Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslim women-most respected women
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යමෙකු අල්ලාහ් දෙවිඳු තම හිමි ලෙසද ඉස්ලාම් දහම තම ජීවිතය ලෙසද මුහම්මද් නබි තුමා තම වක්තෘවරයා සහ මග පෙන්වන්නා ලෙසද පිළිගෙන ඒ අනුව කටයුතු කරන්නේද ඔහු භුක්ති විඳින සතුට නියම ඊමානයේ සතුට වන්නේය.

පිරිමී මුඃමින්වරයෙකු ලෙස(ඉස්ලාමයේ බැඳී) යහක්රියාවන් කරන්නේද ඔවුන්ය සැනසීමෙන් යුතු පිරිසිදු ජීවිතයක් අපි ජීවත් කරවන්නෙමු.ඔවුන්ට ඔවුන් කළ දෙයින් ඉතාමත් අලංකාර වූ කුලිය ඔවුන්ට අපි ලබා දෙන්නෙමු(අල් කුරාන් නහ්ල් : 97)

මුඃමින්වරයෙකු වීමට ඔහු පහත දැක්වෙන සියල්ල විශ්වාස කළ යුතුයි

1. අල්ලාහ්ව විශ්වාස කිරීම

2. සුර දූතයන් විශ්වාස කිරීම

3. දෙවියන් පහළ කළ ආගම් ගැන විශ්වාස කිරීම

4. දෙවියන්ගේ පණිවුඩය මිනිස් සමාජයට පැවසූ දූතවරු ගැන විශ්වාස කිරීම

5. කියාමත් දිනය විශ්වාස කිරීම

6. හොඳ හා නරක කුමන දෙයක් වුවත් එය දෙවියන්ගේ අනු දැනුම අනුව සිදුවන බව විශ්වාස කිරීම

මේ සියල්ල ඉස්ලාම් පවසා ඇති ආකාරයට විශ්වාස කර යහක්රියාවන් කරන්නේ නම් ඔහු නිශ්චය වශයෙන්ම සැනසීමෙන් යුතු ජීවිතයක් ගත කිරීමට ලැබෙයි.යහක්රියාවන් ගත් කළ ඒ සඳහා කොන්දේසි දෙකක් තිබේ.එනම්

1. නබි තුමාගේ මග අනුගමනය කිරීම-කුමන දෙයක් එය කළ යුත්තේ කෙසේද යන්නට නබි තුමා මග පෙන්වා ඇති නිසා යහක්රියාව යහ ආකාරයෙන් කිරීමට නබි මග අනුගමනය කළ යුතුයි.

2. පිරිසිදු චේතනාව-එනම් අල්ලාහ් වෙනුවෙන් කළ යුතු යන්නයි පිරිසිදු චේතනාව වන්නේ.තව කෙනෙකු වෙනුවෙන් කළා නම් එය ඔහු නැති වේලාවේ පෙර ඔහු සිටි විට සිදු වූ ආකාරයටම සිදු නොවේ.අල්ලාහ් සැමවිටම අප දෙස බලා සිටින බැවින් අල්ලාහ් වෙනුවෙන් ඉටු කළ යුතුයි.මෙසේ කළොත් අනිවාර්යෙන්ම සැනසීමෙන් යුතු ජීවිතයක් ලැබෙන බව නියතයි.

අල්ලාහු අක්බර් !! අල්ලාහු අක්බර් !! අල්ලාහු අක්බර්

අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ්

අෂ්හදු අන්න මුහම්මදුර්රසූලුල්ලාහ්

[QUOTE="Magadhanandha Kanthabahu, post: 25613665, member: 570762"] [SIZE=7][IMG]https://i.imgur.com/2NTfOWj.jpg[/IMG] යමෙකු අල්ලාහ් දෙවිඳු තම හිමි ලෙසද ඉස්ලාම් දහම තම ජීවිතය ලෙසද මුහම්මද් නබි තුමා තම වක්තෘවරයා සහ මග පෙන්වන්නා ලෙසද පිළිගෙන ඒ අනුව කටයුතු කරන්නේද ඔහු භුක්ති විඳින සතුට නියම ඊමානයේ සතුට වන්නේය. [IMG]https://i.imgur.com/cc3Q2A2.jpg[/IMG] පිරිමී මුඃමින්වරයෙකු ලෙස(ඉස්ලාමයේ බැඳී) යහක්රියාවන් කරන්නේද ඔවුන්ය සැනසීමෙන් යුතු පිරිසිදු ජීවිතයක් අපි ජීවත් කරවන්නෙමු.ඔවුන්ට ඔවුන් කළ දෙයින් ඉතාමත් අලංකාර වූ කුලිය ඔවුන්ට අපි ලබා දෙන්නෙමු(අල් කුරාන් නහ්ල් : 97) මුඃමින්වරයෙකු වීමට ඔහු පහත දැක්වෙන සියල්ල විශ්වාස කළ යුතුයි 1. අල්ලාහ්ව විශ්වාස කිරීම 2. සුර දූතයන් විශ්වාස කිරීම 3. දෙවියන් පහළ කළ ආගම් ගැන විශ්වාස කිරීම 4. දෙවියන්ගේ පණිවුඩය මිනිස් සමාජයට පැවසූ දූතවරු ගැන විශ්වාස කිරීම 5. කියාමත් දිනය විශ්වාස කිරීම 6. හොඳ හා නරක කුමන දෙයක් වුවත් එය දෙවියන්ගේ අනු දැනුම අනුව සිදුවන බව විශ්වාස කිරීම මේ සියල්ල ඉස්ලාම් පවසා ඇති ආකාරයට විශ්වාස කර යහක්රියාවන් කරන්නේ නම් ඔහු නිශ්චය වශයෙන්ම සැනසීමෙන් යුතු ජීවිතයක් ගත කිරීමට ලැබෙයි.යහක්රියාවන් ගත් කළ ඒ සඳහා කොන්දේසි දෙකක් තිබේ.එනම් 1. නබි තුමාගේ මග අනුගමනය කිරීම-කුමන දෙයක් එය කළ යුත්තේ කෙසේද යන්නට නබි තුමා මග පෙන්වා ඇති නිසා යහක්රියාව යහ ආකාරයෙන් කිරීමට නබි මග අනුගමනය කළ යුතුයි. 2. පිරිසිදු චේතනාව-එනම් අල්ලාහ් වෙනුවෙන් කළ යුතු යන්නයි පිරිසිදු චේතනාව වන්නේ.තව කෙනෙකු වෙනුවෙන් කළා නම් එය ඔහු නැති වේලාවේ පෙර ඔහු සිටි විට සිදු වූ ආකාරයටම සිදු නොවේ.අල්ලාහ් සැමවිටම අප දෙස බලා සිටින බැවින් අල්ලාහ් වෙනුවෙන් ඉටු කළ යුතුයි.මෙසේ කළොත් අනිවාර්යෙන්ම සැනසීමෙන් යුතු ජීවිතයක් ලැබෙන බව නියතයි.[/SIZE] [IMG]https://i.imgur.com/JqdKKKP.jpg[/IMG] [SIZE=7]අල්ලාහු අක්බර් !! අල්ලාහු අක්බර් !! අල්ලාහු අක්බර් අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් අෂ්හදු අන්න මුහම්මදුර්රසූලුල්ලාහ් [/SIZE] [IMG]https://i.imgur.com/hoXG5PA.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom