Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MY LOVE STORT(true)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා කියන ඒ කතාව නම් පිළිගන්න අමාරුයි. මේ කතාව කියන සහෝදරයා ගැන දුකයි. එත් ඉතින් එයා ඒ වැඩ කරලා තියෙන විදියට girl එයාව දාල ගිය එක අහන්න දෙයක් නෑ . මම උනා නම් අර මුලින් room එකකට ඇදගෙන ගියාට පස්සේ අපහු මූණ වත් බලන්නේ නෑ .

කොච්චර ආදරේ කෙනෙක් උනත් එහෙම නීති වලින් හිර කරලා තියාගන්න හදනකොට ඉන්න කැමති වෙන්නේ නෑ. ඔයාල කියනවා කෙල්ලන්ට නීති දාන්න ඕන කියල. එත් ඔයාල කැමති වෙනවද ඔය නීතිම කෙල්ල ඔයාට දැම්මොත්? girl කිව්වොත් ඔයාලට job එකකට යන්න එපා කියල? එක කරනවද? targets, dreams තියෙන්නේ ඔයාලට විතරක් නෙවෙයි. අපිටත් තියෙනවා. අපිත් ආසයි ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් අම්මලට ආඩම්බරයක් වෙන්න. job එකක් කරලා සල්ලි හොයාගෙන අපේ දෙමවුපියෝ වයසට ගියාම සැපෙන් තියන්න. අපිටත් නංගිලා මල්ලිලා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න තියෙනවා. ඒවා නීති දාල නවත්තන එක සාධාරනයිද?අනික ඔය මොකුත් ඕන නැති උනත් අපිත් මිනිස්සු. අපිටත් පාළුව, කම්මැලිකම දැනෙනවා. ඉතින් අපි job එකක් කරන්න ආසා උනොත් එක වැරදියිද?

අනික කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක කතා කරන්නේ වල කමට නෙවෙයි. boyfriend ඇර වෙන යාලුවෝ කෙල්ලන්ටත් ඉන්නවා. කාත් එක්ක හරි affair එකක් තියෙනවා කියල හැම යාලුකමක්ම නවත්තන්න ඕනද? අනික මිනිස්සු එක්ක කතා නොකර සමාජේ ජීවත් වෙන්න බෑ. හැම දේ ගැනම වැරදි විදියට හිතන එකයි වල්කම. නැතුව මනුස්සයෙක් එක්ක කතා කරන එක නෙවෙයි. affair එකක් නිසා තමන්ගේ හැම නිදහසක්ම නැති වෙලා යාලුවෝ නැතිකරගෙන පාලුවෙන් ඉන්න වෙනවා නම් affair එකක් ඇති කරගන්න නැතුව ඉන්න එක හොඳයි නේ. සැකය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි. එහෙම කවුරුවත් එක්ක කතා කරන්න එපා, කොහෙවත් යන්න එපා කියල අපේ තාත්තල වත් කියන්නේ නෑ නේ. එක වැරදි නම් එයාලත් එහෙම නීති දායි නේ. එයාල කියන්නේ කොහේ ගියත් තමන්ගේ ගෞරවේ ආරක්ෂා කරගෙන එන්න කියල විතරයි.

මෙහෙම නීති දාන කෙනෙක් කසාද බැන්දොත් මුස්ලිම් රටක වගේ ගේ ඇතුලට වෙලා ඉන්න වෙයි කියල කෙල්ලෙක්ට හිතෙන එක සාධාරණයි. මේක කියවල අඩු ගානේ එක කොල්ලෙක් වත් තේරුම් ගන්නවා නම් හොඳයි girlfriend ට සලකන්න ඕන විදිය. ( හැබැයි මේක කියෙව්වම මට හිතුන මගේ bf කොයි තරම් හොඳ කෙනෙක්ද කියල. මට එයා කොච්චර වටිනවද කියල තේරෙන්නේ මෙහෙම ඒවා දැක්කම. )

[QUOTE="Rushie510, post: 9630688, member: 331880"] ඔයා කියන ඒ කතාව නම් පිළිගන්න අමාරුයි. මේ කතාව කියන සහෝදරයා ගැන දුකයි. එත් ඉතින් එයා ඒ වැඩ කරලා තියෙන විදියට girl එයාව දාල ගිය එක අහන්න දෙයක් නෑ . මම උනා නම් අර මුලින් room එකකට ඇදගෙන ගියාට පස්සේ අපහු මූණ වත් බලන්නේ නෑ . :no::no: කොච්චර ආදරේ කෙනෙක් උනත් එහෙම නීති වලින් හිර කරලා තියාගන්න හදනකොට ඉන්න කැමති වෙන්නේ නෑ. ඔයාල කියනවා කෙල්ලන්ට නීති දාන්න ඕන කියල. එත් ඔයාල කැමති වෙනවද ඔය නීතිම කෙල්ල ඔයාට දැම්මොත්? girl කිව්වොත් ඔයාලට job එකකට යන්න එපා කියල? එක කරනවද? targets, dreams තියෙන්නේ ඔයාලට විතරක් නෙවෙයි. අපිටත් තියෙනවා. අපිත් ආසයි ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් අම්මලට ආඩම්බරයක් වෙන්න. job එකක් කරලා සල්ලි හොයාගෙන අපේ දෙමවුපියෝ වයසට ගියාම සැපෙන් තියන්න. අපිටත් නංගිලා මල්ලිලා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න තියෙනවා. ඒවා නීති දාල නවත්තන එක සාධාරනයිද?අනික ඔය මොකුත් ඕන නැති උනත් අපිත් මිනිස්සු. අපිටත් පාළුව, කම්මැලිකම දැනෙනවා. ඉතින් අපි job එකක් කරන්න ආසා උනොත් එක වැරදියිද? අනික කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක කතා කරන්නේ වල කමට නෙවෙයි. boyfriend ඇර වෙන යාලුවෝ කෙල්ලන්ටත් ඉන්නවා. කාත් එක්ක හරි affair එකක් තියෙනවා කියල හැම යාලුකමක්ම නවත්තන්න ඕනද? අනික මිනිස්සු එක්ක කතා නොකර සමාජේ ජීවත් වෙන්න බෑ. හැම දේ ගැනම වැරදි විදියට හිතන එකයි වල්කම. නැතුව මනුස්සයෙක් එක්ක කතා කරන එක නෙවෙයි. affair එකක් නිසා තමන්ගේ හැම නිදහසක්ම නැති වෙලා යාලුවෝ නැතිකරගෙන පාලුවෙන් ඉන්න වෙනවා නම් affair එකක් ඇති කරගන්න නැතුව ඉන්න එක හොඳයි නේ. සැකය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි. එහෙම කවුරුවත් එක්ක කතා කරන්න එපා, කොහෙවත් යන්න එපා කියල අපේ තාත්තල වත් කියන්නේ නෑ නේ. එක වැරදි නම් එයාලත් එහෙම නීති දායි නේ. එයාල කියන්නේ කොහේ ගියත් තමන්ගේ ගෞරවේ ආරක්ෂා කරගෙන එන්න කියල විතරයි. මෙහෙම නීති දාන කෙනෙක් කසාද බැන්දොත් මුස්ලිම් රටක වගේ ගේ ඇතුලට වෙලා ඉන්න වෙයි කියල කෙල්ලෙක්ට හිතෙන එක සාධාරණයි. මේක කියවල අඩු ගානේ එක කොල්ලෙක් වත් තේරුම් ගන්නවා නම් හොඳයි girlfriend ට සලකන්න ඕන විදිය. ( හැබැයි මේක කියෙව්වම මට හිතුන මගේ bf කොයි තරම් හොඳ කෙනෙක්ද කියල. මට එයා කොච්චර වටිනවද කියල තේරෙන්නේ මෙහෙම ඒවා දැක්කම. ) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom