Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My first LED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බල්බ් එක මචන් ගොඩාක් රත් වෙනවා. ඒ වගේම මේ බල්බ් එකේ 1W LED 10ක් තියෙන්නෙ. ඒ කියන්නෙ මේකෙ total power consumption එක 12W-14W විතර යනවා. එලිය සාමාන්‍යයෙන් 15W CFL එකක විතර ඇති. අනිත් එක මේවා corn type නෙමෙයි නිසා එලිය විහිදෙනවත් අඩුයි. යන වියදමත් එක්ක බැලුවහම අපිට ඇති වාසියක් නෑ.

LED බල්බ් දානවනම් DIP LED හරි SMD LED හරි තියෙන බල්බ් තමයි දාන්න ඕන. ඒවා රත්වෙන්න නැති නිසා power loss නැති තරම්. (මම දන්න තරමින් )

මේ තියෙන බල්බ් දෙකම 5W. ඒත් එවගෙන් 15W-18W CFල් එකක විතර එලියක් එනවා.

මේ තියෙන බල්බ් එක 3W. එලිය අඩි 10x10 කාමරයකට හොඳටම ඇති

මිල සාමන්‍යයෙන් රු. 850.00 - 1200.00 අතර තියෙන්නෙ. වැඩි විස්තර මේ link ඒකේ තියෙනවා

[QUOTE="kuma.lk, post: 14973649, member: 312686"] [SIZE=5]මේ බල්බ් එක මචන් ගොඩාක් රත් වෙනවා. ඒ වගේම මේ බල්බ් එකේ 1W LED 10ක් තියෙන්නෙ. ඒ කියන්නෙ මේකෙ total power consumption එක 12W-14W විතර යනවා. එලිය සාමාන්‍යයෙන් 15W CFL එකක විතර ඇති. අනිත් එක මේවා corn [SIZE=5]type [/SIZE]නෙමෙයි නිසා එලිය විහිදෙනවත් අඩුයි. යන වියදමත් එක්ක බැලුවහම අපිට ඇති වාසියක් නෑ. LED බල්බ් දානවනම් DIP LED හරි SMD LED හරි තියෙන බල්බ් තමයි දාන්න ඕන. ඒවා රත්වෙන්න නැති නිසා power loss නැති තරම්. (මම දන්න තරමින් )[/SIZE] [SIZE=5]මේ තියෙන බල්බ් දෙකම 5W. ඒත් එවගෙන් 15W-18W CFල් එකක විතර එලියක් එනවා.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-mLXJciL4IBc/UFhg8_hia1I/AAAAAAAAAHI/OLBWvZJl5aQ/s313-p-o/file_169_2.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-mVpmFwoBLd0/UYZ3exDTPcI/AAAAAAAAAOA/noda1XW4Q4c/s320/6w5050.jpg[/IMG] [SIZE=5]මේ තියෙන බල්බ් [SIZE=5]එක[/SIZE] 3W. එලිය අඩි 10x10 කාමරයකට හොඳටම ඇති[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-ho52JBOJvtg/UFhg3GxPbBI/AAAAAAAAAGY/-z0xISoXaJM/s313-p-o/file_162_15.jpg[/IMG] [SIZE=5]මිල සාමන්‍යයෙන් රු. 850.00 - 1200.00 අතර තියෙන්නෙ. වැඩි විස්තර මේ [URL="http://www.itledtech.com/"]link[/URL] ඒකේ තියෙනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom