Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslim Patrols in London
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 18 හා ඊට වැඩි ලාංකිකයින් ඇතුළු රටවල් 6 ක වැසියන් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේදී ස්ටර්ලින් පවුම් 3000 ක බැදුම්කරයක් තැන්පත් කළ යුතු බව එරට රජය පවසයි.

බ්‍රිතාන්‍යයේ මාස 6ක වීසා ලබා දීම සඳහා අදාළ මුදල අය කිරීමට තීරණය කර තිබේ. එරට “ද සන් පුවත්පත” වාර්තා කරන්නේ බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මහත්මිය මෙම ක්‍රමවේදය සැලසුම් කර ඇති බවයි.

මෙහි පළමු අදියර යටතේ අදාළ රටවල් 6 සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට මෙම බැදුම්කර තැන්පත් කිරීම අනිවාර්ය කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නයිජීරියාව සහ ඝානාව එම රටවල් 6ට ඇතුළත්ය.

බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශිකයින් ආගමන නීති කඩකරමින් එරට රැදී සිටීම වළක්වාලීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව තෙරේසා මේ මහත්මිය පෙන්වාදෙයි.

ඒ අනුව ආගමන නිති කඩ කරමින් බ්‍රිතාන්‍ය තුළ රැදී සිටින පුද්ගලයින්ට මෙම බැදුම්කර අහිමි වනු ඇත.

ඔස්ට්‍රේලියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමන නීති හා සමානව මෙම නීතිය ක්‍රියාත්මක කරන බව බ්‍රිතාන්‍ය ස්වදේශිය කටයුතු ලේකම් තෙරේසා මේ මහත්මිය සඳහන් කළේය.

ඉන්දියාව , පකිස්ථානය , බංගලිදේශය, ශ්‍රී ලංකාව ,නයිජීරියාව හා ඝානාවෙන් මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සදහා ලබන නොවැම්බරයේ සිට අය කිරීමට යන පවුම් තුන්දහසේ ( රුපියල් 603000)තැන්පතුවට එරෙහිව නීතීමය අභියෝග එල්ලවනු ඇතැයි ලන්ඩනයේ ඩේලිමේල් පුවත්පත කියයි.

රටවල් කිහිපයකට වෙනස්කම් දැක්වීම මත එම රටවල් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇතැයි එම පුවත් පත පවසයි. ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසනුයේ මෙතෙක් අනුමැතිය නොලද මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ ලන්ඩන් ආගමන නීතී අනිසි ලෙස පාවිච්චි කිරීම වැලැක්වීම බවයි.

හය මාසයේ වීසා බලපත අවසන් වීමට පෙර තම රටට ගෙන්වන අයගේ තැන්පතුව අහිමි වනු ඇත. ඉන්දියා වැනි රටවල් එකට එක කරමින් බ්‍රිතාන්‍යයයෙන් ඉන්දියාවට එන අයගෙන්ද එවැනි තැන්පතුවක් ගනු ඇතැයි කියයි.

[CODE]http://www.lankadeepa.lk/index.php/articles/142914[/CODE]මේ නිවුස් එක කියෙව්වහම මට රටගැන හරි ආඩම්බරයක් දැනෙනව හසන්ත මහත්තයෝ.....

[QUOTE="LINDA_ADERSON_22, post: 15198814, member: 322784"] [SIZE=4][SIZE=3]අවුරුදු 18 හා ඊට වැඩි ලාංකිකයින් ඇතුළු රටවල් 6 ක වැසියන් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේදී [B][COLOR=Red]ස්ටර්ලින් පවුම් 3000 ක[/COLOR][/B] බැදුම්කරයක් තැන්පත් කළ යුතු බව එරට රජය පවසයි. බ්‍රිතාන්‍යයේ මාස 6ක වීසා ලබා දීම සඳහා අදාළ මුදල අය කිරීමට තීරණය කර තිබේ. එරට “ද සන් පුවත්පත” වාර්තා කරන්නේ බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මහත්මිය මෙම ක්‍රමවේදය සැලසුම් කර ඇති බවයි. මෙහි පළමු අදියර යටතේ අදාළ රටවල් 6 සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට මෙම බැදුම්කර තැන්පත් කිරීම අනිවාර්ය කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නයිජීරියාව සහ ඝානාව එම රටවල් 6ට ඇතුළත්ය. බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශිකයින් ආගමන නීති කඩකරමින් එරට රැදී සිටීම වළක්වාලීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව තෙරේසා මේ මහත්මිය පෙන්වාදෙයි. ඒ අනුව ආගමන නිති කඩ කරමින් බ්‍රිතාන්‍ය තුළ රැදී සිටින පුද්ගලයින්ට මෙම බැදුම්කර අහිමි වනු ඇත. ඔස්ට්‍රේලියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමන නීති හා සමානව මෙම නීතිය ක්‍රියාත්මක කරන බව බ්‍රිතාන්‍ය ස්වදේශිය කටයුතු ලේකම් තෙරේසා මේ මහත්මිය සඳහන් කළේය. [/SIZE] ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ [SIZE=3]ඉන්දියාව , පකිස්ථානය , බංගලිදේශය, ශ්‍රී ලංකාව ,නයිජීරියාව හා ඝානාවෙන් මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සදහා ලබන නොවැම්බරයේ සිට අය කිරීමට යන [COLOR=Red][B]පවුම් තුන්දහසේ[/B][/COLOR][/SIZE][/SIZE][SIZE=3][COLOR=Red] ( රුපියල් 603000)[/COLOR][/SIZE][SIZE=3][B][U]තැන්පතුවට[/U] [/B]එරෙහිව නීතීමය අභියෝග එල්ලවනු ඇතැයි ලන්ඩනයේ ඩේලිමේල් පුවත්පත කියයි. රටවල් කිහිපයකට වෙනස්කම් දැක්වීම මත එම රටවල් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇතැයි එම පුවත් පත පවසයි. ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසනුයේ මෙතෙක් අනුමැතිය නොලද මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ ලන්ඩන් ආගමන නීතී අනිසි ලෙස පාවිච්චි කිරීම වැලැක්වීම බවයි. [/SIZE][SIZE=4][SIZE=3] හය මාසයේ වීසා බලපත අවසන් වීමට පෙර තම රටට ගෙන්වන අයගේ තැන්පතුව අහිමි වනු ඇත. ඉන්දියා වැනි රටවල් එකට එක කරමින් බ්‍රිතාන්‍යයයෙන් ඉන්දියාවට එන අයගෙන්ද එවැනි තැන්පතුවක් ගනු ඇතැයි කියයි. [/SIZE] [/SIZE] [CODE]http://www.lankadeepa.lk/index.php/articles/142914[/CODE][SIZE=3]මේ නිවුස් එක කියෙව්වහම මට රටගැන හරි ආඩම්බරයක් දැනෙනව හසන්ත මහත්තයෝ..... [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom