Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
My girl is 2weeks pregnant.. how to get an abortion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට ඕක කරන්නද එපාද කියල උපදෙස් දෙන්න යන්නේ නෑ මම. ඒක උඹ තීරණය කරපං. මේ කියන්නේ ලංකාවේ ඇබෝෂන්ස් වල තත්වේ.

නීත්‍යානුකූලව කරන්න පුළුවන් අම්මගේ ජීවිතේට අනතුරක් වෙනවනම් විතරයි. අනිත් ඔක්කොම නීති විරෝදී.

එත් ලංකාවේ දවසකට නීති විරෝධී ගබ්සාවන් 1000ක් විතර කෙරෙනවා. ඔව්, දවසට 1000ක්. නීති විරෝදී ගබ්සා කරනවානම් මේවට ලැස්ති වෙලා යන්න. (මේවා study කරලා තියෙන හින්ද කියන්නේ)

1. දෙන බෙහෙත් පෙති වල අතුරු ආබාධ

2. ඕවා ගොඩක් වෙලාවට කරන්නේ හොස්පිටල් එකක attendant කෙනෙක් වගේ කිසිම සුදුසුකමක් නැති අය. යෝනියෙන් ඇතුලට අඩුම තරමේ ජීවානුහරණය කරපු නැති අඬු, යකඩ කෑලි දාල සූරලා සූරලා එලියට අදින්නේ. සමහර කෙල්ලෝ ලේ ගිහිල්ල මැරෙනවා. සමහරු විෂබීජ වලින් මැරෙනවා.

3. වේදනාව දරාගන්න බැරුව සමහර කෙල්ලෝ සිහිනැති වෙනවා.

4. සැලකිය යුතු පිරිසක් ගබ්සාව කරන එකා අතින් දූෂණය වෙනවා. අඩුම තරමේ ලිංගික අතවරයට ලක්වෙනවා. කෙල්ල ඉන්නේ හොඳටම බයවෙලා. ඒක නිසා බයකරලා බලෙන් දේවල් කරවගන්න ලේසි.

5. තමුන් වින්ද වේදනාව, දූෂණය උනොත්/අතවරයට ලක් උනොත් ඒ සිද්දිය ගැන මතකය, මගේ දරුවා මම නැති කරා කියල දැනෙන පීඩනය කෙල්ලට (සහ උඹටත්) මුළු ජීවිතේටම වද දෙයි.

6. අහුවුනොත් අවුරුදු 3 සිට 7 දක්වා උපරිමයකට යටත්ව සිර දඬුවම් සහ දඩයක්.

උඹල දෙන්නම හොඳටම බයවෙලා අසරණ වෙලා ඇත්තේ. මට තේරෙනවා. එත් කරන දෙයක් ඔය හැමදේම ගැන හිතල කරපන්. අනිත් හැම option එකක්ම එක පාරක් නෙවේ 10 පාරක් ආයේ ආයේ try කරලා බැරිම උනොත් විතරක් ඔය option එක ගැන කල්පනා කරපන්. මම කිව්වේ "කල්පනා කරපන්" කියල විතරයි. ඕක කරන්න කියලනම් මම කවදාවත් කියන්නේ නෑ.

කෙල්ලව බැඳලා රට යන්න වගේ දෙයක් කරන්න පුලුවන්නම් එහෙමවත් කරන්න try කරපං.

[QUOTE="ratadel, post: 19662972, member: 24952"] [COLOR="Blue"][SIZE="3"][B]උඹට ඕක කරන්නද එපාද කියල උපදෙස් දෙන්න යන්නේ නෑ මම. ඒක උඹ තීරණය කරපං. මේ කියන්නේ ලංකාවේ ඇබෝෂන්ස් වල තත්වේ. නීත්‍යානුකූලව කරන්න පුළුවන් අම්මගේ ජීවිතේට අනතුරක් වෙනවනම් විතරයි. අනිත් ඔක්කොම නීති විරෝදී. එත් ලංකාවේ දවසකට නීති විරෝධී ගබ්සාවන් 1000ක් විතර කෙරෙනවා. ඔව්, දවසට 1000ක්. නීති විරෝදී ගබ්සා කරනවානම් මේවට ලැස්ති වෙලා යන්න. (මේවා study කරලා තියෙන හින්ද කියන්නේ) 1. දෙන බෙහෙත් පෙති වල අතුරු ආබාධ 2. ඕවා ගොඩක් වෙලාවට කරන්නේ හොස්පිටල් එකක attendant කෙනෙක් වගේ කිසිම සුදුසුකමක් නැති අය. යෝනියෙන් ඇතුලට අඩුම තරමේ ජීවානුහරණය කරපු නැති අඬු, යකඩ කෑලි දාල සූරලා සූරලා එලියට අදින්නේ. සමහර කෙල්ලෝ ලේ ගිහිල්ල මැරෙනවා. සමහරු විෂබීජ වලින් මැරෙනවා. 3. වේදනාව දරාගන්න බැරුව සමහර කෙල්ලෝ සිහිනැති වෙනවා. 4. සැලකිය යුතු පිරිසක් ගබ්සාව කරන එකා අතින් දූෂණය වෙනවා. අඩුම තරමේ ලිංගික අතවරයට ලක්වෙනවා. කෙල්ල ඉන්නේ හොඳටම බයවෙලා. ඒක නිසා බයකරලා බලෙන් දේවල් කරවගන්න ලේසි. 5. තමුන් වින්ද වේදනාව, දූෂණය උනොත්/අතවරයට ලක් උනොත් ඒ සිද්දිය ගැන මතකය, මගේ දරුවා මම නැති කරා කියල දැනෙන පීඩනය කෙල්ලට (සහ උඹටත්) මුළු ජීවිතේටම වද දෙයි. 6. අහුවුනොත් අවුරුදු 3 සිට 7 දක්වා උපරිමයකට යටත්ව සිර දඬුවම් සහ දඩයක්. උඹල දෙන්නම හොඳටම බයවෙලා අසරණ වෙලා ඇත්තේ. මට තේරෙනවා. එත් කරන දෙයක් ඔය හැමදේම ගැන හිතල කරපන්. අනිත් හැම option එකක්ම එක පාරක් නෙවේ 10 පාරක් ආයේ ආයේ try කරලා බැරිම උනොත් විතරක් ඔය option එක ගැන කල්පනා කරපන්. මම කිව්වේ "කල්පනා කරපන්" කියල විතරයි. ඕක කරන්න කියලනම් මම කවදාවත් කියන්නේ නෑ. කෙල්ලව බැඳලා රට යන්න වගේ දෙයක් කරන්න පුලුවන්නම් එහෙමවත් කරන්න try කරපං.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom