ඔට්ටුව අල්ලන්න මගේ පැත්තෙන් දාන කරුණු පිළිගන්න ලෑස්ති නම් මම ඔට්ටුව අල්ලන්න කැමතියි
1. මැතිවරණ දිනයේදී කිසිම ආකාරයේ මැතිවරණ දූෂණයක්, ඡන්ද කොල්ල කෑමක් වාර්තා නොවිය යුතුයි
2. මැතිවරණ ප්‍රචාරක කාල සීමාව අවසන් වන්නෙ සාමාන්‍යයෙන් ඡන්ද දාට දින 2කට කලින්. එම නිසා මැතිවරණ ප්‍රචාරක කාල සීමාව අවසන් වු පසු රාජ්‍යය මාධ්‍යය හමුවේ ජනාධිපතිතුමාවත් එතුමාගේ ආණ්ඩුවේ නියොජිතයෙක්වත් දැනට ආණුඩුවෙන් SF ට මඩ ගැසීමට පාවිච්චි කරන එක පුද්ගලයෙක්වත් පෙනී නොසිටිය යුතුයි .
මේ කොන්දේසි සදහන් කරනු ලබන්නේ අන් කිසිවක් නිසා නොව සාමාන්‍යය තත්ත්වයන් යටතේ පවත්වන දූෂීත නැති ප්‍රචන්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණයකින් විපක්ෂෙ පොදු අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන බව මම විශ්වාස කරන නිසාවෙනි මේ කරුණු සිදුවන තුරු වලංගු වන ඔට්ටුවක් වෙනුවෙන් මම ඉදිරිපතු වීමට කැමැත්තෙමි
ඔබ තුමාගේ සාධාරණ කොන්දේසි සමග මෙයට reply එකක් දාන්න
දූෂීත නැති ප්‍රචන්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණයකින් විපක්ෂෙ පොදු අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන බව අපි දනිමු......!!
Mata 100% Sure meparath Mahinda Rajapaksha President wenawa Katada puluwan math ekka ottuwata enna ?? 
)
