Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Must have free add-ons for Skype | ස්කයිප් සඳහා තිබිය යුතුම ඇඩෝන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Must have free add-ons for Skype | ස්කයිප් සඳහා තිබිය යුතුම ඇඩෝන

Free add-ons for Skype

ස්කයිප් සඳහා තිබිය යුතු ඇඩෝන

අප එදිනෙදා භාවිතා කරන මෘදුකාංග තුලට ස්කයිප් එකතු වී දැන් බොහෝ කල්. වියදමිකින් සහ කරදරයින් තොරව සන්නිවේදන කටයුතු කරන්න කැමති කා අතරත් ස්කයිප් බොහෝ ජනප්‍රිය මෘදුකාංගයක්. නමුත් අප ස්කයිප් වල ඇති ඇඩෝන පහසුකම භාවිතා නොකරන තරම්. ඉතින් මේ ලිපියෙන් අවධානය යොමු කොට තිබෙන්නේ ස්කයිප් සඳහා අප භාවිතා කළ යුතුම ඇඩෝන පිළිබඳවයි.

1. Idroo

අප මිතුරන් සමඟ හෝ කිසියම් පිරිසක් සමඟ කුමක් හෝ වැදගත් යමක් සාකච්ඡා කරන විට කොළයක් සහ පෑනක් ගෙන හෝ වයිට් බෝඩ් එකක කරුණු කාරණා ඇඳ පැන්වීම සාමාන්‍ය දෙයක්. එහෙත් අප අන්තර්ජාලය හරහා කටයුතු කරන විට මෙම අවස්ථාව ඇහිරී යනවා. එම අඩුපාඩුව මඟ හැටීම සඳහා භාවිතා කළ හැකි ඇඩෝනයකි Idroo. මෙමගින් ඔබට හා ඔබ සමඟ ස්කයිප් හරහා සම්බන්ධවී සිටින අයට වයිට් බෝඩ් එකක් සපයා ඇනවා. මෙහි ඇඳිම පමණක් නොව ගණිතමය සමීකරණ විසඳීම වුවද පහසුවෙන් කිරීමට හැකියාව පවතිනවා.

Download Idroo

http://www.idroo.com/home

2. Vodburner

වැදගත් වීඩියෝ ඇමතුම් හෝ සම්මන්ත්රණ පටිගත කොට තැබීමට මෙම ඇඩෝනය භාවිත කිරීමට පුළුවන්. අනෙක් සාමාන්‍ය පටිගත කරන ඇඩෝන වලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ එම වීඩියෝ ස්කයිප් තුලදීම සංස්කරණය කොට කෙළින්ම Youtube වෙත අප්ලෝඩ් කිරීමට හැකියාව තිබීමයි.

Download Vodburner

http://www.vodburner.com/

හොද නම් ඉතින්

rep ++ දුන්නට කමක් නෑ......

[QUOTE="rox2030, post: 12141721, member: 312303"] [b]Must have free add-ons for Skype | ස්කයිප් සඳහා තිබිය යුතුම ඇඩෝන[/b] [SIZE=5][COLOR=Red]Free add-ons for Skype ස්කයිප් සඳහා තිබිය යුතු ඇඩෝන[/COLOR][/SIZE] අප එදිනෙදා භාවිතා කරන මෘදුකාංග තුලට ස්කයිප් එකතු වී දැන් බොහෝ කල්. වියදමිකින් සහ කරදරයින් තොරව සන්නිවේදන කටයුතු කරන්න කැමති කා අතරත් ස්කයිප් බොහෝ ජනප්‍රිය මෘදුකාංගයක්. නමුත් අප ස්කයිප් වල ඇති ඇඩෝන පහසුකම භාවිතා නොකරන තරම්. ඉතින් මේ ලිපියෙන් අවධානය යොමු කොට තිබෙන්නේ ස්කයිප් සඳහා අප භාවිතා කළ යුතුම ඇඩෝන පිළිබඳවයි. :):):):):):):) 1. Idroo අප මිතුරන් සමඟ හෝ කිසියම් පිරිසක් සමඟ කුමක් හෝ වැදගත් යමක් සාකච්ඡා කරන විට කොළයක් සහ පෑනක් ගෙන හෝ වයිට් බෝඩ් එකක කරුණු කාරණා ඇඳ පැන්වීම සාමාන්‍ය දෙයක්. එහෙත් අප අන්තර්ජාලය හරහා කටයුතු කරන විට මෙම අවස්ථාව ඇහිරී යනවා. එම අඩුපාඩුව මඟ හැටීම සඳහා භාවිතා කළ හැකි ඇඩෝනයකි Idroo. මෙමගින් ඔබට හා ඔබ සමඟ ස්කයිප් හරහා සම්බන්ධවී සිටින අයට වයිට් බෝඩ් එකක් සපයා ඇනවා. මෙහි ඇඳිම පමණක් නොව ගණිතමය සමීකරණ විසඳීම වුවද පහසුවෙන් කිරීමට හැකියාව පවතිනවා. Download Idroo [url]http://www.idroo.com/home[/url] :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: 2. Vodburner වැදගත් වීඩියෝ ඇමතුම් හෝ සම්මන්ත්රණ පටිගත කොට තැබීමට මෙම ඇඩෝනය භාවිත කිරීමට පුළුවන්. අනෙක් සාමාන්‍ය පටිගත කරන ඇඩෝන වලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ එම වීඩියෝ ස්කයිප් තුලදීම සංස්කරණය කොට කෙළින්ම Youtube වෙත අප්ලෝඩ් කිරීමට හැකියාව තිබීමයි. Download Vodburner [url]http://www.vodburner.com/[/url] :sorry::eek::(:):shocked::lol::growl::nerd::dull::no::frown::oo::baffled::rofl: [SIZE=5] හොද නම් ඉතින් rep ++ දුන්නට කමක් නෑ......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom