Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
My last poem in EK..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඔබ යන්න ..ඇවිත් යන්න එන්න".....

රසික මල්ලියා ඔබ වසර ගනනාවක සිට මුතු ඇටයෙන් ඇටය හරි පරිස්සමට අමුණා ගෙත්තම් කල කවි මුතු මාලය ඔබ අප සියල්ලන්ගේ කරවල්වල පැලැන්ඳූවේ මහත් ආදරයෙනි, ලෙන්ගතුකමිනි....අකලංක සෙනෙහසිනි..

අප එය කිසිදා කරෙන් නොගලවා දිනෙන් දින පිරිමදිමින් හා සුරකිමින් පැළැඳ සිටියේ මහත් වූ ආඩම්බරයකිනි.. ඔබ ගැන වූ හද පිරි සහෝදර භක්තියකිනි...

ඒත් අද කෝ ඒ මුතු මාලයේ දිස්නය..කොහාට අතුරුදහන් වූවාද නැත්නම් කවුරුන් හෝ විසින් ඒ දිස්නය අතුරුදහන් කරන්නට සිත් රිදවීමක් කලාද.. වුනාද??

කෙසේ වෙතත් අවසන් පිලිතුර ඔබ ගොස් හමාරය...

මෙයින් එක දෙයක් අප සියල්ලන්ම සිත්හී ධාරණය කර ගත යුතු වෙමු..

ජීවිතය කෙටි උනත් කාලය පැමිණි විට යායුතු බව කීවත් අපි කිසි දිනක කිසි විටක මොනම අභියෝගයකදීවත් ඒ යා යුතු කාලය ඉක්මනින් පමණුවා ගැනීම කල යුතු දෙයක් නොවන බවයි....

කල යුත්තේ අමාරුවෙන් හෝ තමන් ගැන නොසිතා අනුන් වෙනුවෙන්ම සිතා කාලය දික් කරගැනීමකි...

සොයුර ඔබ මෙතෙක් ජනතාව වෙනුවෙන් කැප කල දෑ හා කල ජනතා සේවය මිල කල නොහැකිය...

එය තවත් මිල කල නොහැකි අපූර්ව තලයට පත් කල හැක්කේ ඔබටම පමණි..ඒ ඔබ ඔබේ තීරණය ගැන නැවත සලකා බැලීම තුලින්ය...

ඔබේ සියලු කටයුතු එලෙසම ඉටුවී සැමදා නිරෝගී දිවියකට මගෙන් ප්‍රාර්ථනා..

ඔබ අප සිත්හී සැමදා වැජඹේ......

[QUOTE="ronsilva, post: 7343291, member: 163721"] [SIZE=3][B]"ඔබ යන්න ..ඇවිත් යන්න එන්න"..... [/B] රසික මල්ලියා ඔබ වසර ගනනාවක සිට මුතු ඇටයෙන් ඇටය හරි පරිස්සමට අමුණා ගෙත්තම් කල කවි මුතු මාලය ඔබ අප සියල්ලන්ගේ කරවල්වල පැලැන්ඳූවේ මහත් ආදරයෙනි, ලෙන්ගතුකමිනි....අකලංක සෙනෙහසිනි.. අප එය කිසිදා කරෙන් නොගලවා දිනෙන් දින පිරිමදිමින් හා සුරකිමින් පැළැඳ සිටියේ මහත් වූ ආඩම්බරයකිනි.. ඔබ ගැන වූ හද පිරි සහෝදර භක්තියකිනි...[/SIZE] [SIZE=3] ඒත් අද කෝ ඒ මුතු මාලයේ දිස්නය..කොහාට අතුරුදහන් වූවාද නැත්නම් කවුරුන් හෝ විසින් ඒ දිස්නය අතුරුදහන් කරන්නට සිත් රිදවීමක් කලාද.. වුනාද?? [/SIZE] [SIZE=3] කෙසේ වෙතත් අවසන් පිලිතුර ඔබ ගොස් හමාරය...[/SIZE] [SIZE=3] මෙයින් එක දෙයක් අප සියල්ලන්ම සිත්හී ධාරණය කර ගත යුතු වෙමු..[/SIZE] [SIZE=3] ජීවිතය කෙටි උනත් කාලය පැමිණි විට යායුතු බව කීවත් අපි කිසි දිනක කිසි විටක මොනම අභියෝගයකදීවත් ඒ යා යුතු කාලය ඉක්මනින් පමණුවා ගැනීම කල යුතු දෙයක් නොවන බවයි.... [/SIZE] [SIZE=3] කල යුත්තේ අමාරුවෙන් හෝ තමන් ගැන නොසිතා අනුන් වෙනුවෙන්ම සිතා කාලය දික් කරගැනීමකි...[/SIZE] [SIZE=3] සොයුර ඔබ මෙතෙක් ජනතාව වෙනුවෙන් කැප කල දෑ හා කල ජනතා සේවය මිල කල නොහැකිය...[/SIZE] [SIZE=3] එය තවත් මිල කල නොහැකි අපූර්ව තලයට පත් කල හැක්කේ ඔබටම පමණි..ඒ ඔබ ඔබේ තීරණය ගැන නැවත සලකා බැලීම තුලින්ය...[/SIZE] [SIZE=3] ඔබේ සියලු කටයුතු එලෙසම ඉටුවී සැමදා නිරෝගී දිවියකට මගෙන් ප්‍රාර්ථනා..[/SIZE] [SIZE=3] ඔබ අප සිත්හී සැමදා වැජඹේ......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom