Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
MUST READ EVERYONE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොෂ් කෙල්ලෝ මස් කෑලි වෙන්නේ මෙහෙමයි

සල්ලාල යහන් මත මස්කෑලි වූ

පොෂ් කෑලි සහ මාර පාරවල්

ඇන්ටි සහ අංකල් තරුණියන් විකුණන්නේ මෙහෙමයි

* ලස්සනම කෙල්ල විතරයි ගෙදර තියා ගන්නේ...

* මොබයිල් ජීප් එකට බෝතල් දෙකයි රුපියල් පන්සීයයි...

සිහිනිඟ, පුළුලුකුල, නා දළු වන් දෙතොල හා දිගැටි නෙත් සමග වූ රණ හංස ළය මඬල දැක මන්මත් වූ "ගෝවෙන්" ආ පරංගින් අතීතයේ සුරූපී ශ්‍රී ලාංකීය යුවතිය හමුවේ තමන්ගේ ගෑනු පරාද යෑයි කීවේ කටේ කෙළ හලමිනි.

එහෙත් පරංගියා එසේ කීවද එවන් වූ සොඳුරු දියණියක් දුටු විට අප කුඩා කාලයේ ගමේ ගොඩේ පැරැන්නන් කීවේ "අනේ සීදේවී කෙල්ල" කියාය. ඒ හදවතේ උපදවා ගත් සියුම් සෙනෙහසක්ද සමගින්ය.

නමුත් ගම නගරය වී නගරය ගමට යමින් තිබෙන වර්තමානයේ එවන් සීදේවී කෙල්ලක දුටු විට අපේ ඇතැම් කොල්ලන් කියනුයේ කුමක්ද? අද කාලේ කොල්ලෝ එවන් යුවතියක දුටු කල "ෂුහ්... පොෂ් කෑල්ල" යෑයි කියන්නාහ. එසේත් නැතහොත් "මාර පාර" කියමින් සීදේවී කෙල්ල දෙස හැරී බලන්නේය.

තව තවත් කියන කතා රැසක්ම ඇත. නමුත් ඒවා කියන්නට බැරි තරම් කැත නිසා අප මෙහි ලියන්නේද නැත. ඒවා නොලියුවද කොල්ලන් එසේ පවසා හැරී බලද්දී කිසිවක් නෑසුන බව අඟවා ඉගිලෙන්නට මෙන් ගස්සා යන සීදේවී කෙල්ලන්ද සිටින වග නම් සටහන් කළ යුතුය. ඒ සමහර පොෂ් කෙල්ලන්ගේ හැටිය.

කෙසේ වෙතතA "ගෙදර බුදුන් අම්මා" කියන තැන හිඳිමින් ජීවිතය අකුරු කළ ශ්‍රී ලාංකීය සමාජය උඩු යටිකුරු කර අද දවසේ හමා යන අන්තර්ජාල "මොබයිල්" කාම සුළඟට හසුවී ගසාගෙන යමින් සිටින වත්මන් තරුණ පරපුරේ වුන් මෙසේ ලස්සන කෙල්ලට "පොෂ් කෑල්ල" යෑයි කීමේ අරුමයක්ද අපට නැත.

ඒ සුළඟේ ගසාගෙන ගොස් සොරමුලක් අතරට වැටුණු ගිරවකුට සිදුවූ වින්නැහිය බෞද්ධ සාහිත්‍යය තුළින් අපට කුඩා කාලයේදීම කියා දී තිබෙන නිසාය. අද අපේ තරුණ පරපුරට අත්ව තිබෙන්නේ එකී ගිරවාට අත්වූ ඉරණමට නොදෙවෙනි එකක් බව සමාජය දෙස ඇස් ඇර බැලීමේදී පැහැදිලිවම පෙනී යන්නකි.

එහෙත් රටේ අනාගත පරපුර මෙසේ සුළඟේ ගසාගෙන යන ගිරවුන්ගේ තත්ත්වයට පත් වෙද්දීත් බකන්නිලා සිටින බලධාරින් සමුහයක් මැද අතීතයේ "සීදේවී කෙල්ල" යෑයි කී වත්මන් ශ්‍රී ලාංකීය "පොෂ් කෑල්ල"ට මේ වන විට අත්වී තිබෙන ඉරණම කෙසේ වී තිබේද?

මහත්වරුනි, කියන්නට කනගාටුය. කනගාටුවටත් වඩා විලිලැඡ්ජාය. මේ රටේ කාන්තාව පිළිබඳ බලන්නට අමාත්‍යංශයක් ඇත. කාන්තා කාර්යාංශය නමින් පොලිසියේද කෑල්ලක් ඇත. මීට අමතරව එන්ජීඕ කඩ අටවාගෙන මෙරට කාන්තාවන් ගැන වෙහෙසෙන බව කියමින් සැපට හැදුණු ඇඟේ තෙල දියකර ගන්නට දඟලන අතරේ අටවා ගත් කඩෙන් ලාභ ලබන අම්මණ්ඩිලා රොත්තක්ද සිටින්නේය.

එහෙත් මේ සැවොම එක්වී කාන්තා දිනය වැනි විශේෂිත දිනයකට පමණක් කලඑළි බැස අපේ කාන්තාවන් රජ කරන්නට නන් දොඩවමින් පිස්සු කෙළිද්දී අද දවසේ ශ්‍රී ලාංකීය "පොෂ්" කෑලි රැසක් කොළඹ නගරයේ තරු හෝටල්වල යහන්මතට වී සුද්දන්ගේ හා දේශීය ධනකුවේරයන්ගේ මනදොළ සපුරන "මස්" කෑලි වී සිටින වග ඔබ දන්නේද?

අපි වගකීමෙන් කියන්නෙමු. ඔබ මේ සටහන දකින අද දවසේත් රාත්‍රිය එළැඹෙද්දී අපේ "පොෂ්" කෙල්ලෝ ගණනාවක් කොළඹ තරු හෝටල් තුළ සුද්දන් ඉදිරියේ "මස්" වන්නාහ. එය හෙටත් සිදු වන්නේය. ඒ නීතිය හා සාමය රකින්නෙමියි දිවුරා ශ්‍රී ලංකා පොලිසියට බැඳී "පිංපියන්" සේ රස්සාව කරන කොළඹ පොලිසි දෙකතුනක සිටින මුග්ධ නිලධාරින් පිරිසකගේද සහාය ඇතිවය.

සැබවින්ම මෙහිදී සිදු වන්නේ ජාතියේ දූවරුන් විකුණාගෙන කෑමේ මහා පරිමාණ කුණු ජාවාරමකි. අද දවසේ මෙම ජාවාරමේ පෙරමුණ ගෙන සිටින්නේ එක්තරා ඇන්ටි කෙනකු සහ අන්කල් කෙනෙකි. ඇන්ටි සහ අන්කල් ලෙසින් හැඳින්වුවද මේ වන විට මැදිවියට ආසන්නව සිටින මේ නරුම ගැහැණිය හා මිනිසා අනියම් ප්‍රේමවන්තයෝ වෙති.

රාත්‍රිය එළැඹෙත්ම අපේකම වනසන "මස්" වෙළ¹ම ඇරඹීම සඳහා ඩබ්.පී. ලෙසින් ඇරඹී අගට --90 යෙදුණු අංකයක් සහිත සිය සුපිරි මෝටර් රථයට නගින මේ ඇන්ටි කොළඹට එන්නේ කලුතර ප්‍රදේශයේ සිටය. අන්කල්ට ඇත්තේ ඇල්ටෝ වර්ගයේ කාරයකි. ඔහු කිරිබත්ගොඩ පිහිටි "මස්" විකුණා තනා ගත් සුවිසල් නිවසේ සිට කොළඹ එන්නේය.

මෙසේ කොළඹට එන ඇන්ටි සහ අන්කල් අවසානයට ජාවාරම සඳහා ස්ථානගත වන්නේ කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ සීමාවේ පිහිටි පොලිස් බල ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමිනි.

එතැන් පටන් සිදු වන්නේ කුමක්ද? මෙකී ඇන්ටිගේත් අන්කල්ගේත් නරුම වෙළෙ¹මේ සුලමුල කෙසේ වේද? මේ සියල්ල සොයා ඉකුත් දිනක මම කොළඹ නගරයේ එක්තරා ඉසව්වකට ගියෙමි. එහිදී ඇය මා හමු වූවාය. ඇය, ඇය ලෙසින් විනා අන් අයුරකින් ඔබට හඳුන්වාදීමට මට නොහැකිය. එසේම ගිය ඉසව්ව පිළිබඳ හෝඩුවාවක් දීමටද හැකි නොවන්නේය.

ඒ ඇය වෙනුවෙන් ඒ ඉසව්ව මෙන්ව ඇය කවුදැයි යන්නද මා සැඟවිය යුතුව තිබෙන බැවිනි. නමුත් ඇය යනු මේ ඇන්ටිත් අන්කලුත් පිළිබඳ හොඳටම දන්නා කලකට පෙර සුද්දන් අතරේ "මස්" වූ අපේ කාලයේ "පොෂ්" කෙල්ලක් බව මම ඔබට කියමි. අතීතය එසේ වුවද ඇය දැන් ජීවිතයට අරුතක් එක් කරගෙන සිටින්නියක බවද කිව යුතුය.

ඉතින් මම විමසීමි. ඇය දන්නා සියල්ල නොසඟවා මා සමග කියන්නට වූවාය. ඒ මෙසේය.

"මහත්තයෝ. මේක හරිම කාලකණ්නි වැඩක්.. ඔය ඇන්ටියි අන්කලුයි මේ වැඩේ කරගෙන යන්නේ අවුරුදු ගණනාවක ඉඳන්.. මේ දවස්වල එයාලා ළඟ ලස්සන කෙල්ලෝ දොළොස් දෙනෙක් විතර ඉන්නවා.. ගෙවෙන හැම රෑකම ඒ කෙල්ලෝ දොළොස් දෙනාවම මුන් දෙන්න එකතු වෙලා ඩීල් කරනවා..

"කොහොමද ඒක වෙන්නේ..?" "ඒකට තරු හෝටල්වල "ඩෝර්මන්"ල (සංචාරකයන් සමීපයටම යොදන සේවකයන්)ගේ ඉඳන් කොළඹ ඉන්න සමහර ත්‍රීවීල් කාරයොත් සම්බන්ධයි මහත්තයො.. උන් තමා කස්ටමර් හොයා ගන්නේ.. ඊට පස්සේ ඇන්ටිට හරි අන්කල්ට හරි කෝල් එකක් දීලා කෙල්ලෙක් ඉල්ලනවා.

"ඊට පස්සේ..?" "ඊට පස්සේ ඉතිං මොනාද.. එයාලා කාර් එකක දාලා කෙල්ලෙක් යවනවා හෝටලේට.. ගාණ ඩොලර් සීයයි.. කෙල්ලට හම්බවෙන්නේ රුපියල් දෙදාහයි. µqල් නයිට් කියලා යවන්නේ.. සුද්ද කෙල්ලව පට්ට ගහනවා.. පැය දෙකකින් ආපහු එවනවා.. නැත්තන් මර්සියක් (කපටිකමක්) දාලා ගෙන්න ගන්නවා.. ආයෙත් තව එකෙක් එක්ක යවනවා.. හුඟක් වෙලාවට එක රෑට තුන් දෙනයි. කෙල්ලට හයදාහයි. ඇන්ටිටයි අන්කල්ටයි විසිහතර දාහයි.. දවසට පස්දෙනෙක් එක්ක යන වෙලාවලුත් තියෙනවා.. ඔන්න ඕකයි ඊට පස්සේ වෙන්නේ..

"මහත්තයම හිතලා බලන්නකෝ.. එක්කෙනෙක්ගෙන් විසිහතරදාහක් උනොත් දොළොස් දෙනෙක්ගෙන් කීයද කියලා... මේ අතරේ පකිස්ථාන් කාරයෙක්ට හරි අරාබි කාරයෙක්ට හරි අහු වුණොත් කෙල්ල එන්නේ එළිවෙලා පාන් කියා ගන්න බැරිව.. ඒ නිසා ඇන්ටියි අන්කලුයි උන්ට බඩු දෙන්නේ බිස්නස් අඩු උනොත් විතරයි.."

"ඉතින් මේක පොලිසියට අහුවෙන්නේ නැද්ද..? "මහත්තයට පිස්සුද මහත්තයා.. එක රෑකට පාරේ දුවන පොලිසියේ මොබයිල් ජීප් එකට බෝතල් දෙකයි රුපියල් පන්සීයයි. ඕන්නම් මොබයිල් ජීප් හතරක් එයි.. ගාණ කීයද? රුපියල් දෙදාහයි බෝතල් අටයි..

"පොලිසියක ඕ.අයි.සී. මහත්තයෙක්ට මාසෙකට විසිපන්දාහයි.. සමහර වෙලාවට ඕඅයිසීගේ යාලුවෝ දෙතුන් දෙනෙක් කොළඹට සෙට් වුණොත් විස්කි පාටියක් එක්ක හෝටලේක කාමර දෙකකුයි කෙල්ලෝ දෙන්නෙකුයි දෙනවා.. එතනින් එහාට පොලිසිය මේවා දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ තමයි මහත්තයා.."

"ඔයා කියන්නේ පොලිසිය මේක දන්නවා අල්ලන්නේ නැහැ කියලනේ..? ඉතින් පොලිසිය හදිසියෙම කොළඹ තැන් තැන්වල චෙක් පොයින්ට් දානවනේ.. ඒවට අහුවෙන්නෙත් නැද්ද..?"

"මහත්තයා බණ කතා කරනවා.. අන්කලුයි ඇන්ටියි වාහන දෙකේ කොළඹට එන්නේ රෑ හතහමාරට විතර. ඒ වෙනකොට මේ දෙන්න කොළඹ තියෙන පොලිස් චෙක් පොයින්ට්වල ඉන්න නිලධාරින්ගේ ෙµdaන් නම්බර්වල ඉඳන් මුළු ජාතකේම දන්නවා. සිටුවේෂන් රිපෝට් එක දෙන්නෙත් පොලිසියෙන්මයි. සමහරවිට පොලිස්පතිතුමාවත් ඒ විස්තර දන්නේ නැතුව ඇති.. ඉතින් කවුරුහරි ජරාව ගන්නේ නැති අවංක නිලධාරියෙක් චෙක් පොයින්ට් එකක ඉන්නවා කියලා ආරංචි උනොත් මෙයාලා එතනින් කෙල්ලෙක් යවන්නේ හෝටලයෙන් වාහනයක් ගෙන්නගෙන.."

"හැබැයි මෙතනදී එකක් කියන්න ඕනේ.. ඒ කොල්ලුපිටිය පොලිසියේ ඕඅයිසී මංගල දෙහිදෙණිය මහත්තයා ගැන.. එයා විතරයි මේ කරුම වැඩේ ගැන දැනගෙන කොන්ද කෙළින් තියන් අන්කල්ව කුඩුත් එක්ක අල්ලලා ඇතුළට දැම්මේ.. මුන් දෙන්නා එකතු වෙලා දැන් ඩීල් කරන කෙල්ලන්ට කුඩුත් පොවනවද කොහෙද මහත්තයෝ..

එක් අඳුරු කාලපරිච්ඡේදයකදී ජීවිතයට එකතු වූ අමිහිරි මතකයන් නිසාමදොa ඇගේ හෙŒ ඇත්තේ වෛරී බව සමග මුසු වූ කිසියම් බිඳුණු ස්වරයකි. නමුත් ඒ සියලු හැඟීම් හදවතේ තෙරපාගෙනම ඇය, උදේ සවස බණ කියන මේ පිං බිමේ සිදුවන අන්කල්ගේ සහ ඇන්ටිගේ අපූරු "මස්" වෙළෙ¹මේ ඉතිරියද මා ඉදිරියේ වචන කරන්නීය.

මේ ඇන්ටිට අපි "මලී" යෑයි කියමු. අන්කල්ව මොළකාරයා ලෙසින් හැඳින්විය හැකිය. ඇය කියන පරිදි ඇන්ටි හෙවත් මලී මොලකාරයාට එක්වී "මස්" කිරීම සඳහා අපේ "පොෂ්" කෙල්ලන් සොයා ගන්නා අන්දමද මුළු සමාජයම දැනගත යුත්තකි.

ඕනෑම තරුණියක හා තරුණයකු ජීවිතයේ තරුණ්‍යය සමග විඳ ගන්නා මිහිරි අත්දැකීමක් ලෙසින් ප්‍රේමය හඳුන්වා දිය හැකිය. අතීතයේ එසේ පෙමින් බැඳුණු අපේ තරුණ තරුණියන් ඉඳ හිට හමුවී පෙම් සුව විඳීමට ගියේ මල් වත්තකට හෝ චිත්‍රපට ශාලාවකටය.

එහෙත් අද දවසේ අන්තර්ජාල කාම රැල්ලේ පා වෙමින් ප්‍රේමයේ වෙළෙන අපේ බොහෝ තරුණ තරුණියන්ගේ පෙම් සුව විඳීම නතරවී ඇත්තේ කොතැනකද? පෝරු මස්තකාරූඪ වී පතිකුලයට ගොස් මධුසමයේදී කළ යුතු සියලු දේ අපේ සමහර උන් දැන් පෙමින් බැඳී හමුවන පළමු දිනයේදීම කොහේ හෝ ගුබ්බෑයමකට රිංගා කරගන්නේය. අර "ඉන්" මේ "ඉන්" විලා, හවුස් ලෙසින් එවන් ගුබ්බෑයම් අද රට පුරා ඕනෑ තරම් තිබෙන්නේය.

මා ඒ බව සටහන් කරන්නේ තරුණ දූ දරුවන් සිටිනා මව්පියන්ගේ දැඩි අවධානය පිණිසය. ඉන්පසු සිදු වන්නේ කුමක්ද? සියල්ල වරද්දාගත් කෙල්ල කොල්ලට "අනේ මගේ පණ" යෑයි කියන්නේය. කොල්ලා "පණ එපා" කියා පැන යන්නේය. අන්තිමේ නන්නත්තාර වන්නේ කෙල්ලය.

"ඔව් මහත්තයෝ.. ඒ විදිහට අනාථ වෙන දුර පළාත්වල කෙල්ලෝ අන්තිමට කරන්නේ රස්සාවක් හොයාගෙන කොළඹට එන එක.. ඒ ඇවිල්ලා රස්සාව කරන ගමන් උන් ආයෙත් කොල්ලෙක් එක්ක යාලු වෙනවා. තරුණ හැඟීම්නේ මහත්තයෝ.. ඒත් එහෙම යාලු වෙන කොල්ලත් කරන්නේ කෙල්ල අරගෙන කාමර ගානේ රිංගන එක.. ටික දවසකින් ඌත් කෙල්ලව දාලා මාරු වෙනවා.. කෙල්ල තව එකෙක් එක්ක යාලු වෙනවා.."

"මේ කාමරවලට යන ගමන් බිමන් යන්නේ එන්නේ ත්‍රීවීල්වල.. ඔය විදිහට එක කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා කාමර ගානේ යනකොට ත්‍රීවීල්කාරයෝ දන්නවා කෙල්ලගේ ගන්න දෙයක් නැහැ කියලා.. අන්තිමට ඒ ත්‍රීවීල්කාරයෝ තමයි කොහොමහරි හොඳ ජොබ් එකක් තියෙනවා කියලා කෙල්ලව සෙට් කරගෙන ඇන්ටි ළඟට ගෙනියන්නේ.." (හැම ත්රිරෝදකරුවන්ම මීට අයත් නැත)

" ත්‍රීවීල්කාරයට රුපියල් දහදාහයි.. කෙල්ලට කෑම බීම එක්ක නවාතැනක්.. සතියක් දෙකක් මුකුත්ම නැහැ.. අතින් වියදම් කරලා ඇන්ටි දෙනවා කෙල්ලට µqල් සැපක්.. ඩෙනිම් අන්දවනවා.. ස්කිනි අන්දවනවා.. සෙන්ට් පවුඩර් ගෙනත් දෙනවා.. උදේට කන්නේ පළතුරු.. රෑට ප්‍රයිඩ් රයිස්.. කෙල්ල ඉතින් හොල්මං.. ඇන්ටි මවනවා සුරංගනා

ලෝකයක්.."

"පස්සේ ඇන්ටි කෙල්ලට කතා කරනවා. "උඹ බය වෙන්න එපා.. ළමයි හම්බ වෙන්නේ නැහැ.. ඒකට කරන්න වැඩ තියෙනවා.. මාසෙකට හොඳ ගාණක් හම්බ කරන්නත් පුළුවන්.. කවුරුවත් දැන ගන්නෙත් නැහැ.. ගෙදරටත් සලකගෙන ජොලියේ ඉන්න එකයි තියෙන්නේ.." "මේ වෙනකොට කෙල්ලට ඇන්ටි දාලා යන්න බැහැ.. මවල පෙන්නන සුරංගනා ලෝකෙට ඒකි හිරවෙලා ඉවරයි.. අන්තිමට ඉතින් "පොෂ් කෑල්ල" මස් තමයි මහත්තයෝ.."

"ඇන්ටි මේ ඔක්කොම කෙල්ලෝ ගෙදරද තියන් ඉන්නේ..?" "නැහැ.. ලස්සනම කෙල්ල විතරයි ගෙදර තියා ගන්නේ.. අනිත් උන්ට ඇන්ටි සෙට් කරනවා කොල්ලෝ.. ඒ හුඟක් උන් එයා දන්න කුඩුකාරයෝ.. ඊට පස්සේ බැඳපු ජෝඩු වගේ තැන් තැන්වලින් කුලියට ගෙවල් අරගෙන පදිංචි කරනවා.. එතන ඉඳන් රෑට රෑට කෙල්ලෝ අරගෙන කොළඹ එන්නේ

ඒ කුඩුකාරයෝ.. උන් රෑට කෙල්ලෝ ටික ගේනවා.. උදේට ඇවිත් අරගෙන යනවා.."

"මේ එකෙක්ට ඇන්ටි දෙනවා දවසට රුපියල් දාහක්.. කෙල්ල හම්බකරන එකෙනුත් කොමිස් එකක් ගන්නවා.. ඒ දෙකම අරගෙන තවත් කීයක් හරි කෙල්ලගෙන් ඉල්ලගෙන උන් කරන්නේ කුඩු ගහන එක.. මහත්තයා දන්නවද? මේ "මස්" ගේම අස්සේ අන්කලුයි ඇන්ටියි තවත් ගේමක් දෙනවා.. ඒක තමයි ෙµdරින් කස්ටර්මස්ලා කොල්ලකන එක.."

"කස්ටර්මර්ට හොඳට සල්ලි තියෙනවා කියලා දැනගත්තොත් එයා ළඟට යවන කෙල්ලට ඇන්ටි කියනවා කොහොමහරි සුද්දව හෝටලෙන් එළියට ගන්න කියලා.. කෙල්ල තරු හෝටලේට යන ගණන් හිලව් පෙන්නලා සුද්දව අන්දනවා.. ඊට පස්සේ සුද්ද එක්ක කෙල්ල එන්නේ මරදානේ ජාතික රෝහල කිට්ටුව තියෙන හෝටලේකට.. ලේdකල් කස්ටර්මර්ස්ලා ගෙනි යන්නෙත් එතැනට.. ඒ එන අතරේ ඇන්ටි කෙලAලට කෝල් කරලා කියනවා සුද්දා නාන කාමරේට අරගෙන ගිහින් පැයක් විතර ඉන්න කියලා.. මේ අතරේ අන්කල් කාමරේට රිංගල සුද්දගේ පර්ස් එකේ තියෙන මුළු සේසතම අරගන්නවා.."

"ඒ හෝටලේ උනුත් මේකට හවුල්.. අන්තිමට ඉතින් සුද්දා හොල්මං.. මොකද කෙල්ලත් හිටියේ ඌ ළඟ නිසා සුද්දට මුකුත් හිතා ගන්න බැහැ.. ඔය විදිහට මුන්ට අහුවෙලා ආපහු තමන්ගේ රටට යා ගන්න සල්ලි නැතුව අනාත වුණ සුද්දොa ඕන තරම් ඉන්නවා.. පහුගිය දවසක කොළඹ වරාය හදන්න ආපු සුද්දෙකුත් ඒ ගැටේට අහු වුණා.."

"ඒ විතරක් නෙමේ මහත්තයෝ.. ඔය අන්කල් අද බැඳලා ඉන්නෙත් කාලෙකට ඉස්සර වෙලා මේ ජොබ් එක කරපු කෙල්ලෙක්.. ඒ අක්කට දැන් ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා.. ඒ දරුවෝ යන්නේ ඉන්ටර් නැෂනල් ඉස්කෝලවලට.. ඒත් මහත්තයෝ අන්කල් කොච්චර තිරිසනෙක්ද කියනවා නම් මීට සති දෙකකට විතර ඉස්සෙල්ලා දවසක කෙල්ලෙක් අඩු වෙලා මූ ඒ අක්කවත් ගෙනත් ඩීල් කළා මහත්තයෝ.."

මට ඇගෙන් තවත් කිසිවක් අහන්නට අවැසි නැත. මහත්වරුනි. මේ සියල්ල සිදු වන්නේ අප ඉපදුණු මේ පිං බ්මේය. ඒ හමුවේ රටේ වගකිවයුත්තන්ට කියන්නට දැන් එක් දෙයක් පමණක් අපට ඉතිරිව ඇත.

ඇතැම් පාදඩ සංකල්ප සමග සිදු වෙමින් තිබෙන අවලංකරණය හමුවේ අද දවසේ ජාතියේ දූවරුන්ගේ ඉරණම විසඳෙමින් තිබෙන්නේ මෙසේ නම් නුඹලා සියලු දෙනා එකට එකතු වී සරම් ඇඳගෙන ගොස් ගෝල්ෙෆ්ස් පිට්ටනියේ ඔලුවෙන් හිටගත්තොත් සියල්ල සම්පූර්ණ නොවේද?

DIVAINA.COM

[QUOTE="rajaa123, post: 15771390, member: 429228"] [SIZE="6"][COLOR="DarkRed"]පොෂ් කෙල්ලෝ මස් කෑලි වෙන්නේ මෙහෙමයි[/COLOR][/SIZE] [SIZE="4"][LIST] [*]සල්ලාල යහන් මත මස්කෑලි වූ [*]පොෂ් කෑලි සහ මාර පාරවල් [*]ඇන්ටි සහ අංකල් තරුණියන් විකුණන්නේ මෙහෙමයි [*]* ලස්සනම කෙල්ල විතරයි ගෙදර තියා ගන්නේ... [*]* මොබයිල් ජීප් එකට බෝතල් දෙකයි රුපියල් පන්සීයයි... [/LIST][/SIZE] [SIZE="3"]සිහිනිඟ, පුළුලුකුල, නා දළු වන් දෙතොල හා දිගැටි නෙත් සමග වූ රණ හංස ළය මඬල දැක මන්මත් වූ "ගෝවෙන්" ආ පරංගින් අතීතයේ සුරූපී ශ්‍රී ලාංකීය යුවතිය හමුවේ තමන්ගේ ගෑනු පරාද යෑයි කීවේ කටේ කෙළ හලමිනි. එහෙත් පරංගියා එසේ කීවද එවන් වූ සොඳුරු දියණියක් දුටු විට අප කුඩා කාලයේ ගමේ ගොඩේ පැරැන්නන් කීවේ "අනේ සීදේවී කෙල්ල" කියාය. ඒ හදවතේ උපදවා ගත් සියුම් සෙනෙහසක්ද සමගින්ය. නමුත් ගම නගරය වී නගරය ගමට යමින් තිබෙන වර්තමානයේ එවන් සීදේවී කෙල්ලක දුටු විට අපේ ඇතැම් කොල්ලන් කියනුයේ කුමක්ද? අද කාලේ කොල්ලෝ එවන් යුවතියක දුටු කල "ෂුහ්... පොෂ් කෑල්ල" යෑයි කියන්නාහ. එසේත් නැතහොත් "මාර පාර" කියමින් සීදේවී කෙල්ල දෙස හැරී බලන්නේය. තව තවත් කියන කතා රැසක්ම ඇත. නමුත් ඒවා කියන්නට බැරි තරම් කැත නිසා අප මෙහි ලියන්නේද නැත. ඒවා නොලියුවද කොල්ලන් එසේ පවසා හැරී බලද්දී කිසිවක් නෑසුන බව අඟවා ඉගිලෙන්නට මෙන් ගස්සා යන සීදේවී කෙල්ලන්ද සිටින වග නම් සටහන් කළ යුතුය. ඒ සමහර පොෂ් කෙල්ලන්ගේ හැටිය. කෙසේ වෙතතA "ගෙදර බුදුන් අම්මා" කියන තැන හිඳිමින් ජීවිතය අකුරු කළ ශ්‍රී ලාංකීය සමාජය උඩු යටිකුරු කර අද දවසේ හමා යන අන්තර්ජාල "මොබයිල්" කාම සුළඟට හසුවී ගසාගෙන යමින් සිටින වත්මන් තරුණ පරපුරේ වුන් මෙසේ ලස්සන කෙල්ලට "පොෂ් කෑල්ල" යෑයි කීමේ අරුමයක්ද අපට නැත. ඒ සුළඟේ ගසාගෙන ගොස් සොරමුලක් අතරට වැටුණු ගිරවකුට සිදුවූ වින්නැහිය බෞද්ධ සාහිත්‍යය තුළින් අපට කුඩා කාලයේදීම කියා දී තිබෙන නිසාය. අද අපේ තරුණ පරපුරට අත්ව තිබෙන්නේ එකී ගිරවාට අත්වූ ඉරණමට නොදෙවෙනි එකක් බව සමාජය දෙස ඇස් ඇර බැලීමේදී පැහැදිලිවම පෙනී යන්නකි. එහෙත් රටේ අනාගත පරපුර මෙසේ සුළඟේ ගසාගෙන යන ගිරවුන්ගේ තත්ත්වයට පත් වෙද්දීත් බකන්නිලා සිටින බලධාරින් සමුහයක් මැද අතීතයේ "සීදේවී කෙල්ල" යෑයි කී වත්මන් ශ්‍රී ලාංකීය "පොෂ් කෑල්ල"ට මේ වන විට අත්වී තිබෙන ඉරණම කෙසේ වී තිබේද? මහත්වරුනි, කියන්නට කනගාටුය. කනගාටුවටත් වඩා විලිලැඡ්ජාය. මේ රටේ කාන්තාව පිළිබඳ බලන්නට අමාත්‍යංශයක් ඇත. කාන්තා කාර්යාංශය නමින් පොලිසියේද කෑල්ලක් ඇත. මීට අමතරව එන්ජීඕ කඩ අටවාගෙන මෙරට කාන්තාවන් ගැන වෙහෙසෙන බව කියමින් සැපට හැදුණු ඇඟේ තෙල දියකර ගන්නට දඟලන අතරේ අටවා ගත් කඩෙන් ලාභ ලබන අම්මණ්ඩිලා රොත්තක්ද සිටින්නේය. එහෙත් මේ සැවොම එක්වී කාන්තා දිනය වැනි විශේෂිත දිනයකට පමණක් කලඑළි බැස අපේ කාන්තාවන් රජ කරන්නට නන් දොඩවමින් පිස්සු කෙළිද්දී අද දවසේ ශ්‍රී ලාංකීය "පොෂ්" කෑලි රැසක් කොළඹ නගරයේ තරු හෝටල්වල යහන්මතට වී සුද්දන්ගේ හා දේශීය ධනකුවේරයන්ගේ මනදොළ සපුරන "මස්" කෑලි වී සිටින වග ඔබ දන්නේද? අපි වගකීමෙන් කියන්නෙමු. ඔබ මේ සටහන දකින අද දවසේත් රාත්‍රිය එළැඹෙද්දී අපේ "පොෂ්" කෙල්ලෝ ගණනාවක් කොළඹ තරු හෝටල් තුළ සුද්දන් ඉදිරියේ "මස්" වන්නාහ. එය හෙටත් සිදු වන්නේය. ඒ නීතිය හා සාමය රකින්නෙමියි දිවුරා ශ්‍රී ලංකා පොලිසියට බැඳී "පිංපියන්" සේ රස්සාව කරන කොළඹ පොලිසි දෙකතුනක සිටින මුග්ධ නිලධාරින් පිරිසකගේද සහාය ඇතිවය. සැබවින්ම මෙහිදී සිදු වන්නේ ජාතියේ දූවරුන් විකුණාගෙන කෑමේ මහා පරිමාණ කුණු ජාවාරමකි. අද දවසේ මෙම ජාවාරමේ පෙරමුණ ගෙන සිටින්නේ එක්තරා ඇන්ටි කෙනකු සහ අන්කල් කෙනෙකි. ඇන්ටි සහ අන්කල් ලෙසින් හැඳින්වුවද මේ වන විට මැදිවියට ආසන්නව සිටින මේ නරුම ගැහැණිය හා මිනිසා අනියම් ප්‍රේමවන්තයෝ වෙති. රාත්‍රිය එළැඹෙත්ම අපේකම වනසන "මස්" වෙළ¹ම ඇරඹීම සඳහා ඩබ්.පී. ලෙසින් ඇරඹී අගට --90 යෙදුණු අංකයක් සහිත සිය සුපිරි මෝටර් රථයට නගින මේ ඇන්ටි කොළඹට එන්නේ කලුතර ප්‍රදේශයේ සිටය. අන්කල්ට ඇත්තේ ඇල්ටෝ වර්ගයේ කාරයකි. ඔහු කිරිබත්ගොඩ පිහිටි "මස්" විකුණා තනා ගත් සුවිසල් නිවසේ සිට කොළඹ එන්නේය. මෙසේ කොළඹට එන ඇන්ටි සහ අන්කල් අවසානයට ජාවාරම සඳහා ස්ථානගත වන්නේ කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ සීමාවේ පිහිටි පොලිස් බල ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමිනි. එතැන් පටන් සිදු වන්නේ කුමක්ද? මෙකී ඇන්ටිගේත් අන්කල්ගේත් නරුම වෙළෙ¹මේ සුලමුල කෙසේ වේද? මේ සියල්ල සොයා ඉකුත් දිනක මම කොළඹ නගරයේ එක්තරා ඉසව්වකට ගියෙමි. එහිදී ඇය මා හමු වූවාය. ඇය, ඇය ලෙසින් විනා අන් අයුරකින් ඔබට හඳුන්වාදීමට මට නොහැකිය. එසේම ගිය ඉසව්ව පිළිබඳ හෝඩුවාවක් දීමටද හැකි නොවන්නේය. ඒ ඇය වෙනුවෙන් ඒ ඉසව්ව මෙන්ව ඇය කවුදැයි යන්නද මා සැඟවිය යුතුව තිබෙන බැවිනි. නමුත් ඇය යනු මේ ඇන්ටිත් අන්කලුත් පිළිබඳ හොඳටම දන්නා කලකට පෙර සුද්දන් අතරේ "මස්" වූ අපේ කාලයේ "පොෂ්" කෙල්ලක් බව මම ඔබට කියමි. අතීතය එසේ වුවද ඇය දැන් ජීවිතයට අරුතක් එක් කරගෙන සිටින්නියක බවද කිව යුතුය. ඉතින් මම විමසීමි. ඇය දන්නා සියල්ල නොසඟවා මා සමග කියන්නට වූවාය. ඒ මෙසේය. "මහත්තයෝ. මේක හරිම කාලකණ්නි වැඩක්.. ඔය ඇන්ටියි අන්කලුයි මේ වැඩේ කරගෙන යන්නේ අවුරුදු ගණනාවක ඉඳන්.. මේ දවස්වල එයාලා ළඟ ලස්සන කෙල්ලෝ දොළොස් දෙනෙක් විතර ඉන්නවා.. ගෙවෙන හැම රෑකම ඒ කෙල්ලෝ දොළොස් දෙනාවම මුන් දෙන්න එකතු වෙලා ඩීල් කරනවා.. "කොහොමද ඒක වෙන්නේ..?" "ඒකට තරු හෝටල්වල "ඩෝර්මන්"ල (සංචාරකයන් සමීපයටම යොදන සේවකයන්)ගේ ඉඳන් කොළඹ ඉන්න සමහර ත්‍රීවීල් කාරයොත් සම්බන්ධයි මහත්තයො.. උන් තමා කස්ටමර් හොයා ගන්නේ.. ඊට පස්සේ ඇන්ටිට හරි අන්කල්ට හරි කෝල් එකක් දීලා කෙල්ලෙක් ඉල්ලනවා. "ඊට පස්සේ..?" "ඊට පස්සේ ඉතිං මොනාද.. එයාලා කාර් එකක දාලා කෙල්ලෙක් යවනවා හෝටලේට.. ගාණ ඩොලර් සීයයි.. කෙල්ලට හම්බවෙන්නේ රුපියල් දෙදාහයි. µqල් නයිට් කියලා යවන්නේ.. සුද්ද කෙල්ලව පට්ට ගහනවා.. පැය දෙකකින් ආපහු එවනවා.. නැත්තන් මර්සියක් (කපටිකමක්) දාලා ගෙන්න ගන්නවා.. ආයෙත් තව එකෙක් එක්ක යවනවා.. හුඟක් වෙලාවට එක රෑට තුන් දෙනයි. කෙල්ලට හයදාහයි. ඇන්ටිටයි අන්කල්ටයි විසිහතර දාහයි.. දවසට පස්දෙනෙක් එක්ක යන වෙලාවලුත් තියෙනවා.. ඔන්න ඕකයි ඊට පස්සේ වෙන්නේ.. "මහත්තයම හිතලා බලන්නකෝ.. එක්කෙනෙක්ගෙන් විසිහතරදාහක් උනොත් දොළොස් දෙනෙක්ගෙන් කීයද කියලා... මේ අතරේ පකිස්ථාන් කාරයෙක්ට හරි අරාබි කාරයෙක්ට හරි අහු වුණොත් කෙල්ල එන්නේ එළිවෙලා පාන් කියා ගන්න බැරිව.. ඒ නිසා ඇන්ටියි අන්කලුයි උන්ට බඩු දෙන්නේ බිස්නස් අඩු උනොත් විතරයි.." "ඉතින් මේක පොලිසියට අහුවෙන්නේ නැද්ද..? "මහත්තයට පිස්සුද මහත්තයා.. එක රෑකට පාරේ දුවන පොලිසියේ මොබයිල් ජීප් එකට බෝතල් දෙකයි රුපියල් පන්සීයයි. ඕන්නම් මොබයිල් ජීප් හතරක් එයි.. ගාණ කීයද? රුපියල් දෙදාහයි බෝතල් අටයි.. "පොලිසියක ඕ.අයි.සී. මහත්තයෙක්ට මාසෙකට විසිපන්දාහයි.. සමහර වෙලාවට ඕඅයිසීගේ යාලුවෝ දෙතුන් දෙනෙක් කොළඹට සෙට් වුණොත් විස්කි පාටියක් එක්ක හෝටලේක කාමර දෙකකුයි කෙල්ලෝ දෙන්නෙකුයි දෙනවා.. එතනින් එහාට පොලිසිය මේවා දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ තමයි මහත්තයා.." "ඔයා කියන්නේ පොලිසිය මේක දන්නවා අල්ලන්නේ නැහැ කියලනේ..? ඉතින් පොලිසිය හදිසියෙම කොළඹ තැන් තැන්වල චෙක් පොයින්ට් දානවනේ.. ඒවට අහුවෙන්නෙත් නැද්ද..?" "මහත්තයා බණ කතා කරනවා.. අන්කලුයි ඇන්ටියි වාහන දෙකේ කොළඹට එන්නේ රෑ හතහමාරට විතර. ඒ වෙනකොට මේ දෙන්න කොළඹ තියෙන පොලිස් චෙක් පොයින්ට්වල ඉන්න නිලධාරින්ගේ ෙµdaන් නම්බර්වල ඉඳන් මුළු ජාතකේම දන්නවා. සිටුවේෂන් රිපෝට් එක දෙන්නෙත් පොලිසියෙන්මයි. සමහරවිට පොලිස්පතිතුමාවත් ඒ විස්තර දන්නේ නැතුව ඇති.. ඉතින් කවුරුහරි ජරාව ගන්නේ නැති අවංක නිලධාරියෙක් චෙක් පොයින්ට් එකක ඉන්නවා කියලා ආරංචි උනොත් මෙයාලා එතනින් කෙල්ලෙක් යවන්නේ හෝටලයෙන් වාහනයක් ගෙන්නගෙන.." "හැබැයි මෙතනදී එකක් කියන්න ඕනේ.. ඒ කොල්ලුපිටිය පොලිසියේ ඕඅයිසී මංගල දෙහිදෙණිය මහත්තයා ගැන.. එයා විතරයි මේ කරුම වැඩේ ගැන දැනගෙන කොන්ද කෙළින් තියන් අන්කල්ව කුඩුත් එක්ක අල්ලලා ඇතුළට දැම්මේ.. මුන් දෙන්නා එකතු වෙලා දැන් ඩීල් කරන කෙල්ලන්ට කුඩුත් පොවනවද කොහෙද මහත්තයෝ.. එක් අඳුරු කාලපරිච්ඡේදයකදී ජීවිතයට එකතු වූ අමිහිරි මතකයන් නිසාමදොa ඇගේ හෙŒ ඇත්තේ වෛරී බව සමග මුසු වූ කිසියම් බිඳුණු ස්වරයකි. නමුත් ඒ සියලු හැඟීම් හදවතේ තෙරපාගෙනම ඇය, උදේ සවස බණ කියන මේ පිං බිමේ සිදුවන අන්කල්ගේ සහ ඇන්ටිගේ අපූරු "මස්" වෙළෙ¹මේ ඉතිරියද මා ඉදිරියේ වචන කරන්නීය. මේ ඇන්ටිට අපි "මලී" යෑයි කියමු. අන්කල්ව මොළකාරයා ලෙසින් හැඳින්විය හැකිය. ඇය කියන පරිදි ඇන්ටි හෙවත් මලී මොලකාරයාට එක්වී "මස්" කිරීම සඳහා අපේ "පොෂ්" කෙල්ලන් සොයා ගන්නා අන්දමද මුළු සමාජයම දැනගත යුත්තකි. ඕනෑම තරුණියක හා තරුණයකු ජීවිතයේ තරුණ්‍යය සමග විඳ ගන්නා මිහිරි අත්දැකීමක් ලෙසින් ප්‍රේමය හඳුන්වා දිය හැකිය. අතීතයේ එසේ පෙමින් බැඳුණු අපේ තරුණ තරුණියන් ඉඳ හිට හමුවී පෙම් සුව විඳීමට ගියේ මල් වත්තකට හෝ චිත්‍රපට ශාලාවකටය. එහෙත් අද දවසේ අන්තර්ජාල කාම රැල්ලේ පා වෙමින් ප්‍රේමයේ වෙළෙන අපේ බොහෝ තරුණ තරුණියන්ගේ පෙම් සුව විඳීම නතරවී ඇත්තේ කොතැනකද? පෝරු මස්තකාරූඪ වී පතිකුලයට ගොස් මධුසමයේදී කළ යුතු සියලු දේ අපේ සමහර උන් දැන් පෙමින් බැඳී හමුවන පළමු දිනයේදීම කොහේ හෝ ගුබ්බෑයමකට රිංගා කරගන්නේය. අර "ඉන්" මේ "ඉන්" විලා, හවුස් ලෙසින් එවන් ගුබ්බෑයම් අද රට පුරා ඕනෑ තරම් තිබෙන්නේය. මා ඒ බව සටහන් කරන්නේ තරුණ දූ දරුවන් සිටිනා මව්පියන්ගේ දැඩි අවධානය පිණිසය. ඉන්පසු සිදු වන්නේ කුමක්ද? සියල්ල වරද්දාගත් කෙල්ල කොල්ලට "අනේ මගේ පණ" යෑයි කියන්නේය. කොල්ලා "පණ එපා" කියා පැන යන්නේය. අන්තිමේ නන්නත්තාර වන්නේ කෙල්ලය. "ඔව් මහත්තයෝ.. ඒ විදිහට අනාථ වෙන දුර පළාත්වල කෙල්ලෝ අන්තිමට කරන්නේ රස්සාවක් හොයාගෙන කොළඹට එන එක.. ඒ ඇවිල්ලා රස්සාව කරන ගමන් උන් ආයෙත් කොල්ලෙක් එක්ක යාලු වෙනවා. තරුණ හැඟීම්නේ මහත්තයෝ.. ඒත් එහෙම යාලු වෙන කොල්ලත් කරන්නේ කෙල්ල අරගෙන කාමර ගානේ රිංගන එක.. ටික දවසකින් ඌත් කෙල්ලව දාලා මාරු වෙනවා.. කෙල්ල තව එකෙක් එක්ක යාලු වෙනවා.." "මේ කාමරවලට යන ගමන් බිමන් යන්නේ එන්නේ ත්‍රීවීල්වල.. ඔය විදිහට එක කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා කාමර ගානේ යනකොට ත්‍රීවීල්කාරයෝ දන්නවා කෙල්ලගේ ගන්න දෙයක් නැහැ කියලා.. අන්තිමට ඒ ත්‍රීවීල්කාරයෝ තමයි කොහොමහරි හොඳ ජොබ් එකක් තියෙනවා කියලා කෙල්ලව සෙට් කරගෙන ඇන්ටි ළඟට ගෙනියන්නේ.." (හැම ත්රිරෝදකරුවන්ම මීට අයත් නැත) " ත්‍රීවීල්කාරයට රුපියල් දහදාහයි.. කෙල්ලට කෑම බීම එක්ක නවාතැනක්.. සතියක් දෙකක් මුකුත්ම නැහැ.. අතින් වියදම් කරලා ඇන්ටි දෙනවා කෙල්ලට µqල් සැපක්.. ඩෙනිම් අන්දවනවා.. ස්කිනි අන්දවනවා.. සෙන්ට් පවුඩර් ගෙනත් දෙනවා.. උදේට කන්නේ පළතුරු.. රෑට ප්‍රයිඩ් රයිස්.. කෙල්ල ඉතින් හොල්මං.. ඇන්ටි මවනවා සුරංගනා ලෝකයක්.." "පස්සේ ඇන්ටි කෙල්ලට කතා කරනවා. "උඹ බය වෙන්න එපා.. ළමයි හම්බ වෙන්නේ නැහැ.. ඒකට කරන්න වැඩ තියෙනවා.. මාසෙකට හොඳ ගාණක් හම්බ කරන්නත් පුළුවන්.. කවුරුවත් දැන ගන්නෙත් නැහැ.. ගෙදරටත් සලකගෙන ජොලියේ ඉන්න එකයි තියෙන්නේ.." "මේ වෙනකොට කෙල්ලට ඇන්ටි දාලා යන්න බැහැ.. මවල පෙන්නන සුරංගනා ලෝකෙට ඒකි හිරවෙලා ඉවරයි.. අන්තිමට ඉතින් "පොෂ් කෑල්ල" මස් තමයි මහත්තයෝ.." "ඇන්ටි මේ ඔක්කොම කෙල්ලෝ ගෙදරද තියන් ඉන්නේ..?" "නැහැ.. ලස්සනම කෙල්ල විතරයි ගෙදර තියා ගන්නේ.. අනිත් උන්ට ඇන්ටි සෙට් කරනවා කොල්ලෝ.. ඒ හුඟක් උන් එයා දන්න කුඩුකාරයෝ.. ඊට පස්සේ බැඳපු ජෝඩු වගේ තැන් තැන්වලින් කුලියට ගෙවල් අරගෙන පදිංචි කරනවා.. එතන ඉඳන් රෑට රෑට කෙල්ලෝ අරගෙන කොළඹ එන්නේ ඒ කුඩුකාරයෝ.. උන් රෑට කෙල්ලෝ ටික ගේනවා.. උදේට ඇවිත් අරගෙන යනවා.." "මේ එකෙක්ට ඇන්ටි දෙනවා දවසට රුපියල් දාහක්.. කෙල්ල හම්බකරන එකෙනුත් කොමිස් එකක් ගන්නවා.. ඒ දෙකම අරගෙන තවත් කීයක් හරි කෙල්ලගෙන් ඉල්ලගෙන උන් කරන්නේ කුඩු ගහන එක.. මහත්තයා දන්නවද? මේ "මස්" ගේම අස්සේ අන්කලුයි ඇන්ටියි තවත් ගේමක් දෙනවා.. ඒක තමයි ෙµdරින් කස්ටර්මස්ලා කොල්ලකන එක.." "කස්ටර්මර්ට හොඳට සල්ලි තියෙනවා කියලා දැනගත්තොත් එයා ළඟට යවන කෙල්ලට ඇන්ටි කියනවා කොහොමහරි සුද්දව හෝටලෙන් එළියට ගන්න කියලා.. කෙල්ල තරු හෝටලේට යන ගණන් හිලව් පෙන්නලා සුද්දව අන්දනවා.. ඊට පස්සේ සුද්ද එක්ක කෙල්ල එන්නේ මරදානේ ජාතික රෝහල කිට්ටුව තියෙන හෝටලේකට.. ලේdකල් කස්ටර්මර්ස්ලා ගෙනි යන්නෙත් එතැනට.. ඒ එන අතරේ ඇන්ටි කෙලAලට කෝල් කරලා කියනවා සුද්දා නාන කාමරේට අරගෙන ගිහින් පැයක් විතර ඉන්න කියලා.. මේ අතරේ අන්කල් කාමරේට රිංගල සුද්දගේ පර්ස් එකේ තියෙන මුළු සේසතම අරගන්නවා.." "ඒ හෝටලේ උනුත් මේකට හවුල්.. අන්තිමට ඉතින් සුද්දා හොල්මං.. මොකද කෙල්ලත් හිටියේ ඌ ළඟ නිසා සුද්දට මුකුත් හිතා ගන්න බැහැ.. ඔය විදිහට මුන්ට අහුවෙලා ආපහු තමන්ගේ රටට යා ගන්න සල්ලි නැතුව අනාත වුණ සුද්දොa ඕන තරම් ඉන්නවා.. පහුගිය දවසක කොළඹ වරාය හදන්න ආපු සුද්දෙකුත් ඒ ගැටේට අහු වුණා.." "ඒ විතරක් නෙමේ මහත්තයෝ.. ඔය අන්කල් අද බැඳලා ඉන්නෙත් කාලෙකට ඉස්සර වෙලා මේ ජොබ් එක කරපු කෙල්ලෙක්.. ඒ අක්කට දැන් ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා.. ඒ දරුවෝ යන්නේ ඉන්ටර් නැෂනල් ඉස්කෝලවලට.. ඒත් මහත්තයෝ අන්කල් කොච්චර තිරිසනෙක්ද කියනවා නම් මීට සති දෙකකට විතර ඉස්සෙල්ලා දවසක කෙල්ලෙක් අඩු වෙලා මූ ඒ අක්කවත් ගෙනත් ඩීල් කළා මහත්තයෝ.." මට ඇගෙන් තවත් කිසිවක් අහන්නට අවැසි නැත. මහත්වරුනි. මේ සියල්ල සිදු වන්නේ අප ඉපදුණු මේ පිං බ්මේය. ඒ හමුවේ රටේ වගකිවයුත්තන්ට කියන්නට දැන් එක් දෙයක් පමණක් අපට ඉතිරිව ඇත. ඇතැම් පාදඩ සංකල්ප සමග සිදු වෙමින් තිබෙන අවලංකරණය හමුවේ අද දවසේ ජාතියේ දූවරුන්ගේ ඉරණම විසඳෙමින් තිබෙන්නේ මෙසේ නම් නුඹලා සියලු දෙනා එකට එකතු වී සරම් ඇඳගෙන ගොස් ගෝල්ෙෆ්ස් පිට්ටනියේ ඔලුවෙන් හිටගත්තොත් සියල්ල සම්පූර්ණ නොවේද? [/SIZE] DIVAINA.COM [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom