Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
muslim
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. එහෙම ධාර්මික කොටසක් ඉන්නවා තමා.

මම එච්චරම ඒවාට යොමුවෙලා නැති නිසා එහෙම අය එක්කම ආශ්‍රය වැඩිය නෑ..

එදිනෙදා කාලබීලා ජීවත්වෙන සමාන්‍යය පරිසරයේ අපිට හමුවෙන අය ඇත්තටම එකෙකෙනෙක් තව කෙනෙකුට වෙනස්. ඒ අයගේ දහසකුත් අවුල් තැන් ඇති.

ඒත් අපි දෂ්ට නොකලොත් අපිට දෂ්ට නොකරන ජාතියේ මිනිස්සු ඉන්නවා සමාජයේ ඕන තරම්.

ඒ අය එක්ක එක්කෝ හොඳින් ඉන්න ඕනේ. එහෙම නැත්නම් දෂ්ට කරන්න බය කරවන්න ඕනේ.

ඒ ට්‍රික්ස් දෙකම යුස් කරන්න වෙනවා මිනිස්සුන්ට.

එහෙම නැතුව ජීවත් වෙන්න අමාරුයි. අපි දකින සමාජයේ කලුයි කියලා දකින හැමදේටම තමාව ආදර්ශනය කරලා කලොත්, එතකොට එයා හිතන්නේ තමාව නිදහස් කරලා, සාධාරණීකරණය කරලා.

අපි දෙයක් දිහා බලන විදියෙන් හැමදේම අපිට ඕන විදියට අර්ථකතනය කරගත්තෑකි..

අපි සුභවාදීව දකිනතාක් සියල්ල සුභයි.

මම අර මුදලින් දුප්පත් අයව බලන්න කිව්වේ හේතුවක් පිට.

ඔයා ඔයාගේ ස්තානයෙන් පහළට ඉන්න කෙනෙක්ව බලනකොට ඔයාට එන්නේ අනුකම්පාව. (අප්පිරියාව එන අයත් ඉන්නවා.  ඒ අය අතාරිමු )

එයාලගේ නොයෙකුත් ක්‍රියාකාරකම් දැක්කම අපි හිතනවා අපි වාසනාවන්තයි කියලා.. එයාලා කරන පොඩි පොඩි දේවල් වලට අපි ලොකු වටිනාකමක් දෙනවා. මේ අපේ හිත තමා මේ දේ කරන්නේ.

තව් දෙයක්. අපිට එයාලගේ ජීවිතේ හරිම ඕපන්ලි පේනවා.

ඕකම අපි මුදලින් ධනවත් කෙනෙක්ව අරන් බලනවා.

අපිට පේන්නේ ඒ මනුස්සයගේ බොහොම පොඩි ක්‍රියාකාරකම් කීපයක් විතරයි.

පාරෙදි හිඟන්නට රුපියල් දහයක් දෙන්න බැරි තරමට පුරාජේරුව. ශටර්ස් අරින්නේ නෑ...

පන්සල ඉස්සරහා ඉන්න අච්චිඅම්මව දැක්කේ නෑ වගේ යනවා.

අපි දැන් අර අපිට වඩා ඉහළින් ඉන්න ධනවතාව සුපිරියටම රිජෙක්ට් කරනවා.

ඔතනින්ම සාපේක්ෂව දුප්පත් මනුස්සයෙක් කීයක් වත් නොදී ගියොත් අපි එයාව හිතෙන් සාධාරණීකරණය කරන්නේ "මිනිහට අනුකම්පා කරලා "

දුප්පත් මනුස්සයා සල්ලි දුන්නානම් අපි ඒක වර්ණනා කරාවී. පෝසත් කෙනා සල්ලි දුන්නා නම් "අපිට ගානක්වත් නෑ"

පෝසත් කෙනාගේ ජීවිතේ අපිට වැහිලානේ. එයා කරන ඕන තරම් හොඳ වැඩ අපිට පේන්නේ නෑ...ඒ පෝසත් කෙනා හිඟන්නොන්ට ආධාර හොයන එයාලව නරාවලෙන් ගොඩට ගන්න වැඩකරන මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඉතින් අපෙ සිතුවිලි වලයි වැරැද්ද. ඒවා සාපේක්ෂව තීරණ ගන්නවා.

නගරය කියන්නේ අන් ජීවිත සම්පූර්ණයෙන්ම වැහිලාගිය එක් අයෙක්ව ගොඩක් වෙලා ටාගට් කරන් දර්ශනය කරගෙන යන්න බැරි සිස්ටම් එකක්.

අපි නිරීක්ෂණ නිගමන කරන්නේ ක්ෂණයකට. ඒ සිතුවිලි වැරදියි. සුභවාදීව හිතන්න.

[QUOTE="upulpdn, post: 22485175, member: 182056"] [LEFT][SIZE="4"][COLOR="#c7537e"][B] ඔව්. එහෙම ධාර්මික කොටසක් ඉන්නවා තමා. මම එච්චරම ඒවාට යොමුවෙලා නැති නිසා එහෙම අය එක්කම ආශ්‍රය වැඩිය නෑ.. එදිනෙදා කාලබීලා ජීවත්වෙන සමාන්‍යය පරිසරයේ අපිට හමුවෙන අය ඇත්තටම එකෙකෙනෙක් තව කෙනෙකුට වෙනස්. ඒ අයගේ දහසකුත් අවුල් තැන් ඇති. ඒත් අපි දෂ්ට නොකලොත් අපිට දෂ්ට නොකරන ජාතියේ මිනිස්සු ඉන්නවා සමාජයේ ඕන තරම්. ඒ අය එක්ක එක්කෝ හොඳින් ඉන්න ඕනේ. එහෙම නැත්නම් දෂ්ට කරන්න බය කරවන්න ඕනේ. ඒ ට්‍රික්ස් දෙකම යුස් කරන්න වෙනවා මිනිස්සුන්ට. එහෙම නැතුව ජීවත් වෙන්න අමාරුයි. අපි දකින සමාජයේ කලුයි කියලා දකින හැමදේටම තමාව ආදර්ශනය කරලා කලොත්, එතකොට එයා හිතන්නේ තමාව නිදහස් කරලා, සාධාරණීකරණය කරලා. අපි දෙයක් දිහා බලන විදියෙන් හැමදේම අපිට ඕන විදියට අර්ථකතනය කරගත්තෑකි.. අපි සුභවාදීව දකිනතාක් සියල්ල සුභයි. මම අර මුදලින් දුප්පත් අයව බලන්න කිව්වේ හේතුවක් පිට. ඔයා ඔයාගේ ස්තානයෙන් පහළට ඉන්න කෙනෙක්ව බලනකොට ඔයාට එන්නේ අනුකම්පාව. (අප්පිරියාව එන අයත් ඉන්නවා. :) ඒ අය අතාරිමු ) එයාලගේ නොයෙකුත් ක්‍රියාකාරකම් දැක්කම අපි හිතනවා අපි වාසනාවන්තයි කියලා.. එයාලා කරන පොඩි පොඩි දේවල් වලට අපි ලොකු වටිනාකමක් දෙනවා. මේ අපේ හිත තමා මේ දේ කරන්නේ. තව් දෙයක්. අපිට එයාලගේ ජීවිතේ හරිම ඕපන්ලි පේනවා. .............................................................. ඕකම අපි මුදලින් ධනවත් කෙනෙක්ව අරන් බලනවා. අපිට පේන්නේ ඒ මනුස්සයගේ බොහොම පොඩි ක්‍රියාකාරකම් කීපයක් විතරයි. පාරෙදි හිඟන්නට රුපියල් දහයක් දෙන්න බැරි තරමට පුරාජේරුව. ශටර්ස් අරින්නේ නෑ... පන්සල ඉස්සරහා ඉන්න අච්චිඅම්මව දැක්කේ නෑ වගේ යනවා. අපි දැන් අර අපිට වඩා ඉහළින් ඉන්න ධනවතාව සුපිරියටම රිජෙක්ට් කරනවා. ඔතනින්ම සාපේක්ෂව දුප්පත් මනුස්සයෙක් කීයක් වත් නොදී ගියොත් අපි එයාව හිතෙන් සාධාරණීකරණය කරන්නේ "මිනිහට අනුකම්පා කරලා " දුප්පත් මනුස්සයා සල්ලි දුන්නානම් අපි ඒක වර්ණනා කරාවී. පෝසත් කෙනා සල්ලි දුන්නා නම් "අපිට ගානක්වත් නෑ" පෝසත් කෙනාගේ ජීවිතේ අපිට වැහිලානේ. එයා කරන ඕන තරම් හොඳ වැඩ අපිට පේන්නේ නෑ...ඒ පෝසත් කෙනා හිඟන්නොන්ට ආධාර හොයන එයාලව නරාවලෙන් ගොඩට ගන්න වැඩකරන මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඉතින් අපෙ සිතුවිලි වලයි වැරැද්ද. ඒවා සාපේක්ෂව තීරණ ගන්නවා. නගරය කියන්නේ අන් ජීවිත සම්පූර්ණයෙන්ම වැහිලාගිය එක් අයෙක්ව ගොඩක් වෙලා ටාගට් කරන් දර්ශනය කරගෙන යන්න බැරි සිස්ටම් එකක්. අපි නිරීක්ෂණ නිගමන කරන්නේ ක්ෂණයකට. ඒ සිතුවිලි වැරදියි. සුභවාදීව හිතන්න. :) [/B][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom