Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MY LOVE STORY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ.... කස්ටිය මට උදව්වක් කරනවද? plz.... ජීවිතේ පලවෙනි වතාවට මට කෙල්ලෙක් ගැන හැඟීමක් ඇති උනේ ඒ මාස 2කට කලින් uni එකේදි. සිරාවටම මචන්ල මම හිතන්නෙ මම එයාට හදවතින්ම ආදරෙයි. මේකි හම්බවෙන්න කලින් කෙල්ලන් 2.50ට දාල උන්ට ජල්තර් වැඩ සහ පොර ටෝක් දීපු මම. යකෝ මේකෙල්ල ලග fully confused මටම හිතාගන්න බැහැ ඇයි ඒකියල. අපේ සෙට් එකේ තව එවුන් මේකිට පැනිය දානව එකසිය ගානට මට බය ඒකි මට නැතිවෙයි කියල. කෙල්ලනම් බෝපැලේ වගේ දැක්කම ආසාවෙ බෑ. සෙට් එකේ උන්ට සද්දෙ දාන්න ගිහිල අම්බානෙක කන්න ආයි පිස්සුවකටැ

ඒත් මේ කෙල්ල නැතිවුනොත් මාව මැරෙයි. අම්මප ඒකිගෙ කටහඬට මගේ ඇගේ හිරිගඩු පිපෙනව.කෙල්ලන් ගැන සෙට් එකේ උන්ට පොර ටොක් දුන්න මට ගිය කලක් කොච්චර පිස්සුකෙලියත් ඒකෙල්ල ඉස්සරහ යනකොට ඉබේටම කොන්ඩෙ පිලිවෙලට හැදිල, රුවුල කැපිල, කිට නීට්, කතාව හෙන ඩීසන්. අම්මප කාතා කරගන්නත් බැහැ තොල කට වේලිල ඒකිත් මට හිනාවෙනව. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ මාස දෙක පුරාවටම හරෙන් මෙහෙන් පැනිය දාදා හිටිය. කෙල්ලත් මාත් ඒක්ක පිට්. පිට් කිවට එච්චරම නැහැ නමුත් වෙනදට වැඩිය මාත් එක්ක කතාකරනව. කොල්ලට මාර සතුටුයි

මට බය අපේ සෙට් එකේ ඉන්නව කොල්ලො සෙට් එකක් උන් 100% පොත් ගුල්ලො. හෙන ඩීසන් විදියට තමයි මුන් ටොයිලට් පවා යන්නෙ. ඉතින් මුන්ගෙන් එකෙක්ට ඒකිට හිත ගියොත් මට වහ කන්න තමයි වෙන්නෙ. ඇයි යකෝ මම අපතය උනාට මගේ අහින්සක ආදරේ තරම මම විතරයි දන්නෙ. අම්මප මට වෙලාවකට හිතෙනව හැමෝගෙන්ම IRC ලේබලය වැදිල තිබුනත් මගේ හිත කොච්චර ලාමකද සහ පිවිතුරුද කියල. සිරාවටම මචන්ල ඒක පපුවට තදටම දැනෙනව. මේකි ඉදිරියේ කිච වෙන්න වෙයි කියල කොල්ල එකසිය ගානට කුප්පි අදිනව. කොහොම හරි හොඳ මාකස් ටිකක් ගලපගන්න ඕනෙ. පොඩි පොඩි ජල්තර් වැඩ වගයකට අපේ සෙට් එකේ කොල්ලො කිහිප දෙනෙක් සමග මමත් UNI එකේ චාටර් වෙලා හිටියෙ. ලෙක්චර්ස්ල දෙන්නෙක් පුලුවන් හැම වෙලාවෙම මගේ කාඩ් කුඩේ කුඩු කරනව.

ඒක වෙන්න ගත්තෙ මීට සති දෙක හමාරකට විතර කලින්. ඔය හේතු නිසා මම ඇතුලු තව 3කට සතියක්. සිතයක් කිව්වට දවස් 15ක් විතර UNI තහනම් අඩුම ගානෙ හොස්ටල් එකට වෙලාවත් ඉන්න බැහැ. ඒ හින්ද මට ගෙදර යන්න උනා. ගෙදර ගිහින් මම මොනව කියන්නද මම යාලුවෙක්ගෙ ගෙදර නැවතුනා. මගේ බඩ පපුව දනව මගේ සිහින කුමාරි මේ දවස්තිකට මට දකින්න ලැබෙන්නෙ නැහැනෙ. මම ඉතින් සෙට් එකේ කොල්ලෙක්ට CALL එකක් දීල කෙල්ලගෙ හොස්ටල් රූම් එකේ ඉන්න වෙන කෙල්ලෙක්ගෙ NUMBER එක අරගෙන ගත්ත CALL එකක්. නෝකතා කොහොම හරි දවස් ගෙවෙන්නත් කලින් මම හොස්ටල් එකට පැනගත්ත. දින කිහිපයක් ගතවෙලා ගියා කියමුකෝ දැන් ලෙක්චර්ස් වලට ගියාම ලෙක්චර්ස්ලට මාව නයාට දුනුකොල වගෙයි SORRY SORRY අඳුකොල

ඒවිතරක්යැ මම දැම්ම පස්සෙම පේලියට. කලින් හිටියෙ 3නේ. මල කෙලියයි දැන්මට හරියට බෝර්ඩ් එක පේන්නෙත් නැහැ. ඒවිතරක් නම් මැදැයි මම දැන් කවුරුවතු බල්ලෙක් ගානටවත් ගනන් ගන්නෙ නැහැ. ඔක්කොටම වඩා හපන් මගේ සිහින කුමාරි වෙනද වගේ මගෙත් එක්ක කතා කරන්නෙ තියා මන් ඉන්න පැත්තවත් බල්න්නෙ නැහැ.කොල්ලගෙ හිතට හෙන අමාරුයි කාට කියන්නද මේව. මේව ඉතින් මගේම වැරදිනෙ. මම හිතාගත්ත එදා ඉදන් හොඳ කොල්ලෙක් වෙනවයයි කියල. දැන් කොල්ල වැඩිය ජල්තර් GROUP එකත් එක්ක සෙට් වෙන්නෙ නැහැ. රූම් එකට වැදිල කුප්පි අදිනව. ඇත්තටම මම දැන් හොඳ කොල්ලෙක් එත් අවාසනාවක මහත තාමත් මාව හැමෝටම පේන්නෙ මහ නරුමයෙක් විදියට. මොකක් හරි උනොත් මාව තාමා ඉතින්. දැන්නම් හිතෙනව එක වෙලාවකට මැරෙන්න. ඇයි යකෝ එකෙක් මාත් එක්ක කාතා කරන්නෙ නැහැ වැඩිම උනොත් වචනයයි දෙකයි ටග්ගාල මාරු.

කෙල්ලොනම් කිසිම කතාවක් නැහැ. ඒ නිසාම දැන් මම වැඩිය එලියට යන්නෙත්නැහැ රූම් එකේම තමයි. හෙන පාලුයි. කුප්පි ඇදල කම්මැලි උනාම ඉතින් දොයිය බබන්. මම දන්නව දැන් කෙල්ල මට කැමති නැහැ කියල. ඒත් ඉතින් මම ආදරෙයිනෙ. ඒ නිසා ඒකි හම්බවෙන හැම වෙලාවෙම HELLO $$$$$ කොහොමද අරක මෙක කියල ටග්ගාල මාරුවෙනව. SORRY මචන්ල මට ඒකිගෙ නම කියන්න බැහැ. ඒකි නෝ කතා බිම බලාගෙන ඉන්නව. ඇත්තටම එයා හරි අහිංසකයි. ඊට හපන් එයත් එක්ක ඉන්න ඩබල උන්ට මම මගේ කෙල්ලත් එක්ක කතා කරන කොට ඉන්න බැහැ . මට එකසිය ගානට බනිනව. කෙල්ල සද්දයක් නැතුව බිම බලාගෙන අරුන්ගෙ අත මිරිකනව. උන් නෙමෙයි අහන්නෙ බනින එකේ ඉවරයක්නැහැ. දැන් මට රිදෙන්න තවත් දෙයක් නැහැ. කොහොම හරි පොතක් ඉල්ලගන්න විදියට, මොකක් හරි දෙයක් අහගන්න විදියට අර ඩබල නැති වෙලාවක් බලල මම කෙල්ලට කතා කරනව.

මම ඉල්ලපු ගමන් පොත දුන්නත් නෝ කතා ටග්ගාල මාරු. එක වෙලාවක් එහෙම යන්න හදනකොට මම එයාගෙන් අත ඇල්ලුව. මෙන්න බොලෝ මේකි හෝ ගාල අඩනව මූනත් හොඳටම රතුවෙලා. එකපාරටම කඩා වැදුනු මෙයාගෙ යාලුවො ඩබල මට හොඳටම නොසෑහෙන්න බැනල එයාව එක්කන් ගියා. අඩුම තරමෙ එයාගෙ හිත හැදෙන්න වචනයක්වත් කියන්න දුන්නෙ නැහැ. මටත් හෙන අප්සට් ඒකිගෙ ඒවෙලාවෙ මූන මතක් වෙනකොට බඩ පපුව දන්න ගන්නව කෙලිය තාප්පෙට කියල අර ඩබල මේ සිද්දිය ගැන විනය කමිටුවට දාල. ඒකෙදිත් මට කේස් මම ඇත්තම කිව්ව මට කිව්ව ගිහිල්ල සමාව ගන්න කියල.

අම්මේ ඇති යන්තන් ඔයින් ගියා මම හිතුවෙ ආයිමත් පංති තහනම් කරයි කියල. හොරගල් අල්ලල පොතත් අරන් පිටි පස්සෙන්ම ගිහින් උරහිසට තට්ටුවක් දැම්ම. ඒකි ගැස්සිලා ගියා මම දැක්කම. ඒකි කියපි අනේ මට කරදරයක් කරන්න එපා කියල. මට හෙන අප්සට් අයි බන් මම මගේ පන වගේ ආදරය කරන කෙල්ලට මම හීනයකින් වත් කරදරයක් කරනවයැ. බලන්න මගේ කාඩ් කුඩු වෙච්ච තරමක්. පස්සෙ මම කිව්ව අනේ නැහැ $$$$ මම ඔයාට එහෙම කරනවද. ඇයි ඔයා එහෙම හිතන්නෙ මම දැන් ඒ පිස්සු වැඩ ඔක්කොම නවත්තල තියෙන්නෙ. plzzz මාව විස්වාස කරන්න. මාත් එක්ක තරහ වෙන්න එපා $$$$ plzz.... කෙල්ලටත් ටිකක් දුක හිතුන වගේ දුවන්න බැලුවෙ නැහැ. ඒත් ඒකි කිලින් මගේ මූන බලන්නෙ නැහැ. මම පොත දීල වැඩිය ඉන්නෙ නැතිව එතනින් ගියා. මගේ ජීවිතේ එච්චර හැඟීම්බරව කතා කරපු පලවෙනි අවස්තාව ඒක වෙන්න ඇති. හම්ම්ම්.... අදට ඇති ඉතිරි ටික මම ලගදිම දාන්නම්.

[QUOTE="shan_wicram, post: 11280967, member: 369571"] [SIZE="5"][COLOR="SeaGreen"]මේ.... කස්ටිය මට උදව්වක් කරනවද? plz.... ජීවිතේ පලවෙනි වතාවට මට කෙල්ලෙක් ගැන හැඟීමක් ඇති උනේ ඒ මාස 2කට කලින් uni එකේදි. සිරාවටම මචන්ල මම හිතන්නෙ මම එයාට හදවතින්ම ආදරෙයි. මේකි හම්බවෙන්න කලින් කෙල්ලන් 2.50ට දාල උන්ට ජල්තර් වැඩ සහ පොර ටෝක් දීපු මම. යකෝ මේකෙල්ල ලග fully confused මටම හිතාගන්න බැහැ ඇයි ඒකියල. අපේ සෙට් එකේ තව එවුන් මේකිට පැනිය දානව එකසිය ගානට මට බය ඒකි මට නැතිවෙයි කියල. කෙල්ලනම් බෝපැලේ වගේ දැක්කම ආසාවෙ බෑ. සෙට් එකේ උන්ට සද්දෙ දාන්න ගිහිල අම්බානෙක කන්න ආයි පිස්සුවකටැ ඒත් මේ කෙල්ල නැතිවුනොත් මාව මැරෙයි. අම්මප ඒකිගෙ කටහඬට මගේ ඇගේ හිරිගඩු පිපෙනව.කෙල්ලන් ගැන සෙට් එකේ උන්ට පොර ටොක් දුන්න මට ගිය කලක් කොච්චර පිස්සුකෙලියත් ඒකෙල්ල ඉස්සරහ යනකොට ඉබේටම කොන්ඩෙ පිලිවෙලට හැදිල, රුවුල කැපිල, කිට නීට්, කතාව හෙන ඩීසන්. අම්මප කාතා කරගන්නත් බැහැ තොල කට වේලිල ඒකිත් මට හිනාවෙනව. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ මාස දෙක පුරාවටම හරෙන් මෙහෙන් පැනිය දාදා හිටිය. කෙල්ලත් මාත් ඒක්ක පිට්. පිට් කිවට එච්චරම නැහැ නමුත් වෙනදට වැඩිය මාත් එක්ක කතාකරනව. කොල්ලට මාර සතුටුයි මට බය අපේ සෙට් එකේ ඉන්නව කොල්ලො සෙට් එකක් උන් 100% පොත් ගුල්ලො. හෙන ඩීසන් විදියට තමයි මුන් ටොයිලට් පවා යන්නෙ. ඉතින් මුන්ගෙන් එකෙක්ට ඒකිට හිත ගියොත් මට වහ කන්න තමයි වෙන්නෙ. ඇයි යකෝ මම අපතය උනාට මගේ අහින්සක ආදරේ තරම මම විතරයි දන්නෙ. අම්මප මට වෙලාවකට හිතෙනව හැමෝගෙන්ම IRC ලේබලය වැදිල තිබුනත් මගේ හිත කොච්චර ලාමකද සහ පිවිතුරුද කියල. සිරාවටම මචන්ල ඒක පපුවට තදටම දැනෙනව. මේකි ඉදිරියේ කිච වෙන්න වෙයි කියල කොල්ල එකසිය ගානට කුප්පි අදිනව. කොහොම හරි හොඳ මාකස් ටිකක් ගලපගන්න ඕනෙ. පොඩි පොඩි ජල්තර් වැඩ වගයකට අපේ සෙට් එකේ කොල්ලො කිහිප දෙනෙක් සමග මමත් UNI එකේ චාටර් වෙලා හිටියෙ. ලෙක්චර්ස්ල දෙන්නෙක් පුලුවන් හැම වෙලාවෙම මගේ කාඩ් කුඩේ කුඩු කරනව. ඒක වෙන්න ගත්තෙ මීට සති දෙක හමාරකට විතර කලින්. ඔය හේතු නිසා මම ඇතුලු තව 3කට සතියක්. සිතයක් කිව්වට දවස් 15ක් විතර UNI තහනම් අඩුම ගානෙ හොස්ටල් එකට වෙලාවත් ඉන්න බැහැ. ඒ හින්ද මට ගෙදර යන්න උනා. ගෙදර ගිහින් මම මොනව කියන්නද මම යාලුවෙක්ගෙ ගෙදර නැවතුනා. මගේ බඩ පපුව දනව මගේ සිහින කුමාරි මේ දවස්තිකට මට දකින්න ලැබෙන්නෙ නැහැනෙ. මම ඉතින් සෙට් එකේ කොල්ලෙක්ට CALL එකක් දීල කෙල්ලගෙ හොස්ටල් රූම් එකේ ඉන්න වෙන කෙල්ලෙක්ගෙ NUMBER එක අරගෙන ගත්ත CALL එකක්. නෝකතා කොහොම හරි දවස් ගෙවෙන්නත් කලින් මම හොස්ටල් එකට පැනගත්ත. දින කිහිපයක් ගතවෙලා ගියා කියමුකෝ දැන් ලෙක්චර්ස් වලට ගියාම ලෙක්චර්ස්ලට මාව නයාට දුනුකොල වගෙයි SORRY SORRY අඳුකොල ඒවිතරක්යැ මම දැම්ම පස්සෙම පේලියට. කලින් හිටියෙ 3නේ. මල කෙලියයි දැන්මට හරියට බෝර්ඩ් එක පේන්නෙත් නැහැ. ඒවිතරක් නම් මැදැයි මම දැන් කවුරුවතු බල්ලෙක් ගානටවත් ගනන් ගන්නෙ නැහැ. ඔක්කොටම වඩා හපන් මගේ සිහින කුමාරි වෙනද වගේ මගෙත් එක්ක කතා කරන්නෙ තියා මන් ඉන්න පැත්තවත් බල්න්නෙ නැහැ.කොල්ලගෙ හිතට හෙන අමාරුයි කාට කියන්නද මේව. මේව ඉතින් මගේම වැරදිනෙ. මම හිතාගත්ත එදා ඉදන් හොඳ කොල්ලෙක් වෙනවයයි කියල. දැන් කොල්ල වැඩිය ජල්තර් GROUP එකත් එක්ක සෙට් වෙන්නෙ නැහැ. රූම් එකට වැදිල කුප්පි අදිනව. ඇත්තටම මම දැන් හොඳ කොල්ලෙක් එත් අවාසනාවක මහත තාමත් මාව හැමෝටම පේන්නෙ මහ නරුමයෙක් විදියට. මොකක් හරි උනොත් මාව තාමා ඉතින්. දැන්නම් හිතෙනව එක වෙලාවකට මැරෙන්න. ඇයි යකෝ එකෙක් මාත් එක්ක කාතා කරන්නෙ නැහැ වැඩිම උනොත් වචනයයි දෙකයි ටග්ගාල මාරු. කෙල්ලොනම් කිසිම කතාවක් නැහැ. ඒ නිසාම දැන් මම වැඩිය එලියට යන්නෙත්නැහැ රූම් එකේම තමයි. හෙන පාලුයි. කුප්පි ඇදල කම්මැලි උනාම ඉතින් දොයිය බබන්. මම දන්නව දැන් කෙල්ල මට කැමති නැහැ කියල. ඒත් ඉතින් මම ආදරෙයිනෙ. ඒ නිසා ඒකි හම්බවෙන හැම වෙලාවෙම HELLO $$$$$ කොහොමද අරක මෙක කියල ටග්ගාල මාරුවෙනව. SORRY මචන්ල මට ඒකිගෙ නම කියන්න බැහැ. ඒකි නෝ කතා බිම බලාගෙන ඉන්නව. ඇත්තටම එයා හරි අහිංසකයි. ඊට හපන් එයත් එක්ක ඉන්න ඩබල උන්ට මම මගේ කෙල්ලත් එක්ක කතා කරන කොට ඉන්න බැහැ . මට එකසිය ගානට බනිනව. කෙල්ල සද්දයක් නැතුව බිම බලාගෙන අරුන්ගෙ අත මිරිකනව. උන් නෙමෙයි අහන්නෙ බනින එකේ ඉවරයක්නැහැ. දැන් මට රිදෙන්න තවත් දෙයක් නැහැ. කොහොම හරි පොතක් ඉල්ලගන්න විදියට, මොකක් හරි දෙයක් අහගන්න විදියට අර ඩබල නැති වෙලාවක් බලල මම කෙල්ලට කතා කරනව. මම ඉල්ලපු ගමන් පොත දුන්නත් නෝ කතා ටග්ගාල මාරු. එක වෙලාවක් එහෙම යන්න හදනකොට මම එයාගෙන් අත ඇල්ලුව. මෙන්න බොලෝ මේකි හෝ ගාල අඩනව මූනත් හොඳටම රතුවෙලා. එකපාරටම කඩා වැදුනු මෙයාගෙ යාලුවො ඩබල මට හොඳටම නොසෑහෙන්න බැනල එයාව එක්කන් ගියා. අඩුම තරමෙ එයාගෙ හිත හැදෙන්න වචනයක්වත් කියන්න දුන්නෙ නැහැ. මටත් හෙන අප්සට් ඒකිගෙ ඒවෙලාවෙ මූන මතක් වෙනකොට බඩ පපුව දන්න ගන්නව කෙලිය තාප්පෙට කියල අර ඩබල මේ සිද්දිය ගැන විනය කමිටුවට දාල. ඒකෙදිත් මට කේස් මම ඇත්තම කිව්ව මට කිව්ව ගිහිල්ල සමාව ගන්න කියල. අම්මේ ඇති යන්තන් ඔයින් ගියා මම හිතුවෙ ආයිමත් පංති තහනම් කරයි කියල. හොරගල් අල්ලල පොතත් අරන් පිටි පස්සෙන්ම ගිහින් උරහිසට තට්ටුවක් දැම්ම. ඒකි ගැස්සිලා ගියා මම දැක්කම. ඒකි කියපි අනේ මට කරදරයක් කරන්න එපා කියල. මට හෙන අප්සට් අයි බන් මම මගේ පන වගේ ආදරය කරන කෙල්ලට මම හීනයකින් වත් කරදරයක් කරනවයැ. බලන්න මගේ කාඩ් කුඩු වෙච්ච තරමක්. පස්සෙ මම කිව්ව අනේ නැහැ $$$$ මම ඔයාට එහෙම කරනවද. ඇයි ඔයා එහෙම හිතන්නෙ මම දැන් ඒ පිස්සු වැඩ ඔක්කොම නවත්තල තියෙන්නෙ. plzzz මාව විස්වාස කරන්න. මාත් එක්ක තරහ වෙන්න එපා $$$$ plzz.... කෙල්ලටත් ටිකක් දුක හිතුන වගේ දුවන්න බැලුවෙ නැහැ. ඒත් ඒකි කිලින් මගේ මූන බලන්නෙ නැහැ. මම පොත දීල වැඩිය ඉන්නෙ නැතිව එතනින් ගියා. මගේ ජීවිතේ එච්චර හැඟීම්බරව කතා කරපු පලවෙනි අවස්තාව ඒක වෙන්න ඇති. හම්ම්ම්.... අදට ඇති ඉතිරි ටික මම ලගදිම දාන්නම්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom