Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
muslim
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නබිගෙ දහම ෆලෝ කරන උබලා මේ කරන හොඳ දේ අනිවා අගයන්න ඕනේ මචන්. ඒ වගේම අවුරුදු හයේ පොඩි උන්ව කසාද බැඳලා අවුරුදු නවය වෙනකම් ඇතුලෙ නොගහා තොල් දදා ගල් කප කප තියන් හිටපුවා විවේචනය කරන්නත් පුළුවන් වෙන්න ඕන.

මේකනෙ බන්, උන් උන්ගෙ එකාට කරනවනෙ. අපි එහෙමද? දියුනු වෙන්න බලන අපේ කෙනෙක්ට කරන තරමක් කැපිලි කෙටිලි ගැරහිලි අපිමනෙ කරන්නෙ

මචන් මේක පන්සලේ හාමුදුරුවන්වයි පල්ලියේ ලෙබ්බේවයි ගැලපීමක් නෙවේ. පල්ලියට ගිහින් එන මුස්ලිම් මිනිහයි, පන්සලට ගිහින් එන බෞද්ධයයි අතර වෙනසක් තියෙනවා. බෞද්ධයෝ දන් දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ වෙසක් එකටයි පොසොන් එකටයි විතරයි. අනිත් දවස්වලට අසරණ මනුස්සයෙක්ව දැක්කොත් ගෙදර කවුරුත් නෑ කියනවා එහෙම නැත්නම් සල්ලි නෑ කියනවා. ගොඩක් අය බැනලා එලව ගන්නවා. දැන්සැල උනත් දැන් රැල්ලට ගිහින් තියෙන නිසා. සල්ලි තියෙන උන් උන් එකතුවෙලා උන්ම එකතුවෙලා උයාගෙන කාලා ගෙදරත් ගෙනියල කන්නයි පුරුදුවෙලා තියෙන්නෙ. එහෙම නැත්නම් වන්දනාවෙ යන මිනිස්සුන්ව කන්න බොන්න දෙනවා. ඇත්තටම සල්ලි නැති අසරණ පවුලකට, මනුස්සයෙකුට පිහිට වෙන්නෙ කලාතුරකින්. අපි හොඳට දන් දෙන උන් කියලා, අපි අපේ හිතෙන්ම හොඳටම රැවටිලා බන් ඉන්නෙ. ඒකයි බත්පැකට් එකට අතපාන මිනිස්සු තාමත් පාරේ ජීවත් වෙන්නෙ. දන්සැලක් දෙන සල්ලි ටික පාරේ ඉන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන් නම් ඊලඟ වෙසක් එක වෙනකම් කන්න බොන්න ඒ සල්ලි ටික හොඳටම ඇති. දැන ඉතින් මම මේ කියපු එකේ අඩුපාඩු කියලා ඇඟිලි දික්කරන්න දාහක් ඉන්න පුළුවන්. බෞද්ධයට ආකල්පමය වෙනසක් අවශ්‍යයි.

[QUOTE="ruchira55, post: 22484405, member: 396673"] [SIZE="4"]නබිගෙ දහම ෆලෝ කරන උබලා මේ කරන හොඳ දේ අනිවා අගයන්න ඕනේ මචන්. ඒ වගේම අවුරුදු හයේ පොඩි උන්ව කසාද බැඳලා අවුරුදු නවය වෙනකම් ඇතුලෙ නොගහා තොල් දදා ගල් කප කප තියන් හිටපුවා විවේචනය කරන්නත් පුළුවන් වෙන්න ඕන.[/SIZE] [SIZE="4"]මේකනෙ බන්, උන් උන්ගෙ එකාට කරනවනෙ. අපි එහෙමද? දියුනු වෙන්න බලන අපේ කෙනෙක්ට කරන තරමක් කැපිලි කෙටිලි ගැරහිලි අපිමනෙ කරන්නෙ[/SIZE] [SIZE="4"]මචන් මේක පන්සලේ හාමුදුරුවන්වයි පල්ලියේ ලෙබ්බේවයි ගැලපීමක් නෙවේ. පල්ලියට ගිහින් එන මුස්ලිම් මිනිහයි, පන්සලට ගිහින් එන බෞද්ධයයි අතර වෙනසක් තියෙනවා. බෞද්ධයෝ දන් දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ වෙසක් එකටයි පොසොන් එකටයි විතරයි. අනිත් දවස්වලට අසරණ මනුස්සයෙක්ව දැක්කොත් ගෙදර කවුරුත් නෑ කියනවා එහෙම නැත්නම් සල්ලි නෑ කියනවා. ගොඩක් අය බැනලා එලව ගන්නවා. දැන්සැල උනත් දැන් රැල්ලට ගිහින් තියෙන නිසා. සල්ලි තියෙන උන් උන් එකතුවෙලා උන්ම එකතුවෙලා උයාගෙන කාලා ගෙදරත් ගෙනියල කන්නයි පුරුදුවෙලා තියෙන්නෙ. එහෙම නැත්නම් වන්දනාවෙ යන මිනිස්සුන්ව කන්න බොන්න දෙනවා. ඇත්තටම සල්ලි නැති අසරණ පවුලකට, මනුස්සයෙකුට පිහිට වෙන්නෙ කලාතුරකින්. අපි හොඳට දන් දෙන උන් කියලා, අපි අපේ හිතෙන්ම හොඳටම රැවටිලා බන් ඉන්නෙ. ඒකයි බත්පැකට් එකට අතපාන මිනිස්සු තාමත් පාරේ ජීවත් වෙන්නෙ. දන්සැලක් දෙන සල්ලි ටික පාරේ ඉන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන් නම් ඊලඟ වෙසක් එක වෙනකම් කන්න බොන්න ඒ සල්ලි ටික හොඳටම ඇති. දැන ඉතින් මම මේ කියපු එකේ අඩුපාඩු කියලා ඇඟිලි දික්කරන්න දාහක් ඉන්න පුළුවන්. බෞද්ධයට ආකල්පමය වෙනසක් අවශ්‍යයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom