Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාංශ ගැන කුමක්ද වුනේ යන්න අදාල තැනට යන කෙනෙකුට පෙනෙනු ඇත. එකම දේ පුන පුනා කියනව හැරෙන්නට ඔබට වෙන කිසිවක් ඉතිරි වූයේ නැත. ඔබේ හොර භාණ්ඩ භාවිතය ගැන මතය සම්බන්ධයෙන් දැන් ඔබ නිශ්ශබ්ද වීමට හේතුව ඔබට එහි වැරැද්ද තේරුනු නිසා බව සිතේ.

පැහැදිලිවම ගැලපේ.  ඔබේ තර්කය වූයේ 51:47 හි earth නැති නිසා එය 21:30 සමග පරස්පර බවයි.  එහෙත් 51:48 earth ගැන කියයි. එමගින් ඔබ ගෙනා තර්කය බිඳී ඇත. 51:47 සහ 51:48 කතා කරන්නේ 21:30ට පසු අවස්ථාවක්. එකම අවස්ථාවක් ගැන නෙමෙයි. එනිසා කිසිම නොගැලපීමක් නැත.

**ඔබ ආරම්භක big bang එක සහ expanding universe එක පටලවාගෙනද? (පහලින් බලන්න).

ඔය singularity ගැන කියන්නේ ගනිතමය ලෙසය. ඔබ දාපු එකේම කියන්නෙ ".. gravitational forces cause matter to have an infinite density and zero volume" ලෙසයි. Zero volume වන්නේ පදාර්තයයි. එවැන්නක් ඇත්තටම තිබුනේ නැත යන්න ඔබේ මතයක් පමණයි. ඔබ එතන සිටියෙ නෑනෙ.

ඔය රේඛීය චින්තනයේ සීමාව ඇති අවස්ථාවකදී යම් දෙයක් ඇතිවීම පැහැදිලි කරන්න නවීන භෞතික විද්‍යාවේ න්‍යායයන් කිසිවක් සමත් නැත. එම න්‍යායයන් එතනදී බිඳවැටේ. එහෙත් නවීන විද්‍යාවේ සොයාගැනීම් අනුව එවැනි singularity අවස්ථාවක් තිබූ බව නිගමනය වේ.  එසේ නම් කුමන ලෙසකින් හෝ එය ඇතිවී තිබිය යුතුයි.  Natural ක්‍රියාවලි වල න්‍යායයන් එතන වැඩ කරන්නේ නැතිනම් supernatural ක්‍රියාවලියක් මගින් හෝ එය ඇති වී තිබිය යුතුයි. එහෙත් supernatural ඒවා රීතියක් ලෙස විද්‍යාව පිලිගන්නේ නැත. වැදගත් දෙය තමයි supernatural දෙයක දායකත්වය දැන් විද්‍යාවෙන් ප්‍රතික්ශේප කල නොහැකි බවයි. එයට හේතුව දෙවියන් සම්බන්ධයෙන් falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය හැකි නොවීමයි.  දෙවියන් සිටීද නැද්ද යන්න විද්‍යාවෙන් test කර නොමැත.  විද්‍යාවෙන් මැවුම්වාදය ප්‍රතික්ෂේප කර ඇත යයි සමහරු කියන එක දුර්මතයකි.

Big bang එකට ඔබ බැලුමක් ගෙනාවෙ කොහොමද??  බැලුමෙන් පැහැදිලි කරන්නේ expanding universe ගැනය. ඔය බැලුමක් ගැන කුරානයේ නැත. බැලුම උපහැරණයක් ලෙස ගෙන පොදු ජනතාවට පැහැදිලි කරන්නේ විශ්වය expand වනවිට එහි තරු, මන්දාකිනි ආදිය එකිනෙකින් ඈත්වීම පැහැදිලි කිරීමක් විනා වෙන කිසිවක් නැත.

ඔබ සිතා සිටින්නේ big bang සහ expanding universe යනු එකම දෙයක් ලෙසද?? දෙකම big bang cosmology model එකේ අඩංගු වුවද ඒ දෙකෙන් කියන්නේ ක්‍රියාවලි/අවස්ථා දෙකක් ගැන.

ඔබ මේ මොනවද කියන්නෙ? Hot gases තත්වය ඇතිවූයේ big bang එකට පසුවයි.  Big bang යනු singularity එකේ සිට ක්ෂනික විස්තාරණයක්. පිපිරීමකදීද සිදුවන්නේ එවැනි දෙයක්. (Bang කියන වචනය යෙදෙන්නේ ඒ අනුවය).  විශ්වයේ ආරම්භය එයයි. විශ්වයේ සියලු පදාර්ත ඇතිවූයේ singularity අවස්තාවේ සිටය.

කුරානය් සරලව පවසන්නේ heaven සහ earth යම් අවස්ථාවක එකට බැඳී තිබුනු බවත් එය clove asunder-වෙන්වුනු බවත්ය. (අරාබි literal තේරුම අනුව එකිනෙක මසා ඇති ආකාරයෙන්,  එකම අංගයක් ලෙස එකිනෙකින් වෙන් නොවන පරිදි බැඳී තිබීමයි.  පසුව එය කැබලි වලට ඉරා/කඩා දමන්නක් සේ එකිනෙක වෙන්වූ බවයි. මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි).

Heaven + earth යන්නෙන් මුලු විශ්වයේම දේවල් නිරූපණය වේ. ඒවා වෙන් නොවන් පරිදි බැඳී තිබුණු බව කීමෙන් ඒවායේ ආරම්භ තත්වයක් ගැන කියා ඇත. එය singularity අවස්ථාව යයි ගත හැකිය. එය clove asunder යන්නට big bang අවස්ථාව සමරූපී යයි ගත හැක. අවුරුදු 1400කට කලින් මිනිසුන්ගේ භාෂාවෙන් සරල ලෙස මේ දෙය කියා ඇත. මෙය ඔබට ගෝචර නොවේ නම් මට ප්‍රශ්නයක් නැත. මම කලින් කී සේ මෙම theory එකේ සියුම් විස්තර පසුව වෙනස් විය හැක.

එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි.  එය කුරානයේ පැහැදිලිව පවසා ඇත.

**ඔබ ආරම්භක big bang එක සහ expanding universe එක පටලවා ගෙනද??

නැත. ඔබ ඔය කියන්නේ Creation Science ගැනයි. එය පරණ කතාවක්. Intelligent Design යන්නෙහි තර්කය ඉන් ඔබ්බට ගොස් ඇත. එයින් කියන්නේ යමක් නිර්මාණය වීම පිටුපස Intelligence එකක් ඇති බවයි. උදා. ලෙස ජීවීන් ගතහොත් නවීන විද්‍යාවේ දියුණුවත් සමගම එවායේ සංකීර්ණතාව තහවුරු වී ඇත. (එක් සෛලයක් ගතහොත් එම සෛලයේ පැවැත්ම සඳහා එය තුල සිදුවන දේවල සංකීර්ණතාවය new york නගරයේ පැවැත්මට එහි සිදුවන සංකීර්ණ ක්‍රියාවලි සමඟ උපමා කර කියා ඇත! එනම් සෛලයක් යනු නගරයක් තරමට සංකීර්ණය). ඕනෑම ජීවී දෙයක ආරම්භය/නිර්මාණය/පැවැත්ම ආදී සියලුම දේ DNA සහ RNA සමග බැඳී පවතී.  එම neucleic acid ජීවියාගේ පැවැත්මට පදනම වී ඇත.  DNA වල ඇත්තේ information වේ. එවිට ජීවියාගේ පැවැත්මේ පදනම information වේ. මෙම information ආවේ.කොහෙන්ද?/කෙසේද? ඉබේ ඇතිවුනාද? Information ඉබේ ඇතිවන බවට විද්‍යාවේ කොහේවත් නැත. මිනිසාට දන්නා පරිදි information ලැබෙන එකම මුලාශ්‍රය වන්නේ Intelligence එකකින් පමණි. ඉබේ ඇතිවිය හැක්කක් නොවේ. DNA වැනි සංකීර්ණ information database එකක් ඇතිවීම පැහැදිලි කිරීමට පරිණාමවාදය අපොහොසත් වී ඇත. විද්‍යාවේ පිළිතුර "තවමත් නොදනී" යන්නයි. එහෙත් අප දන්නා දෙයක් නම්,  information ලැබිය හැකි එකම ක්‍රමය වන්නේ intelligence එකක් මගින් වීමයි.  එය විද්‍යාත්මක තර්කයකි. ID වලින් කියන්නේ එවැනි දෙයකි. දෙවියන් ගැන  අප කියන්නේ එම supreme intelligence එකට අදාලව අප දන්නා එකම තොරතුර දෙවියන් ගැන වීමයි.  විද්‍යාවෙ පිළිතුර "තවමත් නොදනී" යන්නයි. ඔබ පිළිගන්නේ එම පිළිතුරද?

මම relativity එක ගෙනාවේ මෙතනට. (ඉස්ලාමය අමතක කලත් එය අදාලය).

{{"Expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි..."}}

Expanding universe එකෙන් කියන්නේ තරු/මන්දාකිනි ඈත් වීම පමණක් නොව අවකාශයද (space) ප්‍රසාරණය වීමක්.  Singularity ගැන කියන්නේ මෙය reverse කිරීමෙන්ය. ඔය අවස්ථාවෙන් කියන්නේ විශ්වයේ ආරම්භයකි. එය මුලින්ම ඇතිවීමට හේතුවූ ක්‍රියාවලියක් තිබිය යුතුයි. සාපේක්ෂවාදයේ space සහ time සම්බන්ධය අනුව භෞතික සියල්ලේම ආරම්භය එතන බව පෙනේ. එසේ නම් එවැනි ආරම්භයක් ඇතිවූයේ කෙසේද?  පිළිතුර විය හැක්කේ එම හේතුවූ ක්‍රියාවලිය භෞතික න්‍යායයන්ට යටත් නොවන දෙයක්ය. එවැනි යමක් ගැන මිනිසාට ඇති තොරතුර තමයි දෙවියන්.  මිනිසා සතුව ඇති scriptures වල කියා ඇති දේ සහ දැනට විද්‍යාවේ විශ්වයේ ආරම්භය ගැන කියන දේ සමග මෙය ගැලපේ. එය නොපිළිගන්නේ නම් වෙනත්, එයිට වඩා සුදුසු පිළිතුරක් සොයාගත යුතුයි. "නොදනී" යන්න පිළිතුරක් නොවේ. එය ප්‍රශ්නයක ආරම්භයයි.

ඔබ ඔය "සිත" යයි අර්ථ දක්වන්නේ කුමක්ද? එය විශ්වයේ ඇතිවීම සහ නැතිවීමට බලපාන්නේ කෙසේද? ඔබ කියන දෙය විද්‍යාත්මකව පැහැදිලි කල හැකිද?

දැන් ඔබ එය ගැන තර්ක කිරීමෙන් පලක් නැති බව කියන්නේ කලින් ඒ ගැන තර්ක කරන්න ගොස් ඔබ අනාථ වූ නිසාය. එය singularity එකට ඌනනය කර මග හැරීමෙන් පලක් වෙන්නේ නැත.

"විනාශ" වීමක් යයි කීවේ සාමාන්‍ය ව්‍යවහාරයෙනි. එහි අදහස disorder වීමක් බව පැහැදිලිව කීවෙමි. ඔබට කියන්නට දෙයක් නැති නිසා කලින් සේ වචන වල ඇද සොයන බව පෙනේ. පිපිරීමකින් නිවසක් විනාශ වූවා යන්නෙන් අදහස් වන්නේ එහි පදාර්තය විනාශ වීමක් ගැන නොව "නිවස" කියන order/organisation එක විනාශ වීමයි. වචන නොව අදහස ගන්න.

කලින් කී සේ  ඔය order-disorder තර්කය අදාල වන්නේ singularity එකෙන් පසු සිදුවන ක්ෂනික ප්‍රසාරණය හෙවත් පිපිරුමට අදාලවය.  විශ්වයේ ආරම්භය එයයි. එහිදී සිදුවී ඇත්තේ order එකක් මිස disorder එකක් නොවේ. එම ක්‍රියාවලිය  ස්වභාවිකව සිදුවන (undirected natural process) එකක් නම් order එකක් ඇතිවිය නොහැක.  එය entropy සිද්ධාන්තයට පටහැනිය. (කලින් ඔබත් මේ ගැන කියා එතැනට වඩාත් ගැලපෙන්නේ "සිත" යයි කී බව මතක් කරන්න.). එසේ නම්,  මෙලෙස order එකක් ඇති කිරීමට ස්වභාවික නොවන පිටස්තර බලවේගයක අවශ්‍යතාවය මතුවේ.  විද්‍යාවේ මෙයට පිළිතුර "නොදනී" යන්නයි. අප කියන්නේ මෙයට අදාලව දෙවියන්ගේ සම්බන්ධය ගැන තොරතුරු අපට ලැබී ඇති බවයි. කුරානයේ පවසන්නේ "We clove them asunder" යනුවෙනි. එනම්  දෙවියන් විසින් එය සිදුකල බවයි.  විද්‍යාවෙන් මෙය ඔප්පු කල නොහැකි වුවත්  විද්‍යාවේ සොයාගැනීම් සමග එය මනාව ගැලපේ.

සැ.යු. Relativity එකට අදාලව පැහැදිලි කලේ singularity එකක් නිර්මාණය වීම සඳහා පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. Order-disorder මගින් පැහැදිලි කලේ එම ඇතිවූ singularity එකේ ක්ෂනික ප්රසාරණයෙන් (big bang) disorder නොව order එකක් ඇති වීම සඳහා පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. ඒ දෙක පටලවාගන්න එපා.කුරානය පවසන්නේ We clove them asunder යනුවෙනි. ("We" යනු ගෞරවාන්විත බහු වචනයකි. උදා: "එතුමාණෝ පැවසූහ")

ඔබ කියනවා big bang න්‍යායය වැරදි විය හැකි බව. විය හැකියි. එහෙත් නවීන සොයාගැනීම් එයට රුකුල් දෙනවා මිස එය ප්‍රතික්ෂේප නොකරයි. මෙම න්‍යායය ඉදිරිපත් වූ මුල් කාලයේ විද්‍යාඥයින් අතර බෙදීමක් තිබුනි. සමහරු "static universe" සංකල්පය අත හැරියේ නැත. (මෙහිදී විශ්වයේ ආරම්භයක් ගැන කියන්නේ නැති නිසා එතන දෙවියන්ගේ අවශ්‍යතාවයක් නොපෙනුනි). එහෙත්, 1964දී cosmic microwave background radiation (CMBR) සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි.

මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු. එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී. එයට හේතු වූයේ 1998 දී type Ia supernovae නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ.  මෙසේ වේගය වැඩිවෙමින් සිදුවන විශ්වයේ විස්තාරණය කොහේ ගොස් නවතීද? මෙම විශ්වය නොනවතී පිම්බෙන බැලුමක් සේ පුපුරා යයිද? විශ්වයේ ඉරණම ගැන big rip, big crunch ආදී ලෙස මත පවතී. මේවා විද්‍යාවෙන් තහවුරු වී නැති නිසා ඒවායේ එල්ලෙන්න අවශ්‍ය නෑ.  කෙසේ වෙතත් ඉස්ලාමය පවසන්නේ ලෞකික දේ සියල්ල විනාශ වන බවයි. පසුව Day of Judgement ඇති වන බවයි.

And the heaven will berent asunder, for that Day it (the heaven) will be frail, and torn up. (69:16)

Then when the stars lose their lights; (8) And when the heaven is cleft asunder; (9) And when the mountains are blown away; (77:10)

ඔබ දැන් මේවා විශ්වාස කලයුතු නෑ. කවදාහරි විද්‍යාවෙන් එහෙම දෙයක් ගැන කියනකන් ඉන්න...

මොකද එකපාර dim වුනේ?

ඉහත ඉස්ලාමයට අදාලව සහ ඉස්ලාමය නැතිව විද්‍යාවේ සිද්ධාන්ත වලින් පැහැදිලි කර ඇත. ඉස්ලාමය නොගාවමින් Relativity අනුව singularity එකේ තත්වය, singularity එකෙන් පසුව big bang එකේ order-disorder තත්වය, Intelligent Design හි information source තර්කය සලකා බලන විට පිටස්තර බලවේගයක අනුබලය සහ පාලනයක් අවශය වන බව දක්නට ලැබේ. එසේ නොමැතිව එම ක්‍රියාවලි සිදුවිය හැකිද යන පැහැදිලි ප්රශ්නය මතුවේ. කුරානයට අදාලව පවසා ඇත්තේ big bang සහ expanding universe ගැනය.  Static universe නම් බොරුව මෑතක් වනකම් විද්‍යාවෙන් විශ්වාස කර ඇත.  එහෙත් එය දැන් බිඳී ගොස් ඇත.  මෙවැනි ස්ථාවර ත්ත්ව වාදයක් මෑතක් වනකම් විශ්වාස කල වාතාවරණයක අවුරුදු 1400කට කලින්ම expanding universe සහ big bang ගැන අදහසක් කුරානයේ පවසා තිබීම නොසලකා හැරිය නොහැකියි.  (Big bang ගැන ඔබ තුළ මතභේදයක් ඇත. එහෙත් expanding universe ගැන කුරානය පැහැදිලිව කියා ඇත). කුරානයේ පැහැදිලිව පවසන්නේ මෙම ක්‍රියාවලි ඉබේ සිදු වූ ඒවා නොව දෙවියන් විසින් එය සිදු කරන බවයි. (We clove them asunder, We are expanding it). ඉහත, ඉස්ලාමය නොගාවමින් පැහැදිලි කලේ පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. එලෙස, අවුරුදු 1400කට කලින් කුරානය කී දේවල් සමග නවීන විද්‍යාවේ සොයාගැනීම් මනාව ගැලපේ.

ඔබ මේවා නො/පිලිගැනීම ඔබේ වැඩක්. විද්‍යාවෙන් supernatural පිළිතුරු නොපිළිගන්නේ රීතියක්/සාම්ප්‍රදායක් ලෙසය. එම රීතියෙහි විද්‍යාව ස්ථාවර නිසා එම නොපිළිගැනීම ගැන ගැටළුවක් නැත. Atheists සම්බන්ධයෙන්ද එසේමය. එහෙත් ඔබට එම රීතියෙහි සරණ පැතිය නොහැක. හේතුව, ඔබ supernatural දේවල් පිළිගන්නා කෙනෙක් වීමය. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, නරකය (Hell ඔබේ නිවහන ), යම, සක්‍ර, හතර වරම් දෙයියෝ, මහමේරු පර්වත ආදී තවත් නොකී දේවල් විශ්වාස කරන කෙනෙකි. දෙබිඩි පිළිවෙතක් ඔබෙන් වලංගු නැත. එනිසා කලින් ඔබ ලියූ "විද්‍යාවෙන් නොදන්නා දෙයට supernatural පිළිතුරු පිළිනොගැනේ" යන්න නැවත ලියා වෙලාව නාස්ති නොකරන්න.

[QUOTE="anamnlmslmn, post: 14779201, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"][B] මාංශ ගැන කුමක්ද වුනේ යන්න අදාල තැනට යන කෙනෙකුට පෙනෙනු ඇත. එකම දේ පුන පුනා කියනව හැරෙන්නට ඔබට වෙන කිසිවක් ඉතිරි වූයේ නැත. ඔබේ හොර භාණ්ඩ භාවිතය ගැන මතය සම්බන්ධයෙන් දැන් ඔබ නිශ්ශබ්ද වීමට හේතුව [U]ඔබට එහි වැරැද්ද තේරුනු නිසා බව සිතේ.[/U] [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][B] පැහැදිලිවම ගැලපේ. [U] ඔබේ තර්කය වූයේ 51:47 හි earth නැති නිසා එය 21:30 සමග පරස්පර බවයි. [/U] එහෙත් 51:48 earth ගැන කියයි. එමගින් ඔබ ගෙනා තර්කය බිඳී ඇත. 51:47 සහ 51:48 කතා කරන්නේ 21:30ට පසු අවස්ථාවක්. එකම අවස්ථාවක් ගැන නෙමෙයි. එනිසා කිසිම නොගැලපීමක් නැත. **ඔබ ආරම්භක big bang එක සහ expanding universe එක පටලවාගෙනද? (පහලින් බලන්න). [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [COLOR="DarkGreen"] [SIZE="5"] [B] ඔය singularity ගැන කියන්නේ ගනිතමය ලෙසය. ඔබ දාපු එකේම කියන්නෙ ".. gravitational forces cause matter to have an infinite density and zero volume" ලෙසයි. Zero volume වන්නේ පදාර්තයයි. එවැන්නක් ඇත්තටම තිබුනේ නැත යන්න ඔබේ මතයක් පමණයි. ඔබ එතන සිටියෙ නෑනෙ. ඔය රේඛීය චින්තනයේ සීමාව ඇති අවස්ථාවකදී යම් දෙයක් ඇතිවීම පැහැදිලි කරන්න නවීන භෞතික විද්‍යාවේ න්‍යායයන් කිසිවක් සමත් නැත. එම න්‍යායයන් එතනදී බිඳවැටේ. එහෙත් නවීන විද්‍යාවේ සොයාගැනීම් අනුව එවැනි singularity අවස්ථාවක් තිබූ බව නිගමනය වේ. [U] එසේ නම් කුමන ලෙසකින් හෝ එය ඇතිවී තිබිය යුතුයි. [/U] Natural ක්‍රියාවලි වල න්‍යායයන් එතන වැඩ කරන්නේ නැතිනම් supernatural ක්‍රියාවලියක් මගින් හෝ එය ඇති වී තිබිය යුතුයි. එහෙත් supernatural ඒවා රීතියක් ලෙස විද්‍යාව පිලිගන්නේ නැත. වැදගත් දෙය තමයි supernatural දෙයක දායකත්වය දැන් විද්‍යාවෙන් ප්‍රතික්ශේප කල නොහැකි බවයි. එයට හේතුව දෙවියන් සම්බන්ධයෙන් falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය හැකි නොවීමයි. [U] දෙවියන් සිටීද නැද්ද යන්න විද්‍යාවෙන් test කර නොමැත. [/U] විද්‍යාවෙන් මැවුම්වාදය ප්‍රතික්ෂේප කර ඇත යයි සමහරු කියන එක දුර්මතයකි. [/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][B] [U] Big bang එකට ඔබ බැලුමක් ගෙනාවෙ කොහොමද?? [/U] බැලුමෙන් පැහැදිලි කරන්නේ expanding universe ගැනය. ඔය බැලුමක් ගැන කුරානයේ නැත. බැලුම උපහැරණයක් ලෙස ගෙන පොදු ජනතාවට පැහැදිලි කරන්නේ විශ්වය expand වනවිට එහි තරු, මන්දාකිනි ආදිය එකිනෙකින් ඈත්වීම පැහැදිලි කිරීමක් විනා වෙන කිසිවක් නැත. [U]ඔබ සිතා සිටින්නේ big bang සහ expanding universe යනු එකම දෙයක් ලෙසද??[/u] දෙකම big bang cosmology model එකේ අඩංගු වුවද ඒ දෙකෙන් කියන්නේ ක්‍රියාවලි/අවස්ථා දෙකක් ගැන. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඔබ මේ මොනවද කියන්නෙ? Hot gases තත්වය ඇතිවූයේ big bang එකට පසුවයි. [U] Big bang යනු singularity එකේ සිට ක්ෂනික විස්තාරණයක්. පිපිරීමකදීද සිදුවන්නේ එවැනි දෙයක්. (Bang කියන වචනය යෙදෙන්නේ ඒ අනුවය). [/U] විශ්වයේ ආරම්භය එයයි. විශ්වයේ සියලු පදාර්ත ඇතිවූයේ singularity අවස්තාවේ සිටය. [Img]https://imageshack.us/a/img853/4223/img20130411011015.jpg[/img] කුරානය් සරලව පවසන්නේ heaven සහ earth යම් අවස්ථාවක එකට බැඳී තිබුනු බවත් එය clove asunder-වෙන්වුනු බවත්ය. (අරාබි literal තේරුම අනුව එකිනෙක මසා ඇති ආකාරයෙන්, [U] එකම අංගයක් ලෙස එකිනෙකින් වෙන් නොවන පරිදි බැඳී තිබීමයි. [/U] පසුව එය කැබලි වලට ඉරා/කඩා දමන්නක් සේ එකිනෙක වෙන්වූ බවයි. මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, [u]දැන් [/u]earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි). Heaven + earth යන්නෙන් මුලු විශ්වයේම දේවල් නිරූපණය වේ. ඒවා වෙන් නොවන් පරිදි බැඳී තිබුණු බව කීමෙන් ඒවායේ ආරම්භ තත්වයක් ගැන කියා ඇත. එය singularity අවස්ථාව යයි ගත හැකිය. එය clove asunder යන්නට big bang අවස්ථාව සමරූපී යයි ගත හැක. අවුරුදු 1400කට කලින් මිනිසුන්ගේ භාෂාවෙන් සරල ලෙස මේ දෙය කියා ඇත. මෙය ඔබට ගෝචර නොවේ නම් මට ප්‍රශ්නයක් නැත. මම කලින් කී සේ මෙම theory එකේ සියුම් විස්තර පසුව වෙනස් විය හැක. [Color="red"]එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. [U] එය කුරානයේ පැහැදිලිව පවසා ඇත. [/U] [/color] **ඔබ ආරම්භක big bang එක සහ expanding universe එක පටලවා ගෙනද?? [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][B] නැත. ඔබ ඔය කියන්නේ Creation Science ගැනයි. එය පරණ කතාවක්. Intelligent Design යන්නෙහි තර්කය ඉන් ඔබ්බට ගොස් ඇත. එයින් කියන්නේ යමක් නිර්මාණය වීම පිටුපස Intelligence එකක් ඇති බවයි. උදා. ලෙස ජීවීන් ගතහොත් නවීන විද්‍යාවේ දියුණුවත් සමගම එවායේ සංකීර්ණතාව තහවුරු වී ඇත. (එක් සෛලයක් ගතහොත් එම සෛලයේ පැවැත්ම සඳහා එය තුල සිදුවන දේවල සංකීර්ණතාවය new york නගරයේ පැවැත්මට එහි සිදුවන සංකීර්ණ ක්‍රියාවලි සමඟ උපමා කර කියා ඇත! එනම් සෛලයක් යනු නගරයක් තරමට සංකීර්ණය). ඕනෑම ජීවී දෙයක ආරම්භය/නිර්මාණය/පැවැත්ම ආදී සියලුම දේ DNA සහ RNA සමග බැඳී පවතී. [U] එම neucleic acid ජීවියාගේ පැවැත්මට පදනම වී ඇත. [/U] DNA වල ඇත්තේ information වේ. එවිට ජීවියාගේ පැවැත්මේ පදනම information වේ. මෙම information ආවේ.කොහෙන්ද?/කෙසේද? ඉබේ ඇතිවුනාද? Information ඉබේ ඇතිවන බවට විද්‍යාවේ කොහේවත් නැත.[u] මිනිසාට දන්නා පරිදි information ලැබෙන එකම මුලාශ්‍රය වන්නේ Intelligence එකකින් පමණි.[/u] ඉබේ ඇතිවිය හැක්කක් නොවේ. DNA වැනි සංකීර්ණ information database එකක් ඇතිවීම පැහැදිලි කිරීමට පරිණාමවාදය අපොහොසත් වී ඇත. විද්‍යාවේ පිළිතුර "තවමත් නොදනී" යන්නයි. එහෙත් අප දන්නා දෙයක් නම්, [U] information ලැබිය හැකි එකම ක්‍රමය වන්නේ intelligence එකක් මගින් වීමයි. [/U] එය විද්‍යාත්මක තර්කයකි. ID වලින් කියන්නේ එවැනි දෙයකි. දෙවියන් ගැන [U] අප කියන්නේ එම supreme intelligence එකට අදාලව අප දන්නා එකම තොරතුර දෙවියන් ගැන වීමයි. [/U] විද්‍යාවෙ පිළිතුර "තවමත් නොදනී" යන්නයි. ඔබ පිළිගන්නේ එම පිළිතුරද? [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][B] මම relativity එක ගෙනාවේ මෙතනට. (ඉස්ලාමය අමතක කලත් එය අදාලය). {{"Expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි..."}} [U] Expanding universe එකෙන් කියන්නේ තරු/මන්දාකිනි ඈත් වීම පමණක් නොව අවකාශයද (space) ප්‍රසාරණය වීමක්. [/U] Singularity ගැන කියන්නේ මෙය reverse කිරීමෙන්ය. ඔය අවස්ථාවෙන් කියන්නේ විශ්වයේ ආරම්භයකි. එය මුලින්ම ඇතිවීමට හේතුවූ ක්‍රියාවලියක් තිබිය යුතුයි. සාපේක්ෂවාදයේ space සහ time සම්බන්ධය අනුව භෞතික සියල්ලේම ආරම්භය එතන බව පෙනේ. එසේ නම් එවැනි ආරම්භයක් ඇතිවූයේ කෙසේද? [U] පිළිතුර විය හැක්කේ එම හේතුවූ ක්‍රියාවලිය භෞතික න්‍යායයන්ට යටත් නොවන දෙයක්ය. එවැනි යමක් ගැන මිනිසාට ඇති තොරතුර තමයි දෙවියන්. [/U] මිනිසා සතුව ඇති scriptures වල කියා ඇති දේ සහ දැනට විද්‍යාවේ විශ්වයේ ආරම්භය ගැන කියන දේ සමග මෙය ගැලපේ. එය නොපිළිගන්නේ නම් වෙනත්, එයිට වඩා සුදුසු පිළිතුරක් සොයාගත යුතුයි. "නොදනී" යන්න පිළිතුරක් නොවේ. එය ප්‍රශ්නයක ආරම්භයයි. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඔබ ඔය "සිත" යයි අර්ථ දක්වන්නේ කුමක්ද? එය විශ්වයේ ඇතිවීම සහ නැතිවීමට බලපාන්නේ කෙසේද? ඔබ කියන දෙය විද්‍යාත්මකව පැහැදිලි කල හැකිද? [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][B] දැන් ඔබ එය ගැන තර්ක කිරීමෙන් පලක් නැති බව කියන්නේ කලින් ඒ ගැන තර්ක කරන්න ගොස් ඔබ අනාථ වූ නිසාය. එය singularity එකට ඌනනය කර මග හැරීමෙන් පලක් වෙන්නේ නැත. "විනාශ" වීමක් යයි කීවේ සාමාන්‍ය ව්‍යවහාරයෙනි. එහි අදහස disorder වීමක් බව පැහැදිලිව කීවෙමි. ඔබට කියන්නට දෙයක් නැති නිසා කලින් සේ වචන වල ඇද සොයන බව පෙනේ. පිපිරීමකින් නිවසක් විනාශ වූවා යන්නෙන් අදහස් වන්නේ එහි පදාර්තය විනාශ වීමක් ගැන නොව "නිවස" කියන order/organisation එක විනාශ වීමයි. වචන නොව අදහස ගන්න. කලින් කී සේ [U] ඔය order-disorder තර්කය අදාල වන්නේ singularity එකෙන් පසු සිදුවන ක්ෂනික ප්‍රසාරණය හෙවත් පිපිරුමට අදාලවය. [/U] විශ්වයේ ආරම්භය එයයි. එහිදී සිදුවී ඇත්තේ order එකක් මිස disorder එකක් නොවේ. එම ක්‍රියාවලිය [U] ස්වභාවිකව සිදුවන (undirected natural process) එකක් නම් order එකක් ඇතිවිය නොහැක. [/U] එය entropy සිද්ධාන්තයට පටහැනිය. (කලින් ඔබත් මේ ගැන කියා එතැනට වඩාත් ගැලපෙන්නේ "සිත" යයි කී බව මතක් කරන්න.). එසේ නම්, [U] මෙලෙස order එකක් ඇති කිරීමට ස්වභාවික නොවන පිටස්තර බලවේගයක අවශ්‍යතාවය මතුවේ. [/U] විද්‍යාවේ මෙයට පිළිතුර "නොදනී" යන්නයි. අප කියන්නේ මෙයට අදාලව දෙවියන්ගේ සම්බන්ධය ගැන තොරතුරු අපට ලැබී ඇති බවයි. කුරානයේ පවසන්නේ "We clove them asunder" යනුවෙනි. එනම් [U] දෙවියන් විසින් එය සිදුකල බවයි. [/U] විද්‍යාවෙන් මෙය ඔප්පු කල නොහැකි වුවත් [U] විද්‍යාවේ සොයාගැනීම් සමග එය මනාව ගැලපේ. [/U] [Color="red"]සැ.යු. Relativity එකට අදාලව පැහැදිලි කලේ singularity එකක් නිර්මාණය වීම සඳහා පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. Order-disorder මගින් පැහැදිලි කලේ එම ඇතිවූ singularity එකේ ක්ෂනික ප්රසාරණයෙන් (big bang) disorder නොව order එකක් ඇති වීම සඳහා පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. ඒ දෙක පටලවාගන්න එපා.[/color]කුරානය පවසන්නේ [u]We[/u] clove them asunder යනුවෙනි. ("We" යනු ගෞරවාන්විත බහු වචනයකි. උදා: "එතුමාණෝ පැවසූහ") ඔබ කියනවා big bang න්‍යායය වැරදි විය හැකි බව. විය හැකියි. එහෙත් නවීන සොයාගැනීම් එයට රුකුල් දෙනවා මිස එය ප්‍රතික්ෂේප නොකරයි. මෙම න්‍යායය ඉදිරිපත් වූ මුල් කාලයේ විද්‍යාඥයින් අතර බෙදීමක් තිබුනි. සමහරු "static universe" සංකල්පය අත හැරියේ නැත. (මෙහිදී විශ්වයේ ආරම්භයක් ගැන කියන්නේ නැති නිසා එතන දෙවියන්ගේ අවශ්‍යතාවයක් නොපෙනුනි). එහෙත්, 1964දී cosmic microwave background radiation (CMBR) සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි. මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු. එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී. එයට හේතු වූයේ 1998 දී type Ia supernovae නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ. [U] මෙසේ වේගය වැඩිවෙමින් සිදුවන විශ්වයේ විස්තාරණය කොහේ ගොස් නවතීද? මෙම විශ්වය නොනවතී පිම්බෙන බැලුමක් සේ පුපුරා යයිද? විශ්වයේ ඉරණම ගැන big rip, big crunch ආදී ලෙස මත පවතී. මේවා විද්‍යාවෙන් තහවුරු වී නැති නිසා ඒවායේ එල්ලෙන්න අවශ්‍ය නෑ. [/U] කෙසේ වෙතත් ඉස්ලාමය පවසන්නේ ලෞකික දේ සියල්ල විනාශ වන බවයි. පසුව Day of Judgement ඇති වන බවයි. And the heaven will [u]berent asunder, for that Day it (the heaven) will be frail, and torn up.[/u] (69:16) Then when the stars lose their lights; (8) And when the [u]heaven is cleft asunder; [/u](9) And when the mountains are blown away; (77:10) ඔබ දැන් මේවා විශ්වාස කලයුතු නෑ. කවදාහරි විද්‍යාවෙන් එහෙම දෙයක් ගැන කියනකන් ඉන්න... [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][B] මොකද එකපාර dim වුනේ? [Color="purple"] ඉහත ඉස්ලාමයට අදාලව සහ ඉස්ලාමය නැතිව විද්‍යාවේ සිද්ධාන්ත වලින් පැහැදිලි කර ඇත. ඉස්ලාමය නොගාවමින් Relativity අනුව singularity එකේ තත්වය, singularity එකෙන් පසුව big bang එකේ order-disorder තත්වය, Intelligent Design හි information source තර්කය සලකා බලන විට පිටස්තර බලවේගයක අනුබලය සහ පාලනයක් අවශය වන බව දක්නට ලැබේ. එසේ නොමැතිව එම ක්‍රියාවලි සිදුවිය හැකිද යන පැහැදිලි ප්රශ්නය මතුවේ. කුරානයට අදාලව පවසා ඇත්තේ big bang සහ expanding universe ගැනය. [U] Static universe නම් බොරුව මෑතක් වනකම් විද්‍යාවෙන් විශ්වාස කර ඇත. [/U] එහෙත් එය දැන් බිඳී ගොස් ඇත. [U] මෙවැනි ස්ථාවර ත්ත්ව වාදයක් මෑතක් වනකම් විශ්වාස කල වාතාවරණයක අවුරුදු 1400කට කලින්ම expanding universe සහ big bang ගැන අදහසක් කුරානයේ පවසා තිබීම නොසලකා හැරිය නොහැකියි. [/U] (Big bang ගැන ඔබ තුළ මතභේදයක් ඇත. එහෙත් expanding universe ගැන කුරානය පැහැදිලිව කියා ඇත). කුරානයේ පැහැදිලිව පවසන්නේ මෙම ක්‍රියාවලි ඉබේ සිදු වූ ඒවා නොව දෙවියන් විසින් එය සිදු කරන බවයි. (We clove them asunder, We are expanding it). ඉහත, ඉස්ලාමය නොගාවමින් පැහැදිලි කලේ පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. එලෙස, [u]අවුරුදු 1400කට කලින් කුරානය කී දේවල් සමග නවීන විද්‍යාවේ සොයාගැනීම් මනාව ගැලපේ.[/u] [Color="red"]ඔබ මේවා නො/පිලිගැනීම ඔබේ වැඩක්. විද්‍යාවෙන් supernatural පිළිතුරු නොපිළිගන්නේ රීතියක්/සාම්ප්‍රදායක් ලෙසය. එම රීතියෙහි විද්‍යාව ස්ථාවර නිසා එම නොපිළිගැනීම ගැන ගැටළුවක් නැත. Atheists සම්බන්ධයෙන්ද එසේමය. එහෙත් ඔබට එම රීතියෙහි සරණ පැතිය නොහැක. හේතුව, ඔබ supernatural දේවල් පිළිගන්නා කෙනෙක් වීමය. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, නරකය (Hell ඔබේ නිවහන :lol:), යම, සක්‍ර, හතර වරම් දෙයියෝ, මහමේරු පර්වත ආදී තවත් නොකී දේවල් විශ්වාස කරන කෙනෙකි. දෙබිඩි පිළිවෙතක් ඔබෙන් වලංගු නැත. එනිසා කලින් ඔබ ලියූ "විද්‍යාවෙන් නොදන්නා දෙයට supernatural පිළිතුරු පිළිනොගැනේ" යන්න නැවත ලියා වෙලාව නාස්ති නොකරන්න.[/color] [/color] [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom