Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
must_read
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දෙරන වාදපිටිය බලපු කෙනෙක් මේක ඇත්ත කියලා කියාවි.....

හිතේ ඉපදුනු උපරිම සංවේදනාවෙන් මේකලියන්නෙ.....

මට තව අවුරුදු දහයකට පස්සෙ මේ රටේ ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ....

අනිවාර්යෙන් මම ඕස්ට්‍රේලියාව හරි ජෙනුවින් දේශපාලනයක් තියන හොද රටක පුරවැසි බාවය ගන්න යනවා....

කවදාවත් මේ පාපතර දේශපාලනයක් තියන රටේ මගේ ලමයෙක් දුක් විදින්න දෙන්නෙ නෑ....

මම මහින්ද රාජපක්ශට ට බනින් නෑ...

හෙට හොරොව්පතානෙ නිමල් කියන කෙනා රටේ ජනාදිපති උනත් ඔහු වටා මේ පාපතරයන් රොක් වේවි....

අද වාද පිටියට ආවෙ

1.දේශහිතයිශී ජාතික ව්‍යාපාරයෙ සභාපති

2.කොලොන්නාවෙ පංසලේ හාමුදුරුවො කෙනෙක්

3.මාදුලුවාවෙ සෝභිත හාමුදුරුවො

4.පොලිස් මාද්‍ය ප්‍රකාශක

පලවෙනි එක්කෙනා ගානට ඇග බේර ගෙන ටිකක් කඩේ ගිහිං කුඩු එතනෝල් වලට බැනලා ශේප් උනා...

ඌ ගොඩ....

3.මාදුලුවාවෙ හාමුදුරුවො සිරා ටෝක් ටිකක් දුන්න පොලිසිය දේශපාලනීකරනය වෙලා කියලා...

හතරවෙනියා මාද්‍ය ප්‍රකාශක නෙ...ටෝක් එකෙන් දිනනවනෙ.... ඌ කිව්වා මේ අවුරුද්දේ අල්ලස් අරගෙන අහුවුනේ පොලිසියෙ 9යි.. ඒකෙනුත් දෙන්නෙක් නිදහස් කියලා....ඒ කියන්නෙ පොලිසිය අල්ලස් ගන් නෑ... ඔය චෝදනාව බොරු කියලා...

නීතිය අනුව ඌ ඒක ඔප්පු කරා.....

ඒත් මචං මමම බයික් එකේ ගිහිං ඉර කපලා, ලයිශන් නැතුව අහුවෙලා ගිය අවුරුද්දට පොලිස් කාරයො දහදෙනෙකුට වැඩිය දෙසීය දීල ශේප් වෙලා තියනවා.....මට ඔප්පු කරන්න බෑ....මම කියන්නෙ මිලියන විස්සකින් එකක්...

මට අප්පිරියම උනේ ඊලග එක....

කොලොන්නාවෙ හාමුදුරුවො කිව්වා වගකීමෙන් ලමයි ටිකක් පංසලට ආවා...හේතුව කුඩු ඇල්ලුව ඒකෙන් බේරෙන්න කියලා... පස්සෙ එයාල ගියා...ආයෙත් ඇවිත් කිව්වා පොලිස් මත්ද්‍රව්‍ය අංශයට ලක්ශ 6ක් දුන්නා වැඩේ ශේප් කියලා....

දැන් අර මාද්‍ය ප්‍රකාශකයට ඇප නෑ....ඌ හාමුදුරුවොන්ට ඒක ඔප්පු කරන්න කිව්වා....

හාමුදුරුවො සිරා ඇත්ත කිව්වෙ...

පස්සෙ මෙහෙම කිව්වා...

කොලොන්නාවෙ කුඩු රජා මලගෙදරක ආව...ප්‍රාඩෝ 7 කින්... පාර වැහුවා....කිසිම වාහනයක් එතන ගියේ නෑ....

ඕක කියද්දි පොලිස් මාද්‍ය ප්‍රකාශකයා අහනවා ප්‍රාඩෝ වල කුඩු තිබ්බද කියලා....

කවුරුත් දන්නවනෙ කුඩු රජා....

මට තේරුනේ පොලිසිය නම් අහකට...

නීතියෙ හිල් ටික තමයි පොලිස් මාද්‍ය ප්‍රකාශක පෙන්නන්නෙ...

ඌ උගෙ ජොබ් එක කරනවා...

පොලිසිය නිදහස්....

කරන්න දෙයක් නෑ...

කොලොන්නාවෙ සිංහ පුර කියන ගම ගැන කුඩු වල කතාවක් කියද්දි එක පාරටම දෙරනෙ චතුර අල්විස්(නිවේදකයා) බාදා කරා.....

කෙටි විරාමෙකට.....

මචං විස්වාස කරපං ඔක්කොම ඇඩ් ගියේ දෙරනේ ඒව විතරයි....

මහ රෑ මොන ලබ්බකටද කවීතා, දෙරන ඩ්‍රීම්ස්ටාර් වගේ ඇඩ් දාන්නෙ....

වෙලද දැන්වීම් කලින් පාර වල නම් ගියා....ඒ විනාඩි 2ක් වගේ...

මේ වෙලාවෙ දෙරනෙ ඇඩ් ගියා විනාඩි පහ කට වඩා....

ඇඩ් යන අතරෙ මිනියක් මරන්න උනත් වෙලාව ඇති දෙරනෙ ස්ටුඩියො එකේ....

අනේ විරාමයෙන් පස්සෙ හාමුදුරුවො සයිලන්ට්....

පොලිස්මාද්‍ය ප්‍රකාශක හාමුදුරුවො ඉවර කරන්න පටන් ගත්තා....

මම TV1 වහල දාලා ආවා....තව වැඩි කල් මේ ජරා රටේ ඉන්නෙ නෑ කියලා හිතා ගෙන....

අපි මහින්දටයි උගෙ උන්ටයි බැන බැන මෝඩ ආතල් ගනීවි....

කවදාවත් මේ රටේ අයුක්තිය ඉවර වෙන් නෑ...හොරොව්පතානෙ නිමල්ට උනත් කුඩු,එතනෝල්,කැසිනෝ සල්ලි කාරයො සල්ලි වියදම් කරානම් ඌ ජනදිපති වේවි...එදාට ආන්ඩුව ශක්තිමත් කරන්න සංදානෙ සෙට් නිමල් ගෙ පක්ශෙට ඒවි...

මේක ඉවර වෙන් නෑ... පුලුවන්නම් උඹලත් කුඩු,එතනෝල්,කැසිනෝ බිස්නස් කරපල්ලා...

නැත්නම් මේරට දාල පලයල්ලා....

බුදුසරනයි !!!!

[QUOTE="Spade VII, post: 16189194, member: 495478"] [SIZE=5]අද දෙරන වාදපිටිය බලපු කෙනෙක් මේක ඇත්ත කියලා කියාවි..... හිතේ ඉපදුනු උපරිම සංවේදනාවෙන් මේකලියන්නෙ..... මට තව අවුරුදු දහයකට පස්සෙ මේ රටේ ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ.... අනිවාර්යෙන් මම ඕස්ට්‍රේලියාව හරි ජෙනුවින් දේශපාලනයක් තියන හොද රටක පුරවැසි බාවය ගන්න යනවා.... කවදාවත් මේ පාපතර දේශපාලනයක් තියන රටේ මගේ ලමයෙක් දුක් විදින්න දෙන්නෙ නෑ.... මම මහින්ද රාජපක්ශට ට බනින් නෑ... හෙට හොරොව්පතානෙ නිමල් කියන කෙනා රටේ ජනාදිපති උනත් ඔහු වටා මේ පාපතරයන් රොක් වේවි.... අද වාද පිටියට ආවෙ 1.දේශහිතයිශී ජාතික ව්‍යාපාරයෙ සභාපති 2.කොලොන්නාවෙ පංසලේ හාමුදුරුවො කෙනෙක් 3.මාදුලුවාවෙ සෝභිත හාමුදුරුවො 4.පොලිස් මාද්‍ය ප්‍රකාශක පලවෙනි එක්කෙනා ගානට ඇග බේර ගෙන ටිකක් කඩේ ගිහිං කුඩු එතනෝල් වලට බැනලා ශේප් උනා... ඌ ගොඩ.... 3.මාදුලුවාවෙ හාමුදුරුවො සිරා ටෝක් ටිකක් දුන්න පොලිසිය දේශපාලනීකරනය වෙලා කියලා... හතරවෙනියා මාද්‍ය ප්‍රකාශක නෙ...ටෝක් එකෙන් දිනනවනෙ.... ඌ කිව්වා මේ අවුරුද්දේ අල්ලස් අරගෙන අහුවුනේ පොලිසියෙ 9යි.. ඒකෙනුත් දෙන්නෙක් නිදහස් කියලා....ඒ කියන්නෙ පොලිසිය අල්ලස් ගන් නෑ... ඔය චෝදනාව බොරු කියලා... නීතිය අනුව ඌ ඒක ඔප්පු කරා..... ඒත් මචං මමම බයික් එකේ ගිහිං ඉර කපලා, ලයිශන් නැතුව අහුවෙලා ගිය අවුරුද්දට පොලිස් කාරයො දහදෙනෙකුට වැඩිය දෙසීය දීල ශේප් වෙලා තියනවා.....මට ඔප්පු කරන්න බෑ....මම කියන්නෙ මිලියන විස්සකින් එකක්... මට අප්පිරියම උනේ ඊලග එක.... කොලොන්නාවෙ හාමුදුරුවො කිව්වා වගකීමෙන් ලමයි ටිකක් පංසලට ආවා...හේතුව කුඩු ඇල්ලුව ඒකෙන් බේරෙන්න කියලා... පස්සෙ එයාල ගියා...ආයෙත් ඇවිත් කිව්වා පොලිස් මත්ද්‍රව්‍ය අංශයට ලක්ශ 6ක් දුන්නා වැඩේ ශේප් කියලා.... දැන් අර මාද්‍ය ප්‍රකාශකයට ඇප නෑ....ඌ හාමුදුරුවොන්ට ඒක ඔප්පු කරන්න කිව්වා.... හාමුදුරුවො සිරා ඇත්ත කිව්වෙ... පස්සෙ මෙහෙම කිව්වා... කොලොන්නාවෙ කුඩු රජා මලගෙදරක ආව...ප්‍රාඩෝ 7 කින්... පාර වැහුවා....කිසිම වාහනයක් එතන ගියේ නෑ.... ඕක කියද්දි පොලිස් මාද්‍ය ප්‍රකාශකයා අහනවා ප්‍රාඩෝ වල කුඩු තිබ්බද කියලා.... කවුරුත් දන්නවනෙ කුඩු රජා.... මට තේරුනේ පොලිසිය නම් අහකට... නීතියෙ හිල් ටික තමයි පොලිස් මාද්‍ය ප්‍රකාශක පෙන්නන්නෙ... ඌ උගෙ ජොබ් එක කරනවා... පොලිසිය නිදහස්.... කරන්න දෙයක් නෑ... කොලොන්නාවෙ සිංහ පුර කියන ගම ගැන කුඩු වල කතාවක් කියද්දි එක පාරටම දෙරනෙ චතුර අල්විස්(නිවේදකයා) බාදා කරා..... කෙටි විරාමෙකට..... මචං විස්වාස කරපං ඔක්කොම ඇඩ් ගියේ දෙරනේ ඒව විතරයි.... මහ රෑ මොන ලබ්බකටද කවීතා, දෙරන ඩ්‍රීම්ස්ටාර් වගේ ඇඩ් දාන්නෙ.... වෙලද දැන්වීම් කලින් පාර වල නම් ගියා....ඒ විනාඩි 2ක් වගේ... මේ වෙලාවෙ දෙරනෙ ඇඩ් ගියා විනාඩි පහ කට වඩා.... ඇඩ් යන අතරෙ මිනියක් මරන්න උනත් වෙලාව ඇති දෙරනෙ ස්ටුඩියො එකේ.... අනේ විරාමයෙන් පස්සෙ හාමුදුරුවො සයිලන්ට්.... පොලිස්මාද්‍ය ප්‍රකාශක හාමුදුරුවො ඉවර කරන්න පටන් ගත්තා.... මම TV1 වහල දාලා ආවා....තව වැඩි කල් මේ ජරා රටේ ඉන්නෙ නෑ කියලා හිතා ගෙන.... අපි මහින්දටයි උගෙ උන්ටයි බැන බැන මෝඩ ආතල් ගනීවි.... කවදාවත් මේ රටේ අයුක්තිය ඉවර වෙන් නෑ...හොරොව්පතානෙ නිමල්ට උනත් කුඩු,එතනෝල්,කැසිනෝ සල්ලි කාරයො සල්ලි වියදම් කරානම් ඌ ජනදිපති වේවි...එදාට ආන්ඩුව ශක්තිමත් කරන්න සංදානෙ සෙට් නිමල් ගෙ පක්ශෙට ඒවි... මේක ඉවර වෙන් නෑ... පුලුවන්නම් උඹලත් කුඩු,එතනෝල්,කැසිනෝ බිස්නස් කරපල්ලා... නැත්නම් මේරට දාල පලයල්ලා.... බුදුසරනයි !!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom