Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
9 minutes ago
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ තර්ක කරන්නේ කුරානය ගැන නොදැනය. කුරානයේ ඔය වාක්‍ය වල ප්‍රාථමික අරමුණ අධ්‍යාත්මික පාඩමක් ලබා දීමයි. විද්‍යාව ඉගැන්වීම නොවේ. එනම්, මෙලෙස ඔබ වෙනුවෙන් දේවල් මැවූ දෙවියන්ව ඔබ ප්‍රතික්ෂේප නොකළ යුතුයි යන පාඩමයි. උදා: 21:30 න් එය පැහැදිලි වේ.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

අහන්නේ Will not then believe? යන්නයි. එකල කුරානයේ විද්‍යාත්මක කරුණු හාරන්න තරම් දැනුමක් හෝ අවශ්‍යතාවයක් තිබුනේ නැත. අධ්‍යාත්මික පාඩමෙන් පල ලබා ගැනුනි. (අහස සහ පෘතුවිය ගැන කියා ඇති දේත් පිළිගෙන ඇත. විස්තර ගැන අදහසක් එකල තිබුනේ නැත). එකල කුරානය miracle එකක් (ආශ්චර්යයක්) වූයේ විද්‍යාව පැත්තෙන් නොවේ. සාහිත්‍යය පැත්තෙන්. එකල අරාබියේ අරාබි භාෂාවේ නිපුණත්වය නිසා එහි අය ඒ ගැන ලොකු දෙයක් ලෙස සිතා සිටියහ. ගොඩක් අයට අකුරු කියවීමේ හෝ ලිවීමේ හැකියාවක් නොතිබුණද මතකය සහ භාෂාව හැසිරවීම යන අංශ වලින් දියුණුව පැවතින. එකල හැම දෙයටම කවි ගෙතීම පුරුද්දකි. එසේ කල හැකි අයව ගෞරව කොට සලකන ලදී. එකල Golden age of poetry යයි කියවේ. එහෙත්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යනු ඒ ගැන හැකියාවක් නැති කෙනෙකි. එහෙත් ඔහු ඇත්ත කියන, විශ්වසවන්තයෙකු බවට නබිත්ත්වය ලැබීමට පෙරම පිළිගැනීමක් තිබුණි. (ඔබ නොදන්නවා වුනාට, කුරානය යනු The Best Arabic Literary Masterpiece on Earth ලෙස කියවේ). නබිතුමා මෙම කුරානයේ වාක්‍යයන් කියන විට අරාබි භාෂාවේ නිපුණත්වය පිරිපුන් එකල මිනිසුන් මවිතයට පත්වූහ. මෙය කාව්‍යය/පද්‍ය එකකුත් නොවේ ගද්‍ය එකකුත් නොවේ. එහි මිනිසාට මග පෙන්වීම ඇත. මිනිසුන් නොදන්නා, පසුව සොයාගන්නා දේවල් ගැන ඇත. ඉතිහාසය ගැන කියා ඇත. මෙවැනි කුරානයක් මෙම මිනිසාට නිපදවිය හැකි යයි පිළිගත නොහැකි විය. මෙවැනි කුරානයක් හෝ අඩුගානේ එක් පරිච්චේදයක් හෝ නිර්මාණය කරන ලෙස කුරානය අභියෝග කරයි.

Say: "If the mankind and the jinn were together to produce the like of this Qur'ân, they could not produce the like thereof, even if they helped one another." (17:88)

And if you (Arab pagans, Jews, and Christians) are in doubt concerning that which We have sent down (i.e. the Qur'ân) to Our slave (Muhammad Peace be upon him ), then produce a Sûrah (chapter) of the like thereof and call your witnesses (supporters and helpers) besides Allâh, if you are truthful. (23) But if you do it not, and you can never do it, then fear the Fire (Hell) whose fuel is men and stones, prepared for the disbelievers. (2:24)

මෙම අභියෝගය අවුරුදු 1400ක් පැවතුනද තවමත් එය සපුරාලිය නොහැකි විය. සමහරුන් උත්සාහ කර ඇත. වැඩක් නොවීය.

කුරානය යනු Living Miracle එකක්. මෙකල මිනිසුන් ලොකුවට හිතාගෙන ඉන්නේ විද්‍යාව ගැනයි. මෙතැන කතා වුනේ එයට අදාලවයි. විද්‍යාව විසින් දැන් සොයාගන්නා සමහර දේවල් කුරානයේ එදා සිටම එහි තිබූ බව තමයි තර්කය. එකල අධ්‍යාත්මික පාඩමක් උගන්වපු වාක්‍ය තුලම විද්‍යාවේ දේවල් පවසා තිබීම තමයි පුදුමය. මෙවැනි වාක්‍ය අවුරුදු 1400කට කලින් මිනිසෙකුට ගලපා නිර්මාණය කල නොහැකියි. (කුරානයේ මෙවැනි වාක්‍ය බොහෝ ඇත). කුරානය විද්‍යාව උගන්වන්න පහල වූ පොතක් නොවේ. මිනිසාට මග පෙන්වීමයි එහි අරමුණ. විද්‍යාවේ දේවල් පවසා ඇත්තේ එය පිළිගැනීමට රුකුලක් ලෙස. විද්‍යාවෙන් කුරනය ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් විද්‍යාව ගැන ලොකුවට හිතාගෙන ඉන්න අයට කුරානය හරි මග පෙන්වයි. කාලයත් සමග විද්‍යාව වෙනස් වී ඇත; එහෙත් කුරානයේ වාක්‍ය එසේම පවතී. එයයි පාඩම.

ඔබ කියනවා "එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල. නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ." එය ඔබටයි ගොඩක් අදාල!  ඔබේ තියෙන ටොන් ගණන් ලෝකයි, කෝටි ගණන් දෙවිවරුයි මෙකි නොකී හැම දෙයක්ම ඔබටත් පිළිගන්න වෙලානේ.. ඔය ගොඩක් දේවල් හින්දු සංකල්ප. කර්මය සහ පුනරුප්පත්තිය ඇතුළුව.. හරිද?

ID එකේ තර්කයට ඔබ ආවේ නැත. DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. (පරිනාමවාදයෙන් සිදුවිය හැක්කේ තියෙන information වල natural selection එකක් සිදුවීම මිස අලුතින් information නිර්මාණය කිරීමක් නොවේ. Random mutations මගින් සාර්ථක trait එකක් තවමත් පරීක්ෂණ වලින් පෙන්වා නොමැත. කෙසේවෙතත්, ආරම්භයේදී information ඇතිවීම කෙසේද යන්න පරිණාමවාදයේ වචනයක්වත් නැත!).

පරිණාමවාදය ඔබ විශ්වාස කරන බව පෙනේ. එය විශ්වාස කිරීම දෙවියන් විශ්වාස කරනවට වඩා අමාරුයි! . එය වැරදි බවට දැන් කරුණු දෙන්න කියා ඔබ කියනවා. කරුණු කිව්වොත් කියයි ඒ කරුණු තොත්ත බබෙකුට වගේ පැහැදිලි කරලා නෑ කියල. එනිසා ඔබම පරිණාමවාදය අර්ථ දක්වා එයට සාධක සපයන්න. ඔබ Nabraska man සහ Peltdown man ගැනත් කියන්න. Cambridge explosion එකේ ප්රශ්නය විසඳන්නේ කොහොමදැයි කියන්න. (එතන Trilobite ගැනත් කතා කරන්න). ජීවයේ ආරම්භයට දෙන පිළිතුරත් කියන්න. Fossil Record එක ගැනත් කියන්න. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් පැහැදිලි Intermediate form එකක් නොලැබුණේ ඇයිදත් කියන්න. තව තියෙනවා. මුලින් ඕව කියල ඉන්න. පිළිගන්න පුළුවන්දැයි බලමු. (වෙනම ත්‍රෙඩ් එකක් හදන්න. ලේසියි).

51:49 ඔබ දැම්ම වැරදිය.

And of everything We have created pairs, that you may remember (the Grace of Allâh). (51:49)

මෙහි කියන්නේ "everything" කියලයි. ජීවීන් විතරක් ගැන නෙමෙයි. Mates නෙමෙයි pairs (යුගල). මේ කියන්නේ ලිංගය ගැන විතරක් නෙමෙයි. මේ ගැන කලින් කෙනෙක් ප්‍රශ්නයක් දැමු එකට පිළිතුරු දී ඇත. (http://www.elakiri.com/forum/showpost.php?p=14566597&postcount=14). ඔය ගැන විද්‍යාව කලින් කි දේවල් දැන් වැරදී ඇත. ඇමීබා තනිකඩයෙක් කියල කලින් කිව්වා. දැන් කියනවා sex ටිකකුත් තියනවලු! Static universe බොරුව වගේ තමයි. විද්‍යාව වෙනස් වුනාට කුරානය වෙනස් වුනේ නෑ.

Expanding ගැන කලින් කියා ඇත. "එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ" යන්නට ඔබ සාධක දැක්විය යුතුයි. ඔබේ අර්ථ කථනය වැරදිය. Time සමග space ප්‍රසාරණය වේ. විද්‍යාවෙන් එය පිළිගෙන ඇත.

GR හෝ STR ගැන කුරානයේ කියා ඇති බව මම මෙතන කිවේ නැත. එය ගෙනාවේ ඉස්ලාමය ගාවන්නේ නැතිව තර්කයක් ලෙස.

STR ගැන ඉඟියක් නම් කුරානයේ ඇත. එකල විද්‍යාව විසින් කාලය සාපේක්ෂ දෙයක් යයි සිතා තිබුනේ නෑ නේද? (පහත වාක්‍ය වල කියන්නේ ගමන් කරන දේවල් ගැන.).

He manages and regulates (every) affair from the heavens to the earth, then it (affair) will go up to Him, in one Day, the space whereof is a thousand years of your reckoning (i.e. reckoning of our present worlds time). (5) That is He, the All¬Knower of the unseen and the seen, the All¬Mighty, the Most Merciful. (32:6)

The angels and the Rûh [Jibril (Gabriel)] ascend to Him in a Day the measure whereof is fifty thousand years. (70:4)

(මෙතන සංවාදයට මෙය අදාල නැත).

[QUOTE="anamnlmslmn, post: 14797988, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"] ඔබ තර්ක කරන්නේ කුරානය ගැන නොදැනය. කුරානයේ ඔය වාක්‍ය වල ප්‍රාථමික අරමුණ අධ්‍යාත්මික පාඩමක් ලබා දීමයි. විද්‍යාව ඉගැන්වීම නොවේ. එනම්, මෙලෙස ඔබ වෙනුවෙන් දේවල් මැවූ දෙවියන්ව ඔබ ප්‍රතික්ෂේප නොකළ යුතුයි යන පාඩමයි. උදා: 21:30 න් එය පැහැදිලි වේ. Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30) අහන්නේ [COLOR="Red"]Will not then believe?[/COLOR] යන්නයි. එකල කුරානයේ විද්‍යාත්මක කරුණු හාරන්න තරම් දැනුමක් හෝ අවශ්‍යතාවයක් තිබුනේ නැත. අධ්‍යාත්මික පාඩමෙන් පල ලබා ගැනුනි. (අහස සහ පෘතුවිය ගැන කියා ඇති දේත් පිළිගෙන ඇත. විස්තර ගැන අදහසක් එකල තිබුනේ නැත). එකල කුරානය miracle එකක් (ආශ්චර්යයක්) වූයේ විද්‍යාව පැත්තෙන් නොවේ. සාහිත්‍යය පැත්තෙන්. එකල අරාබියේ අරාබි භාෂාවේ නිපුණත්වය නිසා එහි අය ඒ ගැන ලොකු දෙයක් ලෙස සිතා සිටියහ. ගොඩක් අයට අකුරු කියවීමේ හෝ ලිවීමේ හැකියාවක් නොතිබුණද මතකය සහ භාෂාව හැසිරවීම යන අංශ වලින් දියුණුව පැවතින. එකල හැම දෙයටම කවි ගෙතීම පුරුද්දකි. එසේ කල හැකි අයව ගෞරව කොට සලකන ලදී. එකල Golden age of poetry යයි කියවේ. එහෙත්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යනු ඒ ගැන හැකියාවක් නැති කෙනෙකි. එහෙත් ඔහු ඇත්ත කියන, විශ්වසවන්තයෙකු බවට නබිත්ත්වය ලැබීමට පෙරම පිළිගැනීමක් තිබුණි. (ඔබ නොදන්නවා වුනාට, කුරානය යනු The Best Arabic Literary Masterpiece on Earth ලෙස කියවේ). නබිතුමා මෙම කුරානයේ වාක්‍යයන් කියන විට අරාබි භාෂාවේ නිපුණත්වය පිරිපුන් එකල මිනිසුන් මවිතයට පත්වූහ. මෙය කාව්‍යය/පද්‍ය එකකුත් නොවේ ගද්‍ය එකකුත් නොවේ. එහි මිනිසාට මග පෙන්වීම ඇත. මිනිසුන් නොදන්නා, පසුව සොයාගන්නා දේවල් ගැන ඇත. ඉතිහාසය ගැන කියා ඇත. මෙවැනි කුරානයක් මෙම මිනිසාට නිපදවිය හැකි යයි පිළිගත නොහැකි විය. [COLOR="Red"]මෙවැනි කුරානයක් හෝ අඩුගානේ එක් පරිච්චේදයක් හෝ නිර්මාණය කරන ලෙස කුරානය අභියෝග කරයි. [/COLOR] Say: "If the mankind and the jinn were together to [COLOR="Red"]produce the like of this Qur'ân[/COLOR], [COLOR="Red"][U]they could not produce the like thereof, even if they helped one another[/U][/COLOR]." (17:88) And if you (Arab pagans, Jews, and Christians) are in doubt concerning that which We have sent down (i.e. the Qur'ân) to Our slave (Muhammad Peace be upon him ), then [COLOR="Red"]produce a Sûrah (chapter) of the like thereof[/COLOR] and call your witnesses (supporters and helpers) besides Allâh, if you are truthful. (23) But if you do it not, and [COLOR="Red"][U][B]you can never do it[/B][/U][/COLOR], then fear the Fire (Hell) whose fuel is men and stones, prepared for the disbelievers. (2:24) මෙම අභියෝගය අවුරුදු 1400ක් පැවතුනද තවමත් එය සපුරාලිය නොහැකි විය. සමහරුන් උත්සාහ කර ඇත. වැඩක් නොවීය. කුරානය යනු Living Miracle එකක්. [U]මෙකල මිනිසුන් ලොකුවට හිතාගෙන ඉන්නේ විද්‍යාව ගැනයි.[/U] මෙතැන කතා වුනේ එයට අදාලවයි. විද්‍යාව විසින් දැන් සොයාගන්නා සමහර දේවල් කුරානයේ එදා සිටම එහි තිබූ බව තමයි තර්කය. [U]එකල අධ්‍යාත්මික පාඩමක් උගන්වපු වාක්‍ය තුලම විද්‍යාවේ දේවල් පවසා තිබීම තමයි පුදුමය. [/U]මෙවැනි වාක්‍ය අවුරුදු 1400කට කලින් මිනිසෙකුට ගලපා නිර්මාණය කල නොහැකියි. (කුරානයේ මෙවැනි වාක්‍ය බොහෝ ඇත). කුරානය විද්‍යාව උගන්වන්න පහල වූ පොතක් නොවේ. මිනිසාට මග පෙන්වීමයි එහි අරමුණ. විද්‍යාවේ දේවල් පවසා ඇත්තේ එය පිළිගැනීමට රුකුලක් ලෙස. විද්‍යාවෙන් කුරනය ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් විද්‍යාව ගැන ලොකුවට හිතාගෙන ඉන්න අයට කුරානය හරි මග පෙන්වයි. [COLOR="Red"][B]කාලයත් සමග විද්‍යාව වෙනස් වී ඇත; එහෙත් කුරානයේ වාක්‍ය එසේම පවතී. එයයි පාඩම.[/B][/COLOR] ඔබ කියනවා "එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල. නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ." එය ඔබටයි ගොඩක් අදාල! :lol: ඔබේ තියෙන ටොන් ගණන් ලෝකයි, කෝටි ගණන් දෙවිවරුයි මෙකි නොකී හැම දෙයක්ම ඔබටත් පිළිගන්න වෙලානේ.. ඔය ගොඩක් දේවල් හින්දු සංකල්ප. කර්මය සහ පුනරුප්පත්තිය ඇතුළුව.. හරිද? ID එකේ තර්කයට ඔබ ආවේ නැත. [COLOR="Red"][B]DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. [/B][/COLOR](පරිනාමවාදයෙන් සිදුවිය හැක්කේ තියෙන information වල natural selection එකක් සිදුවීම මිස අලුතින් information නිර්මාණය කිරීමක් නොවේ. Random mutations මගින් සාර්ථක trait එකක් තවමත් පරීක්ෂණ වලින් පෙන්වා නොමැත. කෙසේවෙතත්, ආරම්භයේදී information ඇතිවීම කෙසේද යන්න පරිණාමවාදයේ වචනයක්වත් නැත!). පරිණාමවාදය ඔබ විශ්වාස කරන බව පෙනේ. [COLOR="Red"]එය විශ්වාස කිරීම දෙවියන් විශ්වාස කරනවට වඩා අමාරුයි! :lol:[/COLOR]. එය වැරදි බවට දැන් කරුණු දෙන්න කියා ඔබ කියනවා. [U]කරුණු කිව්වොත් කියයි ඒ කරුණු තොත්ත බබෙකුට වගේ පැහැදිලි කරලා නෑ කියල.[/U] එනිසා ඔබම පරිණාමවාදය අර්ථ දක්වා එයට සාධක සපයන්න. ඔබ Nabraska man සහ Peltdown man ගැනත් කියන්න. Cambridge explosion එකේ ප්රශ්නය විසඳන්නේ කොහොමදැයි කියන්න. (එතන Trilobite ගැනත් කතා කරන්න). ජීවයේ ආරම්භයට දෙන පිළිතුරත් කියන්න. Fossil Record එක ගැනත් කියන්න. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් පැහැදිලි Intermediate form එකක් නොලැබුණේ ඇයිදත් කියන්න. තව තියෙනවා. මුලින් ඕව කියල ඉන්න. පිළිගන්න පුළුවන්දැයි බලමු. (වෙනම ත්‍රෙඩ් එකක් හදන්න. ලේසියි). 51:49 ඔබ දැම්ම වැරදිය. And of everything We have created pairs, that you may remember (the Grace of Allâh). (51:49) මෙහි කියන්නේ "everything" කියලයි. ජීවීන් විතරක් ගැන නෙමෙයි. Mates නෙමෙයි pairs (යුගල). මේ කියන්නේ ලිංගය ගැන විතරක් නෙමෙයි. මේ ගැන කලින් කෙනෙක් ප්‍රශ්නයක් දැමු එකට පිළිතුරු දී ඇත. ([url]http://www.elakiri.com/forum/showpost.php?p=14566597&postcount=14[/url]). ඔය ගැන විද්‍යාව කලින් කි දේවල් දැන් වැරදී ඇත. ඇමීබා තනිකඩයෙක් කියල කලින් කිව්වා. දැන් කියනවා sex ටිකකුත් තියනවලු!:lol: Static universe බොරුව වගේ තමයි. [B]විද්‍යාව වෙනස් වුනාට කුරානය වෙනස් වුනේ නෑ.[/B] Expanding ගැන කලින් කියා ඇත. "එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ" යන්නට ඔබ සාධක දැක්විය යුතුයි. [COLOR="Red"]ඔබේ අර්ථ කථනය වැරදිය.[/COLOR] Time සමග space ප්‍රසාරණය වේ. විද්‍යාවෙන් එය පිළිගෙන ඇත. GR හෝ STR ගැන කුරානයේ කියා ඇති බව මම මෙතන කිවේ නැත. එය ගෙනාවේ ඉස්ලාමය ගාවන්නේ නැතිව තර්කයක් ලෙස. STR ගැන ඉඟියක් නම් කුරානයේ ඇත. [U]එකල විද්‍යාව විසින් කාලය සාපේක්ෂ දෙයක් යයි සිතා තිබුනේ නෑ නේද?[/U] (පහත වාක්‍ය වල කියන්නේ ගමන් කරන දේවල් ගැන.). He manages and regulates (every) affair from the heavens to the earth, then it (affair) will [COLOR="Red"]go up to Him[/COLOR], in [COLOR="Red"]one Day[/COLOR], the [COLOR="Red"]space whereof is a thousand years of your reckoning[/COLOR] (i.e. reckoning of our present worlds time). (5) That is He, the [U]All¬Knower of the unseen and the seen[/U], the All¬Mighty, the Most Merciful. (32:6) The angels and the Rûh [Jibril (Gabriel)] [COLOR="Red"]ascend to Him[/COLOR] in [COLOR="Red"]a Day[/COLOR] the [COLOR="Red"]measure whereof is fifty thousand years.[/COLOR] (70:4) (මෙතන සංවාදයට මෙය අදාල නැත). [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom