Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
muslim
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරඬුව ඔළුව තියන් හාමුදුරුවරුන්ව ගෙවල් වලට වඩම්මලා දානමාන දෙනවා පිරිත් කියනවා සිල් ගන්නවා එහෙම අවුලක් නෑ මචන්. සමහර අය භාවනා මධ්‍යස්ථානවල සතිය දෙක නැවතිලත් එනවා. ධාර්මික කියලා සමාජ සම්මතයක් තියෙනවනෙ ඒ වගේ කට්ටිය ඕන තරම් ඉන්නවා. අප්සෙට් එවුනුත් නැතුවම නෙවේ ඉතින්. ඒත් ඉන්න මිනිස්සු හොඳ උනාට, පාරට වැටුන අම්මා තාත්තා වේල කන්න අතපානව නම්? හිතට එකඟව කියපන් එහෙම යාචකයො නැති ප්‍රදේශයකද උබ ඉන්නෙ?

උබයි මමයි හොඳ අය වෙලා හෝ උබටයි මටයි හොඳ මිනිස්සු අශ්‍රය කරා කියලා ඒක රටේ/සමාජයේ බහුතරයක් නෙවෙයිනෙ. අපි හොඳ උන කියලා අසරණ මිනිස්සු අපේ ප්‍රදේශයෙ නැත්තටම නැති වෙලත් නෑනේ. වැඩේ තියෙන්නෙ හොඳයි කියන මිනිහගෙන් උනත් කරන හොඳ වැඩේ සමාජයේ ඉන්න අන්ත අසරණ පොඩි මනුස්සයා ගාවට යන්නෙ නෑ නේ. උදාහරනයක් කිව්වොත් පාසල් ළමයින්ට ටැබ් දෙනවා කිව්වට, ගමේ දුප්පත් ඉස්කෝලෙ ළමයින්ට වැස්සට නොතෙමි ඉන්න ටකරං ටිකක් වත් ලැබෙන්නේ නෑනේ බන්.

මටත් මතක් වෙන්නෙ, අසදෘශ්‍ය දානය දෙනකොටත්, ප්‍රමානවත් තරම් දානයක් ලැබෙන්න පින නැති හාමුදුරුවො නමකට හරියට දානය හම්බුනේ නෑලුනෙ. හේතුව නිසා කියලා අපිට 100% කියන්නත් බෑනෙ. මම කියන්නෙ අපි සමාජයක් විදිහට කොහේ හරි හිර වෙලා රැවටිලා තියෙනවා. උබ කූඹියෝ බලනවනෙ. ජෙහානුත් ඒ වගේ කතාවක් තමයි එදා කිව්වෙ.

[QUOTE="ruchira55, post: 22484979, member: 396673"] [SIZE="4"]කරඬුව ඔළුව තියන් හාමුදුරුවරුන්ව ගෙවල් වලට වඩම්මලා දානමාන දෙනවා පිරිත් කියනවා සිල් ගන්නවා එහෙම අවුලක් නෑ මචන්. සමහර අය භාවනා මධ්‍යස්ථානවල සතිය දෙක නැවතිලත් එනවා. ධාර්මික කියලා සමාජ සම්මතයක් තියෙනවනෙ ඒ වගේ කට්ටිය ඕන තරම් ඉන්නවා. අප්සෙට් එවුනුත් නැතුවම නෙවේ ඉතින්. ඒත් ඉන්න මිනිස්සු හොඳ උනාට, පාරට වැටුන අම්මා තාත්තා වේල කන්න අතපානව නම්? හිතට එකඟව කියපන් එහෙම යාචකයො නැති ප්‍රදේශයකද උබ ඉන්නෙ? උබයි මමයි හොඳ අය වෙලා හෝ උබටයි මටයි හොඳ මිනිස්සු අශ්‍රය කරා කියලා ඒක රටේ/සමාජයේ බහුතරයක් නෙවෙයිනෙ. අපි හොඳ උන කියලා අසරණ මිනිස්සු අපේ ප්‍රදේශයෙ නැත්තටම නැති වෙලත් නෑනේ. වැඩේ තියෙන්නෙ හොඳයි කියන මිනිහගෙන් උනත් කරන හොඳ වැඩේ සමාජයේ ඉන්න අන්ත අසරණ පොඩි මනුස්සයා ගාවට යන්නෙ නෑ නේ. උදාහරනයක් කිව්වොත් පාසල් ළමයින්ට ටැබ් දෙනවා කිව්වට, ගමේ දුප්පත් ඉස්කෝලෙ ළමයින්ට වැස්සට නොතෙමි ඉන්න ටකරං ටිකක් වත් ලැබෙන්නේ නෑනේ බන්. මටත් මතක් වෙන්නෙ, අසදෘශ්‍ය දානය දෙනකොටත්, ප්‍රමානවත් තරම් දානයක් ලැබෙන්න පින නැති හාමුදුරුවො නමකට හරියට දානය හම්බුනේ නෑලුනෙ. හේතුව නිසා කියලා අපිට 100% කියන්නත් බෑනෙ. මම කියන්නෙ අපි සමාජයක් විදිහට කොහේ හරි හිර වෙලා රැවටිලා තියෙනවා. උබ කූඹියෝ බලනවනෙ. ජෙහානුත් ඒ වගේ කතාවක් තමයි එදා කිව්වෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom