Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි මචං,

මටත් එන්න ඔනෙ වුනේ මෙතැනට තමයි, මේ පොත ලියැවෙන්න කලින් නෙ මචං මේක සිතුමිණි සඟරාවෙ ගිහින් තියෙන්නෙ,

ඒ කාලෙ වෙද්දි මේකෙ ලියල තියෙන මේ දෙමළ ප්‍රශ්නෙ වත් - අර සිංහ, කොටි, නරි උපමාවෙන් ලස්සනට දීලා තියෙන ලංකාවෙ සිංහලයන්ට දැන්

වේගෙන යන වින්නැහිය ගැන හෝඩුවාවක් වත් - ලංකාවෙ ඇතිවෙලා තිබුණෙ නැහැ, මේක තනි ප්‍රබන්ධයක් නම් කොහොමද මේවා මෙච්චර නිවැරදිව පෙරැයීම් කරන්නෙ?

අනෙක කතාවෙ සිංහයා කොටියට යටවෙනවා කිවුවනම් මචං මේ කතාව ලියැවුණු කාලෙත් එක්ක ගත්තම ඒක හිතලා ලියන්න ඇති කියල කියන්න පුළුවන් මචං,

ඒත් කොහොමද නරියා ගුහාවෙ බලය ගන්න විදිහ???

මේක ප්‍රබන්ධයක් කියලා බැහැර කරන්න බැරි මචං අන්තිමට ලියලා තියෙන දේවල්

අපි අත්දැකලා සහ අත්දකිමින් ඉන්න නිසයි, මොනවා වුනත් මචං කතාව කියනකොට පොඩි ගොතපු ගතියක් දැනෙන තැනුත් තියෙනවා, ඒකනම් ඒ අත්දැකපු සිද්දියක්

ලේඛණගත කරන්න යද්දි සිද්ද වෙන සාමාන්‍ය දෙයක් නෙ, නැත්නම් මේක රචනාවක් වෙනවනෙ, මේ පොත එක හුස්මට කියවන්න පුළුවන් රසවත් ගතිය ඇවිල්ල තියෙන්නෙ

ඒ රචනා ශෛලියෙන්,

අනෙත් එක මේකෙ පෙරවදනෙත් කියලා තියෙනවා මේ කතාව ලියැවුණාට පස්සෙත් මේක ඇත්තටම වුණ සිද්ධියක්ද කියලා බලන්න කතුවරයාව එක එක තැන් වලට

අරන් ගිය කතාවකුත්, ඒ කාලෙ මොනවා වුනත් මචං මේ ලිපිය සමාජයෙ කතාබහකට ලක්වෙලා තියෙන බවක් පේනවා ඒකෙන්,, අපි ඒ කාලෙ හිටියෙ නැහැනෙ මචං,

හිටියත් ගිය ආත්මෙක නෙ, දැන් ඒ සීන් ඉවරයි නෙ..

දැන් තමයි ප්‍රශ්නෙ අපේ කාලෙට එන්නෙ,

උඹලට මතකනෙ ආසනික් සීන් එක? (ඒ ගැන දන් නැත්නම් කියපන්)

රජරට වකුගඩු රෝගය ඇතිකරන නියම හේතුව ගැන හෝඩුවාව දැනගන්න දෙවියන්ගෙ දැනුම සෘජුවම උපකාරී වුනා,

ඒකට මුල් වුන විද්‍යාඥයින් ඒක පුන පුනා කිවුවා මචං, මේ වගේ දෙයක් මෑත කාලෙදි වුනේ පළවෙනි වතාවට.

මේ පොතේ තියෙන විදියට තනි තනි මනුස්සයන්ට දෙයියො, යක්කු පරල වුන සීන් ගම් වලින් අරෙහෙන් මෙහෙන් අහන්න ලැබුණට මචං රටක් හැටියට මේ වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට ඉදිරිපත් වුනේ ආසනික් සීන් එක නිසා මේ පළවෙනි වතාවට, ඒකෙ හොඳම දේ තමයි අතින්ද්‍රිය දේවල් පදිඳුරන්ට ගෝචර නොවන දේවල් පුහු මනස්ගාත කියල ඔප්පු කරන්න තරක ගේන බටහිර විද්‍යාවටම මෙදා සැරේ දෙවියන්ගෙ දැනුමත් පටලැවිච්ච එක. ඒකෙන් ඔප්පු වුනා මචන් මෙතන මොකක් හරි තියෙනවා කියලා.

තවමත් ගොඩක් දෙනෙක් මේක විශ්වාස නොකරන්නෙ සාධාරණ හේතු මත පදනම් වෙලා නෙමෙයි,

ආසනික් සීන් එකේදිත් දෙවියො මැදිහත් වුනේ මනුස්ස ලෝකෙට පණිවුඩයක් දෙන්න. මම මේ පොතේ තියෙන කතාවෙයි ඒකෙයි දකින සමානකමත් ඒකමයි.

හරි, අනෙත් කාරණාව තමයි..

පහුගිය හැම කාලෙකටම වඩා මචං දැන් අපේ ඉතිහාසයේ හෙළ යුගය ගැන කතා වෙනවා, ඒක සූරිය ගුණසේකර මහත්තයගෙන් වුනත්, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයගෙන් වුනත්, අරිසෙන් අහුබුදු සූරීන්ගෙන් වුනත් මානෑවේ විමලරතන හාමුදුරුවන්ගෙන් වුනත් විවිධ කතා ඇවිත් දැන් එක තැනකදි මේක සමපාත වෙලා තියෙනවා මචං, ලොකුම දේ තමයි අද අපි වගේ කොල්ලො මේකට දක්වන උනන්දුව, මේ පොත ලියැවුණ කාලෙට වඩා අපි දැන් ඒ ගැන දැනුවත් මචං, මේ පොතේ කතාවෙනුත් කියන්නෙ මේ දැනුම එලියට දෙන්න ඕන කියලා, අපි මේ හිස් පුවක්බඩිල්ලො වගේ අද හිටියට අපි මේ හිටගෙන ඉන්න පොළොව මචං අතීතයේදි ලෝකෙම හොල්ලපු ජාතියක් පය ගහපු පින් බිමක්.. උඩින් කියපු විවිධ පුද්ගලයන් ගෙන් දැනුම එළියට ඇවිල්ල මචන් තියෙන්නෙ අද.

මෙන්න මේ කාරණාවත් නිසා මචං මේ කතාව ප්‍රබන්ධයක් හැටියට සුළුවෙන් සලකන්න මගෙ හිත ඉඩ දෙන්නෙම නැහැ..

අතීතෙයි, වර්තමානෙයි මචං ඒ කිවුවෙ මට හිතෙන හැටියට..

තව කොටසක් ඉතිරියි හැබැයි...

"ඈත ඒ අතීතයෙ සිටම ඉර හඳට වැඳුම් වැඳි මළවුන් පිදූ හෙළයින් බොදුබැතිය වැලඳගෙන වසර දෙදහකුත් පන්සියක් ගෙවීමෙන් අන් බොදු රටවල් මෙන් අඩහඳටත් තරුවටත්

බැති පිදුම් කරන පිරිසකගෙ අණසකට යටත් වෙන සැටි පෙනේ"

කතා කරමුද මේ ගැන?????????

[QUOTE="sEE_dA_trUth, post: 12611026, member: 202528"] [SIZE="4"][COLOR="Purple"]එළකිරි මචං, මටත් එන්න ඔනෙ වුනේ මෙතැනට තමයි, මේ පොත ලියැවෙන්න කලින් නෙ මචං මේක සිතුමිණි සඟරාවෙ ගිහින් තියෙන්නෙ, ඒ කාලෙ වෙද්දි මේකෙ ලියල තියෙන මේ දෙමළ ප්‍රශ්නෙ වත් - අර සිංහ, කොටි, නරි උපමාවෙන් ලස්සනට දීලා තියෙන ලංකාවෙ සිංහලයන්ට දැන් වේගෙන යන වින්නැහිය ගැන හෝඩුවාවක් වත් - ලංකාවෙ ඇතිවෙලා තිබුණෙ නැහැ, මේක තනි ප්‍රබන්ධයක් නම් කොහොමද මේවා මෙච්චර නිවැරදිව පෙරැයීම් කරන්නෙ? අනෙක කතාවෙ සිංහයා කොටියට යටවෙනවා කිවුවනම් මචං මේ කතාව ලියැවුණු කාලෙත් එක්ක ගත්තම ඒක හිතලා ලියන්න ඇති කියල කියන්න පුළුවන් මචං, ඒත් කොහොමද නරියා ගුහාවෙ බලය ගන්න විදිහ??? මේක ප්‍රබන්ධයක් කියලා බැහැර කරන්න බැරි මචං අන්තිමට ලියලා තියෙන දේවල් අපි අත්දැකලා සහ අත්දකිමින් ඉන්න නිසයි, මොනවා වුනත් මචං කතාව කියනකොට පොඩි ගොතපු ගතියක් දැනෙන තැනුත් තියෙනවා, ඒකනම් ඒ අත්දැකපු සිද්දියක් ලේඛණගත කරන්න යද්දි සිද්ද වෙන සාමාන්‍ය දෙයක් නෙ, නැත්නම් මේක රචනාවක් වෙනවනෙ, මේ පොත එක හුස්මට කියවන්න පුළුවන් රසවත් ගතිය ඇවිල්ල තියෙන්නෙ ඒ රචනා ශෛලියෙන්, අනෙත් එක මේකෙ පෙරවදනෙත් කියලා තියෙනවා මේ කතාව ලියැවුණාට පස්සෙත් මේක ඇත්තටම වුණ සිද්ධියක්ද කියලා බලන්න කතුවරයාව එක එක තැන් වලට අරන් ගිය කතාවකුත්, ඒ කාලෙ මොනවා වුනත් මචං මේ ලිපිය සමාජයෙ කතාබහකට ලක්වෙලා තියෙන බවක් පේනවා ඒකෙන්,, අපි ඒ කාලෙ හිටියෙ නැහැනෙ මචං, හිටියත් ගිය ආත්මෙක නෙ, දැන් ඒ සීන් ඉවරයි නෙ.. දැන් තමයි ප්‍රශ්නෙ අපේ කාලෙට එන්නෙ, උඹලට මතකනෙ ආසනික් සීන් එක? (ඒ ගැන දන් නැත්නම් කියපන්) රජරට වකුගඩු රෝගය ඇතිකරන නියම හේතුව ගැන හෝඩුවාව දැනගන්න දෙවියන්ගෙ දැනුම සෘජුවම උපකාරී වුනා, ඒකට මුල් වුන විද්‍යාඥයින් ඒක පුන පුනා කිවුවා මචං, මේ වගේ දෙයක් මෑත කාලෙදි වුනේ පළවෙනි වතාවට. මේ පොතේ තියෙන විදියට තනි තනි මනුස්සයන්ට දෙයියො, යක්කු පරල වුන සීන් ගම් වලින් අරෙහෙන් මෙහෙන් අහන්න ලැබුණට මචං රටක් හැටියට මේ වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට ඉදිරිපත් වුනේ ආසනික් සීන් එක නිසා මේ පළවෙනි වතාවට, ඒකෙ හොඳම දේ තමයි අතින්ද්‍රිය දේවල් පදිඳුරන්ට ගෝචර නොවන දේවල් පුහු මනස්ගාත කියල ඔප්පු කරන්න තරක ගේන බටහිර විද්‍යාවටම මෙදා සැරේ දෙවියන්ගෙ දැනුමත් පටලැවිච්ච එක. ඒකෙන් ඔප්පු වුනා මචන් මෙතන මොකක් හරි තියෙනවා කියලා. තවමත් ගොඩක් දෙනෙක් මේක විශ්වාස නොකරන්නෙ සාධාරණ හේතු මත පදනම් වෙලා නෙමෙයි, ආසනික් සීන් එකේදිත් දෙවියො මැදිහත් වුනේ මනුස්ස ලෝකෙට පණිවුඩයක් දෙන්න. මම මේ පොතේ තියෙන කතාවෙයි ඒකෙයි දකින සමානකමත් ඒකමයි. හරි, අනෙත් කාරණාව තමයි.. පහුගිය හැම කාලෙකටම වඩා මචං දැන් අපේ ඉතිහාසයේ හෙළ යුගය ගැන කතා වෙනවා, ඒක සූරිය ගුණසේකර මහත්තයගෙන් වුනත්, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයගෙන් වුනත්, අරිසෙන් අහුබුදු සූරීන්ගෙන් වුනත් මානෑවේ විමලරතන හාමුදුරුවන්ගෙන් වුනත් විවිධ කතා ඇවිත් දැන් එක තැනකදි මේක සමපාත වෙලා තියෙනවා මචං, ලොකුම දේ තමයි අද අපි වගේ කොල්ලො මේකට දක්වන උනන්දුව, මේ පොත ලියැවුණ කාලෙට වඩා අපි දැන් ඒ ගැන දැනුවත් මචං, මේ පොතේ කතාවෙනුත් කියන්නෙ මේ දැනුම එලියට දෙන්න ඕන කියලා, අපි මේ හිස් පුවක්බඩිල්ලො වගේ අද හිටියට අපි මේ හිටගෙන ඉන්න පොළොව මචං අතීතයේදි ලෝකෙම හොල්ලපු ජාතියක් පය ගහපු පින් බිමක්.. උඩින් කියපු විවිධ පුද්ගලයන් ගෙන් දැනුම එළියට ඇවිල්ල මචන් තියෙන්නෙ අද. මෙන්න මේ කාරණාවත් නිසා මචං මේ කතාව ප්‍රබන්ධයක් හැටියට සුළුවෙන් සලකන්න මගෙ හිත ඉඩ දෙන්නෙම නැහැ.. අතීතෙයි, වර්තමානෙයි මචං ඒ කිවුවෙ මට හිතෙන හැටියට.. තව කොටසක් ඉතිරියි හැබැයි... "ඈත ඒ අතීතයෙ සිටම ඉර හඳට වැඳුම් වැඳි මළවුන් පිදූ හෙළයින් බොදුබැතිය වැලඳගෙන වසර දෙදහකුත් පන්සියක් ගෙවීමෙන් අන් බොදු රටවල් මෙන් අඩහඳටත් තරුවටත් බැති පිදුම් කරන පිරිසකගෙ අණසකට යටත් වෙන සැටි පෙනේ" කතා කරමුද මේ ගැන????????? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom