Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
My girl is 2weeks pregnant.. how to get an abortion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය දරුවා නැති කරන්න නම් එපා...

කවදාවත් ඕක අමතක කරන්න බැරි වෙයි.

ඔය කරන්න හදන්නෙත් අමු අමුවේ මිනීමැරුමක් තමයි.

අනිත් එක දරුවගේ අම්මට ඔය වගේ දෙයක් හිතට දාන්නවත් එපා.

ඔහොම හිතන එකත් පවක්...

මිනිහෙක් විදියට, පිරිමියෙක් විදියට හිතපන්...!

මොනම හේතුවක් නිසාවත් දරුවානම් නැති කරන්න එපා.

වෙන ආත්ම නෙවෙයි, මේ ආත්මේ සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවාද ඕක කළොත්...

කවදාවත් නෑ...

සල්ලි තියනම්, Jobs කරනවානම් මොන හේතුවක් නිසාද මේ වගේ තිරිසන් වැඩක් කරන්න හදන්නේ...

උඹ හැමදේම කරන්නේ සමාජයට ඕනේ විදියටද?

ගෞරවය වෙනුවෙන් මිනීමරන්න එපා...

සමාජය උඹ වෙනුවෙන් නෑ. ඔය තිරිසන් වැඩේ කළාට පස්සේ සමාජය විඳවන්නෙත් නෑ.

විඳවන්නේ උඹ & Wife...

දෙපැත්තෙම දෙමව්පියන්ට පැහැදිලි කරලා දැන් කසාද බැඳපන්...

දරුවා ලැබුනම මිනිස්සු දින ගණන් කරන්නේ නෑ...

ආයේ ආයේ කියන්නේ දරුවා නැති කරන්න නම් එපා...!

[QUOTE="Dishta Didin, post: 19665041, member: 555482"] [SIZE="4"][SIZE="4"]ඔය දරුවා නැති කරන්න නම් එපා... කවදාවත් ඕක අමතක කරන්න බැරි වෙයි. ඔය කරන්න හදන්නෙත් අමු අමුවේ මිනීමැරුමක් තමයි. අනිත් එක දරුවගේ අම්මට ඔය වගේ දෙයක් හිතට දාන්නවත් එපා. ඔහොම හිතන එකත් පවක්... මිනිහෙක් විදියට, පිරිමියෙක් විදියට හිතපන්...! මොනම හේතුවක් නිසාවත් දරුවානම් නැති කරන්න එපා. වෙන ආත්ම නෙවෙයි, මේ ආත්මේ සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවාද ඕක කළොත්... කවදාවත් නෑ... සල්ලි තියනම්, Jobs කරනවානම් මොන හේතුවක් නිසාද මේ වගේ තිරිසන් වැඩක් කරන්න හදන්නේ... උඹ හැමදේම කරන්නේ සමාජයට ඕනේ විදියටද? ගෞරවය වෙනුවෙන් මිනීමරන්න එපා... සමාජය උඹ වෙනුවෙන් නෑ. ඔය තිරිසන් වැඩේ කළාට පස්සේ සමාජය විඳවන්නෙත් නෑ. විඳවන්නේ උඹ & Wife... දෙපැත්තෙම දෙමව්පියන්ට පැහැදිලි කරලා දැන් කසාද බැඳපන්... දරුවා ලැබුනම මිනිස්සු දින ගණන් කරන්නේ නෑ... ආයේ ආයේ කියන්නේ දරුවා නැති කරන්න නම් එපා...![/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom