Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Muslim
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ

අන්තවාදී ආගම් පැතිර වූ විදේශිකයන් රටින් නෙරපයි

161 දෙනකුට වහාම පිටවීමට නියෝග

සමන් ගමගේ

සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ රටපුරා විවිධ ප්‍රදේශවලට ගොස් අන්තවාදී ආගමික අදහස් පතුරවමින් සිටි විදේශිකයන් එකසිය හැට එක් දෙනකුට වහා මෙරටින් පිටවන ලෙස රජය දැනුම් දී තිබේ.

එම දැනුම් දීමට අනුව මේ වන විට එම විදේශිකයන් අතරින් හැටදෙනකු පමණ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.

සංචාරක වීසා මගින් අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම විදේශිකයන් පිරිස "ටබ්ලියා ජමාට්" නමැති අන්තවාදී ඉස්ලාමීය සංවිධානයට අයත් පිරිසක් බවට අනාවරණය වී ඇත.

මෙම "ටබ්ලියා ජමාට්" සංවිධානය යනු ඉන්දියාව, බංගලාදේශය, පාකිස්ථානය, මාලදිවයින සහ අරාබි රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක අන්තවාදී අදහස් දරන්නන්ගෙන් සැදුම්ලත් ඉස්ලාමීය සංවිධානයකි.

ශ්‍රී ලංකාවට පැමිණ විවිධ ප්‍රදේශවලට කණ්ඩායම් ලෙස ගොස් ඇති මොවුන් අඩු වරප්රසාදලාභී මුස්ලිම් ජනතාව ඉලක්ක කර විෂම ආගමික මතවාද පතුරවා ඇතැයි චෝදනා එල්ල වී ඇත.

විදේශිකයන්ට සංචාරක වීසා ලබා දෙනුයේ රට තුළ සංචාරය කිරීමට මිස වෙනත් දේට නොවන බවද කියා සිටි ආගමන විගමන පාලකවරයා අදාළ විදේශිකයන් වීසා රෙගුලාසි උල්ලංඝනය කරන බවට ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී එය තහවුරු වූයෙන් මෙම පියවර ගනු ලැබූ බවද සඳහන් කළේය.

source

http://www.divaina.com/2012/01/23/news01.html

me man kalin daapu thread eka.

http://www.elakiri.com/forum/showthread.php?t=1315147

me ape muslim sahodarayek ge wedak.

Islam 01-23-2012 04:58 PM tourist visa walin owa karanna baha thamai. dan e set eka religous visa ekak aragena aai lankawata ei.

Islam 01-23-2012 05:51 PM thanks for the news....rep 4+

Muslim 01-23-2012 06:12 PM -4

[QUOTE="eranga_rama, post: 11910383, member: 85571"] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ආගම් පැතිර වූ විදේශිකයන් රටින් නෙරපයි [/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][COLOR=#003300][SIZE=4]161 දෙනකුට වහාම පිටවීමට නියෝග[/SIZE][/COLOR][SIZE=4] සමන් ගමගේ සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ රටපුරා විවිධ ප්‍රදේශවලට ගොස් අන්තවාදී ආගමික අදහස් පතුරවමින් සිටි විදේශිකයන් එකසිය හැට එක් දෙනකුට වහා මෙරටින් පිටවන ලෙස රජය දැනුම් දී තිබේ. එම දැනුම් දීමට අනුව මේ වන විට එම විදේශිකයන් අතරින් හැටදෙනකු පමණ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය. සංචාරක වීසා මගින් අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම විදේශිකයන් පිරිස "ටබ්ලියා ජමාට්" නමැති අන්තවාදී ඉස්ලාමීය සංවිධානයට අයත් පිරිසක් බවට අනාවරණය වී ඇත. මෙම "ටබ්ලියා ජමාට්" සංවිධානය යනු ඉන්දියාව, බංගලාදේශය, පාකිස්ථානය, මාලදිවයින සහ අරාබි රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක අන්තවාදී අදහස් දරන්නන්ගෙන් සැදුම්ලත් ඉස්ලාමීය සංවිධානයකි. ශ්‍රී ලංකාවට පැමිණ විවිධ ප්‍රදේශවලට කණ්ඩායම් ලෙස ගොස් ඇති මොවුන් අඩු වරප්රසාදලාභී මුස්ලිම් ජනතාව ඉලක්ක කර විෂම ආගමික මතවාද පතුරවා ඇතැයි චෝදනා එල්ල වී ඇත. විදේශිකයන්ට සංචාරක වීසා ලබා දෙනුයේ රට තුළ සංචාරය කිරීමට මිස වෙනත් දේට නොවන බවද කියා සිටි ආගමන විගමන පාලකවරයා අදාළ විදේශිකයන් වීසා රෙගුලාසි උල්ලංඝනය කරන බවට ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී එය තහවුරු වූයෙන් මෙම පියවර ගනු ලැබූ බවද සඳහන් කළේය. source [URL]http://www.divaina.com/2012/01/23/news01.html[/URL] me man kalin daapu thread eka. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1315147[/URL] me ape muslim sahodarayek ge wedak. [/SIZE][/SIZE][/FONT][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=11907594#post11907594"]Islam[/URL] 01-23-2012 04:58 PM tourist visa walin owa karanna baha thamai. dan e set eka religous visa ekak aragena aai lankawata ei. [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=11910275#post11910275"]Islam[/URL] 01-23-2012 05:51 PM thanks for the news....rep 4+ [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=11910383#post11910383"]Muslim[/URL] 01-23-2012 06:12 PM -4 [FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom