Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට දැන් සිංහල නොතේරෙන තරමටම තොත්ත බබෙක් වීමට ඔබට සිදුවී ඇත.

{{යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.}}. යමක් පවතීද යන්න මුලින් සොයන්න. ඉන්පසු එහි ආරම්භය ගැන සිතන්න. එයයි විද්‍යාත්මක.

මේ සංවාදයෙන් සිදු වූයේ දෙවියන් සිටීද නැද්ද යන දෙය සම්බන්ධයෙන්. ඔබට අනුව දෙවියෙක් නැත. එම නැති දෙවියෙකුගේ ආරම්භයක් ගැන ඇසීමෙන් ඔබ කරන්නේ ගැටලුව මගහැර හිත හදාගැනීමක් බව පැහැදිලියි. දෙවියන්ගේ "ආරම්භය කුමක්ද" යන පැනයට අපේ දහමේ පිළිතුර පැහැදිලිව කීවෙමි.

ඔබට අනුව දෙවියන්ගේ ආරම්භයක් ගැන නොදනී. යමක ආරම්භය ගැන නොදන්නා පලියට එය නොපවතී යන්න ඔබ ගෙන ඇති තර්කය තොත්ත බබෙක් වුවද පිළිගන්නේ නැත. විශ්වයේ ආරම්භය ගැන ඔබ නොදනී. එහෙත් පැහැදිලිවම එය පවතී. ඔබේ එම තර්කයෙන් ඔබ පරාජය වූ බව පිළිගන්න.

ඔබ මග හරින ගැටලුව කුමක්ද? විශ්වය පවතී. එහි ආරම්භයක් ඇති බව නවීන විද්‍යාවෙන් පැහැදිලි වේ. ඒ singularity තත්වයේ සිටය. ඒ ගැන කීවෙමි.

{{එහෙත් දන්න දේ තමයි එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව. හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය. එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්රශ්නය එයයි. එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.}}

ඔබ මෙයින් මග හැර ඇත. තේරෙනවද?

[QUOTE="anamnlmslmn, post: 14821740, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"] ඔබට දැන් [U]සිංහල නොතේරෙන තරමටම[/U] තොත්ත බබෙක් වීමට ඔබට සිදුවී ඇත. [COLOR="Red"]{{යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, [U][B][SIZE="6"]ඔබට අනුව[/SIZE][/B][/U] නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.}}[/COLOR]. [U][B]යමක් පවතීද යන්න මුලින් සොයන්න. ඉන්පසු එහි ආරම්භය ගැන සිතන්න.[/B][/U][COLOR="Purple"][B] එයයි විද්‍යාත්මක.[/B][/COLOR] මේ සංවාදයෙන් සිදු වූයේ දෙවියන් සිටීද නැද්ද යන දෙය සම්බන්ධයෙන්. [U]ඔබට අනුව දෙවියෙක් නැත.[/U] එම නැති දෙවියෙකුගේ ආරම්භයක් ගැන ඇසීමෙන් [COLOR="Red"]ඔබ කරන්නේ ගැටලුව මගහැර හිත හදාගැනීමක් බව පැහැදිලියි.[/COLOR] දෙවියන්ගේ "ආරම්භය කුමක්ද" යන පැනයට අපේ දහමේ පිළිතුර පැහැදිලිව කීවෙමි. ඔබට අනුව දෙවියන්ගේ ආරම්භයක් ගැන නොදනී. [COLOR="Red"]යමක ආරම්භය ගැන නොදන්නා පලියට එය නොපවතී යන්න ඔබ ගෙන ඇති තර්කය තොත්ත බබෙක් වුවද පිළිගන්නේ නැත.[/COLOR] [SIZE="6"][B]විශ්වයේ ආරම්භය ගැන ඔබ නොදනී. එහෙත් පැහැදිලිවම එය පවතී.[/B][/SIZE] [COLOR="Red"]ඔබේ එම තර්කයෙන් ඔබ පරාජය වූ බව පිළිගන්න.[/COLOR] [U]ඔබ මග හරින ගැටලුව කුමක්ද?[/U] විශ්වය පවතී. එහි ආරම්භයක් ඇති බව නවීන විද්‍යාවෙන් පැහැදිලි වේ. ඒ singularity තත්වයේ සිටය. ඒ ගැන කීවෙමි. [COLOR="Purple"]{{එහෙත් දන්න දේ තමයි [COLOR="Red"]එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව.[/COLOR] හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. [COLOR="Red"]ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය.[/COLOR] එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). [COLOR="Red"]විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි.[/COLOR] ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්රශ්නය එයයි. [COLOR="Red"][B][U]එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.[/U][/B][/COLOR]}}[/COLOR] [B][U][size=6]ඔබ මෙයින් මග හැර ඇත.[/size][/U][/B] තේරෙනවද? :lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom