Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
MY LOVE STORY.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[සත්‍යම සත්‍ය කථාවක් ]

දිනය  - හීනියට පොද වැටුන ඊයේ රෑ...

වෙලාව- හරියටම වෙලාව අටට විතර ඇති...

තැන - සිහිල් සුළන් හමන වෙල් යාය අද්දර...

''සුදූ...''

''හ්ම්...''

''ඔයා මට ඇත්තටම ආදරේද?....''

''ඔයාට මාව විශ්වාස නැත්ද...''

''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''

''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''

''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''

''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''

''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''

''මමත් ඔයාට ආදරෙයි අයියේ...''

''කොච්චරක්ද?...''

''ගොඩාක්....''

''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''

''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''

''මමත් එහෙමයි සුදූ.....''

''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''

''හ්ම්.....''

''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''

''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''

''ඔව් අය්යේ....''

''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''

''මම දන්නවා අය්යේ.....''

''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''

''ඇයි?....''

''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''

''මං හින්දා නේද?''

''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''

''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...''

[ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....]

''සුදූ.....''

''හ්ම්.....''

''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''

''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''

''අපිට වරදින්නැහැ සුදූ.....''

[මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා]

''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''

''මමත්....''

''මචෝ.....දැන් යමුද රෑ වෙලා''

[මගේ අතිජාත මිතුරු කැල......

මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......]

''යමල්ලා... යමල්ලා...''

''අපි යනවා රත්තරන්....''

ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....

ආදරේ මොනතරම් සුන්දරද....ආදරේ ජීවිතේ නිවනවා....

එනගමන් මට සිතුනා.....

[ සත්‍යම සත්‍ය කථාවක් ]

[දන්නෝ දනිති......]

[QUOTE="sridas, post: 6015644, member: 142553"] [SIZE=5][COLOR=red][B][සත්‍යම සත්‍ය කථාවක් ][/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]දිනය [/COLOR][/SIZE][SIZE=5][COLOR=red] - හීනියට පොද වැටුන ඊයේ රෑ...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]වෙලාව- හරියටම වෙලාව අටට විතර ඇති...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]තැන - සිහිල් සුළන් හමන වෙල් යාය අද්දර...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''සුදූ...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''හ්ම්...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ඔයා මට ඇත්තටම ආදරේද?....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ඔයාට මාව විශ්වාස නැත්ද...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මමත් ඔයාට ආදරෙයි අයියේ...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''කොච්චරක්ද?...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ගොඩාක්....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මමත් එහෙමයි සුදූ.....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''හ්ම්.....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ඔව් අය්යේ....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මම දන්නවා අය්යේ.....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''ඇයි?....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මං හින්දා නේද?''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...'' [ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''සුදූ.....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''හ්ම්.....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''අපිට වරදින්නැහැ සුදූ.....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] [මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මමත්....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''මචෝ.....දැන් යමුද රෑ වෙලා''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] [මගේ අතිජාත මිතුරු කැල...... මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''යමල්ලා... යමල්ලා...''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]''අපි යනවා රත්තරන්....''[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]ආදරේ මොනතරම් සුන්දරද....ආදරේ ජීවිතේ නිවනවා.... එනගමන් මට සිතුනා.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][B][ සත්‍යම සත්‍ය කථාවක් ][/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][B][දන්නෝ දනිති......][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom