයක් ගැන කතාවක් නොව තියෙන්නේ. විශ්වයම සම්පිණ්ඩනය කරන විට, singularity එකක් ඇති වන්නේ ඉතා කුඩා පරිමාවක් නොමැති අවස්ථාවකට වඩා එක්කෝ එය පෘථිවිය තරම් විශාල පරිමාවක් තිබෙන අවස්ථාවකදී වුවද එහි උෂ්ණත්වය , ගුරුත්වාකර්ෂණය , ආදී දේවල් පිලිබදව අදහසක් දැක්විය නොහැකි වේ. එය singularity යය් කියයි. 4. bigbang එකට සමරුපි කියන්නේ කොහොමද , ඔබල පවසන්නේ , balloon එකක මතුපිට ඇදී dot බැලුනය පුම්බන විට ඇත් වන්නක් මෙන් , ප්‍රසාරණය වන බවයි, නමුත් විශ්වය නිරීක්ෂණය කිරිම්දී අනත්වත් එකිනෙක ගැටුන ගැටෙන මන්දාකිනි ඇත, බැලුනයක ආකාරයට ප්‍රසාරණය වන්නේ නම් , එකිනෙක ගැටෙන ඩොට් තිබිය නොහැකිය. මෙය වැරදිනේ? # මෙහි තව දුරටත් , bigbang පසුව විශ්වය බිහිවන්නේ , hot gases , H He Li වැනි සැහැල්ලු මුලද්‍රව්‍යයන්ගේ පැතිරිමෙනි/ එකතු වීමෙනි , නැතුව එක වරම පිපුරුමෙන් පසුව අහස සහ , පෘථිවිය විසි වන්නේ නැත. ඔබගේ කුරානය අනුව එය සදහන් කරන්නේ එසේය, එය නිර්මාණය කරන්නේ අහස සහ ,පෘථිවිය එයින් ද මතු කරමිනි. මෙහිදී ඔබට කුරානයේ කරුණු සනාථ කිරීමට තරම් සාදක නොමැත. අඩුම තරමේ පිපුරුමක් ගැනවත් සදහන් වන්නේ නැත. මෙමගින් සමරුපි වන්නේ කෙසේද? සමරුපි වීමට සියලුම කරුණු හෝ බහුතර කරුණු ප්‍රමාණයක් සමපාත යුතුයි. 5. ඔබ වෙනත් තැනක සදහන් කල Intelligent design , ඔබ කරුණු පැහැදිලි කොට නොමැත. එය හුදෙක සදහන් කල පමණි, එයද එක මතයක් ද පමණි, එය කලින් usa හි සමහර ප්‍රාන්ත වල පෙළ පොත් වල ඇතුලත් කර තිබුනද දැන් එය ඉවත් කොට ඇති කරුණු වේ. ID හි ද ඇත්තේ සමහරුන්ට සංකීර්ණ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව නොමැති කම නිසා එය වෙන කෙනෙක් නිර්මාණය කල යයි පවසන පසුබිමක් පමණි. 6. ඉස්ලාම් දහමේ relativity සම්බද වන තැන් ඔබ අස්දහන් කර නොමැත, නමුත් සමහර වෙබ් අඩවි වල සදහන් කර ඇති අතර, ඔබ එවැනි දෙයක් ගැන කියන්නේ නම් , එය ඔබගේ ගණනය කිරීම් මගින් පෙන්වන්න. එවිට එය ගැන තවත් කතා කරන්න පුළුවන්. 7. මම සිත පිලිබදව අදහසක් දැම්මේ, බුදුදහමේ සදහන් වන චක්‍රයක් ආකාරයෙන් විශ්වය ඇතිවෙන නැතිවෙන බව ගැන සදහන් කිරීමටය. එතන මම පැහැදිලිව සදහන් කරලා තියෙනවනේ , bigbang න්‍යායේ හිස්තැන් පිරවීමට නොව, බුදුදහමට අනන්‍ය වූ ක්‍රමවේදයක් තුල සිත මගින් එවැනි දෙයක් සිදු වන බව. (ඔබ සිත ඇතැයිද නොපිලිගණන් බව එම කරුණු තුලින් පසක් විය. ) 8. ඔබ පවසන order -disorder , හි paradox ව්‍යහය කලින් සදහන් කල singularity ම උනනය වන්නක් නිසා එය ගැන තර්ක කිරීම පලක් නැහැ. අවශ්‍ය නම් එහිද , paradox සියල්ලම වගේ ඇතිවන්නේ දමන තර්ක වල වැරද්දක් නිසාය, නමුත් ඔය order disorder හි paradox එක, එහි තවම පැහැදිලි කල නොහැකි ආරම්භයක් ඇත, එයට හේතුව bigbang න්‍යාය වැරදි වීමද විය හැකිය. කෙසේ වෙතත් , එම paradox එකට දෙවියෙක් ගේ බලපෑම ඇති කියල ඕනි කෙනෙක්ට කියන්න පුළුවන් ,එනමුත් එය ඔප්පු කරන්න බැහැනේ? Paradox එකකින් සිදු කල හැක්කේ එයට මුල් වන තර්කයන් ගණනය කිරීම් වල දෝෂයක් ඇති බව පෙන්වීම පමණි, එමගින් ඔබ පවසන ආකාරයට හේතුව දෙවියන්වහන්සේ යයි කොහෙවත් සදහන් කොට නැත, එලෙස සදහන් කිරීමද කල නොහැක. [ඔබ මෙතන පිපුරුමකින් විනාශයක් ම සිදුවන බවද, පවසයි, එය එසේ නොවේ, බෝම්බයක් ගත් විට එය පිපුර යාමේදී විනාශ වන්නේ , අපගේ දෘෂ්ටි කොනයට අනුකුලවය. එය අර්ථ දක්වන ආකාරයට. අපි සියුම්ව විශ්ලේෂණය කලොත්, විනාශ වනවා කියල දෙයක් නැහැනේ, ඔබ කියන්නේ Order-Disorder ආකාරයේ entropy එක බලපාන්නේ පරමාණුක ව්‍යුහය ට සාපේක්ෂවය. නැතුව අපගේ දෘෂ්ටිකොනයට සාපේක්ෂව දකින පිපුරුමක් (Order - Disorder) සදහා Paradox එකක් යෙදිම වැරදිය. තවද bigbang යනු එලෙස පිපිරිමකත් වඩා එය time-space හි හදිසි ප්‍රසාරණය වීමකි, ] == [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]ඕවටනේ ඔබ පැනල දුවන්නේ. විකාර කියවල වැඩක් නැහැනේ එනමල්, තමන් තර්ක කරන්නේ මොකක් ගැනද කියල ස්ථාවර තැනක ඉදල තර්ක කරන්න, එය තේරෙනෙන් නැහැ , කියා කියා , වෙන වෙන බහුබූත අදාල දැලා, කොහොමද තර්කය නිවැරදිද වැරදිද කියල ඔප්පු කරගන්නේ?. කෙලින් තර්ක කරන්න වෛර කරන්නවත් රණ්ඩු කරන්නවත් නෙවෙයි ඔබ පවසන දෙය ඇත්තද කියල තේරුම් ගැනීම සදහා.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom