Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My 12000 Post
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම එලකිරි එකේ ඉදලා පොස්ට් 12000 ගහලා.මෙතෙක් දුර පෑමිනිමට සියලු ආකාරයෙන් උදව් කරපු අයට මගේ ප්‍රනාමය පුද කර සිටිනවා.ඉස්ට් ඔර් වෙස්ට් එලකිරි ඉස් ද බෙස්ට්.12000 පොස්ට් එකට මම මේක දානවා.කියවලා බලලා කමෙන්ට් කරලා යන්න.

ආදරය… මේ වචනේ තේරුම ඉතිං කියලා දෙන්න ඕනේ නැහැනේ. හැමෝම දන්නවනේ… හැබැයි ඉතිං කවුරු හරි ඇහුවොත් එකෙට්ටවත් උත්තර නෑ… බොරුද මං කියන්නේ…? ඔක්කොමලා කරන්නේ අහස පොළොව ගැටලලා හිතට එන අදහස් දහස් ගානක් අතරින් ටිකක් එහෙට මෙහෙට කරගෙන යාන්තං උත්තරයක් හදාගෙන කියන එක. ඉතිං මං මුලින්ම කියන්නම් ආදරය මං දකින විදිය ඊට පස්සේ යමු කතාවට. ඇත්තටම ආදරය කියන්නේ බොහොම ප්‍රවේසමෙන් හැසිරවිය යුතු දෙයක්. මොකද ආදරයත් එක්ක තවත් ගොඩක් දේවල් ලින්ක් වෙලා තියෙනවා. ඒ වගේම ආදරය කියන දෙය එක එක පුද්ගලයා එක්ක තියෙන සම්බන්ධතාව අනුව වෙනස් වෙනවා. දෙමව්පියන් දරුවෙකුට තියෙන ආදරය නෙමේ සැමියෙක් බිරිඳකට තියෙන්නේ… ඒ වගේම ගුරුවරයෙක් සිසුවෙකුට තියෙන ආදරය නෙමේ ආච්චි කෙනෙක් මුනුපුරෙකුට තියෙන්නේ…

ඒ වගේ එක එක විදියට ආදරය විවිධ අය අතර විවිධ රූප වලින් පෙනී සිටිනවා. එමෙන්ම එක පුද්ගලයෙක් තුලින් ගොඩක් ආකාර වල ආදරය දිස් වෙන්නත් ඕනෑ තරම් ඉඩ තියෙනවා. ඒ වගේම ආදරය කියන සිතුවිලි ධාරාව නිසා ඇතිවන හැඟීම ගොඩක් ප්‍රබලයි. යම් කෙනෙක්ව සිටින මානසික මට්ටමෙන් උඩට උස්සලා තියෙන්න හරි පහලට හෙලන්න හරි මේ ආදරයට පුළුවන්. ඒකයි මං මුලින්ම කිව්වේ ආදරය කියන්නේ බොහොම පරිස්සමින් පරිහරණය කල යුතු දෙයක් කියලා.

කොටින්ම කියනවා නම් ආදරය මිනිස්සුන්ට වගේම සියලූ සතුන්ටත් අත්‍යවශ්‍ය දෙයක්. ඇමීබා වගේ ඒක සෛලික ජීවියෙකුට ඇරෙන්න ආදරයෙන් තොරව තම වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නෑ. මොන මොන ක්‍රම වලින් හරි එහෙම වුනත් වර්ගයා ජීවත් කරවන්න බැහැ ආදරයක් නැත්තං. ඒ කියන්නේ ආදරය නැතුව පැවැත්මක් නැහැ කියන එකයි.

ඉතිං දැන් බලමු මේ අමුතු ආදරය ගැන. මේ කියන්නේ මූනට මූනට හම්බුනොවී දැකලා වත් නැති අය අතර ආදරය ඇතිවෙන හැටි ගැන මං දකින විදිය. සාමාන්‍යයෙන් තරුණයෙක් තරුණියකට ආදරය වෙන්නේ… මුලින්ම රූපයට… ඊට පස්සේ කතාවට, ඊට පස්සේ ගතිගුණ වගේ දේවල් වලට. හැබැයි ඔය ඔක්කොටම මුලින් සල්ලි හා ධනවත් බව ඔබාගන්න උදවියත් ඉන්නවා.

ඉතිං කොහොමද මේ කවදාකවත් නොදැක්ක දෙන්නෙක් අතර ආදරයක් ඇතිවෙන්නේ. මං ගොඩක් දුරට විග්රහ කරන්න යන්නේ නෑ… ඒක නිසා කෙටියෙන් කියන්නම්. ඔය නොදන්න අය අතර ඇතිවෙන ආදරය… ඇතිවෙන්න මුල්ම ක්‍රමය තමා දුරකථනය. හැබැයි දැන්නම් ඔය ක්‍රමය යල්පැනලා තියෙන්නේ… දැන් ලීඩ් කරන්නේ සෝෂල් නෙට්වර්කින් ක්‍රමය. ෆේස් බුක්, ටීවීටර්…. වගේ ක්‍රම තමා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ…

ඉතිං ඉස්සර නම් දුරකථන ආදරයක් පටන් ගන්නේ… වැරදිලා එබෙන හරි ඔබලා බලන අංක කීපයක සංකලනයකින්. ගොඩක්ම වැඩේට දක්ෂ පිරිමි. කොයි තරම් ආඩම්බර කෙල්ලෙක් වුනත් තමන්ට අවශ්‍ය පොයින්ට් එකට වෙනකං තල්ලු කරගෙන යන්න දක්ෂ පිරිමි ඕනෙ තරම් ඉන්නවා. ඒ අය ගොඩක්ම උපයෝගි කරගන්නේ පැනි බේරෙන වචන. ගොඩක් වෙලාවට කියන්නේ බොරු. ඇත්තෙන්ම ඒ අයගේ උත්සාහය වෙන්නේ ගොඩක් වැරදි නරක දෙයක්. සමහරවිට ගෑණු කෙනා සතු මිල මුදල් වෙන්න පුළුවන් එහෙමත් නැත්තං වෙනත් ස්වභාවික වුනත් අස්වාභාවික අශාවන් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ගැන අපිට මේ සමාජයෙන්ම ඕනේ තරම් උදාරහණ හොයාගන්න පුළුවන්. ඒක නිසා ප්රශ්නය තේරුම් ගන්න අමාරුවෙන එකක් නෑ… මුලින්ම ආදරය වගේ දෙයකින් හිත පිරිලා යන විදියට කතාකරනවා. ඊට පස්සේ ආදරයට ලින්ක් වෙලා තියෙන වෙනත් හැඟීම් වලට මුල් තැන දීලා ඒවා ඔස්සේ යද්දී ගොඩක් වෙලාවට පිරිමියා දිනන තැනට ඇවිත්.

ඒ වගේම ඔය වගේ දේවල් වලට සැදී පැහැදී සිටින ගැහැණුත් ඉන්නවා. පිරිමින්ගේ දත් ගලවනවා කියන්නේ… අන්න ඒකට තමා. හැබැයි මෙතෙන්දී ඇත්තටම ඉස්මතු වෙන්නේ ආදරය නෙමේ කියලයි මට නම් හිතෙන්නේ… මොකද කවදාවත් දැකලා නැති කෙනෙක් ගැන, ගතිගුණ කිසිවක් හඳුනන්නේ නැති කෙනෙක් ගැන… කොහොමද සැබෑවට ආදරයක් උපදින්නේ… සමහරවිට අපි රැවටෙන්නේ ඒ අදාල කෙනාගේ රූපයට වෙන්න පුළුවන්. නැත්තං කටහඩට වෙන්න වෙන්න පුළුවන්… එහෙමත් නැත්තං ෆේස් බුක් චැට් එකේ එවන පැනි වචන වලට වෙන්න පුළුවන්.

ඒත් නිකමටවත් හිතෙනවද… මෙයා කොහොම කෙනෙක් වෙන්න ඇත්ද කියලා… අඩුමගානේ අදාල පුද්ගලයගේ චරිතය ගැනවත්… මං හිතන්නේ අපි දන්නේ ඒ කවුරු හරි අපිට කියන දේ විතරයි. මොකද ඉතිං ගිහිං හොයාගන්නයැ… හරියට ඇඩ්රස් එකක් වත් කියනවද කියලා 100%ක් විශ්වාස කරන්න පුළුවන්ද…?

ඉතිං මට තියෙන ප්රශ්නය තමයි… කලින් කිව්වත් වගේ ඔය අවස්ථාවෙදී ඇත්තටම ඇතිවෙන්නේ ආදරයද…? මගේ උත්තරේ මං මුලින් කියන්නම්… ඊට පස්සේ ඔයා තීරණය කරන්න මම හරිද වැරදිද කියලා…

මං කියන්නේ ඔය වෙලාවට ඇතිවෙන්නේ ආදරය තමා. හැබැයි… ඇත්තටම ඇත්තම නැත්තං ජෙනුයින් ආදරයක් නම් නෙමේ. මොකද ජෙනුයින් ආදරයක් ඇතිවෙන්න නම් එකිනෙකාගේ අදහස් හොඳින් හඳුනගන්න ඕනේ… ඊට පස්සේ ගතිගුණ… එහෙම නැතුව කවදාවත් ඔය වගේ චැටිං වින්ඩෝ එකක් ඇතුලෙදීවත්, දුරකථනයේ ඉලක්කං අස්සෙවත් සැබෑ ආදරයක් උපදින්නේ නෑ…

සමහර විට ආදරය කරන අය පස්සේ කාලෙක හමුවෙලා තමන් මෙච්චර කාලයක් නොදැන කරපු ඇසුර විවාහය දක්වා දුර යන්නත් බැරි කමක් නෑ… ඒත් ඒක වෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේම ඒ ආදරයේ අවසානය විවාහයෙන් කෙලවර වෙනවා ලෝකය දැක්කත්… සමහර විට දැම්ම මුද්ද ගැලවෙන්නත් වැඩිය කාලයක් යන්නේ නෑ… නමුත් ඔය ගොඩ දෙනක් අස්සේ සාරථක වාසනාවන්ත පවුල් ජීවිත ගත කරන අයත් ඉන්නවා.

ඉතිං මං අන්තිමටම කියන්නේ ආදරයේ පැති ගොඩයි. ආදරය කියන දෙය මේ වගෙයි කියලා කියන්න පුළුවන් කෙනෙක් මං හිතන්නේ තාම නං ඉපදිලා නෑ… ඒ වගේම ආදරය ගොඩක්ම… ගොඩක්… ප්‍රවේසමෙන් පරිහරණය කරන්න ඕනේ දෙයක්. නැත්තං එක එක්කෙනාගේ හිත රිදෙන්න පුළුවන්… ඒ වගේම ජීවිත නැතිවෙන්න පවා පුළුවන්…

ඉතිං මට හිතෙන්නේ “ආදරය අනතුරු සහිතයි… ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.”කියලයි. ඇත්තෙන්ම තව ගොඩක් දේ ගැන කතාකරන්න පුළුවන්… ඒත් මං කැමතියි ඒ දේවල් ඔයාලම හොයාගන්නවනම්. වෙන කෙනෙක් කියන දෙයක් තව කෙනෙක්ට දැනුමක් තමයි. ඒත් ආදරයෙදී නම් එහෙම නෑ… පුළුවන් තරම් තනියම ඉගෙන ගන්න එක තමා හොඳ.

http://prasanna86k.wordpress.com/2011/05/02/ආදරය-අනතුරු-සහිතයි-ප්‍රව/

[QUOTE="akilar25, post: 10076322, member: 167921"] [SIZE=3][COLOR=Red]ඔන්න මම එලකිරි එකේ ඉදලා පොස්ට් 12000 ගහලා.මෙතෙක් දුර පෑමිනිමට සියලු ආකාරයෙන් උදව් කරපු අයට මගේ ප්‍රනාමය පුද කර සිටිනවා.ඉස්ට් ඔර් වෙස්ට් එලකිරි ඉස් ද බෙස්ට්.12000 පොස්ට් එකට මම මේක දානවා.කියවලා බලලා කමෙන්ට් කරලා යන්න.[/COLOR][/SIZE] [SIZE=4]ආදරය… මේ වචනේ තේරුම ඉතිං කියලා දෙන්න ඕනේ නැහැනේ. හැමෝම දන්නවනේ… හැබැයි ඉතිං කවුරු හරි ඇහුවොත් එකෙට්ටවත් උත්තර නෑ… බොරුද මං කියන්නේ…? ඔක්කොමලා කරන්නේ අහස පොළොව ගැටලලා හිතට එන අදහස් දහස් ගානක් අතරින් ටිකක් එහෙට මෙහෙට කරගෙන යාන්තං උත්තරයක් හදාගෙන කියන එක.[/SIZE][SIZE=4] ඉතිං මං මුලින්ම කියන්නම් ආදරය මං දකින විදිය ඊට පස්සේ යමු කතාවට. ඇත්තටම ආදරය කියන්නේ බොහොම ප්‍රවේසමෙන් හැසිරවිය යුතු දෙයක්. මොකද ආදරයත් එක්ක තවත් ගොඩක් දේවල් ලින්ක් වෙලා තියෙනවා. ඒ වගේම ආදරය කියන දෙය එක එක පුද්ගලයා එක්ක තියෙන සම්බන්ධතාව අනුව වෙනස් වෙනවා. දෙමව්පියන් දරුවෙකුට තියෙන ආදරය නෙමේ සැමියෙක් බිරිඳකට තියෙන්නේ… ඒ වගේම ගුරුවරයෙක් සිසුවෙකුට තියෙන ආදරය නෙමේ ආච්චි කෙනෙක් මුනුපුරෙකුට තියෙන්නේ… ඒ වගේ එක එක විදියට ආදරය විවිධ අය අතර විවිධ රූප වලින් පෙනී සිටිනවා. එමෙන්ම එක පුද්ගලයෙක් තුලින් ගොඩක් ආකාර වල ආදරය දිස් වෙන්නත් ඕනෑ තරම් ඉඩ තියෙනවා. ඒ වගේම ආදරය කියන සිතුවිලි ධාරාව නිසා ඇතිවන හැඟීම ගොඩක් ප්‍රබලයි. යම් කෙනෙක්ව සිටින මානසික මට්ටමෙන් උඩට උස්සලා තියෙන්න හරි පහලට හෙලන්න හරි මේ ආදරයට පුළුවන්. ඒකයි මං මුලින්ම කිව්වේ ආදරය කියන්නේ බොහොම පරිස්සමින් පරිහරණය කල යුතු දෙයක් කියලා. කොටින්ම කියනවා නම් ආදරය මිනිස්සුන්ට වගේම සියලූ සතුන්ටත් අත්‍යවශ්‍ය දෙයක්. ඇමීබා වගේ ඒක සෛලික ජීවියෙකුට ඇරෙන්න ආදරයෙන් තොරව තම වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නෑ. මොන මොන ක්‍රම වලින් හරි එහෙම වුනත් වර්ගයා ජීවත් කරවන්න බැහැ ආදරයක් නැත්තං. ඒ කියන්නේ ආදරය නැතුව පැවැත්මක් නැහැ කියන එකයි. ඉතිං දැන් බලමු මේ අමුතු ආදරය ගැන. මේ කියන්නේ මූනට මූනට හම්බුනොවී දැකලා වත් නැති අය අතර ආදරය ඇතිවෙන හැටි ගැන මං දකින විදිය. සාමාන්‍යයෙන් තරුණයෙක් තරුණියකට ආදරය වෙන්නේ… මුලින්ම රූපයට… ඊට පස්සේ කතාවට, ඊට පස්සේ ගතිගුණ වගේ දේවල් වලට. හැබැයි ඔය ඔක්කොටම මුලින් සල්ලි හා ධනවත් බව ඔබාගන්න උදවියත් ඉන්නවා. ඉතිං කොහොමද මේ කවදාකවත් නොදැක්ක දෙන්නෙක් අතර ආදරයක් ඇතිවෙන්නේ. මං ගොඩක් දුරට විග්රහ කරන්න යන්නේ නෑ… ඒක නිසා කෙටියෙන් කියන්නම්. ඔය නොදන්න අය අතර ඇතිවෙන ආදරය… ඇතිවෙන්න මුල්ම ක්‍රමය තමා දුරකථනය. හැබැයි දැන්නම් ඔය ක්‍රමය යල්පැනලා තියෙන්නේ… දැන් ලීඩ් කරන්නේ සෝෂල් නෙට්වර්කින් ක්‍රමය. ෆේස් බුක්, ටීවීටර්…. වගේ ක්‍රම තමා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ… ඉතිං ඉස්සර නම් දුරකථන ආදරයක් පටන් ගන්නේ… වැරදිලා එබෙන හරි ඔබලා බලන අංක කීපයක සංකලනයකින්. ගොඩක්ම වැඩේට දක්ෂ පිරිමි. කොයි තරම් ආඩම්බර කෙල්ලෙක් වුනත් තමන්ට අවශ්‍ය පොයින්ට් එකට වෙනකං තල්ලු කරගෙන යන්න දක්ෂ පිරිමි ඕනෙ තරම් ඉන්නවා. ඒ අය ගොඩක්ම උපයෝගි කරගන්නේ පැනි බේරෙන වචන. ගොඩක් වෙලාවට කියන්නේ බොරු. ඇත්තෙන්ම ඒ අයගේ උත්සාහය වෙන්නේ ගොඩක් වැරදි නරක දෙයක්. සමහරවිට ගෑණු කෙනා සතු මිල මුදල් වෙන්න පුළුවන් එහෙමත් නැත්තං වෙනත් ස්වභාවික වුනත් අස්වාභාවික අශාවන් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ගැන අපිට මේ සමාජයෙන්ම ඕනේ තරම් උදාරහණ හොයාගන්න පුළුවන්. ඒක නිසා ප්රශ්නය තේරුම් ගන්න අමාරුවෙන එකක් නෑ… මුලින්ම ආදරය වගේ දෙයකින් හිත පිරිලා යන විදියට කතාකරනවා. ඊට පස්සේ ආදරයට ලින්ක් වෙලා තියෙන වෙනත් හැඟීම් වලට මුල් තැන දීලා ඒවා ඔස්සේ යද්දී ගොඩක් වෙලාවට පිරිමියා දිනන තැනට ඇවිත්. ඒ වගේම ඔය වගේ දේවල් වලට සැදී පැහැදී සිටින ගැහැණුත් ඉන්නවා. පිරිමින්ගේ දත් ගලවනවා කියන්නේ… අන්න ඒකට තමා. හැබැයි මෙතෙන්දී ඇත්තටම ඉස්මතු වෙන්නේ ආදරය නෙමේ කියලයි මට නම් හිතෙන්නේ… මොකද කවදාවත් දැකලා නැති කෙනෙක් ගැන, ගතිගුණ කිසිවක් හඳුනන්නේ නැති කෙනෙක් ගැන… කොහොමද සැබෑවට ආදරයක් උපදින්නේ… සමහරවිට අපි රැවටෙන්නේ ඒ අදාල කෙනාගේ රූපයට වෙන්න පුළුවන්. නැත්තං කටහඩට වෙන්න වෙන්න පුළුවන්… එහෙමත් නැත්තං ෆේස් බුක් චැට් එකේ එවන පැනි වචන වලට වෙන්න පුළුවන්. ඒත් නිකමටවත් හිතෙනවද… මෙයා කොහොම කෙනෙක් වෙන්න ඇත්ද කියලා… අඩුමගානේ අදාල පුද්ගලයගේ චරිතය ගැනවත්… මං හිතන්නේ අපි දන්නේ ඒ කවුරු හරි අපිට කියන දේ විතරයි. මොකද ඉතිං ගිහිං හොයාගන්නයැ… හරියට ඇඩ්රස් එකක් වත් කියනවද කියලා 100%ක් විශ්වාස කරන්න පුළුවන්ද…? ඉතිං මට තියෙන ප්රශ්නය තමයි… කලින් කිව්වත් වගේ ඔය අවස්ථාවෙදී ඇත්තටම ඇතිවෙන්නේ ආදරයද…? මගේ උත්තරේ මං මුලින් කියන්නම්… ඊට පස්සේ ඔයා තීරණය කරන්න මම හරිද වැරදිද කියලා… මං කියන්නේ ඔය වෙලාවට ඇතිවෙන්නේ ආදරය තමා. හැබැයි… ඇත්තටම ඇත්තම නැත්තං ජෙනුයින් ආදරයක් නම් නෙමේ. මොකද ජෙනුයින් ආදරයක් ඇතිවෙන්න නම් එකිනෙකාගේ අදහස් හොඳින් හඳුනගන්න ඕනේ… ඊට පස්සේ ගතිගුණ… එහෙම නැතුව කවදාවත් ඔය වගේ චැටිං වින්ඩෝ එකක් ඇතුලෙදීවත්, දුරකථනයේ ඉලක්කං අස්සෙවත් සැබෑ ආදරයක් උපදින්නේ නෑ… සමහර විට ආදරය කරන අය පස්සේ කාලෙක හමුවෙලා තමන් මෙච්චර කාලයක් නොදැන කරපු ඇසුර විවාහය දක්වා දුර යන්නත් බැරි කමක් නෑ… ඒත් ඒක වෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේම ඒ ආදරයේ අවසානය විවාහයෙන් කෙලවර වෙනවා ලෝකය දැක්කත්… සමහර විට දැම්ම මුද්ද ගැලවෙන්නත් වැඩිය කාලයක් යන්නේ නෑ… නමුත් ඔය ගොඩ දෙනක් අස්සේ සාරථක වාසනාවන්ත පවුල් ජීවිත ගත කරන අයත් ඉන්නවා. ඉතිං මං අන්තිමටම කියන්නේ ආදරයේ පැති ගොඩයි. ආදරය කියන දෙය මේ වගෙයි කියලා කියන්න පුළුවන් කෙනෙක් මං හිතන්නේ තාම නං ඉපදිලා නෑ… ඒ වගේම ආදරය ගොඩක්ම… ගොඩක්… ප්‍රවේසමෙන් පරිහරණය කරන්න ඕනේ දෙයක්. නැත්තං එක එක්කෙනාගේ හිත රිදෙන්න පුළුවන්… ඒ වගේම ජීවිත නැතිවෙන්න පවා පුළුවන්… [/SIZE][SIZE=4]ඉතිං මට හිතෙන්නේ[/SIZE][SIZE=5][COLOR=yellow] [COLOR=Magenta]“ආදරය අනතුරු සහිතයි… ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.”[/COLOR][/COLOR][/SIZE][SIZE=4]කියලයි. ඇත්තෙන්ම තව ගොඩක් දේ ගැන කතාකරන්න පුළුවන්… ඒත් මං කැමතියි ඒ දේවල් ඔයාලම හොයාගන්නවනම්. වෙන කෙනෙක් කියන දෙයක් තව කෙනෙක්ට දැනුමක් තමයි. ඒත් ආදරයෙදී නම් එහෙම නෑ… පුළුවන් තරම් තනියම ඉගෙන ගන්න එක තමා හොඳ.[/SIZE] [URL]http://prasanna86k.wordpress.com/2011/05/02/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom