Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
35 minutes ago
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දාපු ලින්ක් වලින්ම ඔබ නලියපු හැටි සහ මාතෘකාවෙන් පිට පනින්න වෙනත් කුරාන් වාක්‍ය දාලා නොමග යවන්න හදපු හැටි මනාව පේනවා. ඔබ මගේ තර්ක වලින් පිට පැන බයිලා කියපු හැටිත් හොඳට පේනවා.. ඒකෙම තියෙන්නෙ cosmology වලට අදාල නැති වාක්‍ය දෙකක් str ගැන අදහසක් දෙන බව. ඔබ කලින් කිව්ව "str, gr කුරානයේ තියෙන තැන පෙන්නන්න" යයි ඔබ තප්පුලපු එක ඇයි දැන් නවත්තගෙන? . කාලය නිශ්චිත දෙයක් යැයි සලකපු කලක කාලය සාපේක්ෂ දෙයක් යැයි කුරානයේ පැහැදිලිව කියන හැටි බලන්න. ඒකෙත් කියන්නෙ ගමන් කරන දේවල් ගැන. දැන් ඔබට කියන්න දෙයක් නැති නිසා ගණනය කරන්නලු. මොකක් ගණනය කරන්නද?  ඔබ අනාථ බව ඔබම පෙන්නුවනේ. ඔබට ඇත්ත තිත්ත වගේද? ඔය cosmology වලට අදාල නැති කතාව තමයි පසුව ආවේ. ඔබ පරාජය වූ තර්ක තමයි ඔබ කලින් කිව්වෙ, ඔබේ මනස්ගාත "සිත" ඇතුළුව.. . ඇයි ඒව ගැන silent? Check Mate?

මහ ලොකුවට cosmology ගැන ඔබ කතා කලාට big bang model එකට අදාල වන්නේ special relativity නොව general relativity බව නොදැන ඔබ ඔක්කොම අනාගෙන වගේ. දැන් මොකෝ big bang සහ expanding universe ගැන කතා නැත්තෙ? නිරුත්තර ඔබ වැලේ වැල් නැති කෙනෙක් වගේ cosmology වලට අදාල නැති වාක්‍ය දෙකක එල්ලෙමින් str ගණන් හදන්න යැයි තොත්ත බබා පාට් එක දාන්නෙ මොකද? ඔබ ඇත්තටම අනාථයි! දැනවත් පිළිගන්න.

කෝ මේවට උත්තර.…

1. නැති shape න්‍යායක් ගැන මම කිව්වෙ කොහෙද?

2. Information වලට intelligence හැර මූලාශ්‍රයක් දෙන්න.

3. විද්‍යාව අනුවම පිටස්තර බලවේගයක අවශ්‍යතාවය පෙන්වා ඇත. (ඔබ එය පිළිගෙන ඇත. ඔබ ඔබේ මනස්ගාතය ("සිත") ගෙනාවෙ මෙතනටයි).

** මෙය ගැන කියන්න ඔබට ලබාදෙන අවසාන අවස්ථාවයි. නැතිනම් එය ඔබ පරාජය වූ ලිස්ට් එකේ ඊළඟට දකිනු ඇත.

## ඔබ මගේ පොස්ට් එක හරියට කියවා නැත. එහි A, B, C මාරුකර දැම්මෙමි. එය ඔබට පෙනුනේ නැත. ඒ කියන්නෙ ඔබ කියවා නැත. ඔබේ අනාථභාවය නොපෙනෙන්න ඔබ තදින් ඇස් වසාගෙනද?

4. විද්යාවෙන්ම පෙන්වූ (ඔබත් පිළිගත්) ගැටළුවට ඔබ දුන් පිළිතුර වන "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය බව ඔබ කිව්වා. එය පැහැදිලි කරන්න. නැතිනම් එයත් පුහු මනස්ගාතයක් පමණක් වනු ඇත.

### (ඔබ පරාජය වූ දේවල් ගැන ඔබ නිශ්ශබ්ද නිසා ඒ ගැන ඔබට කිසිවක් කල නොහැකි බව සිතමු).

බයේ පැනල යන්න එපා අනාථයෝ... Check Mate වේවි!

(කලින් check mate වුන bubalus bubalis කෙනෙක් ඔබේ උදව්වට ඇවිත්. එයාගෙන් check mate වෙන එක ගැන අදහසක් ගන්න ).

[QUOTE="anamnlmslmn, post: 14840677, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"][B] :lol::lol: ඔබ දාපු ලින්ක් වලින්ම ඔබ නලියපු හැටි සහ මාතෘකාවෙන් පිට පනින්න වෙනත් කුරාන් වාක්‍ය දාලා නොමග යවන්න හදපු හැටි මනාව පේනවා. ඔබ මගේ තර්ක වලින් පිට පැන බයිලා කියපු හැටිත් හොඳට පේනවා..:lol: ඒකෙම තියෙන්නෙ cosmology වලට අදාල නැති වාක්‍ය දෙකක් str ගැන අදහසක් දෙන බව. ඔබ කලින් කිව්ව "str, gr කුරානයේ තියෙන තැන පෙන්නන්න" යයි ඔබ තප්පුලපු එක ඇයි දැන් නවත්තගෙන? :lol:. කාලය නිශ්චිත දෙයක් යැයි සලකපු කලක කාලය සාපේක්ෂ දෙයක් යැයි කුරානයේ පැහැදිලිව කියන හැටි බලන්න. ඒකෙත් කියන්නෙ ගමන් කරන දේවල් ගැන. [U]දැන් ඔබට කියන්න දෙයක් නැති නිසා ගණනය කරන්නලු. [/u]මොකක් ගණනය කරන්නද? :lol: ඔබ අනාථ බව ඔබම පෙන්නුවනේ. ඔබට ඇත්ත තිත්ත වගේද? ඔය cosmology වලට අදාල නැති කතාව තමයි පසුව ආවේ. ඔබ පරාජය වූ තර්ක තමයි ඔබ කලින් කිව්වෙ, ඔබේ මනස්ගාත "සිත" ඇතුළුව.. :lol:. ඇයි ඒව ගැන silent? Check Mate? :lol: මහ ලොකුවට cosmology ගැන ඔබ කතා කලාට big bang model එකට අදාල වන්නේ special relativity නොව general relativity බව නොදැන ඔබ ඔක්කොම අනාගෙන වගේ. [U]දැන් මොකෝ big bang සහ expanding universe ගැන කතා නැත්තෙ? [/u]නිරුත්තර ඔබ වැලේ වැල් නැති කෙනෙක් වගේ [u]cosmology වලට අදාල නැති [/u]වාක්‍ය දෙකක එල්ලෙමින් str ගණන් හදන්න යැයි තොත්ත බබා පාට් එක දාන්නෙ මොකද? ඔබ ඇත්තටම අනාථයි! දැනවත් පිළිගන්න. [U][color="red"]කෝ මේවට උත්තර.…[/color][/u] 1. නැති shape න්‍යායක් ගැන මම කිව්වෙ කොහෙද? 2. Information වලට intelligence හැර මූලාශ්‍රයක් දෙන්න. 3. විද්‍යාව අනුවම පිටස්තර බලවේගයක අවශ්‍යතාවය පෙන්වා ඇත. (ඔබ එය පිළිගෙන ඇත. ඔබ ඔබේ මනස්ගාතය ("සිත") ගෙනාවෙ මෙතනටයි). ** මෙය ගැන කියන්න ඔබට ලබාදෙන අවසාන අවස්ථාවයි. නැතිනම් එය ඔබ පරාජය වූ ලිස්ට් එකේ ඊළඟට දකිනු ඇත. :lol: ## ඔබ මගේ පොස්ට් එක හරියට කියවා නැත. එහි A, B, C මාරුකර දැම්මෙමි. එය ඔබට පෙනුනේ නැත. ඒ කියන්නෙ ඔබ කියවා නැත. [U]ඔබේ අනාථභාවය නොපෙනෙන්න ඔබ තදින් ඇස් වසාගෙනද? :lol:[/u] 4. විද්යාවෙන්ම පෙන්වූ (ඔබත් පිළිගත්) ගැටළුවට ඔබ දුන් පිළිතුර වන "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය බව ඔබ කිව්වා. එය පැහැදිලි කරන්න. [U]නැතිනම් එයත් පුහු මනස්ගාතයක් පමණක් වනු ඇත.[/u] ### (ඔබ [u]පරාජය වූ දේවල් [/u]ගැන ඔබ නිශ්ශබ්ද නිසා ඒ ගැන ඔබට කිසිවක් කල නොහැකි බව සිතමු). බයේ පැනල යන්න එපා අනාථයෝ... Check Mate වේවි! (කලින් check mate වුන bubalus bubalis කෙනෙක් ඔබේ උදව්වට ඇවිත්. එයාගෙන් check mate වෙන එක ගැන අදහසක් ගන්න :lol:). [/B][/color][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom