Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Honeymoon Experience - මගේ මධුසමයේ අත්දැකීම්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කසාද බැන්දේ 2020 දෙසැම්බර් වල. අවුරුදු දෙකක සම්බන්ධතාවයකින් පස්සේ. ගෙවල්වව අයගේ ආශිර්වාදෙන් අපි කසාද බැන්ද. දෙයියනේ කියල කොරෝනා සීන් නුත් ඒ වෙද්දි settle වීගෙන ආවේ.

වෙඩින් එකේ වැඩ සේරම හොදට කෙරුණා. ඊට පස්සේ තමයි මට පැවරිල තියන හොදම වැඩේ. හනිමූන් ජින්කි ජිකා එක. ඒකට මම සූදානම් වෙච්ච හැටි, වැඩේ වෙච්ච හැටි මම එකින් එක කියන්නම්.

ඉස්සෙල්ලම මං ගැන කියනවනම් මට sex experience තිබිල නැහැ. පොඩි පොඩි ජිරි බිරිස් කරල තිබ්බට, phone sex කරල dick pic එකක් යවල තිබ්බට pentration එහෙම ඛරල තිබ්බෙ නෑ. මගේ නෝන මං තරම්වත් sex ගැන දැනුම්වත් කමක් නැහැ. එයාව phone sex එකකට කැණති තත්වෙට ගේන්න ටිකක් ගේමක් දෙන්න වුනා.

කොණ්ඩම් ඇති පමණින් ගෙනියන්න. කඩෙන් ගිහින් කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. උඹට කොන්ඩම් එක මහ ලොකු උනාට කඩේ එකාට මහ දෙයක් නෙවෙයි. මගේ නම් ලැජ්ජාව නැති වුනේ කැම්පස් රැග් සීසන් එකට හැමෝටම කිව්ව කොන්ඩම් පැක් එකක් අරන් එන්න කියල. හැබැයි ඉතින් වැට මාර පොල්වල බස්සන්නෙන වෙයි හොදේ. ඒකට තියන මරි මෝඩ බය නැති කරන්න.Pulling out එක first timeකරන කෙනක්ට හොද විදියක් නෙවෙයි. ලමයි දැන්ම හදන්න ඕන නැත්නම් කොන්ඩම් වලට යන්න. පස්සේ පුලුවන් pull out කරන්න.

දෙන්නගෙම first time නම් lube එකක් ගෙනියන්න. මම නම් midnight divas එකෙන් ගෙදරටම ගෙන්න ගත්තා. කොන්ඩම් පාවිච්චි කරනවනම් water based lube එකක් ගන්න.

වෙඩින් එක දවසේ පට්ට මහන්සියි. උදේ 1, 2 ඉදන් නැගිටන් ඉදල මදිවට දවසේම හිටගෙන ඉදල මදිවට නෑදෑයොන්ට වැඳ වැඳ ගිහින් කොන්ද කඩුත්තු වෙලානේ. ඒ හින්ද අපි දෙන්නටම sex කරන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ගිය ගමන් tub එක පිරෙන්න උණු වතුර දාගෙන ටිකක් බැහැල ඉදල රෑට හොදට කාලා නිදාගත්ත. ඊට කලින් නෝනාගේ කොණ්ඩේ ගලවන්නයි සාරිය ගලවන්නයි උදව් කරන්න වෙනවා. ඒ කාලකන්නි කොණ්ඩෙට කටු සීයක් ගහල එවන්නේ පලවෙනි දවසෙම මිනිහව ටෙස්ට් කරන්න වගේ. සාරි එක මහල තිබ්බ යට සායට එහෙම. මාල ටිකත් මහල තිබ්බ සාරියට තියල. ඒවා කරල ඉවර වෙද්දි හොද ගණන්. සිහියෙන් jewelry ටික අරන් තියන්න අන්දපු කෙනාට return කරන්න තියෙන ඒවා. ගොඩක් අය deposit තියාගන්නව. එකක් හරි නැති වුනොත් ලොකු ගණණන් කපා ගන්නව. අපේ අක්කට එහෙම වුනා. එ හින්ද පිලිවෙලකට අපි ඒව අරන් තිබ්බ.

පහුවදා පාන්දර 5ට විතර නැගිට්ට අපි. මම කලිනුත් කිව්වනේ පොඩි පොඩි ඒව අපි දෙන්න කරල තිබ්බ කියල. පොඩි foreplay එකකින් පටන් අරන් වැඩේට enter වුනා. ඉතින් වැඩේ වුනාද පින්වතුනි. නෑනේ. එහෙම බුස් ගාලා ඇතුලට යන්නේ නෑ පින්වතුනි. Lube, condom, නිකන් කොහොම දැම්මත් එහෙම ලොකුවකට ඇතුලට ගියේ නෑ. කොහොමත් අපි හනිමූන් එකම සතියක් වගේ රවුම් ගැහුව නේ. එ හින්ද අපිට කල් තිබ්බ home coming එකට කලින් කරගන්න ඒත් අපිට හරියටම වැඩේ කරගන්න උනේ ගෙදරත් ඇවිත් සතියකට විතර පස්සේ. ජීවිත කාලයක්ම ඉස්සරහට තියන හින්ද මටත් ඕක යකා වගේ කාගෙන කරන්න ඕන වුනේ නෑ. එයා ටිකක් උනන්දු වුනා මොකද එයාගේ අම්ම නිතර නිතර අහන්න ගත්තා. හැබැයි අපේ අම්මා නම් අදටවත් ඒ ගැන අහල නෑ.

ජපන් කොඩිය - ජපන් කොඩිය ආවත් නාවත් කෙල්ල ඇත්තටම virgin ද කියල බලාගන්න පුලුවන් penetrate වෙන විදියෙනුයි හැසිරෙන හැසිරීමෙනුයි. අපේ අම්මට වඳින්න ඕන සුදු රෙදි එවන්න තියා, මගෙන් වත්, wife ගෙන්වත්, wife ගේ අම්මගෙන් වත් ඒවා ගැන ඇහුවෙ නැති එකටයි. මම කිව්වනේ අපිට පලවෙනි දවසේ ඕක කරගන්න බැරි වුනා කියල. හරියටම ඕක කරගත්තේ සතියකට විතර පස්සේ. Penetrate කලත් ඔය කියනව වගේ බොස් ගාලා ලේ ආවේ නෑ. එවෙලේ ලේ ආවෙම නෑ. පහුවදා උදේ බලද්දි ටිකක් ලේ ගැවිල තිබ්බ එයාගේ short එකේ. පස්සේ තමයි දැක්කේ condom එකෙත් යන්තම් වගේ ලේ ගෑවිල තියනව. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. තමන්ට තමන්ගේ ගෑණි ශුවර් නම් එච්චරයි.

කොන්ඩම් භාවිතයෙන් පසු - කවදාවත් කොමඩ් එකට දාලා flush කරන්න එපා. ඒව මහ අමන වැඩ. මම නම් කරන්නේ කොන්ඩම් එක පාවිච්චියෙන් පස්සේ ඒකට වතුර පුරවනවා. ඒ කොන්ඩම් එක කැඩුනද බලන්නත් එක්ක. තව ඕක නැත්නම් ගද ගහන්න බලනව. ඒක හෝදල ටිෂූ ඒක ඔතල එක්කෝ ප්ලාස්ටික් කුණු එකට දානව. නැත්නම් ගිනි ගහනව.

After the sex - පෙරසම පස්සට කරල ගැජට් එක හොදට සෝදන්න. ගෑණිට ආසාවෙන් oral sex කරන්න පුලුවන් විදියට ඒක පිරිසිදුවට තියාගන්න. නිතර හෝදන්න පුලුවන්, ඉකමනට වේලගන්න පුලුවන් චූටි තුවායක් තියාගන්න මල්ලි වේලා ගැනීම සදහා. මටනම්.පිරිසිදුකම අංක එක. මතක ඇතුව නෝනාටත් එයාඛේ අංග උපාංග හෝදගන්න උනන්දු කරන්න. එවා ඇතුල හෝදගන්න වෙනම cleaning solution තියනවා. ඒව ph balanced. Ph care intimate wash කියල search කරල ඒ photo එක පෙන්නල pharmacy එකූන් ගන්න ඒව. නැත්නම් UTI වගේ හැදෙන්න පුලුවන්. මම ඒ දැක්කේ FB එකෙන්. මම ඒක කියනකන් නෝනා එහෙම එකක් දන්නේවත් නෑ. පස්සේ මම දන්න දන්න බදින්න ඉන්න සහ බැදපු යාලුවන්ට ඒ ගැන කියල යැව්ව.

ඉතින් ඕව තමයි මගේ හනිමූන් අත්දැකීම. දැන්නම් සෙක්ස් කියන එක අතිශය සාමාන්යයි. කනව, බොනව, film එකක් බලනව, sex කරනව, නිදාගන්නව දින චරියාවේ කොටස්. කියන තරම් මැජික් එකක් නවෙයි ඕක

[QUOTE="hesh_jay_19, post: 26358263, member: 576056"] [SIZE=6]මම කසාද බැන්දේ 2020 දෙසැම්බර් වල. අවුරුදු දෙකක සම්බන්ධතාවයකින් පස්සේ. ගෙවල්වව අයගේ ආශිර්වාදෙන් අපි කසාද බැන්ද. [I][COLOR=rgb(235, 107, 86)]දෙයියනේ කියල කොරෝනා සීන් නුත් ඒ වෙද්දි settle වීගෙන ආවේ. [/COLOR][/I] වෙඩින් එකේ වැඩ සේරම හොදට කෙරුණා. ඊට පස්සේ තමයි මට පැවරිල තියන හොදම වැඩේ. හනිමූන් ජින්කි ජිකා එක. ඒකට මම සූදානම් වෙච්ච හැටි, වැඩේ වෙච්ච හැටි මම එකින් එක කියන්නම්. ඉස්සෙල්ලම මං ගැන කියනවනම් මට sex experience තිබිල නැහැ. පොඩි පොඩි ජිරි බිරිස් කරල තිබ්බට, phone sex කරල dick pic එකක් යවල තිබ්බට pentration එහෙම ඛරල තිබ්බෙ නෑ. මගේ නෝන මං තරම්වත් sex ගැන දැනුම්වත් කමක් නැහැ. එයාව phone sex එකකට කැණති තත්වෙට ගේන්න ටිකක් ගේමක් දෙන්න වුනා.[/SIZE] [LIST] [*][SIZE=7][B][COLOR=rgb(226, 80, 65)]කොණ්ඩම් ඇති පමණින් ගෙනියන්න[/COLOR][/B][/SIZE][SIZE=6]. කඩෙන් ගිහින් කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. උඹට කොන්ඩම් එක මහ ලොකු උනාට කඩේ එකාට මහ දෙයක් නෙවෙයි. මගේ නම් ලැජ්ජාව නැති වුනේ කැම්පස් රැග් සීසන් එකට හැමෝටම කිව්ව කොන්ඩම් පැක් එකක් අරන් එන්න කියල. හැබැයි ඉතින් වැට මාර පොල්වල බස්සන්නෙන වෙයි හොදේ. ඒකට තියන මරි මෝඩ බය නැති කරන්න.[COLOR=rgb(0, 168, 133)]Pulling out එක first timeකරන කෙනක්ට හොද විදියක් නෙවෙයි. ලමයි දැන්ම හදන්න ඕන නැත්නම් කොන්ඩම් වලට යන්න.[/COLOR] පස්සේ පුලුවන් pull out කරන්න.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=7][B][COLOR=rgb(226, 80, 65)]දෙන්නගෙම first time නම් lube එකක් ගෙනියන්න.[/COLOR][/B][/SIZE][SIZE=6] මම නම් midnight divas එකෙන් ගෙදරටම ගෙන්න ගත්තා. කොන්ඩම් පාවිච්චි කරනවනම් water based lube එකක් ගන්න. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]වෙඩින් එක දවසේ පට්ට මහන්සියි. උදේ 1, 2 ඉදන් නැගිටන් ඉදල මදිවට දවසේම හිටගෙන ඉදල මදිවට නෑදෑයොන්ට වැඳ වැඳ ගිහින් කොන්ද කඩුත්තු වෙලානේ. ඒ හින්ද අපි දෙන්නටම sex කරන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ගිය ගමන් tub එක පිරෙන්න උණු වතුර දාගෙන ටිකක් බැහැල ඉදල රෑට හොදට කාලා නිදාගත්ත. ඊට කලින් නෝනාගේ කොණ්ඩේ ගලවන්නයි සාරිය ගලවන්නයි උදව් කරන්න වෙනවා. ඒ කාලකන්නි කොණ්ඩෙට කටු සීයක් ගහල එවන්නේ පලවෙනි දවසෙම මිනිහව ටෙස්ට් කරන්න වගේ. සාරි එක මහල තිබ්බ යට සායට එහෙම. මාල ටිකත් මහල තිබ්බ සාරියට තියල. ඒවා කරල ඉවර වෙද්දි හොද ගණන්. සිහියෙන් jewelry ටික අරන් තියන්න අන්දපු කෙනාට return කරන්න තියෙන ඒවා. ගොඩක් අය deposit තියාගන්නව. එකක් හරි නැති වුනොත් ලොකු ගණණන් කපා ගන්නව. අපේ අක්කට එහෙම වුනා. එ හින්ද පිලිවෙලකට අපි ඒව අරන් තිබ්බ.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]පහුවදා පාන්දර 5ට විතර නැගිට්ට අපි. මම කලිනුත් කිව්වනේ පොඩි පොඩි ඒව අපි දෙන්න කරල තිබ්බ කියල. [B]පොඩි foreplay එකකින් පටන් අරන් වැඩේට enter වුනා.[/B] ඉතින් වැඩේ වුනාද පින්වතුනි. නෑනේ. එහෙම බුස් ගාලා ඇතුලට යන්නේ නෑ පින්වතුනි. Lube, condom, නිකන් කොහොම දැම්මත් එහෙම ලොකුවකට ඇතුලට ගියේ නෑ. කොහොමත් අපි හනිමූන් එකම සතියක් වගේ රවුම් ගැහුව නේ. එ හින්ද අපිට කල් තිබ්බ home coming එකට කලින් කරගන්න ඒත් අපිට හරියටම වැඩේ කරගන්න උනේ ගෙදරත් ඇවිත් සතියකට විතර පස්සේ. ජීවිත කාලයක්ම ඉස්සරහට තියන හින්ද මටත් ඕක යකා වගේ කාගෙන කරන්න ඕන වුනේ නෑ. එයා ටිකක් උනන්දු වුනා මොකද එයාගේ අම්ම නිතර නිතර අහන්න ගත්තා. හැබැයි අපේ අම්මා නම් අදටවත් ඒ ගැන අහල නෑ.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]ජපන් කොඩිය - [I]ජපන් කොඩිය ආවත් නාවත් කෙල්ල ඇත්තටම virgin ද කියල බලාගන්න පුලුවන් penetrate වෙන විදියෙනුයි හැසිරෙන හැසිරීමෙනුයි. [/I]අපේ අම්මට වඳින්න ඕන සුදු රෙදි එවන්න තියා, මගෙන් වත්, wife ගෙන්වත්, wife ගේ අම්මගෙන් වත් ඒවා ගැන ඇහුවෙ නැති එකටයි. මම කිව්වනේ අපිට පලවෙනි දවසේ ඕක කරගන්න බැරි වුනා කියල. හරියටම ඕක කරගත්තේ සතියකට විතර පස්සේ. Penetrate කලත් ඔය කියනව වගේ බොස් ගාලා ලේ ආවේ නෑ. එවෙලේ ලේ ආවෙම නෑ. පහුවදා උදේ බලද්දි ටිකක් ලේ ගැවිල තිබ්බ එයාගේ short එකේ. පස්සේ තමයි දැක්කේ condom එකෙත් යන්තම් වගේ ලේ ගෑවිල තියනව. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. තමන්ට තමන්ගේ ගෑණි ශුවර් නම් එච්චරයි. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=7][B][COLOR=rgb(226, 80, 65)]කොන්ඩම් භාවිතයෙන් පසු [/COLOR][/B][/SIZE][SIZE=6]- කවදාවත් කොමඩ් එකට දාලා flush කරන්න එපා. ඒව මහ අමන වැඩ. මම නම් කරන්නේ කොන්ඩම් එක පාවිච්චියෙන් පස්සේ ඒකට වතුර පුරවනවා. ඒ කොන්ඩම් එක කැඩුනද බලන්නත් එක්ක. තව ඕක නැත්නම් ගද ගහන්න බලනව. ඒක හෝදල ටිෂූ ඒක ඔතල එක්කෝ ප්ලාස්ටික් කුණු එකට දානව. නැත්නම් ගිනි ගහනව.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=7][B]After the sex[/B][/SIZE][SIZE=6] - [I]පෙරසම පස්සට කරල ගැජට් එක හොදට සෝදන්න. [/I]ගෑණිට ආසාවෙන් oral sex කරන්න පුලුවන් විදියට ඒක පිරිසිදුවට තියාගන්න. නිතර හෝදන්න පුලුවන්, ඉකමනට වේලගන්න පුලුවන් චූටි තුවායක් තියාගන්න මල්ලි වේලා ගැනීම සදහා. මටනම්.පිරිසිදුකම අංක එක. මතක ඇතුව නෝනාටත් එයාඛේ අංග උපාංග හෝදගන්න උනන්දු කරන්න. එවා ඇතුල හෝදගන්න වෙනම cleaning solution තියනවා. ඒව ph balanced. [B]Ph care intimate wash [/B]කියල search කරල ඒ photo එක පෙන්නල pharmacy එකූන් ගන්න ඒව. නැත්නම් UTI වගේ හැදෙන්න පුලුවන්. මම ඒ දැක්කේ FB එකෙන්. මම ඒක කියනකන් නෝනා එහෙම එකක් දන්නේවත් නෑ. පස්සේ මම දන්න දන්න බදින්න ඉන්න සහ බැදපු යාලුවන්ට ඒ ගැන කියල යැව්ව.[/SIZE] [/LIST] [SIZE=6] ඉතින් ඕව තමයි මගේ හනිමූන් අත්දැකීම. දැන්නම් සෙක්ස් කියන එක අතිශය සාමාන්යයි. කනව, බොනව, film එකක් බලනව, sex කරනව, නිදාගන්නව දින චරියාවේ කොටස්. කියන තරම් මැජික් එකක් නවෙයි ඕක :lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom