Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
muslim
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය මුස්ලිමි යාචක ගැහැණියක් . එයා තරැණයි හැබැයි එයා පාරෙ යන අය දිහාට අත දික්කර කර මොනවවත් ඉල්ලුවෙ නමි නෑ. මම මෙයාව දැක්කෙ විහාරමහදේවියෙ තිබුණ රැසියානු විප්ලවයේ සමරැවට ගිහින් එන ගමන්. මම ටවුන්හෝල් එකේ ඡුමිමා පල්ලිය ගාව බස්හෝල්ටි එකට වෙලා හිටියා 155 බස් එක එනකන්.

එදා සිකුරාද දවසක් .ටික වෙලාවකින් මෙයා ඉදගෙන හිටපු තැනින් නැගිටිටා. එතකොට තමයි මට තේරැනේ මෙයා ඉදල තියෙන්නෙ පල්ලියේ යාඤාව ඉවරවෙලා කටිටිය එනකන් කියලා. පල්ලියට ගිය කීප දෙනෙක්ම මාවත් ඇයවත් පසුකරන් ගියා. ඒත් ඇය ඒ කාටවත් අත දික්කරේවත් යමක් ඉල්ලුවේවත් නෑ. ඇය පසුකරන් යන මිනිස්සු අතරින් එක්කෙනෙක් ඇය ළග නතරවුනා. ඇය සමග සිනාසුනා .එයා ඈත ඉදන්ම එනකොට අතේ තියාගෙන ආපු රැපියල් සීයේ කොලේ ඇයගේ අතේ තබිබා. ඇය පිං දුන්නේවත් වෙන කිසිවක් කිවිවෙිවත් නෑ කෘතඥපුර්වකව ඔහු දෙස බලන් හිටියා පමණයි. නැවත සිනාසුනු ඔහු යන්න ගියා. තව මිනිසෙක් එතැන නතර වුනා ඔහුත් හරියටම එය ඇයටම දෙන්න ගෙනාව වගේ රැපියල් සීයක් ඇය අතේ තිබිබා. ඔය ආකාරයට පල්ලියේ ඉදන් පැමිණි අය 40 ක් නැත්නමි 50 ක් ඇය අතට මුදල් දිදි යන්න ගියා. ඒ හැම එකක්ම රැ 100 ක් ඒ විනාඩි 10 ට ඇය අත රැපියල් 5000 කට වඩා එකතුවෙන්න ඇති. මම හිතුව ඇයි මෙි අය රැපියල් 100 ක්ම ඇය අතට දෙන්නේ ?. මට කාරනය වැටහුනාට පස්සෙ මෙි නිහඩ මිනිස්සු ගැන පුදුම හිතුනා. එදා සිකුරාද දවසක් එදාට තමයි මුස්ලිමි ආගමෙි අය දුප්පත් මිනිස්සුන්ට උදවි කරන දවස. ඇය එතනට එන්නෙ සිකුරාදාවට විතරයි. ඉතිරි දවස් ටික ඇයටත් ඇගේ දරැ පවුලටත් යමක් කරගන්න තමයි එයාල ඇය අතට රැපියල් 100 ක්ම දෙන්නේ

රැපියලක් යාචකයෙකුට දීල ඒ මිනිහ ඒක වියදමි කරන්නෙ මොනවටද කියලා හොයන, ඒ රැපියලට පිං බලාපොරොත්තුවෙන, හිගාකන එකීගෙ චරිතයට මනන්කල්පිත චරිත සහතික දෙන. අපේ සමාඡයේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා. අඩුම තරමින් ඇයගෙන් සිනාවක් වත් බලාපොරොත්තු නොවෙන.

උපුටා ගැනීම upali jayasinha

[QUOTE="ruchira55, post: 22481515, member: 396673"] [SIZE="4"][IMG]https://i.imgur.com/epLm4Bv.jpg[/IMG] ඇය මුස්ලිමි යාචක ගැහැණියක් . එයා තරැණයි හැබැයි එයා පාරෙ යන අය දිහාට අත දික්කර කර මොනවවත් ඉල්ලුවෙ නමි නෑ. මම මෙයාව දැක්කෙ විහාරමහදේවියෙ තිබුණ රැසියානු විප්ලවයේ සමරැවට ගිහින් එන ගමන්. මම ටවුන්හෝල් එකේ ඡුමිමා පල්ලිය ගාව බස්හෝල්ටි එකට වෙලා හිටියා 155 බස් එක එනකන්. එදා සිකුරාද දවසක් .ටික වෙලාවකින් මෙයා ඉදගෙන හිටපු තැනින් නැගිටිටා. එතකොට තමයි මට තේරැනේ මෙයා ඉදල තියෙන්නෙ පල්ලියේ යාඤාව ඉවරවෙලා කටිටිය එනකන් කියලා. පල්ලියට ගිය කීප දෙනෙක්ම මාවත් ඇයවත් පසුකරන් ගියා. ඒත් ඇය ඒ කාටවත් අත දික්කරේවත් යමක් ඉල්ලුවේවත් නෑ. ඇය පසුකරන් යන මිනිස්සු අතරින් එක්කෙනෙක් ඇය ළග නතරවුනා. ඇය සමග සිනාසුනා .එයා ඈත ඉදන්ම එනකොට අතේ තියාගෙන ආපු රැපියල් සීයේ කොලේ ඇයගේ අතේ තබිබා. ඇය පිං දුන්නේවත් වෙන කිසිවක් කිවිවෙිවත් නෑ කෘතඥපුර්වකව ඔහු දෙස බලන් හිටියා පමණයි. නැවත සිනාසුනු ඔහු යන්න ගියා. තව මිනිසෙක් එතැන නතර වුනා ඔහුත් හරියටම එය ඇයටම දෙන්න ගෙනාව වගේ රැපියල් සීයක් ඇය අතේ තිබිබා. ඔය ආකාරයට පල්ලියේ ඉදන් පැමිණි අය 40 ක් නැත්නමි 50 ක් ඇය අතට මුදල් දිදි යන්න ගියා. ඒ හැම එකක්ම රැ 100 ක් ඒ විනාඩි 10 ට ඇය අත රැපියල් 5000 කට වඩා එකතුවෙන්න ඇති. මම හිතුව ඇයි මෙි අය රැපියල් 100 ක්ම ඇය අතට දෙන්නේ ?. මට කාරනය වැටහුනාට පස්සෙ මෙි නිහඩ මිනිස්සු ගැන පුදුම හිතුනා. එදා සිකුරාද දවසක් එදාට තමයි මුස්ලිමි ආගමෙි අය දුප්පත් මිනිස්සුන්ට උදවි කරන දවස. ඇය එතනට එන්නෙ සිකුරාදාවට විතරයි. ඉතිරි දවස් ටික ඇයටත් ඇගේ දරැ පවුලටත් යමක් කරගන්න තමයි එයාල ඇය අතට රැපියල් 100 ක්ම දෙන්නේ රැපියලක් යාචකයෙකුට දීල ඒ මිනිහ ඒක වියදමි කරන්නෙ මොනවටද කියලා හොයන, ඒ රැපියලට පිං බලාපොරොත්තුවෙන, හිගාකන එකීගෙ චරිතයට මනන්කල්පිත චරිත සහතික දෙන. අපේ සමාඡයේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා. අඩුම තරමින් ඇයගෙන් සිනාවක් වත් බලාපොරොත්තු නොවෙන. උපුටා ගැනීම upali jayasinha[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom