Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාංශ ගැන මෙතන ගෙනාවේ නැති බව මම කිව්වා. අදාල තැන අවශ්‍ය දේ කියා ඇත. ගෙනාවේ ඔබේ thinking pattern එකට සාධකයක් ලෙස හොර භාණ්ඩ භාවිතය අනුමත කිරීමේ ඔබේ මතයයි. ඔබ එම මතයේම සිටීම ඔබේ දෙයක්. ඔබේ මෙතන පිළිතුරු වලින් ඔබේ සිතීමේ ක්‍රමය තවත් තහවුරුයි.

ඔබට දැන් ගියර් මාරු කරන්න වෙලා. කලින් ඔබ කිව්වේ මෙහෙම..

{{ඔන්න බොලගේ කතාවේ පට්ටම ආතල් එක..

* 51:47 මගින් කියනවා විශ්වය(heaven) නිර්මාණය කල බව. | heaven යන්නේ තේරුම දෙන්නේ පෘථිවිය හැර අන්සියළුම අහස ඔන්න පෘථිවිය නිර්මාණය වෙලා නැහැනේ ; එනම් 51.47 න් කියන්නේ පෘථිවිය හැර අන සියලුම දේ නිර්මාණය කල බව.

* දැන් අයෙ 21:30 කියනවා heaven සහ earth එකට තිබුන කියල {Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)}

මොකද උනේ? දෙවෙනි කතාවෙන් පලවෙනි කතාව බොරුවක් කියල පැහැදිලිවම ඔප්පු වෙනවනේ ? නැද්ද? පැහැදිලි කරන්න පැහැදිලිව

මොකද දෙවියන්ට පොඩ්ඩක් කොඉල් වගේ නේද? මිනිහට අමතක වෙලා ඉසෙල්ලා earth මැවුවද නැද්ද කියන එක}}

දෙවියන්ට අමතකද කියල අහන කෙනාට එයාම කියපු දේවල් අමතක වෙලා!

51:47 පෘතුවියක් ගැන නැති නිසා 21:30 සමග පරස්පර යයි තර්කය ගෙනාවේ ඔබයි. 51:48 පෘතුවිය ගැන කියයි. ඔබේ තර්කය පැහැදිලිවම පරාදයි. ඔබේ Heaven තර්කයේ පරාජය පිළිගත්තා සේම මෙයත් ඔබට පිලිගන්නම වෙනවා. මෙහෙම තොත්ත බබෙකුට වගේ කියන්නේ නැතුව ඔබට තේරෙන්නේ නැත්තේ ඇයි? (එය හරිම වදයක්). ඔබට මතකයේ ප්‍රශ්නයක් තියෙනවද??

එනිසා ඔබ දැන් අලුත් තර්කයක් ගෙනත්. එයත් පුහු එකක්. ඒ වාක්‍ය දෙක බලන්න.

"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)

("අපගේ ශක්තිය මගින්ම ආකාශය නිර්මාණය කළෙමු, අපිම එය විශාල/විස්තීර්ණ කරන්නෙමු.")

51:47 කියන්නේ Heaven එක මැව්වේ දෙවියන්ගේ power එක සහ skill එක මගින් බව. ඔතන ආරම්භයක් ගැන කියවීමක් නෑ. මවන ක්‍රමය ගැන විස්තරයක් නෑ. වාක්‍යයේ දෙවැනි කොටසෙන් කියන්නේ එම මවන ලද අහස අපම විස්තීර්ණ කරන්නෙමු යනුවෙන්. (මෙහි "expanding" වලට එන අරාබි වචනය "moosi'oon" යන්නයි. එය "expand / make wider" (විශාල කිරීම) යන්නෙහි plural present participle එක වේ. එමගින්, එය වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් විග්රහ කිරීම බව පැහැදිලි වේ.). මේ කියන්නේ metric expansion of universe යන්න පැහැදිලියි.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

21:30 කියන්නේ heavens සහ earth යන දේවල් යම් කලෙක එකට බැඳී තිබූ බවයි (were once joined together). කලිනුත් කීවෙමි {{මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි}}. මෙම තත්වය clove asunder වීමක් ගැන කියයි. මෙතන මැවීමේ ක්‍රමය ගැන දල අදහසක් ලබා දේ. උඩ වාක්‍යයේ කිව්වේ දෙවියන්ගේ power සහ skill එකෙන් මවන ලද heaven එක expand කිරීමක් ගැන. පහල එකෙන් කියන්නේ heavens සහ earth වල මුල් අවස්ථාවේදී සිදුවූවක් ගැන. මේ පැහැදිලිවම අවස්ථා දෙකක්. ඔබ මේවායේ පරස්පරයක් ගේන්නේ කිසි පදනමක් නෑ. ඔබේ මනස්ගාත පමණයි.

ඔබේ සිතීම හරිම පටුයි. Hevaen කියන්නේ පෘතුවිය හැරෙන්න විශ්වයේ අනික් දේ යැයි ඔබ තේරුම් ගෙන. ඕව ගැන දන්නේ නැතිනම් එය තර්කයට ගේන්න කලින් ශබ්ද කෝෂයක් බලන්න හිතුනේ නැද්ද? Heaven යනු කුමක්ද යයි තේරුම් ගත යුත්තේ සාපේක්ෂව. මෙතනදී heaven යනු විශ්වයට reference එකක්. මෙලොව ඉන්න කෙනෙකුට විශ්වය පෙන්නේ heaven ලෙස. වෙන ලෝකෙක සිටින කෙනෙකුට heaven යනු එතන සිට බලන විදිහට විශ්වයයි. එවිට එයට පෘතුවිය අඩංගුයි. ඔබ හිතන පටු අදහස නෙමෙයි.

මෙහෙම තොත්ත බබෙකුට වගේ ඔබට හැම එකක්ම කියන්න ඕනෙද?. නිකන් බොරුවට මනස්ගාත ලියල වෙලාව නාස්ති කරන්න එපා.

Singularity යනු theoretically ගත්තොත් infinite density එකකින් යුක්තය. එහි කතා දෙකක් නෑ. එය ඇත්තටම පවතුනාද යන්න ඔබ නොදනී, විද්‍යාඥයින්ද නොදනී. එය විස්තර කිරීමට හැමෝම අපොහොසත්. එහෙත් දන්න දේ තමයි එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව. හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය. එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්රශ්නය එයයි. එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.

මෙම ගැටලුව මග හැරීමට ඔබ උපක්‍රමයක් යොදා ඇත. එනම්, දෙවියන් සම්බන්ධයෙන් හේතු-පලයක් ගැන දන්නේ නැති නිසා විශ්වයේ හේතු-පලයක් වෙනුවෙන් දෙවියන් යොදාගත නොහැකි බව. එය තොත්ත බබා තර්කයක්. යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්. ගැටලුව මග හැරීමට උපක්‍රමයක් පමණයි.

අපේ ඉගැන්වීම් අනුව එකම දෙවි කෙනෙක් සිටියි. ඔහු අසමසමයි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. (ආරම්භයක් හෝ අවසානයක් ගැන ඇසිය හැක්කේ කාලයට යටත් දෙයක නම් පමණි. එසේ නැත. කාලය ඇති කලෙත් දෙවියන්. කාලය පාලනය කරන්නෙත් දෙවියන්). ඔහුට සම කල හැකි කිසි දෙයක් නැත. ඔබ කියන පරිදි දෙවියන් හේතු-ඵල දහමට ගෝචර වන්නේ නම් ඔහු නැමදුම් ලැබීමට සුදුසු දෙවියෙක් නොවේ; ඔහු දුර්වල කෙනෙකි. එහෙනම්, ඊටත් වඩා හොඳයි ඔබ කියන පරිදි හේතු-පලයට දායක වූ, ඔහුව ඇතිකළ යම් කෙනෙකුව වැඳීම. එම හේතු-පල දම්වැල දිගටම යයි. එවැනි දෙයක් අපේ දහමේ නැත. අපේ එකම දෙවියන් වන Supreme අල්ලාහ් හැර වෙන කාටවත් අප වඳින්නේත් නැත, සිරස නමන්නේත් නැත. එම දෙවියන්ට හේතු-පලයේ කිසි අවශ්‍යතාවයක් නැත. මේ කි දේවල් අපේ විශ්වාසයේ කොටසක්. ඔබට මෙයින් පලක් නැතුව ඇති.

ඔබට විද්‍යාවෙන් කෙරෙන දේ ගැන අදහසක් නෑ වගේ. විද්‍යාවටත් සීමාවක් ඇත. විද්‍යාවටත් වැරදී ඇත. Static universe බොරුව හොඳ උදාහරණයක්. තීක්ෂණ ලෙස කිව්වොත් විද්‍යාවෙන් කරන්නේ යමක් සත්‍ය යැයි ඔප්පු කිරීමට වඩා යමක් අසත්‍ය යැයි (වැරදි) යයි ඔප්පු කිරීමයි. එනම්, විද්‍යාවෙන් උත්සාහ කරන්නේ යමක් falsify කිරීමයි. යම් theory එකක් ගෙන එය test කිරීමේදී falsify කිරීමේ මාර්ග ඔස්සේ පරික්ෂා කෙරේ. Hypothesis එකක් පරික්ෂා කිරීමේදී null hypothesis ගැන කියන්නේ ඒ අනුවය. එසේ පරික්ෂා වලින් falsify නොවන hypothesis පසුව theories බවට පත්වේ. ඒවාද එලෙසම falsification tests වලින් සමත් වෙන තරමට එය fact එකක් දක්වා යෑමේ ඉඩ ලැබේ. අයින්ස්ටයින්ගේ න්‍යායයන් විද්‍යා සමාජය තුල හොඳ පිළිගැනීමකට හේතුවක් වුනේ ඔහු අදාල ලෙස falsification tests ගොඩ නගා දීමයි. එලෙස falsification tests ගොඩනැගිය නොහැකි දේ ගැන විද්‍යාඥයින්ට රුචියක් නැත. හේතුව, එයට මහන්සි වීම කාල නාස්තියකි. දෙවියන් ගැන ප්‍රශ්නයද එවැන්නකි. ඒ ගැන test කර නැත. නිගමනයක්ද නැත. Hypothesis එකක් පමණි.

විද්‍යාව වැඩ කරන්නේ යම් සිමා-වටයක් තුල පමණි. කාලයත් සමග විද්‍යාව දියුණු වී ඇත. ඒ අනුව ඉදිරියේදී දෙවියන් සිටීද නැද්ද යන ප්රශ්නය test කරන්න තරම් විද්‍යාව දියුණු විය හැකියි. ප්රශ්නය වන්නේ, එවිට ඔබ මෙලොව සිටීද යන්නයි. බැරිවෙලාවත් දෙවියන් සිටියොත් ඔබ අනාථයි!

ඔබ කියනවා "ඇත්තටම ප්‍රසාරණය වීමක් නොව" කියල. එහෙනම් Big bang එක බොරුවක් විය යුතුයි. Absolute motion යැයි ඔබ අදහස් කරන්නේ මේ විශ්වය කොහෙට හරි දුවන එකක් ගැනද? . අනික ඔතනට එන්නේ general relativity. ඔබ කියන එක පිලිගන්නද? අනික් හැමෝම කියන එක පිලිගන්නද? (ඔය බැලුමේ කතාව මම හදපු එකක් නෙමෙයි).

http://www4.ncsu.edu/unity/lockers/users/f/felder/public/kenny/papers/cosmo.html

http://www4.ncsu.edu/unity/lockers/users/f/felder/public/kenny/papers/inflation.html

http://map.gsfc.nasa.gov/universe/uni_expansion.html

http://skyserver.sdss.org/dr1/en/astro/universe/universe.asp

http://en.wikipedia.org/wiki/Metric_expansion_of_space

මම කලින් කියපු දේ කියෙව්වේ නැද්ද? Big bang සහ Expanding universe විද්‍යා සමාජය විසින් පිළිගෙන ඇත. ඔබට ඒ ගැන කිසිත් කල නොහැකියි.

{{ඔබ කියනවා big bang න්‍යායය වැරදි විය හැකි බව. විය හැකියි. එහෙත් නවීන සොයාගැනීම් එයට රුකුල් දෙනවා මිස එය ප්‍රතික්ෂේප නොකරයි. මෙම න්‍යායය ඉදිරිපත් වූ මුල් කාලයේ විද්‍යාඥයින් අතර බෙදීමක් තිබුනි. සමහරු "static universe" සංකල්පය අත හැරියේ නැත. (මෙහිදී විශ්වයේ ආරම්භයක් ගැන කියන්නේ නැති නිසා එතන දෙවියන්ගේ අවශ්‍යතාවයක් නොපෙනුනි). එහෙත්, 1964දී cosmic microwave background radiation (CMBR) සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි.

මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු. එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී. එයට හේතු වූයේ 1998 දී type Ia supernovae නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ. මෙසේ වේගය වැඩිවෙමින් සිදුවන විශ්වයේ විස්තාරණය කොහේ ගොස් නවතීද? මෙම විශ්වය නොනවතී පිම්බෙන බැලුමක් සේ පුපුරා යයිද?...}}

ඔබට සිංහල තේරෙන්නෙත් නැද්ද? {{මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි}}

එසේ බැඳී තිබූ අවස්ථාවේදී ඒවායේ රූපය හෝ ස්වභාවය පෘතුවියක් හෝ අප දකින heaven ලෙස හෝ තිබූ බව පවසන්නේ නැත. දැන් අප දකින පෘතුවිය සහ අහස ආරම්භක අවස්ථාවකදී එකට තිබූ බවයි. මුළු විශ්වයේම පදාර්ථ මුලින් තිබුනේ එකට නොවේද? දැන් අප පොලව සහ අහස යයි කියන්නා දේවල් මුලින් පටන් ගත්තේ එකට තිබූ දේවල් වලින් නොවේද? ඔය ස්වරූපයක් ගැන කියා නැතැයි කලින් කී පසුත් ස්වරුපයක් ගැන තවමත් කියන්නේ ඔබට කියන්න වෙන දේවල් නැති නිසා බව සිතමි. අවුරුදු 1400කට කලින් මෙලෙස සූක්ෂම ලෙස වාක්‍යයක් ගොඩනැගීම ගැන සිතන්න. කිසිම විද්‍යාවක් ගැන පළපුරුද්දක් නැති කාන්තාරේ මිනිසෙකුට මෙහම දෙයක් එකල කිව හැකිද? Copy කරන්න වත් එකල කිසිම විද්‍යා "පොතක" මෙහෙම දෙයක් තිබුනේ නැත. . ඔහුට අකුරු කියවීමේ හැකියාවක්ද නැත. මෙවැනි සහ expanding univese වැනි දේවල් ගැන එම මිනිසාට කිව හැක්කේ කෙසේද? අහම්බෙන් හරි ගියාද? විද්‍යාව ගැන ඊට වඩා දන්න ඔබට හැකිද මෙයින් අවුරුද 1000කට පසුව හොයාගන්න යමක් ගැන වාක්‍ය හදන්න? පුහු තර්ක දමා ඔබට ලිස්සිය හැකිය. එහෙත් සත්‍යය කියා දෙයක් ඇත. එය කුමක් වුවත් යම් දවසක සියල්ලන්ම එය දැනගනු ඇත.

[QUOTE="anamnlmslmn, post: 14797970, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"] මාංශ ගැන මෙතන ගෙනාවේ නැති බව මම කිව්වා. අදාල තැන අවශ්‍ය දේ කියා ඇත. [COLOR="Red"]ගෙනාවේ ඔබේ thinking pattern එකට සාධකයක් ලෙස හොර භාණ්ඩ භාවිතය අනුමත කිරීමේ ඔබේ මතයයි.[/COLOR] ඔබ එම මතයේම සිටීම ඔබේ දෙයක්. ඔබේ මෙතන පිළිතුරු වලින් ඔබේ සිතීමේ ක්‍රමය තවත් තහවුරුයි. ඔබට දැන් [COLOR="Red"]ගියර් මාරු කරන්න වෙලා[/COLOR]. කලින් ඔබ කිව්වේ මෙහෙම.. [COLOR="DarkRed"]{{ඔන්න බොලගේ කතාවේ පට්ටම ආතල් එක.. * 51:47 මගින් කියනවා විශ්වය(heaven) නිර්මාණය කල බව. | heaven යන්නේ තේරුම දෙන්නේ පෘථිවිය හැර අන්සියළුම අහස ඔන්න පෘථිවිය නිර්මාණය වෙලා නැහැනේ ; එනම් 51.47 න් කියන්නේ පෘථිවිය හැර අන සියලුම දේ නිර්මාණය කල බව. * දැන් අයෙ 21:30 කියනවා heaven සහ earth එකට තිබුන කියල {Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)} මොකද උනේ? දෙවෙනි කතාවෙන් පලවෙනි කතාව බොරුවක් කියල පැහැදිලිවම ඔප්පු වෙනවනේ ? නැද්ද? පැහැදිලි කරන්න පැහැදිලිව :p මොකද දෙවියන්ට පොඩ්ඩක් කොඉල් වගේ නේද? මිනිහට අමතක වෙලා ඉසෙල්ලා earth මැවුවද නැද්ද කියන එක}}[/COLOR] [COLOR="Red"][B]දෙවියන්ට අමතකද කියල අහන කෙනාට එයාම කියපු දේවල් අමතක වෙලා! [/B][/COLOR]:lol::lol: [B]51:47 පෘතුවියක් ගැන නැති නිසා 21:30 සමග පරස්පර යයි තර්කය ගෙනාවේ ඔබයි.[/B] 51:48 පෘතුවිය ගැන කියයි. [COLOR="Red"]ඔබේ තර්කය පැහැදිලිවම පරාදයි.[/COLOR] ඔබේ Heaven තර්කයේ පරාජය පිළිගත්තා සේම මෙයත් ඔබට පිලිගන්නම වෙනවා. මෙහෙම තොත්ත බබෙකුට වගේ කියන්නේ නැතුව ඔබට තේරෙන්නේ නැත්තේ ඇයි? (එය හරිම වදයක්). ඔබට මතකයේ ප්‍රශ්නයක් තියෙනවද?? [B]එනිසා ඔබ දැන් අලුත් තර්කයක් ගෙනත්. එයත් පුහු එකක්.[/B] ඒ වාක්‍ය දෙක බලන්න. "The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47) ("අපගේ ශක්තිය මගින්ම ආකාශය නිර්මාණය කළෙමු, අපිම එය විශාල/විස්තීර්ණ කරන්නෙමු.") [COLOR="Red"]51:47 කියන්නේ Heaven එක මැව්වේ දෙවියන්ගේ power එක සහ skill එක මගින් බව.[/COLOR] [B]ඔතන ආරම්භයක් ගැන කියවීමක් නෑ. මවන ක්‍රමය ගැන විස්තරයක් නෑ. [/B]වාක්‍යයේ දෙවැනි කොටසෙන් කියන්නේ එම මවන ලද අහස අපම විස්තීර්ණ කරන්නෙමු යනුවෙන්. (මෙහි "expanding" වලට එන අරාබි වචනය "moosi'oon" යන්නයි. එය "expand / make wider" (විශාල කිරීම) යන්නෙහි plural present participle එක වේ. එමගින්, එය වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් විග්රහ කිරීම බව පැහැදිලි වේ.). [COLOR="Red"][B]මේ කියන්නේ metric expansion of universe යන්න පැහැදිලියි.[/B][/COLOR] Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30) [COLOR="Red"]21:30 කියන්නේ heavens සහ earth යන දේවල් [U]යම් කලෙක[/U] එකට බැඳී තිබූ බවයි (were once joined together). [/COLOR]කලිනුත් කීවෙමි {{මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, [COLOR="Red"]දැන් earth සහ heaven යයි කියන දෙක [B][U]යම් කලෙකදී[/U][/B] එකිනෙක් බැඳී තිබුනු බවයි.[/COLOR] එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි}}. මෙම තත්වය clove asunder වීමක් ගැන කියයි. [COLOR="Red"]මෙතන මැවීමේ ක්‍රමය ගැන දල අදහසක් ලබා දේ.[/COLOR] [B][U]උඩ වාක්‍යයේ කිව්වේ දෙවියන්ගේ power සහ skill එකෙන් මවන ලද heaven එක expand කිරීමක් ගැන. පහල එකෙන් කියන්නේ heavens සහ earth වල මුල් අවස්ථාවේදී සිදුවූවක් ගැන. මේ පැහැදිලිවම අවස්ථා දෙකක්.[/U][/B] ඔබ මේවායේ පරස්පරයක් ගේන්නේ කිසි පදනමක් නෑ. ඔබේ මනස්ගාත පමණයි. [COLOR="Red"]ඔබේ සිතීම හරිම පටුයි.[/COLOR] Hevaen කියන්නේ පෘතුවිය හැරෙන්න විශ්වයේ අනික් දේ යැයි ඔබ තේරුම් ගෙන. ඕව ගැන දන්නේ නැතිනම් එය තර්කයට ගේන්න කලින් ශබ්ද කෝෂයක් බලන්න හිතුනේ නැද්ද? Heaven යනු කුමක්ද යයි තේරුම් ගත යුත්තේ සාපේක්ෂව. [U]මෙතනදී heaven යනු විශ්වයට reference එකක්. මෙලොව ඉන්න කෙනෙකුට විශ්වය පෙන්නේ heaven ලෙස. වෙන ලෝකෙක සිටින කෙනෙකුට heaven යනු එතන සිට බලන විදිහට විශ්වයයි. එවිට එයට පෘතුවිය අඩංගුයි.[/U] ඔබ හිතන පටු අදහස නෙමෙයි. [B]මෙහෙම තොත්ත බබෙකුට වගේ ඔබට හැම එකක්ම කියන්න ඕනෙද?.[/B] නිකන් බොරුවට මනස්ගාත ලියල වෙලාව නාස්ති කරන්න එපා. Singularity යනු theoretically ගත්තොත් infinite density එකකින් යුක්තය. එහි කතා දෙකක් නෑ. එය ඇත්තටම පවතුනාද යන්න ඔබ නොදනී, විද්‍යාඥයින්ද නොදනී. එය විස්තර කිරීමට හැමෝම අපොහොසත්. එහෙත් දන්න දේ තමයි [COLOR="Red"]එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව.[/COLOR] හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. [COLOR="Red"]ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය.[/COLOR] එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). [B]විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. [/B]ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්රශ්නය එයයි. එසේනම් [COLOR="Red"][B]විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත. [/B][/COLOR] [B]මෙම ගැටලුව මග හැරීමට ඔබ උපක්‍රමයක් යොදා ඇත.[/B] එනම්, දෙවියන් සම්බන්ධයෙන් හේතු-පලයක් ගැන දන්නේ නැති නිසා විශ්වයේ හේතු-පලයක් වෙනුවෙන් දෙවියන් යොදාගත නොහැකි බව. එය තොත්ත බබා තර්කයක්. [COLOR="Red"][U]යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය.[/U][/COLOR] එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්. ගැටලුව මග හැරීමට උපක්‍රමයක් පමණයි. අපේ ඉගැන්වීම් අනුව එකම දෙවි කෙනෙක් සිටියි. ඔහු අසමසමයි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. (ආරම්භයක් හෝ අවසානයක් ගැන ඇසිය හැක්කේ කාලයට යටත් දෙයක නම් පමණි. එසේ නැත. කාලය ඇති කලෙත් දෙවියන්. කාලය පාලනය කරන්නෙත් දෙවියන්). ඔහුට සම කල හැකි කිසි දෙයක් නැත. ඔබ කියන පරිදි දෙවියන් හේතු-ඵල දහමට ගෝචර වන්නේ නම් ඔහු නැමදුම් ලැබීමට සුදුසු දෙවියෙක් නොවේ; ඔහු දුර්වල කෙනෙකි. එහෙනම්, ඊටත් වඩා හොඳයි ඔබ කියන පරිදි හේතු-පලයට දායක වූ, ඔහුව ඇතිකළ යම් කෙනෙකුව වැඳීම. එම හේතු-පල දම්වැල දිගටම යයි. එවැනි දෙයක් අපේ දහමේ නැත. අපේ එකම දෙවියන් වන Supreme අල්ලාහ් හැර වෙන කාටවත් අප වඳින්නේත් නැත, සිරස නමන්නේත් නැත. එම දෙවියන්ට හේතු-පලයේ කිසි අවශ්‍යතාවයක් නැත. මේ කි දේවල් අපේ විශ්වාසයේ කොටසක්. ඔබට මෙයින් පලක් නැතුව ඇති. ඔබට විද්‍යාවෙන් කෙරෙන දේ ගැන අදහසක් නෑ වගේ. [COLOR="Red"]විද්‍යාවටත් සීමාවක් ඇත. විද්‍යාවටත් වැරදී ඇත. Static universe බොරුව හොඳ උදාහරණයක්.[/COLOR] තීක්ෂණ ලෙස කිව්වොත් විද්‍යාවෙන් කරන්නේ යමක් සත්‍ය යැයි ඔප්පු කිරීමට වඩා යමක් අසත්‍ය යැයි (වැරදි) යයි ඔප්පු කිරීමයි. එනම්, විද්‍යාවෙන් උත්සාහ කරන්නේ යමක් falsify කිරීමයි. යම් theory එකක් ගෙන එය test කිරීමේදී falsify කිරීමේ මාර්ග ඔස්සේ පරික්ෂා කෙරේ. Hypothesis එකක් පරික්ෂා කිරීමේදී null hypothesis ගැන කියන්නේ ඒ අනුවය. එසේ පරික්ෂා වලින් falsify නොවන hypothesis පසුව theories බවට පත්වේ. ඒවාද එලෙසම falsification tests වලින් සමත් වෙන තරමට එය fact එකක් දක්වා යෑමේ ඉඩ ලැබේ. අයින්ස්ටයින්ගේ න්‍යායයන් විද්‍යා සමාජය තුල හොඳ පිළිගැනීමකට හේතුවක් වුනේ ඔහු අදාල ලෙස falsification tests ගොඩ නගා දීමයි. එලෙස falsification tests ගොඩනැගිය නොහැකි දේ ගැන විද්‍යාඥයින්ට රුචියක් නැත. හේතුව, එයට මහන්සි වීම කාල නාස්තියකි. [COLOR="Red"][B]දෙවියන් ගැන ප්‍රශ්නයද එවැන්නකි. ඒ ගැන test කර නැත. නිගමනයක්ද නැත. Hypothesis එකක් පමණි.[/B][/COLOR] විද්‍යාව වැඩ කරන්නේ යම් සිමා-වටයක් තුල පමණි. කාලයත් සමග විද්‍යාව දියුණු වී ඇත. ඒ අනුව ඉදිරියේදී දෙවියන් සිටීද නැද්ද යන ප්රශ්නය test කරන්න තරම් විද්‍යාව දියුණු විය හැකියි. ප්රශ්නය වන්නේ, එවිට ඔබ මෙලොව සිටීද යන්නයි. [B]බැරිවෙලාවත් දෙවියන් සිටියොත් ඔබ අනාථයි![/B] ඔබ කියනවා "ඇත්තටම ප්‍රසාරණය වීමක් නොව" කියල.:lol: එහෙනම් Big bang එක බොරුවක් විය යුතුයි. [U]Absolute motion යැයි ඔබ අදහස් කරන්නේ මේ විශ්වය කොහෙට හරි දුවන එකක් ගැනද? [/U]:lol:. අනික ඔතනට එන්නේ general relativity. ඔබ කියන එක පිලිගන්නද? අනික් හැමෝම කියන එක පිලිගන්නද? (ඔය බැලුමේ කතාව මම හදපු එකක් නෙමෙයි). [url]http://www4.ncsu.edu/unity/lockers/users/f/felder/public/kenny/papers/cosmo.html[/url] [url]http://www4.ncsu.edu/unity/lockers/users/f/felder/public/kenny/papers/inflation.html[/url] [url]http://map.gsfc.nasa.gov/universe/uni_expansion.html[/url] [url]http://skyserver.sdss.org/dr1/en/astro/universe/universe.asp[/url] [url]http://en.wikipedia.org/wiki/Metric_expansion_of_space[/url] .... මම කලින් කියපු දේ කියෙව්වේ නැද්ද? [COLOR="Red"][B]Big bang සහ Expanding universe විද්‍යා සමාජය විසින් පිළිගෙන ඇත.[/B][/COLOR] ඔබට ඒ ගැන කිසිත් කල නොහැකියි. {{ඔබ කියනවා big bang න්‍යායය වැරදි විය හැකි බව. විය හැකියි. එහෙත් නවීන සොයාගැනීම් එයට රුකුල් දෙනවා මිස එය ප්‍රතික්ෂේප නොකරයි. මෙම න්‍යායය ඉදිරිපත් වූ මුල් කාලයේ විද්‍යාඥයින් අතර බෙදීමක් තිබුනි. සමහරු "static universe" සංකල්පය අත හැරියේ නැත. (මෙහිදී විශ්වයේ ආරම්භයක් ගැන කියන්නේ නැති නිසා එතන දෙවියන්ගේ අවශ්‍යතාවයක් නොපෙනුනි). එහෙත්, 1964දී[COLOR="Red"][B] cosmic microwave background radiation (CMBR) [/B][/COLOR]සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි. මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු.[COLOR="Red"][U] එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී.[/U][/COLOR] එයට හේතු වූයේ 1998 දී [COLOR="Red"][B]type Ia supernovae[/B][/COLOR] නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ. මෙසේ වේගය වැඩිවෙමින් සිදුවන විශ්වයේ විස්තාරණය කොහේ ගොස් නවතීද? මෙම විශ්වය නොනවතී පිම්බෙන බැලුමක් සේ පුපුරා යයිද?...}} ඔබට සිංහල තේරෙන්නෙත් නැද්ද? {{මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක [COLOR="Red"][U]යම් කලෙකදී[/U][/COLOR] එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි}} [U]එසේ බැඳී තිබූ අවස්ථාවේදී ඒවායේ රූපය හෝ ස්වභාවය පෘතුවියක් හෝ අප දකින heaven ලෙස හෝ තිබූ බව පවසන්නේ නැත.[/U] දැන් අප දකින පෘතුවිය සහ අහස ආරම්භක අවස්ථාවකදී එකට තිබූ බවයි. [COLOR="Red"]මුළු විශ්වයේම පදාර්ථ මුලින් තිබුනේ එකට නොවේද? දැන් අප පොලව සහ අහස යයි කියන්නා දේවල් මුලින් පටන් ගත්තේ එකට තිබූ දේවල් වලින් නොවේද?[/COLOR] ඔය ස්වරූපයක් ගැන කියා නැතැයි කලින් කී පසුත් ස්වරුපයක් ගැන තවමත් කියන්නේ ඔබට කියන්න වෙන දේවල් නැති නිසා බව සිතමි. [COLOR="Red"]අවුරුදු 1400කට කලින් මෙලෙස සූක්ෂම ලෙස වාක්‍යයක් ගොඩනැගීම ගැන සිතන්න. [/COLOR][COLOR="Red"]කිසිම විද්‍යාවක් ගැන පළපුරුද්දක් නැති කාන්තාරේ මිනිසෙකුට මෙහම දෙයක් එකල කිව හැකිද? [/COLOR]Copy කරන්න වත් එකල කිසිම විද්‍යා "පොතක" මෙහෙම දෙයක් තිබුනේ නැත. :lol:. ඔහුට අකුරු කියවීමේ හැකියාවක්ද නැත. මෙවැනි සහ expanding univese වැනි දේවල් ගැන එම මිනිසාට කිව හැක්කේ කෙසේද? අහම්බෙන් හරි ගියාද? [U]විද්‍යාව ගැන ඊට වඩා දන්න ඔබට හැකිද මෙයින් අවුරුද 1000කට පසුව හොයාගන්න යමක් ගැන වාක්‍ය හදන්න?[/U] පුහු තර්ක දමා ඔබට ලිස්සිය හැකිය. [B]එහෙත් සත්‍යය කියා දෙයක් ඇත. එය කුමක් වුවත් යම් දවසක සියල්ලන්ම එය දැනගනු ඇත.[/B] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom