Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muthugala ads
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලිකොප්ටරයෙන් ගොස් ආධාර දීම සම්බන්ධ ගැටළුවලට පිළිතුරු..!

හෙලිකොප්ටර් එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි?

අදාළ තැන් වලට අපි සතු වාහන වලින් යාගත නොහැකි නිසාත්, ඖෂධ වැනි ඉක්මන් අවශ්‍යතා තිබූ නිසාත් ය. එබැවින් ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කළෙමු.

පොඩි හෙලිකොප්ටර් යානයක ගියේ ඇයි?

ඊට පෙර යානයක් අනතුරට ලක්වූ නිසා, එම මොහොතේ අනතුරුදායක පැති වලට ලොකු යානා ගොඩබැස්සවීම සඳහා අසීරුතා තිබුනි. (පෞද්ගලික යානා නිසා). මුදල් ගෙවා වෙන් කරවාගැනීම සඳහා පවා යානා නොතිබුණි. ඒවාද අත්‍යාවශ්‍ය සහන කටයුතු සඳහා භාවිතා කර තිබුණි. එබැවින් පොඩි යානයක් යොදාගත්තෙමු.

බඩු පොඩ්ඩයිද අරන් ගියේ?

එකවර රැගෙන ගියේ 130kg ප්‍රමාණයක්. නැවත නැවත බඩු පටවා කීප වතාවක් විවිධ ප්‍රදේශ වලට රැගෙන ගියා. විඩියෝවේ අන්තර්ගත වන්නේ එක් ප්‍රදේශයක් පමණයි.

මොනවද බෙදුවේ?

ක්ෂණික ආහාර, බිස්කට්, අත්‍යවශ්‍ය ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධ වල ලොකු බරක් නොවන නිසා බොහෝ ගෙන යා හැකි උනා.

කාටවත් යන්න බැරිනම් ආමි එකයි අනිත් අයයි ගියෙ කොහොමද?

ඒක ඔවුන්ගෙන් ඇසිය යුතු එකක්. අනික කාටවත් යන්න බැහැ කියන්නේ මිනිසුන් නැහැ කියන එක නෙවෙයි. ඔවුන් දින ගණනක් එහි සිටින අය. එය ඔවුන්ගෙන් අසන්න. මා දන්නා තරමින් බයිසිකල් වලට සහ පොඩි වාහන වලට යා හැකි මාවත් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය අසීරුයි. හැකි උනත් ඖෂධ වල එහෙම හිගයක් තියෙනවා.

කාටවත් යන්න බැරිනම් ඔබේ වාහන ගියේ කොහොමද?

ඒ වාහන ආවේ නාරම්මලට. ඒ තමයි හෙලිකොප්ටරයට බඩු පටවන අවස්ථාව.

විඩියෝ කළේ ඇයි?

විඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් "මොකුත් කලේ

නැහැ නේද" කියා අසනවා. විඩියෝ දැම්මොත් "විඩියෝ දැම්මේ ඇයි" කියා අසනවා. එය ඇතැමුන්ගේ මානසික ගැටළුවක්. එය තනි තනිව විසඳා ගත යුතුයි.

වීඩියෝවට සින්දුවක් දැම්මේ ඇයි?

නිකන්ම විඩියෝවක් පල කරනවාට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දමා පළකිරීම උචිතයි. එයට අකමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්න.

විඩියෝව වයිරල් කළේ ඇයි?

අපි කළේ විඩියෝව සමාජ මාධ්‍යයේ අපේ පුද්ගලික පිටුවේ පලකරපු එක. වයිරල් උනා කියා කියනවානම් එය කළේ අපි නොවේ. එය කළේ විඩියෝව නැරඹූ අය. අපි කිසිම තැනක මුදල් ගෙවා වයිරල් කර නැහැ.

හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදන්න තිබුනා නේද?

අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩබිමින් බඩු බෙදනවා දැන් දවස් ගණනක් තිස්සේ. එහෙමත් බඩු බෙදන අතරේ තමයි ඔහොමත් කළේ. ඇතැම් පැති වලට අපි කොපමණ බඩු බෙදුවත් නොලැබෙන පැති තිබෙන නිසා ඒ සඳහා ගුවන් යානයක උදව්ව ගත යුතුම වෙනවා.

ගමේ අයට අත වැනුවේ ඇයි?

ගමනක් යන්න කලින් "ගිහින් එන්නම්" කියා යන්න පුරුද්දක් අපිට තියෙනවා. එතැන හෙලිකොප්ටරයේ ශබ්දය නිසා "ගිහින් එන්නම්" කීවාට ඇසෙන්නේ නැහැ. අත වනා යානයට ගොඩඋනේත්, යානයේ යද්දී අත වැනුවේත් ඒ නිසයි.

මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා.

ඒ අවස්ථාව අහුරන්න එපා.

තියෙන විදියට දන් දෙන්න.

දෙන අයට දෙන්න ඉඩ දෙන්න.

මිනිස්සු තමන්ට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ.

එයට ඉඩදෙන්න.

- දිනේෂ් මුතුගල

https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/DineshMuthugalaofficial/posts/pfbid02wBei2QrkhEJc3GDXaSTCuQS7JvacTsN8Cj1NPE1P23CZ5bYm7soYbwjxhdaVBRcRl&show_text=true&width=500

පොරගේ Class එකේ වීඩියෝ සමහර ඒවා ඇත්තටම මම බලලා තියෙනවා. ඒත් මේකේ Over Acting.

අනික පොර නිකන් හමුදාපති වගේනේ බන් යන්නේ

[QUOTE="signshop, post: 31112433, member: 358740"] හෙලිකොප්ටරයෙන් ගොස් ආධාර දීම සම්බන්ධ ගැටළුවලට පිළිතුරු..! [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] හෙලිකොප්ටර් එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි? අදාළ තැන් වලට අපි සතු වාහන වලින් යාගත නොහැකි නිසාත්, ඖෂධ වැනි ඉක්මන් අවශ්‍යතා තිබූ නිසාත් ය. එබැවින් ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කළෙමු. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] පොඩි හෙලිකොප්ටර් යානයක ගියේ ඇයි? ඊට පෙර යානයක් අනතුරට ලක්වූ නිසා, එම මොහොතේ අනතුරුදායක පැති වලට ලොකු යානා ගොඩබැස්සවීම සඳහා අසීරුතා තිබුනි. (පෞද්ගලික යානා නිසා). මුදල් ගෙවා වෙන් කරවාගැනීම සඳහා පවා යානා නොතිබුණි. ඒවාද අත්‍යාවශ්‍ය සහන කටයුතු සඳහා භාවිතා කර තිබුණි. එබැවින් පොඩි යානයක් යොදාගත්තෙමු. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] බඩු පොඩ්ඩයිද අරන් ගියේ? එකවර රැගෙන ගියේ 130kg ප්‍රමාණයක්. නැවත නැවත බඩු පටවා කීප වතාවක් විවිධ ප්‍රදේශ වලට රැගෙන ගියා. විඩියෝවේ අන්තර්ගත වන්නේ එක් ප්‍රදේශයක් පමණයි. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] මොනවද බෙදුවේ? ක්ෂණික ආහාර, බිස්කට්, අත්‍යවශ්‍ය ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධ වල ලොකු බරක් නොවන නිසා බොහෝ ගෙන යා හැකි උනා. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] කාටවත් යන්න බැරිනම් ආමි එකයි අනිත් අයයි ගියෙ කොහොමද? ඒක ඔවුන්ගෙන් ඇසිය යුතු එකක්. අනික කාටවත් යන්න බැහැ කියන්නේ මිනිසුන් නැහැ කියන එක නෙවෙයි. ඔවුන් දින ගණනක් එහි සිටින අය. එය ඔවුන්ගෙන් අසන්න. මා දන්නා තරමින් බයිසිකල් වලට සහ පොඩි වාහන වලට යා හැකි මාවත් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය අසීරුයි. හැකි උනත් ඖෂධ වල එහෙම හිගයක් තියෙනවා. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] කාටවත් යන්න බැරිනම් ඔබේ වාහන ගියේ කොහොමද? ඒ වාහන ආවේ නාරම්මලට. ඒ තමයි හෙලිකොප්ටරයට බඩු පටවන අවස්ථාව. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] විඩියෝ කළේ ඇයි? විඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් "මොකුත් කලේ නැහැ නේද" කියා අසනවා. විඩියෝ දැම්මොත් "විඩියෝ දැම්මේ ඇයි" කියා අසනවා. එය ඇතැමුන්ගේ මානසික ගැටළුවක්. එය තනි තනිව විසඳා ගත යුතුයි. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] වීඩියෝවට සින්දුවක් දැම්මේ ඇයි? නිකන්ම විඩියෝවක් පල කරනවාට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දමා පළකිරීම උචිතයි. එයට අකමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්න. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] විඩියෝව වයිරල් කළේ ඇයි? අපි කළේ විඩියෝව සමාජ මාධ්‍යයේ අපේ පුද්ගලික පිටුවේ පලකරපු එක. වයිරල් උනා කියා කියනවානම් එය කළේ අපි නොවේ. එය කළේ විඩියෝව නැරඹූ අය. අපි කිසිම තැනක මුදල් ගෙවා වයිරල් කර නැහැ. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදන්න තිබුනා නේද? අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩබිමින් බඩු බෙදනවා දැන් දවස් ගණනක් තිස්සේ. එහෙමත් බඩු බෙදන අතරේ තමයි ඔහොමත් කළේ. ඇතැම් පැති වලට අපි කොපමණ බඩු බෙදුවත් නොලැබෙන පැති තිබෙන නිසා ඒ සඳහා ගුවන් යානයක උදව්ව ගත යුතුම වෙනවා. [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG] ගමේ අයට අත වැනුවේ ඇයි? ගමනක් යන්න කලින් "ගිහින් එන්නම්" කියා යන්න පුරුද්දක් අපිට තියෙනවා. එතැන හෙලිකොප්ටරයේ ශබ්දය නිසා "ගිහින් එන්නම්" කීවාට ඇසෙන්නේ නැහැ. අත වනා යානයට ගොඩඋනේත්, යානයේ යද්දී අත වැනුවේත් ඒ නිසයි. මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා. ඒ අවස්ථාව අහුරන්න එපා. තියෙන විදියට දන් දෙන්න. දෙන අයට දෙන්න ඉඩ දෙන්න. මිනිස්සු තමන්ට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ. එයට ඉඩදෙන්න. [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] - දිනේෂ් මුතුගල [URL='https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FDineshMuthugalaofficial%2Fposts%2Fpfbid02wBei2QrkhEJc3GDXaSTCuQS7JvacTsN8Cj1NPE1P23CZ5bYm7soYbwjxhdaVBRcRl&show_text=true&width=500']https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/DineshMuthugalaofficial/posts/pfbid02wBei2QrkhEJc3GDXaSTCuQS7JvacTsN8Cj1NPE1P23CZ5bYm7soYbwjxhdaVBRcRl&show_text=true&width=500[/URL] :lol::lol::lol: පොරගේ Class එකේ වීඩියෝ සමහර ඒවා ඇත්තටම මම බලලා තියෙනවා. ඒත් මේකේ Over Acting. :eek: අනික පොර නිකන් හමුදාපති වගේනේ බන් යන්නේ :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom