Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන ටිකට හරියන පිළිතුරු මම කලින් මෙම පොස්ට් එකේම සදහන කර ඇත. ඔතන එහෙම disorder - order ඒකක් ගැන නෙවෙයි කතා කරන්නේ. මම එකයි කලින් ද පැවසුවේ. ඔබ පවසන disorder - order එක එන්නේ entropy ය අධික පැවත පසුව එය හින වී යන නිසාය. ඕක පැහැදිලි කරගන ඕනි තාප භෞතිකයෙන් .

relativity එකක් මම නම් කුරානයේ පැහැදිලිව දකින්නේ නැහැ, එයින්ද සිදු වන්නේ කුරානයේ පවතින මම කලින් සදහන් කල කරුණු වැරදි වෙන එකනේ.

එක තමයි මම කියන්නේ, ඔබලා මෙහි කරන්නේ මොකක්ද? බටහිර විද්ද්‍යා වට උත්තර දෙන්න බැරි තැන් වලට ඔබල දෙවියන්ව ඔබ්බන එකනේ?

නැතිද? , බටහිර විද්ද්‍යා වේ පිළිතුරක් , පැහැදිලි කිරීමක් දෙන්න බැරි තැනට ඔබ කුරානයේ ගැලපෙන යයි සිතන තැනක සොයා එයට දෙවියෝ ඔබ්බනවා.

ඉතින් ඇයි ඔබලට බැරි බටහිර විද්‍යා වේ ප්‍රශ්නයක් නැති තැනකටත් කුරණයෙන් කරුණු දක්වන්න. කුරානයේ කරනු ඉදිපත් කරන්න බැරි ඇයි එම විද්‍යා වෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයකට. ???

බටහිර විද්‍යාවේ පැහැදිලි කල නොහැකි තැන් යනු බොහෝ විට න්‍යායාත්මකව වරදින තැන ය, ඒවාට දෙවියන් ඔබ්බවා , යම කලෙක එම න්‍යායන් වැරදි යයි කියන්නට හැකිය ම් වෙනස් වන්නටද හැකිය. ඔබම පවසනවා bigbang 50-50 වගේ. ඉතින් මොකද සැකයක්ම අල්ලගෙන කුරානය පහදන්නේ?

බැරිද විද්‍යාවෙන් කෙලින්ම ඔප්පු කරන්න පුළුවන් තැනකට කුරානයේ කරුණු ගලපන්න.??

ඔබගෙන් ඔය අන්තිමට පවසන කරුණ මම කලින්ද බලාපොරොත්තු උනා.  | මම ඔබට පිළිතුරක් නොදුන්නේ ඔබට අවශ්‍ය ඔය කරණය පෙන්වීමට.

නරකය/දිව්‍යලෝක පිලිගනිමි, එය මගේ නික් නේම් එකෙන්ද පැහැදිලි වේ,  නරකය පිළිගැනීමට අවශ්‍ය සාදක ඕනි තරම් ඇත. එය මෝහනයෙන්ද , පුනුරුප්පති අවර්ජනයෙන්ද සනාථ කල හැක. අවශ්‍ය නම් කරුණු කරුණු ඉදිරිපත් කරන්නම්. පැහැදිලිව තිරනය කර ගත හැකි ලෙස.

අනිත් වස්තුන් පිලිබදව මම විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ නැත . නමුත් මම විශ්වය මවන ලද්දේ දෙවියන් නොවේ යයි සක්සුදක් සේ දනිමි, එය විශ්වාසද නොකරයි.

මට මගේ පිළිගැනීමක් ඔබට ඔප්පු කරන්න ඕනි උනේ නැහැ, මට අවශ වුයේ Dreams001 සමග කතා කිරීමට පමණි, ඔබ මැදින් පැන # හත් පොලේ ගා ගත්තා පමණකි.

මොන විද්ද්‍යා ව පවිච්හි කලත් කුරානයේ කරුණු , විද්ද්‍යා වට ගෝචර නොවන තැන් වලටම පමණක් ඔබන්නට හැකිය. ඒ විද්ද්‍යා වෙන් එම හිඩැසට යමක් දෙන කම් පමණකි. එසේත් නැතිනම් , විද්‍යා වෙනම එහි හිඩැසක් නොමැති බව පවසන කම්ම පමණි.

ඔබ තර්ක කරන්නේ science නොව, science හි ඇති හිදැස් වලටයි.

[QUOTE="Sataninhell, post: 14780653, member: 408970"] ... --> [B][SIZE="4"][COLOR="DarkRed"]ඔය කියන ටිකට හරියන පිළිතුරු මම කලින් මෙම පොස්ට් එකේම සදහන කර ඇත. ඔතන එහෙම disorder - order ඒකක් ගැන නෙවෙයි කතා කරන්නේ. මම එකයි කලින් ද පැවසුවේ. ඔබ පවසන disorder - order එක එන්නේ entropy ය අධික පැවත පසුව එය හින වී යන නිසාය. ඕක පැහැදිලි කරගන ඕනි තාප භෞතිකයෙන් . relativity එකක් මම නම් කුරානයේ පැහැදිලිව දකින්නේ නැහැ, එයින්ද සිදු වන්නේ කුරානයේ පවතින මම කලින් සදහන් කල කරුණු වැරදි වෙන එකනේ. එක තමයි මම කියන්නේ, ඔබලා මෙහි කරන්නේ මොකක්ද? බටහිර විද්ද්‍යා වට උත්තර දෙන්න බැරි තැන් වලට ඔබල දෙවියන්ව ඔබ්බන එකනේ? නැතිද? , බටහිර විද්ද්‍යා වේ පිළිතුරක් , පැහැදිලි කිරීමක් දෙන්න බැරි තැනට ඔබ කුරානයේ ගැලපෙන යයි සිතන තැනක සොයා එයට දෙවියෝ ඔබ්බනවා. ඉතින් ඇයි ඔබලට බැරි බටහිර විද්‍යා වේ ප්‍රශ්නයක් නැති තැනකටත් කුරණයෙන් කරුණු දක්වන්න. කුරානයේ කරනු ඉදිපත් කරන්න බැරි ඇයි එම විද්‍යා වෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයකට. ??? බටහිර විද්‍යාවේ පැහැදිලි කල නොහැකි තැන් යනු බොහෝ විට න්‍යායාත්මකව වරදින තැන ය, ඒවාට දෙවියන් ඔබ්බවා , යම කලෙක එම න්‍යායන් වැරදි යයි කියන්නට හැකිය ම් වෙනස් වන්නටද හැකිය. ඔබම පවසනවා bigbang 50-50 වගේ. ඉතින් මොකද සැකයක්ම අල්ලගෙන කුරානය පහදන්නේ? බැරිද විද්‍යාවෙන් කෙලින්ම ඔප්පු කරන්න පුළුවන් තැනකට කුරානයේ කරුණු ගලපන්න.?? [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]ඔබගෙන් ඔය අන්තිමට පවසන කරුණ මම කලින්ද බලාපොරොත්තු උනා. :P | මම ඔබට පිළිතුරක් නොදුන්නේ ඔබට අවශ්‍ය ඔය කරණය පෙන්වීමට. :P නරකය/දිව්‍යලෝක පිලිගනිමි, එය මගේ නික් නේම් එකෙන්ද පැහැදිලි වේ, :P නරකය පිළිගැනීමට අවශ්‍ය සාදක ඕනි තරම් ඇත. එය මෝහනයෙන්ද , පුනුරුප්පති අවර්ජනයෙන්ද සනාථ කල හැක. අවශ්‍ය නම් කරුණු කරුණු ඉදිරිපත් කරන්නම්. පැහැදිලිව තිරනය කර ගත හැකි ලෙස. අනිත් වස්තුන් පිලිබදව මම විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ නැත . නමුත් මම විශ්වය මවන ලද්දේ දෙවියන් නොවේ යයි සක්සුදක් සේ දනිමි, එය විශ්වාසද නොකරයි. මට මගේ පිළිගැනීමක් ඔබට ඔප්පු කරන්න ඕනි උනේ නැහැ, මට අවශ වුයේ Dreams001 සමග කතා කිරීමට පමණි, ඔබ මැදින් පැන # හත් පොලේ ගා ගත්තා පමණකි. මොන විද්ද්‍යා ව පවිච්හි කලත් කුරානයේ කරුණු , විද්ද්‍යා වට ගෝචර නොවන තැන් වලටම පමණක් ඔබන්නට හැකිය. ඒ විද්ද්‍යා වෙන් එම හිඩැසට යමක් දෙන කම් පමණකි. එසේත් නැතිනම් , විද්‍යා වෙනම එහි හිඩැසක් නොමැති බව පවසන කම්ම පමණි. ඔබ තර්ක කරන්නේ science නොව, science හි ඇති හිදැස් වලටයි. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom