Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
My Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට සෑහෙන දවසකට පස්සේ මතක් උනා ආයෙම. ඔන්න මගි කතාව දන්න පටන්ගත්ත ආයෙමත්. 4වෙනි චැප්ටර් එකේ ප්රසාදිව මට තාමත් හිටපුගමන් මතක්වෙනව. ආතල් එකට කරන්න කියල ගත්තට ඒක මටත් නොදැනීම සීරියස් විදිහටම ගියා. ඒ උනාට එකිව මට එච්චරම දැනුනෙ නෑ වගේ. ඔන්න ඒකි ගියාට පස්සෙ එක කෙල්ලෙක්වත් නෑ. ඔන්න මන් කෙල්ලෙක්ව හොයාගන්න කියල හිතාගෙන ආයෙම ෆේස්බුක් යන්න කියල පටන්ගත්ත. ෆේස්බුක් කියාම මට හිතුන ආයෙනම් කෙල්ලෙක්ව සෙට් කරගන්නෙ නෑම කියල. ඔන්න ඔහොම ඉන්නකොට මගේ 5වෙනි චැප්ටර් එක පටන්ගත්ත

5වෙනි චැප්ටර් එක - මදූ (නම ලිව්ව හරිද මන්ද)

මම මුලින්ම ෆේස්බුක් ගියේ 2008 අවුරුද්දේ. ඒදවස්වල මගේ එකවුන්ට් එකි එච්චර කට්ටිය හිටියෙ නෑ. ඒ දවස්වල මගෙ එකවුන්ට් එකේ හිටිය කෙල්ලෙක් මට ලාවට මගෙ මතකයි එකිගෙ නම මදූ. අනිත් ඉන්න කෙල්ලො චැට් කරන්නෙ නෑ වැඩිය. මේකිත් ඒදවස්වල නෑ. පස්සෙ මම ප්රසදිගෙ සීන් එකෙන් පස්සෙ මදූ එක්ක හැමදැම වගේ චැට් කර්න්න පටන්ගත්ත. මං මදූට ප්රසදි ගැන කිව්ව ඔක්කොම අකුරක් නෑර කිව්ව. මදුත් ටිකෙන් ටික මට ඒකිගැන විස්තර කියන්න පටන්ගත්ත. මං ඒකිත් එක්ක හොදට යාලු උනා. යාලු උනා කිව්වෙ යාලුවො උනා.

එකියි මමයි මගෙ යාලුවන්ව ඇන්දුව එකතුවෙලා. අපි දෙන්න මාර ෆන් එකක් ගත්ත. තව අපි දෙන්න එක එක ඒව ගැන කතාබහ කලා. ඒකිත් මගේ ටයිප් එකේම කෙල්ලෙක්. ඒකිත් කරන්නෙ ෆිල්ම් බලන එකයි සින්දු අහන එකයි මං වගේම. අපිදෙන්න බැලුව ෆිල්ම්ගැන කතාකරනව හැමදෑම වගේ සෑහෙන වෙලාවක්. සින්දුගැන. ඒවගේම ගෙවල්වල වෙන ඒව ගැනත්. ඒකි ඒවෙනකොට කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය. ඒ කොල්ල ටිකක් අමුතු විදිහෙ කොල්ලෙක්. ඒ ඒ කොල්ලගෙ ගෙදර තිබුන පසුබිම නිස වෙන්න ඇති කියල මට හිතුනෙ පස්සෙ. ඒ කොල්ලගෙ අම්මට පිලිකාවක්. මට මදූ ඒ හැමදේගැනම කියනව. එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක කතාකරන ඒව හිටන් ඇවිත් මාත් එක්ක කියනව. ඒතරමටම අපිදෙන්න හොද යාලුවො උනා. අපිදෙන්න අතරේ හොද විශ්වසයක් ගොඩනැගුන. එකි යාලුවෙලා ඉන්න කොල්ල එක්ක රන්ඩු උනාම ඒවත් ඇවිත් මාත් එක්ක කියල අඩනව. කියල අඩනව කිව්වෙ ෆේස්බුක් එකෙන් තමා මේව ඔක්කොම වෙන්නෙ. හැබැයි එකිගෙ ෆෝන් නම්බර් එකත් මං ලග තියෙනව. msg කරනව විතරයි අපිදෙන්න කතාකරන්නේ නෑ. කොහොමකොහොම හරි ඒකි මගේ සෑහෙන හොද බොක්කක් උනා අන්තිමටම.

කොහොමහරි මේකිගෙයි කොල්ලගෙයි සම්බන්දෙ ටික ටික නතරවෙන ලකුනු තමයි පහල උනේ ඒ දවස්වල. මං ඒත් කිව්ව මේකිට ඔක නවත්තන්න එප කිය. මොකද මේක ඒකිගෙ පලවෙනි ලවු එක නිස. ඔන්න ඔය කාලෙ ෆේස්බුක් එකේ තව කොල්ලෙක් මේකිට msg කරනව කියල මට මේකි කියනව. උට මේකි 4n number එකත්දීල ඊටපස්සෙ ඒකොල්ල කතාකරල. ඌ හෙන පොර ටෝක් වගයක් දාල මේකිට මේකිත් ඒව ඇත්ත තමයි කියල පිලිගෙන. පස්සෙ ඒකි ඇවිත් මට කියනව මේ කොල්ලො හෙන ලොක්කෙක්ලු. ඇමතිල එහෙම ආවම ඒ පලාතට ඇවිත යනවලු ඒ කොල්ලගෙ ගෙදර. රැස්වීම එහෙම තියන්නෙ එහෙලු. ගමේ මිනිස්සු ඒ කොල්ලගෙ ගෙදර අයගෙ නම එහෙම කිව්වම හෙනට සලකනවලු කටිය බයයිලු එයාලට. එයාල නිකන් ඒ පලාත පාලනේ කරන විදිහට තමයි ටෝක් එක දීල තියෙන්නෙ. මේකිට මම කිව්ව ඔක කියන්නෙ බොරු ඔහොම ඒව ඉස්සර කාලෙනම් තියෙන්නෙ ඇති දැන්නම් ඔහොම ඒව නෑ කියල. ඔව බොරු සොබන ක්තා කියල. මේකි ඔකට මාත් එක්ක රන්ඩුත් උනා.

මේකි මන් කිව්වට අහන්නෙම නෑ. මගෙ යාලුවෙක් ඉන්නව ඔය කොල්ල ඉන්නව කිව්ව පලාතෙම. වෙන කොහෙවත් නෙවෙ කෑගල්ලෙ. මගෙ යාලුව කෑගල්ලෙ ටවුන් එකි ටිකක් බැහැල ඉන්න එකෙක්. මං උගෙන් ඇහුව මෙහෙම එකෙක්ව දන්නවද කිය. මගෙ යාලුවනම් අහල නෑ කිව්ව එහෙම නමක් තියෙන එකෙක්වවත්. මං ඉතින් කතන්දරේ කිව්ව මෙකිට. මේකි ඊත් පිලිගන්නෙ නෑ. මේකි මට හැමදෑම වගේ msg කරනව. එකසතියක සෙනසුරදාවක msg කරේ නෑ මට. මට නිකන් අමුත්තකුත් දැනුනා. මං ඇහුවෙත් නෑ ඔහොමම හිටිය. මට එලග සතියෙ දවස් 3 4 කට පස්සෙ මේකි කියනව. අර කොල්ල එන්න කිව්වලු මේකිට හම්බෙන්න. මේ මැට්ටිත් ගියාලු. මන් ඔක කියනකොටම ඇහුව සෙනසුරද නේද ගියේ හම්බෙන්න මං දන්නව කියල. මම ඒක නිකමට වගේ කිව්වෙ. මෙකි මගෙන් අහුව කොහොමද ඔය එකපාරටම එහෙම කිව්වෙ කියල. මන් කිව්ව මට අනාගතේ බලන්න පුලුවන්නෙ කියල.  ඔකට කොහොමහරි කතාව දිග්ගැහිල මේකිට මලපෙනල මත් එක්ක තරහ උනා එදා.

අදට මේ ඇති නේද.......

ඉතුරුටික මතුසම්බන්දයි..........

[QUOTE="ppkgamage, post: 10773144, member: 170856"] [SIZE=4]මට සෑහෙන දවසකට පස්සේ මතක් උනා ආයෙම. ඔන්න මගි කතාව දන්න පටන්ගත්ත ආයෙමත්. 4වෙනි චැප්ටර් එකේ ප්රසාදිව මට තාමත් හිටපුගමන් මතක්වෙනව. ආතල් එකට කරන්න කියල ගත්තට ඒක මටත් නොදැනීම සීරියස් විදිහටම ගියා. ඒ උනාට එකිව මට එච්චරම දැනුනෙ නෑ වගේ. ඔන්න ඒකි ගියාට පස්සෙ එක කෙල්ලෙක්වත් නෑ. ඔන්න මන් කෙල්ලෙක්ව හොයාගන්න කියල හිතාගෙන ආයෙම ෆේස්බුක් යන්න කියල පටන්ගත්ත. ෆේස්බුක් කියාම මට හිතුන ආයෙනම් කෙල්ලෙක්ව සෙට් කරගන්නෙ නෑම කියල. ඔන්න ඔහොම ඉන්නකොට මගේ 5වෙනි චැප්ටර් එක පටන්ගත්ත [COLOR=Red]5වෙනි චැප්ටර් එක - මදූ (නම ලිව්ව හරිද මන්ද) [/COLOR] මම මුලින්ම ෆේස්බුක් ගියේ 2008 අවුරුද්දේ. ඒදවස්වල මගේ එකවුන්ට් එකි එච්චර කට්ටිය හිටියෙ නෑ. ඒ දවස්වල මගෙ එකවුන්ට් එකේ හිටිය කෙල්ලෙක් මට ලාවට මගෙ මතකයි එකිගෙ නම මදූ. අනිත් ඉන්න කෙල්ලො චැට් කරන්නෙ නෑ වැඩිය. මේකිත් ඒදවස්වල නෑ. පස්සෙ මම ප්රසදිගෙ සීන් එකෙන් පස්සෙ මදූ එක්ක හැමදැම වගේ චැට් කර්න්න පටන්ගත්ත. මං මදූට ප්රසදි ගැන කිව්ව ඔක්කොම අකුරක් නෑර කිව්ව. මදුත් ටිකෙන් ටික මට ඒකිගැන විස්තර කියන්න පටන්ගත්ත. මං ඒකිත් එක්ක හොදට යාලු උනා. යාලු උනා කිව්වෙ යාලුවො උනා. එකියි මමයි මගෙ යාලුවන්ව ඇන්දුව එකතුවෙලා. අපි දෙන්න මාර ෆන් එකක් ගත්ත. තව අපි දෙන්න එක එක ඒව ගැන කතාබහ කලා. ඒකිත් මගේ ටයිප් එකේම කෙල්ලෙක්. ඒකිත් කරන්නෙ ෆිල්ම් බලන එකයි සින්දු අහන එකයි මං වගේම. අපිදෙන්න බැලුව ෆිල්ම්ගැන කතාකරනව හැමදෑම වගේ සෑහෙන වෙලාවක්. සින්දුගැන. ඒවගේම ගෙවල්වල වෙන ඒව ගැනත්. ඒකි ඒවෙනකොට කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය. ඒ කොල්ල ටිකක් අමුතු විදිහෙ කොල්ලෙක්. ඒ ඒ කොල්ලගෙ ගෙදර තිබුන පසුබිම නිස වෙන්න ඇති කියල මට හිතුනෙ පස්සෙ. ඒ කොල්ලගෙ අම්මට පිලිකාවක්. මට මදූ ඒ හැමදේගැනම කියනව. එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක කතාකරන ඒව හිටන් ඇවිත් මාත් එක්ක කියනව. ඒතරමටම අපිදෙන්න හොද යාලුවො උනා. අපිදෙන්න අතරේ හොද විශ්වසයක් ගොඩනැගුන. එකි යාලුවෙලා ඉන්න කොල්ල එක්ක රන්ඩු උනාම ඒවත් ඇවිත් මාත් එක්ක කියල අඩනව. කියල අඩනව කිව්වෙ ෆේස්බුක් එකෙන් තමා මේව ඔක්කොම වෙන්නෙ. හැබැයි එකිගෙ ෆෝන් නම්බර් එකත් මං ලග තියෙනව. msg කරනව විතරයි අපිදෙන්න කතාකරන්නේ නෑ. කොහොමකොහොම හරි ඒකි මගේ සෑහෙන හොද බොක්කක් උනා අන්තිමටම. කොහොමහරි මේකිගෙයි කොල්ලගෙයි සම්බන්දෙ ටික ටික නතරවෙන ලකුනු තමයි පහල උනේ ඒ දවස්වල. මං ඒත් කිව්ව මේකිට ඔක නවත්තන්න එප කිය. මොකද මේක ඒකිගෙ පලවෙනි ලවු එක නිස. ඔන්න ඔය කාලෙ ෆේස්බුක් එකේ තව කොල්ලෙක් මේකිට msg කරනව කියල මට මේකි කියනව. උට මේකි 4n number එකත්දීල ඊටපස්සෙ ඒකොල්ල කතාකරල. ඌ හෙන පොර ටෝක් වගයක් දාල මේකිට මේකිත් ඒව ඇත්ත තමයි කියල පිලිගෙන. පස්සෙ ඒකි ඇවිත් මට කියනව මේ කොල්ලො හෙන ලොක්කෙක්ලු. ඇමතිල එහෙම ආවම ඒ පලාතට ඇවිත යනවලු ඒ කොල්ලගෙ ගෙදර. රැස්වීම එහෙම තියන්නෙ එහෙලු. ගමේ මිනිස්සු ඒ කොල්ලගෙ ගෙදර අයගෙ නම එහෙම කිව්වම හෙනට සලකනවලු කටිය බයයිලු එයාලට. එයාල නිකන් ඒ පලාත පාලනේ කරන විදිහට තමයි ටෝක් එක දීල තියෙන්නෙ. මේකිට මම කිව්ව ඔක කියන්නෙ බොරු ඔහොම ඒව ඉස්සර කාලෙනම් තියෙන්නෙ ඇති දැන්නම් ඔහොම ඒව නෑ කියල. ඔව බොරු සොබන ක්තා කියල. මේකි ඔකට මාත් එක්ක රන්ඩුත් උනා. මේකි මන් කිව්වට අහන්නෙම නෑ. මගෙ යාලුවෙක් ඉන්නව ඔය කොල්ල ඉන්නව කිව්ව පලාතෙම. වෙන කොහෙවත් නෙවෙ කෑගල්ලෙ. මගෙ යාලුව කෑගල්ලෙ ටවුන් එකි ටිකක් බැහැල ඉන්න එකෙක්. මං උගෙන් ඇහුව මෙහෙම එකෙක්ව දන්නවද කිය. මගෙ යාලුවනම් අහල නෑ කිව්ව එහෙම නමක් තියෙන එකෙක්වවත්.:lol::lol: මං ඉතින් කතන්දරේ කිව්ව මෙකිට. මේකි ඊත් පිලිගන්නෙ නෑ. මේකි මට හැමදෑම වගේ msg කරනව. එකසතියක සෙනසුරදාවක msg කරේ නෑ මට. මට නිකන් අමුත්තකුත් දැනුනා. මං ඇහුවෙත් නෑ ඔහොමම හිටිය. මට එලග සතියෙ දවස් 3 4 කට පස්සෙ මේකි කියනව. අර කොල්ල එන්න කිව්වලු මේකිට හම්බෙන්න. මේ මැට්ටිත් ගියාලු. මන් ඔක කියනකොටම ඇහුව සෙනසුරද නේද ගියේ හම්බෙන්න මං දන්නව කියල. මම ඒක නිකමට වගේ කිව්වෙ. මෙකි මගෙන් අහුව කොහොමද ඔය එකපාරටම එහෙම කිව්වෙ කියල. මන් කිව්ව මට අනාගතේ බලන්න පුලුවන්නෙ කියල. :lol::lol::lol: ඔකට කොහොමහරි කතාව දිග්ගැහිල මේකිට මලපෙනල මත් එක්ක තරහ උනා එදා. අදට මේ ඇති නේද....... ඉතුරුටික මතුසම්බන්දයි.......... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom