Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය පිලිබදව තව දුරටත් මෙහි කරුණු අදහස් දක්විමම දැන් ඔබ ම ප්‍රතික්ෂේප කරනවා, මම නෙවෙඉ නේද එනමල් මෙතෙනට මාංශ ප්රශ්නය හෝ හොර භාණ්ඩ දෙයක් ගෙනාවේ? ඔබම නේද මුලින්ම ඔය දෙයක් මෙහි සදහන් කලේ, හොර භාණ්ඩ සම්භන්දයෙන් පවසන දෙය හිද ඔබම නේ ඉවත් වුයේ මම නොවේ?? මෙහෙමයි තර්ක කරනකොට කතා කරන දෙයට අදාලව කතා කරන එක තමයි නිවැරදි , එක නිසා මම මිට වඩා මෙය ගැන මෙහි සදහන් කරන්න අකමැති , ඔබට මෙය ගැන කතා කිරීම අවශ්‍ය නම් මම කලින් කිවා මෙන් , එයට අදාල ත්‍රෙඩ් එකේදී කතා කරන්න.

නැහැ මම මෙතන bigbang එකක් සම්බන්ද කලේ නැහැ, ඔතන වැරද්දක් ලෙස දකින්නේ මෙහෙමයි. ඔබගේ heaven අර්ථ දක්වන්නේ අහස , එනම් , ඔබම ගෙන හැර දැක්වූ ලෙස , පෘථිවියේ සිට දකින අහස විශ්වය, යන්නයි.

51.47 මගින් අහස නිර්මාණය කල බවද , 51.48 මගින් පෘථිවිය නිර්මාණය කල බවද , 21.30 මගින් එම අහස සහ , පෘථිවිය එක්ව තිබු බවද සදහන් වෙනවා. දැන් කොහොමද ඔබ ඔය තුන එකකට පස්සේ අනෙකක් සිදු උන කියන්නේ. එහෙම කාල නිර්ණායක කිරීමක් කුරානයේ නැහැනේ? එසේ තිබුනත් පහල ආකාරයට බැලීමේදී...

නැවතත් ඔබගේ heaven ගැන අර්ථය දැක්වීම අනුව , අහසේ පෘථිවිය තිබිය නොහැක. එසේනම් , 51.47 මගින් නිර්මාණය කරන දෙයහි පෘථිවිය තිබිය නොහැක. (එය 51.48 මගින් සනාථ වේ)

නමුත් 21.30 මගින් එම දෙක එක්ව තිබු බව සදහන් වනවා නේද?

දැන් ඔබගේ කාල නිර්ණය මෙතෙන්ට ගලපෙන්නෙත් නැහැනේ ,

21.30 මගින් කතා කරන්නෙත් ආරම්භය , එනම් අහස + පෘථිවිය මුලින්ම තිබුන කාලයක්.

51.47 න් කියන්නෙත් ආරම්භයක් : අහසේ ආරම්භය (51.48 : පෘථිවියේ ආරම්භය)

දැන් ඔබගේ කාල ගැන සංසන්දනය කලද , එකම ආරම්භයට කාල පරතරයක් තිබිය නොහැක. මම කියන දෙය වැරදිද?

මම එතන හිටියද නැද්ද නෙවෙයි ප්‍රශ්නේ ,මම ඔය gravitational singularity මුලින්ම ගත්තේ Dreams001 අදහසක් වැරදි බව පෙන්වීමට. මම පැවසුවේ එය උවමන්වෙන් ලක්ෂණයක්ම විය යුතු නොවේ කියාය. ගණිතයේදී ද 0 (0 ඩි අර්ථ නොදැක්වෙන ශ්‍රිත) ට අසන්න වන විට ශ්‍රිතයක් අර්ථ දක්වනවා විනා එය absolute zero අවස්ථාවක් ගැන සදහන් නොකරයි.

ඔබ කියන දෙය පැහැදිලි ,bigbang අනුව singularity එකක් ඇතිවිය යුතුයි, එයට හේතුවක් තිබිය යුතුයි යන දාමය ඔබ මෙතැන උක්ත කරනවනේ. ඔබ කියන්නේ හේතු පලයක් ගැන .

හොදයි , එසේනම් , දෙවියන් ද හේතු-ඵල දහමට ගෝචර විය යුතුය. ඔබ හේතු ඵල දහමට ගෝචර නොවන දෙයක් හේතු සහිතව දක්වන්න, එසේ කල නොහැකිය, එහෙම හේතුවක් නැතිව හටගන්නේ හුදෙක්ම මනං කල්පිත ම පමණයි නේ. එහෙම දේවල් වත තියේද යන්න සැක සහිතයි.

{ඉතින් ඔබ singularity යට හේතුවක් ලෙස දෙවියන් ඉදිරිපත් කලොත් , දෙවියන්ගේ ආරම්භයට හේතුවක් සදහන් කරන්න ඕනි නේ , එහෙම කරන්න බැහැනේ. ඔබ දැන් කියන්නේ දෙවියන්ගැන අපිට තේරුම් ගන්න බැහැ, දෙවියන්ගේ ආරම්භය ගැන හිතන්න බැහැ කියලනේ.

ඔබ කුමන පිළිතුරක් දුන්නත් , singularity යන්නට ඔබට දෙවියන් දැමීම ද දෙවියන්ගේ මුල අසනවා වගේමයි. singularity එකට හේතුවක් දෙන්න බැරි එවැනි තත්වයක් ප්‍රයෝගිකව ඇති කරලා බලන්න බැරි නිසා.

දෙවියන්ගේ ආරම්භය තේරුම් ගන්න බැහැ කියන්නේ දෙවියෙක් ගැන අඩුම ගන්නේ කිසිම පැහැදිලි සාදක කිසිවක්ම නැති නිසා. එනම් එය හුදෙක් මන්හ්කල්පිතයක්ම පමණක් නොවේද? }

ඔබ තව පවසනවා දෙවියෝ නැහැ කියල ඔප්පු කරලා පෙන්වන්න තරම් සාදක විද්ද්යාවට නැහැ කියල. විද්ද්යව මැවුම් වාදය ප්‍රතික්ෂේප කර නැහැ කියන්න බැහැනේ , විද්‍යා ව කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ නිගමනයකට එන එක, න්‍යායක් ගොඩ නැගුවට එය පැහැදිලි කල හැකි වෙනකම් එය පිළිගන්නේ නැහැනේ.

අප දන්නා විද්ද්යාව මැවුම වාදය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, මැවුම් වදයට පටහැනි , හේතු ඵල යන්නටද ගෝචර වේ.

: විද්ද්‍යා වෙන දෙවියන් නැහැ කියල ඔප්පු කරන්න ඉසෙල්ලා, දෙවියන් ඉන්නවා කියල විද්ද්යවම උපයෝගී කරගෙන හෝ විද්ද්යාවට ගෝචර වන ලෙස පෙන්වීම තමයි සාදාරන. මොකද විද්ද්යව කොහොමත් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරගෙනමනේ ආරම්භ වන්නේත්.

මම බැලුමක් උපයෝගී කරගත්තේ, ඔබගේ cosmology ද කුරානයේ සදහන් නොවන අතර , එය පිලිබදව විශේලේෂණය කරන බොහෝ තැන් වල විශ්වයේ ප්‍රසාරණය බැලුමක ආකාරයක යයි පවසන නිසාය. (බැලුන් කතාව ගැන ඔබගේ මතය මම පිලිගනිමි.)

විශ්වය ප්‍රසාරණය වනව යනු හුදෙක් බැලුනයක සිද්ධාන්තය නොවේ, ඔබ redshift , doppler motion ආශ්රයෙන් විග්රහ කලද එහි absolute motion ඒකක් එහි නැත, එහි පවතිනෙන් special relativity හා සම්බන්ද වන time and space හි ප්‍රසාරණය ,මිසක් ඇත්තටම ප්‍රසාරණය වීමක් නොව.

ඔබ දක්වන කරුණු > දෙවියන් දක්වයි නම් , එය දෙවියන්ගේ අඥාණ කමකි. මොකද සත්‍ය නොව ඔබහට illusion එකක් සත්‍ය ලෙස දක්වා ඇති නිසාය.

ඔබගේ අර්ථ දැක්වීම වැරදිය, ඔබ බැලුනය ගැන පවසන අර්ථය , විශ්වය ප්‍රසාරණය වන බව පැවසීම එනම් , absolute motion එකක් තිබෙන බවය , නමුත් එය එසේ වන්නේ නැහැනේ. (සැමවිටම)

නැහැනේ කුරානයේ ආරම්භය දී , එය bigbang හි ආරම්භක තත්ත්ව ගැන සදහන් නැහැ, , singularity අවස්ථාව සියල්ල එකට බැදී තිබුන අවස්ථාව නොවේ, ඉන් පසුව ඇති වන time-space එනම් එනම් bigbang අවස්ථාවෙන් සුලු මොහොතකට පසුව සිට , පෘථිවිය අහසක්ද නැත, ප්රුතිවියක්ද නැත.නමුත් එහි එහි හුදෙක් ම සන්ඝටකම පමණක් පවතී මෙය ආරම්භක අවස්ථාවයි. නමුත් කුරානයේ පවසන්නේද bigbang අවස්ථාවෙන් පසුව ඇති අවස්ථා නේ.

ඔබ bigbang යන්න clove them asunder ලෙස ගලපුවත් , බලන්න . clove asunder කියන්නේ මුලික හැඩයන් විනාශ කරමින් වෙන් වූ ,වෙන් කරන බවයි. (singularity එකේ හැඩයක් නොමැත, අර්ථ රහිතය.) : ඔය කියන දෙය ගැලපෙන්නේ, ඔබගේ පැහැදිලිකිරීමට තමයි , එනම් කොටුවක් කැබලි කැබලි කිරීමට, මොකද එහි මුල් ස්වරුපය කැඩිලා පැහැදිලිව නව වස්තුවක් හදන්න පුළුවන්. නමුත් bigbang අවස්ථාවෙන් පසුව ඇති තත්වය ඒකාකාරී , මේක පෘථිවිය මේක අහස කියල නිර්ණය කරන්න බැහැනේ?.

දැන් bigbang අවස්ථාවෙන් පසු ද විශ්වය එකම ආකාරයක් වේ, වසර බිලියන ගණනක් යනතෙක් ම , ප්රුතිවියක හැඩයක් නැත. ඉතින් කොහොමද සමරුපි වන්නේ.

කුරානයේ , පෘථිවිය සහ අහස එකට තිබුන කිඋවට, ඒවා තිබුන ආකාරයක් නැත. එසේනම් ඔබ කොහොමද කියන්නේ , ඒවා තිබුනේ පෘථිවිය සහ අහස ලෙස නොව, bigbang model එකේ පවසන අකරයට කියල?

කුරානයේ , අර්ථයෙන් අහස පෘථිවිය වෙන කළා කිවුවට, වෙන් කල ආකාරයක් නැත. විද්ද්යාවට අනුව අහසේ අනෙකුත් ග්රහවස්තුන්ද , පෘථිවිය හටගන්නා ආකාරයෙන්ම කාලයක් තිස්සේ බිහිවූ වස්තුන්ය. ඉතින් ඔබ කොහොමද කියන්නේ වෙන් කල කියල? වෙන් කරන්න නම් ඒවා බිහි වෙලා තියෙන්න ඕනිනේ. කොහොමද ඔප්පු කරන්නේ නවීන විද්‍යා වේ ආකාරයට පෘථිවිය සහ අනෙකුත් වස්තුන් බිහිවීම , කුරානයේ තියෙනවා කියල??

කොහොමද ඉතින් සමරුපි කියන්නේ

ඔබ පවසනවා , වසර 1400 පෙර මිනිසුන්ට ඔය කියන දෙය තේරුණා කියා, ඔවුන්ට ඇත්තටම තේරුනේ කුමක්ද? ඔබ එසේ පවසන්නේ ඔය වර්ස් බොලද නිසා, එහි විද්‍යාත්මක දෙයක් නැති නිසා, . හුදෙක් සුරඟන කතාවක් වගේ නිසානේ.

ඉතින් එදා කිවුව දේවල් ඇයි අදවෙනකොට පැහැදිලි කරන්න බටහිර විද්ද්‍යා වක් පස්සෙන් යන්නේ? ඇද පවතින්නේ විද්‍යා ව නම් වසර 1400 කට පෙර මෙවැනි දේ තේරුම් ගන්න පුළුවන් විද්‍යා වක තිබිල නැහැනේ? එතකොට එදා ඔය කියන දේවල් පිළිගත්තා නම් පිළිගන්නේ එක්කෝ ඇසින් දැකල ප්රත්යක්ෂ කරගෙන, නැත්තන් විද්‍යාවෙන් පත්‍යක්ෂ කරගෙන.

කුරනයේම කියනවා දෙවියෝ බලන්න දකින්න බැහැ කියලම, අනික වසර 1400 කට පෙර ඔය කියන දේවල් තේරුම් ගන්න පුළුවන් විද්‍යාවක් බිහිවෙලත් නැහැනේ. ඉතින් ඔය කියන කරුණු පිළිගත්තා නම් පිළිගන්නේ හුදෙක් මෝඩ කමක් නිසා, කරුණු කරුණු දැනගෙන නොවේ.

ඔබ අදට ද කියන්නේ වසර 1400 කට පෙර සිටි මිනිසුන්ට තේරුම් ගැනීමට ඔය කරුණු කියා ඇත කියලනේ, එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල, නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ. ඉතින් ඔබත් කරන්නේ එලෙසෙ මෝඩ කමකින් පිළිගත්තු කරුණු ඇද විද්‍යාවෙන් ඔප්පු කරන්න දරන මෝඩ උත්සහයක් නොවන්නේ ද?

{දැන් බොරුවට තර්ක කරන්න එපා බුදුදහම ගැන, මොකා බුදුදහම විද්‍යාව පස්සේ ගිහින් ඔප්ප්පු කරන්නේ නැහැ, එදා කිවූ කරුණු අදටද එලෙසම ගැලපේ. එය කාලයත් සමග වෙනස් නොවන කරුණුය.}.

ඕකම තාම නේද මමත් කියල තියෙන්නේ, ප්‍රභේද වශයෙන් නොව, නමුත් හරය එකමනේ, තමන්ට යමක තේරුම් ගැනීමට නොහැකි නම් , සංකීර්ණ බව වැඩිනම් , එය වෙන කගේ හරි නිර්මාණයක් යයි පවසන එකනේ.

ජීවයේ ආරම්භය/ පරිණාම වාදය, වැරදි බව කරුණු සහිතව දක්වන්න, එවිට ID යන්නට තැනක් ලැබේවි. එහිද මුලට දෙවියන් ඔබන්නේ , මොන පදනමක් මත ඉදන්? ජීවයේ ආරම්භය ගැන දැනට පිළිගත් මතයක් තියෙනවානේ.

දැනට පිළිගත් මතයක් තියෙද්දී තව අලුත් මතයක් ඉදිරිපත් කරනාවානම් එය ඔප්පු කල යුතුයි නේද? ඔබට හැකිනම් ID සදහා දෙවියන්ගේ පැවැත්ම , එසේත් නැතිනම් ID නිසා ජිවය ආරම්භ වනවා යන්න පැහැදිලි කල යුතුයි.

නමුත් ඔබගේ කුරනයේම , 51.49 මගින් දෙවියන්ට වැරදි ඇති බව සනාථ වේ.

"And of all things We created two mates; perhaps you will remember."

මෙලොව සියලු දෙයම යුගල වශයෙන් නැත, ජීවින් වශයෙන් ගත්තද සමහර ජිවින්ට යුගල වශයන් වූ ලිංගික ප්‍රබේධ නැත, තව සමහර සතුන්ට ලිගික ප්‍රභේද 2 ට වැඩියෙන්ද ඇත. මෙමගින් ID කෙසේවෙතත් එහි මුල දෙවියන් නම් නොමැති බව මොනවට පැහැදිලි වේ.

ඔබගේ ඔය time - space කරුණම මම කලින් සදහන් කලා, එමගින් විශ්වය ප්‍රසාරණය වනවා කියනේ ඇයි දැයි පැහැදිලි වේ. එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ. කුරානයේ expanding යන්න ඔය කියන කරුණ නොවන බව පැහැදිලි විය යුතුයි, මොකද එය පවසන්නේ ඔබම පවසන ආකාරයට වසර 1400 කට පෙරය.

gr හෝ str සම්බන්දව පැහැදිලි කිරීමක් කුරානයේ නොමැත. හැකිනම් ඔප්පු කර පෙන්වන්න, ඇති තැනක් සදහන් කරන්න.

# සිත යනු අරමුණු දැනීමේ හැකියාව ඇති එකම නාම ධර්මයයි. (විස්තර අවශ්‍ය නම් පවසන්න.)

#මා කලින් පවසුවක් මෙන් , එය පැහැදිය හැක්කේ රේඛිය චින්තන රටාවක් තුල නොව, මොකද බුදුදහමේ model එකට අනුව , විශ්වයේ පවතින සියල්ලටම ඇති වීම සහ නැති වීම පොදු ධර්මතාවයකි. එය අප එදිනෙද ජිවිතයේ දකින දෙයක්. විශ්වය ගත්තද එය පොදු දෙයක්. බුදුදහම අනුව මෙම විශ්වය කලෙක විනාශ වේ , නමුත් සිත්හි පැවැත්මට මුලික වන්නේ තණ්හාවයි, තණ්හාව නසන කම් සිත පවතින නිසා , විශ්වය විනාශ වුවද සිත් පවතී. එම සිත් ආශ්‍රිතව නැවත විශ්වය බිහිවන්නට පටන් ගනී. මෙය චක්‍රයක් ආකාරයට සිදුවේ. එම නිසා එහි ආරම්භයක් නැත අවසනයක්ද නැත. මේ පිලිබදව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මම කරුණු සදහන් කරන්නම්, නමුත් එවිට මෙය වෙනම මාතෘකාවක් වේ.

# ඔබ අසන්නේ බටහිර විද්‍යාවට අනුකුවල ව නම් , මම පවසනේ , කලින් සදහන් කාලක් මෙන් , මෙය රේඛිය චිඉන්තනයට ගෝචර නොවන ආකාරයකි. එම නිසා බටහිර විද්‍යාවේන් මෙය පැහැදිලි කල නොහැකි නමුත් , සිත පිලිබදව කරන ලද පර්යේෂණ වලින්. සිතක් ඇති බව පැහැදිලි කරයි.

බටහිර වෛද්‍ය විද්ද්‍යා ව මගින් සිත මොලයේ function එකක් ලෙස අර්ථ දක්වයි, වෛද්‍ය විද්‍යාව මගින් සිත යනු මොළයේ පිහිටි රූපමය ඉන්ද්‍රියයක් ලෙස ඍජුවම දක්වමින් ඒ බව සනාථ කර ඇත.

බටහිර විද්ද්‍යා වෙන් , බුදුදහමේ එන විශ්වයේ ඇතිවීම නැතිවීම , පැහැදිලි කර නැත. නමුත් හේතු ඵල දහමට එය අනුකුලවේ.

මම පවසන චින්තනය බටහිර විද්ද්‍යා වෙ පස්සෙන් ගොස් සත්‍ය බව පසක් කිරීමට උත්සහ නොදරයි. බුදුදහම මුල මැද අග සම්පුර්ණ වූ දහමකි, එය ඔප්පු කිරීමට වෙන විද්ද්‍යා වක් ඇතිනම් එය බුදුදහමම පමණකි.

cont...

[QUOTE="Sataninhell, post: 14780651, member: 408970"] [B][SIZE="4"][COLOR="DarkRed"]මෙය පිලිබදව තව දුරටත් මෙහි කරුණු අදහස් දක්විමම දැන් ඔබ ම ප්‍රතික්ෂේප කරනවා, මම නෙවෙඉ නේද එනමල් මෙතෙනට මාංශ ප්රශ්නය හෝ හොර භාණ්ඩ දෙයක් ගෙනාවේ? ඔබම නේද මුලින්ම ඔය දෙයක් මෙහි සදහන් කලේ, හොර භාණ්ඩ සම්භන්දයෙන් පවසන දෙය හිද ඔබම නේ ඉවත් වුයේ මම නොවේ?? මෙහෙමයි තර්ක කරනකොට කතා කරන දෙයට අදාලව කතා කරන එක තමයි නිවැරදි , එක නිසා මම මිට වඩා මෙය ගැන මෙහි සදහන් කරන්න අකමැති , ඔබට මෙය ගැන කතා කිරීම අවශ්‍ය නම් මම කලින් කිවා මෙන් , එයට අදාල ත්‍රෙඩ් එකේදී කතා කරන්න. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]නැහැ මම මෙතන bigbang එකක් සම්බන්ද කලේ නැහැ, ඔතන වැරද්දක් ලෙස දකින්නේ මෙහෙමයි. ඔබගේ heaven අර්ථ දක්වන්නේ අහස , එනම් , ඔබම ගෙන හැර දැක්වූ ලෙස , පෘථිවියේ සිට දකින අහස විශ්වය, යන්නයි. 51.47 මගින් අහස නිර්මාණය කල බවද , 51.48 මගින් පෘථිවිය නිර්මාණය කල බවද , 21.30 මගින් එම අහස සහ , පෘථිවිය එක්ව තිබු බවද සදහන් වෙනවා. දැන් කොහොමද ඔබ ඔය තුන එකකට පස්සේ අනෙකක් සිදු උන කියන්නේ. එහෙම කාල නිර්ණායක කිරීමක් කුරානයේ නැහැනේ? එසේ තිබුනත් පහල ආකාරයට බැලීමේදී... නැවතත් ඔබගේ heaven ගැන අර්ථය දැක්වීම අනුව , අහසේ පෘථිවිය තිබිය නොහැක. එසේනම් , 51.47 මගින් නිර්මාණය කරන දෙයහි පෘථිවිය තිබිය නොහැක. (එය 51.48 මගින් සනාථ වේ) නමුත් 21.30 මගින් එම දෙක එක්ව තිබු බව සදහන් වනවා නේද? දැන් ඔබගේ කාල නිර්ණය මෙතෙන්ට ගලපෙන්නෙත් නැහැනේ , 21.30 මගින් කතා කරන්නෙත් ආරම්භය , එනම් අහස + පෘථිවිය මුලින්ම තිබුන කාලයක්. 51.47 න් කියන්නෙත් ආරම්භයක් : අහසේ ආරම්භය (51.48 : පෘථිවියේ ආරම්භය) දැන් ඔබගේ කාල ගැන සංසන්දනය කලද , එකම ආරම්භයට කාල පරතරයක් තිබිය නොහැක. මම කියන දෙය වැරදිද?[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]මම එතන හිටියද නැද්ද නෙවෙයි ප්‍රශ්නේ ,මම ඔය gravitational singularity මුලින්ම ගත්තේ Dreams001 අදහසක් වැරදි බව පෙන්වීමට. මම පැවසුවේ එය උවමන්වෙන් ලක්ෂණයක්ම විය යුතු නොවේ කියාය. ගණිතයේදී ද 0 (0 ඩි අර්ථ නොදැක්වෙන ශ්‍රිත) ට අසන්න වන විට ශ්‍රිතයක් අර්ථ දක්වනවා විනා එය absolute zero අවස්ථාවක් ගැන සදහන් නොකරයි. ඔබ කියන දෙය පැහැදිලි ,bigbang අනුව singularity එකක් ඇතිවිය යුතුයි, එයට හේතුවක් තිබිය යුතුයි යන දාමය ඔබ මෙතැන උක්ත කරනවනේ. ඔබ කියන්නේ හේතු පලයක් ගැන . හොදයි , එසේනම් , දෙවියන් ද හේතු-ඵල දහමට ගෝචර විය යුතුය. ඔබ හේතු ඵල දහමට ගෝචර නොවන දෙයක් හේතු සහිතව දක්වන්න, එසේ කල නොහැකිය, එහෙම හේතුවක් නැතිව හටගන්නේ හුදෙක්ම මනං කල්පිත ම පමණයි නේ. එහෙම දේවල් වත තියේද යන්න සැක සහිතයි. {ඉතින් ඔබ singularity යට හේතුවක් ලෙස දෙවියන් ඉදිරිපත් කලොත් , දෙවියන්ගේ ආරම්භයට හේතුවක් සදහන් කරන්න ඕනි නේ , එහෙම කරන්න බැහැනේ. ඔබ දැන් කියන්නේ දෙවියන්ගැන අපිට තේරුම් ගන්න බැහැ, දෙවියන්ගේ ආරම්භය ගැන හිතන්න බැහැ කියලනේ. ඔබ කුමන පිළිතුරක් දුන්නත් , singularity යන්නට ඔබට දෙවියන් දැමීම ද දෙවියන්ගේ මුල අසනවා වගේමයි. singularity එකට හේතුවක් දෙන්න බැරි එවැනි තත්වයක් ප්‍රයෝගිකව ඇති කරලා බලන්න බැරි නිසා. දෙවියන්ගේ ආරම්භය තේරුම් ගන්න බැහැ කියන්නේ දෙවියෙක් ගැන අඩුම ගන්නේ කිසිම පැහැදිලි සාදක කිසිවක්ම නැති නිසා. එනම් එය හුදෙක් මන්හ්කල්පිතයක්ම පමණක් නොවේද? } -- ඔබ තව පවසනවා දෙවියෝ නැහැ කියල ඔප්පු කරලා පෙන්වන්න තරම් සාදක විද්ද්යාවට නැහැ කියල. විද්ද්යව මැවුම් වාදය ප්‍රතික්ෂේප කර නැහැ කියන්න බැහැනේ , විද්‍යා ව කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ නිගමනයකට එන එක, න්‍යායක් ගොඩ නැගුවට එය පැහැදිලි කල හැකි වෙනකම් එය පිළිගන්නේ නැහැනේ. අප දන්නා විද්ද්යාව මැවුම වාදය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, මැවුම් වදයට පටහැනි , හේතු ඵල යන්නටද ගෝචර වේ. : විද්ද්‍යා වෙන දෙවියන් නැහැ කියල ඔප්පු කරන්න ඉසෙල්ලා, දෙවියන් ඉන්නවා කියල විද්ද්යවම උපයෝගී කරගෙන හෝ විද්ද්යාවට ගෝචර වන ලෙස පෙන්වීම තමයි සාදාරන. මොකද විද්ද්යව කොහොමත් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරගෙනමනේ ආරම්භ වන්නේත්. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"] මම බැලුමක් උපයෝගී කරගත්තේ, ඔබගේ cosmology ද කුරානයේ සදහන් නොවන අතර , එය පිලිබදව විශේලේෂණය කරන බොහෝ තැන් වල විශ්වයේ ප්‍රසාරණය බැලුමක ආකාරයක යයි පවසන නිසාය. (බැලුන් කතාව ගැන ඔබගේ මතය මම පිලිගනිමි.) විශ්වය ප්‍රසාරණය වනව යනු හුදෙක් බැලුනයක සිද්ධාන්තය නොවේ, ඔබ redshift , doppler motion ආශ්රයෙන් විග්රහ කලද එහි absolute motion ඒකක් එහි නැත, එහි පවතිනෙන් special relativity හා සම්බන්ද වන time and space හි ප්‍රසාරණය ,මිසක් ඇත්තටම ප්‍රසාරණය වීමක් නොව. ඔබ දක්වන කරුණු > දෙවියන් දක්වයි නම් , එය දෙවියන්ගේ අඥාණ කමකි. මොකද සත්‍ය නොව ඔබහට illusion එකක් සත්‍ය ලෙස දක්වා ඇති නිසාය. ඔබගේ අර්ථ දැක්වීම වැරදිය, ඔබ බැලුනය ගැන පවසන අර්ථය , විශ්වය ප්‍රසාරණය වන බව පැවසීම එනම් , absolute motion එකක් තිබෙන බවය , නමුත් එය එසේ වන්නේ නැහැනේ. (සැමවිටම) [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]නැහැනේ කුරානයේ ආරම්භය දී , එය bigbang හි ආරම්භක තත්ත්ව ගැන සදහන් නැහැ, , singularity අවස්ථාව සියල්ල එකට බැදී තිබුන අවස්ථාව නොවේ, ඉන් පසුව ඇති වන time-space එනම් එනම් bigbang අවස්ථාවෙන් සුලු මොහොතකට පසුව සිට , පෘථිවිය අහසක්ද නැත, ප්රුතිවියක්ද නැත.නමුත් එහි එහි හුදෙක් ම සන්ඝටකම පමණක් පවතී මෙය ආරම්භක අවස්ථාවයි. නමුත් කුරානයේ පවසන්නේද bigbang අවස්ථාවෙන් පසුව ඇති අවස්ථා නේ. ඔබ bigbang යන්න clove them asunder ලෙස ගලපුවත් , බලන්න . clove asunder කියන්නේ මුලික හැඩයන් විනාශ කරමින් වෙන් වූ ,වෙන් කරන බවයි. (singularity එකේ හැඩයක් නොමැත, අර්ථ රහිතය.) : ඔය කියන දෙය ගැලපෙන්නේ, ඔබගේ පැහැදිලිකිරීමට තමයි , එනම් කොටුවක් කැබලි කැබලි කිරීමට, මොකද එහි මුල් ස්වරුපය කැඩිලා පැහැදිලිව නව වස්තුවක් හදන්න පුළුවන්. නමුත් bigbang අවස්ථාවෙන් පසුව ඇති තත්වය ඒකාකාරී , මේක පෘථිවිය මේක අහස කියල නිර්ණය කරන්න බැහැනේ?. දැන් bigbang අවස්ථාවෙන් පසු ද විශ්වය එකම ආකාරයක් වේ, වසර බිලියන ගණනක් යනතෙක් ම , ප්රුතිවියක හැඩයක් නැත. ඉතින් කොහොමද සමරුපි වන්නේ. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"] කුරානයේ , පෘථිවිය සහ අහස එකට තිබුන කිඋවට, ඒවා තිබුන ආකාරයක් නැත. එසේනම් ඔබ කොහොමද කියන්නේ , ඒවා තිබුනේ පෘථිවිය සහ අහස ලෙස නොව, bigbang model එකේ පවසන අකරයට කියල? කුරානයේ , අර්ථයෙන් අහස පෘථිවිය වෙන කළා කිවුවට, වෙන් කල ආකාරයක් නැත. විද්ද්යාවට අනුව අහසේ අනෙකුත් ග්රහවස්තුන්ද , පෘථිවිය හටගන්නා ආකාරයෙන්ම කාලයක් තිස්සේ බිහිවූ වස්තුන්ය. ඉතින් ඔබ කොහොමද කියන්නේ වෙන් කල කියල? වෙන් කරන්න නම් ඒවා බිහි වෙලා තියෙන්න ඕනිනේ. කොහොමද ඔප්පු කරන්නේ නවීන විද්‍යා වේ ආකාරයට පෘථිවිය සහ අනෙකුත් වස්තුන් බිහිවීම , කුරානයේ තියෙනවා කියල?? කොහොමද ඉතින් සමරුපි කියන්නේ [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Purple"]ඔබ පවසනවා , වසර 1400 පෙර මිනිසුන්ට ඔය කියන දෙය තේරුණා කියා, ඔවුන්ට ඇත්තටම තේරුනේ කුමක්ද? ඔබ එසේ පවසන්නේ ඔය වර්ස් බොලද නිසා, එහි විද්‍යාත්මක දෙයක් නැති නිසා, . හුදෙක් සුරඟන කතාවක් වගේ නිසානේ. ඉතින් එදා කිවුව දේවල් ඇයි අදවෙනකොට පැහැදිලි කරන්න බටහිර විද්ද්‍යා වක් පස්සෙන් යන්නේ? ඇද පවතින්නේ විද්‍යා ව නම් වසර 1400 කට පෙර මෙවැනි දේ තේරුම් ගන්න පුළුවන් විද්‍යා වක තිබිල නැහැනේ? එතකොට එදා ඔය කියන දේවල් පිළිගත්තා නම් පිළිගන්නේ එක්කෝ ඇසින් දැකල ප්රත්යක්ෂ කරගෙන, නැත්තන් විද්‍යාවෙන් පත්‍යක්ෂ කරගෙන. කුරනයේම කියනවා දෙවියෝ බලන්න දකින්න බැහැ කියලම, අනික වසර 1400 කට පෙර ඔය කියන දේවල් තේරුම් ගන්න පුළුවන් විද්‍යාවක් බිහිවෙලත් නැහැනේ. ඉතින් ඔය කියන කරුණු පිළිගත්තා නම් පිළිගන්නේ හුදෙක් මෝඩ කමක් නිසා, කරුණු කරුණු දැනගෙන නොවේ. ඔබ අදට ද කියන්නේ වසර 1400 කට පෙර සිටි මිනිසුන්ට තේරුම් ගැනීමට ඔය කරුණු කියා ඇත කියලනේ, එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල, නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ. ඉතින් ඔබත් කරන්නේ එලෙසෙ මෝඩ කමකින් පිළිගත්තු කරුණු ඇද විද්‍යාවෙන් ඔප්පු කරන්න දරන මෝඩ උත්සහයක් නොවන්නේ ද? {දැන් බොරුවට තර්ක කරන්න එපා බුදුදහම ගැන, මොකා බුදුදහම විද්‍යාව පස්සේ ගිහින් ඔප්ප්පු කරන්නේ නැහැ, එදා කිවූ කරුණු අදටද එලෙසම ගැලපේ. එය කාලයත් සමග වෙනස් නොවන කරුණුය.}. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]ඕකම තාම නේද මමත් කියල තියෙන්නේ, ප්‍රභේද වශයෙන් නොව, නමුත් හරය එකමනේ, තමන්ට යමක තේරුම් ගැනීමට නොහැකි නම් , සංකීර්ණ බව වැඩිනම් , එය වෙන කගේ හරි නිර්මාණයක් යයි පවසන එකනේ. ජීවයේ ආරම්භය/ පරිණාම වාදය, වැරදි බව කරුණු සහිතව දක්වන්න, එවිට ID යන්නට තැනක් ලැබේවි. එහිද මුලට දෙවියන් ඔබන්නේ , මොන පදනමක් මත ඉදන්? ජීවයේ ආරම්භය ගැන දැනට පිළිගත් මතයක් තියෙනවානේ. දැනට පිළිගත් මතයක් තියෙද්දී තව අලුත් මතයක් ඉදිරිපත් කරනාවානම් එය ඔප්පු කල යුතුයි නේද? ඔබට හැකිනම් ID සදහා දෙවියන්ගේ පැවැත්ම , එසේත් නැතිනම් ID නිසා ජිවය ආරම්භ වනවා යන්න පැහැදිලි කල යුතුයි. --- නමුත් ඔබගේ කුරනයේම , 51.49 මගින් දෙවියන්ට වැරදි ඇති බව සනාථ වේ. "And of all things We created two mates; perhaps you will remember." මෙලොව සියලු දෙයම යුගල වශයෙන් නැත, ජීවින් වශයෙන් ගත්තද සමහර ජිවින්ට යුගල වශයන් වූ ලිංගික ප්‍රබේධ නැත, තව සමහර සතුන්ට ලිගික ප්‍රභේද 2 ට වැඩියෙන්ද ඇත. මෙමගින් ID කෙසේවෙතත් එහි මුල දෙවියන් නම් නොමැති බව මොනවට පැහැදිලි වේ. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]ඔබගේ ඔය time - space කරුණම මම කලින් සදහන් කලා, එමගින් විශ්වය ප්‍රසාරණය වනවා කියනේ ඇයි දැයි පැහැදිලි වේ. එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ. කුරානයේ expanding යන්න ඔය කියන කරුණ නොවන බව පැහැදිලි විය යුතුයි, මොකද එය පවසන්නේ ඔබම පවසන ආකාරයට වසර 1400 කට පෙරය. gr හෝ str සම්බන්දව පැහැදිලි කිරීමක් කුරානයේ නොමැත. හැකිනම් ඔප්පු කර පෙන්වන්න, ඇති තැනක් සදහන් කරන්න. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"] # සිත යනු අරමුණු දැනීමේ හැකියාව ඇති එකම නාම ධර්මයයි. (විස්තර අවශ්‍ය නම් පවසන්න.) #මා කලින් පවසුවක් මෙන් , එය පැහැදිය හැක්කේ රේඛිය චින්තන රටාවක් තුල නොව, මොකද බුදුදහමේ model එකට අනුව , විශ්වයේ පවතින සියල්ලටම ඇති වීම සහ නැති වීම පොදු ධර්මතාවයකි. එය අප එදිනෙද ජිවිතයේ දකින දෙයක්. විශ්වය ගත්තද එය පොදු දෙයක්. බුදුදහම අනුව මෙම විශ්වය කලෙක විනාශ වේ , නමුත් සිත්හි පැවැත්මට මුලික වන්නේ තණ්හාවයි, තණ්හාව නසන කම් සිත පවතින නිසා , විශ්වය විනාශ වුවද සිත් පවතී. එම සිත් ආශ්‍රිතව නැවත විශ්වය බිහිවන්නට පටන් ගනී. මෙය චක්‍රයක් ආකාරයට සිදුවේ. එම නිසා එහි ආරම්භයක් නැත අවසනයක්ද නැත. මේ පිලිබදව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මම කරුණු සදහන් කරන්නම්, නමුත් එවිට මෙය වෙනම මාතෘකාවක් වේ. # ඔබ අසන්නේ බටහිර විද්‍යාවට අනුකුවල ව නම් , මම පවසනේ , කලින් සදහන් කාලක් මෙන් , මෙය රේඛිය චිඉන්තනයට ගෝචර නොවන ආකාරයකි. එම නිසා බටහිර විද්‍යාවේන් මෙය පැහැදිලි කල නොහැකි නමුත් , සිත පිලිබදව කරන ලද පර්යේෂණ වලින්. සිතක් ඇති බව පැහැදිලි කරයි. බටහිර වෛද්‍ය විද්ද්‍යා ව මගින් සිත මොලයේ function එකක් ලෙස අර්ථ දක්වයි, වෛද්‍ය විද්‍යාව මගින් සිත යනු මොළයේ පිහිටි රූපමය ඉන්ද්‍රියයක් ලෙස ඍජුවම දක්වමින් ඒ බව සනාථ කර ඇත. බටහිර විද්ද්‍යා වෙන් , බුදුදහමේ එන විශ්වයේ ඇතිවීම නැතිවීම , පැහැදිලි කර නැත. නමුත් හේතු ඵල දහමට එය අනුකුලවේ. [/COLOR][/SIZE][/B] - [B][SIZE="4"][COLOR="Red"]මම පවසන චින්තනය බටහිර විද්ද්‍යා වෙ පස්සෙන් ගොස් සත්‍ය බව පසක් කිරීමට උත්සහ නොදරයි. බුදුදහම මුල මැද අග සම්පුර්ණ වූ දහමකි, එය ඔප්පු කිරීමට වෙන විද්ද්‍යා වක් ඇතිනම් එය බුදුදහමම පමණකි. [/COLOR][/SIZE][/B] cont... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom