Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Muslim Vs Sinhala Vs Catholic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පාසැල් අවධීය තුළු මට සියළුම ජාතින් එකම පංති කාමරයේ හමුවුනා. එ වාගෙම් අපි ජාති භෙදයක් තියා අපි එහෙම දෙයක් දන්නෙත් නහැ.මම බෞද්ධයෙකු හැටියට මගේ ආගමිත වතාවත් වල නියළුනා පාසැළ තුළ පසැල් අවධීයේදි.කාතොලික යළුවො චැපල් ගියා,මුස්ලිම් යළුවො සිකුරාදා දිනයට පල්ලි ගියා, එ වාගෙම අනික් දවස් වලත් ආගමික වතාවත් වල නියැළුනා. එ වලාවට විතරයි අගමික වතාවත් කිරිමට අපි භෙදිලා ගියේ...

අනික් වෙලාවට අපි ඔක්ක එකා වගේ විශෙෂයෙනම් ඉන්ටවල් එකට....මුස්ලිම්,සිංහලා,දෙමළ කියලා භෙදයක් නැහැ.අපි ක්‍රිකට් ගහනවා.ඔක්කම එකා වගෙ තමයි.ඇපි කැම කන්න ගියත් එකා වගේ.කැන්ටින් එක කැම ගන්න පොළිමේ සිංහල,මුස්ලිම්,දෙමළ කියලා වෙනම් පොළිම් තිබ්බේ නැහැ.ඔක්කම් එකම් පොළිමේ තමයි තෙරපි තෙරපි කැම ගත්තේ.අපිට සමාජ අධ්‍යනය ඉතිහසය ඉගැන්නුවෙත් නලිම් සර් කියලා මුස්ලිම් සර් කෙනෙක් අපි පොඩි කාලේ.හොඳට ඉගැන්නුවා අපිට තවම මතකයි.

සමාජයෙදිද අපි දැනට හමුවුනාම කතා කරනවා .අපි ගෙවල් වල යනවා.අපි ට්‍රිප් යනවා.වෙනස්ක් නැහැ......ජාතිවාදය ගැන අපි කථාකරන්නෙත් නැහැ.

එවාගෙම මම බෞද්ධයෙක් හැටිය මගේ ජාතියටත් ආගමටත් කරන්න පුළුවන් උපරිම සෙවය කරනවා.නියම විදිහට ධර්මය දකිනවා.පස්පව් වලින් පුළුවන් තරම් ඇත් වෙන්න බලනවා.වෛයිරයක් හිත තුළ නැහැ කාත් එක්කවත්.එ වාගෙම ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සෙවය කරනවා.

දෙයක් අපි ඔක්කම ඔළුවෙ තියා ගන්න ඔනේ මේ මොන දෙ කළත් අපි කවදා හරි මැරිලා පොළවට පස් වෙලා යනවා.එතකම් තමයි අපි ඔක්කම මේ රඟ මඩලේ නඩගං නටන්නේ . මනුශත්වය තෙරුම් ගන්න.සියල්ලොම ලේ,ඇට,මස්,නහරයන්ගෙන් තමයි හැඳිලා තියෙන්නේ.ඔක්කටම හිතක් පපුවක් තියනවා.වෙදනාව දැනනෙවා,කෙනෙති යනවා,වැරදිම් සිද්ධ වෙනවා,දුක දැන්නෙවා,වයසට යනවා, අන්තිමට මැරිලා යනවා.ඉන්න ටික කාලයෙ කළ හොඳ පමනයි.අපි මැරණ කොට සිංහල,මුසලිම්,දෙමළ කියලා එක එක විදිහට මැරෙන්නෙ නැහැ.හුස්ම ටික ගිහිල්ලම තමයි මැරෙන්නේ.එ වාගෙම දුප්පත් පොසත් භෙදයක් නැහැ.

ශ්‍රි ලංකිකයෙකු හැටිය මගේ රට තුළ සිටින සියලුම ජාතින්ට එක සමාන ලෙස මම ගෞරවය කරනවා.

එ වාගෙම් මෙක කියවන කට්ටිය මගේ රිපලයි එක දැකලා -රෙප් දෙනවා.එක ඔයගෙල්ලනගේ කැමත්ත.එක අයිතිවාසිකමක්, එහෙම දුන්නයි කියලා මම කාටවත් රිපොර්ට් කරන්න් යන්නේත් නැහැ.....ඔයගෙල්ලන් එක්ක තරහකුත් නැහැ....අනික් රෙප් වලට වටිනා කම්ක් තියනවා නම් ඔන්න පොඩ්ඩක් රෙප් කපලා යනකොට දුක්වුනාට ප්‍රශනයක් නැහැ.රෙප් මැරන කොටවත් අරන් යන්න පුළුවන්නම් ලොකු දෙයක්.එත් බැහැනේ.

[QUOTE="අහස, post: 14428172, member: 452063"] [size=3]මගේ පාසැල් අවධීය තුළු මට සියළුම ජාතින් එකම පංති කාමරයේ හමුවුනා. එ වාගෙම් අපි ජාති භෙදයක් තියා අපි එහෙම දෙයක් දන්නෙත් නහැ.මම බෞද්ධයෙකු හැටියට මගේ ආගමිත වතාවත් වල නියළුනා පාසැළ තුළ පසැල් අවධීයේදි.කාතොලික යළුවො චැපල් ගියා,මුස්ලිම් යළුවො සිකුරාදා දිනයට පල්ලි ගියා, එ වාගෙම අනික් දවස් වලත් ආගමික වතාවත් වල නියැළුනා. එ වලාවට විතරයි අගමික වතාවත් කිරිමට අපි භෙදිලා ගියේ...[/size] [b][size=3]අනික් වෙලාවට අපි ඔක්ක එකා වගේ විශෙෂයෙනම් ඉන්ටවල් එකට....මුස්ලිම්,සිංහලා,දෙමළ කියලා භෙදයක් නැහැ.අපි ක්‍රිකට් ගහනවා.ඔක්කම එකා වගෙ තමයි.ඇපි කැම කන්න ගියත් එකා වගේ.කැන්ටින් එක කැම ගන්න පොළිමේ සිංහල,මුස්ලිම්,දෙමළ කියලා වෙනම් පොළිම් තිබ්බේ නැහැ.ඔක්කම් එකම් පොළිමේ තමයි තෙරපි තෙරපි කැම ගත්තේ.අපිට සමාජ අධ්‍යනය ඉතිහසය ඉගැන්නුවෙත් නලිම් සර් කියලා මුස්ලිම් සර් කෙනෙක් අපි පොඩි කාලේ.හොඳට ඉගැන්නුවා අපිට තවම මතකයි.[/size][/b] [size=3]සමාජයෙදිද අපි දැනට හමුවුනාම කතා කරනවා .අපි ගෙවල් වල යනවා.අපි ට්‍රිප් යනවා.වෙනස්ක් නැහැ......ජාතිවාදය ගැන අපි කථාකරන්නෙත් නැහැ.[/size] [size=3]එවාගෙම මම බෞද්ධයෙක් හැටිය මගේ ජාතියටත් ආගමටත් කරන්න පුළුවන් උපරිම සෙවය කරනවා.නියම විදිහට ධර්මය දකිනවා.පස්පව් වලින් පුළුවන් තරම් ඇත් වෙන්න බලනවා.වෛයිරයක් හිත තුළ නැහැ කාත් එක්කවත්.එ වාගෙම ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සෙවය කරනවා.[/size] [size=3]දෙයක් අපි ඔක්කම ඔළුවෙ තියා ගන්න ඔනේ මේ මොන දෙ කළත් අපි කවදා හරි මැරිලා පොළවට පස් වෙලා යනවා.එතකම් තමයි අපි ඔක්කම මේ රඟ මඩලේ නඩගං නටන්නේ . මනුශත්වය තෙරුම් ගන්න.සියල්ලොම ලේ,ඇට,මස්,නහරයන්ගෙන් තමයි හැඳිලා තියෙන්නේ.ඔක්කටම හිතක් පපුවක් තියනවා.වෙදනාව දැනනෙවා,කෙනෙති යනවා,වැරදිම් සිද්ධ වෙනවා,දුක දැන්නෙවා,වයසට යනවා, අන්තිමට මැරිලා යනවා.ඉන්න ටික කාලයෙ කළ හොඳ පමනයි.අපි මැරණ කොට සිංහල,මුසලිම්,දෙමළ කියලා එක එක විදිහට මැරෙන්නෙ නැහැ.හුස්ම ටික ගිහිල්ලම තමයි මැරෙන්නේ.එ වාගෙම දුප්පත් පොසත් භෙදයක් නැහැ.[/size] [b][size=3]ශ්‍රි ලංකිකයෙකු හැටිය මගේ රට තුළ සිටින සියලුම ජාතින්ට එක සමාන ලෙස මම ගෞරවය කරනවා.[/size][/b] [size=2]එ වාගෙම් මෙක කියවන කට්ටිය මගේ රිපලයි එක දැකලා -රෙප් දෙනවා.එක ඔයගෙල්ලනගේ කැමත්ත.එක අයිතිවාසිකමක්, එහෙම දුන්නයි කියලා මම කාටවත් රිපොර්ට් කරන්න් යන්නේත් නැහැ.....ඔයගෙල්ලන් එක්ක තරහකුත් නැහැ....අනික් රෙප් වලට වටිනා කම්ක් තියනවා නම් ඔන්න පොඩ්ඩක් රෙප් කපලා යනකොට දුක්වුනාට ප්‍රශනයක් නැහැ.රෙප් මැරන කොටවත් අරන් යන්න පුළුවන්නම් ලොකු දෙයක්.එත් බැහැනේ.:D[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom