Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
My Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නිකන් ඉන්නකොට හිතුන මේවගේ thread එකක් දාන්න

මට පොඩ්ඩක් CN උන කෙල්ලො ටිකක් ගැන තමා මේකෙ තියෙන්නෙ. පොඩ්ඩක් කියවල බලන්නකො කැමතිනම්.

මෙහෙමයි,

මං ඉතින් ස්කොලෙ යනකාලෙ වැඩිය දගලන්න ගියේ නෑ. එච්චර ඉගෙනගන්න උනත් උනන්දුවක් තිබුනෙ නෑ. මංගැන කියනවනම් ම්ං එච්චර රස්තියාදු ගහන්න ගියෙත් නෑ ගෙදරමයි ගොඩක් වෙලාවට හිටියේ. මං ඉස්සර computer එකට මාර බයයි. මේකෙ ඔක්කොම වෙන්නෙ auto කියල තම මං ඒ දවස්වල අහල තිබුන්නේ. පස්සෙතමා computer එකක් use කරන්න පටන්ගත්තමයි තේරුනෙ මේකෙ ආතල් එක. දැන් ඒ ආතල් එක නිසා තමා මං මෙක post කරන්නේ.

අමුතුම story ටිකක්

Chapter 1 (පලවෙනි කෙල්ල කාජල්)

මේයාගෙ නමනම් කාජල් නෙවේ. හැබැයි ස්කෝලෙ කොල්ලොනම් කිව්වෙ මෙයාට කාජල් කියල. කාජල් වගේ නිසා තමා එහෙම කිව්වේ. මෙයාව මට set උනෙ 9 වසරෙදි. මෙයා මං ගිය science cls එකට ආව. මට මෙයාව meter උනෙ එ cls එකේදි. එකේ ගොඩක් ලමයි හිටිය. මං හැමදාම ඉන්නෙ 2 වෙනි පොලිමෙ. පලවෙනි පොලිමේ හිටියෙ කෙල්ලො වගයක්. කාජලුත් ඒ කෙල්ලො එක්ක හිටියේ. මට love ගැන එච්චර උනන්දුවක් තිබුනෙ නෑ ඒ දවස්වලනම්. ඒ උනාට කාජල්ව දැක්කම නිකන් මොකද්ද මොකද්ද වෙනව වගේ. පොඩි පොඩි වැඩ නිස කාජල්ටත් ටිකක් මාව meter උනා.

ඔන්න ඒකාලෙ අපිට english cls එකක් පටන්ගත්ත. එකට වැඩිය ලමයි හිටියෙ නෑ. 10ක් විතර තමා හිටියේ. කෙල්ලො ගොඩකුයි මමයි මගෙ තව යලුවෙකුයි. එ cls එකට පටන්ගන්නකොට ගියපු කොල්ලො ඔක්කම පස්සෙ පස්සෙ නැවතුනා. ඒ සර්ගෙ english තෙරෙන්නෙ නෑ කියල.

මට තේරුනෙත් නෑ. අම්ම එලවපු නිසා ගියේ මාත්. කොහොමහරි එකදවසක් මොකක් හරි දුන්න homework එකක් කරන් ගියේ නැතුව ඒක කරන්න කියල කිව්ව එවෙලෙම. මං දන්නෙත් නෑ මෙලෝ දෙයක් මේ සර් උගන්නපු. මං ඉතින් බලාගෙන ඉන්නකොට කාජල් ඇවිත් මට එයාගෙ පොත දුන්න බලාගෙන කරන්න කියල. ඔහොම ඔහොම ඉතින් ඔය එක ගියා ටික දවසක්. කාජලුත් ඉතින් මාව දැක්කම හිනාවක් දාල යනව කොහෙදි උනත්. මට ප්ස්සෙ ඒ cls එක එපා උනා. මං අම්මත් එක්ක වලි දාගෙන ගෙදර නතර වුනා. මෙලෝ දෙයක් තෙරෙන්නෙ නතුව cls ගියාට වැඩක් නෑනෙ.

ඔහොම්මම ඉතින් කාජල්ගෙ CN එකත් අමතක වෙලා ගියා. මං අහන්න හිතන් හිටියට ඇහුවෙ නෑ මෙයාගෙන්. පස්සෙ ආරන්චි උනා මගෙ යාලුවෙක් එක්ක යාලු උනා කියලනම්. හොදම වැඩේ කියන්නෙ ඒ යාලු උන කොල්ල පස්සෙ මේකිට boot එක තිබ්බ. මේකිට පිස්සු හැදුන. පව් මොනව උනත් හොද කෙල්ල. කොහොමහරි පිස්සු ගතිය ඇරිල ගියා එහෙම්මම. මේකි A/L කරන්න ආවම හොද යාලුවො උනා. දැන් මෙයා යාලුවෙලා ඉන්නෙ මගෙ හොදම යාලුවෙක් එක්ක. A/L පාස් වෙල uni ගියා. medicine තෙරුනා. මට මේලගදි හම්බුනා මෙයාව ආපහු facebook ඉදල. දන් fb එකෙන් හොදට කරනව.

ඔන්න ඔහොමයි මගෙ 1st chapter එක ඉවරවුනේ......

ඊලගට කතාව රසී ගැන.

[QUOTE="ppkgamage, post: 9247216, member: 170856"] [CENTER]මට නිකන් ඉන්නකොට හිතුන මේවගේ thread එකක් දාන්න මට පොඩ්ඩක් CN උන කෙල්ලො ටිකක් ගැන තමා මේකෙ තියෙන්නෙ. පොඩ්ඩක් කියවල බලන්නකො කැමතිනම්. මෙහෙමයි, මං ඉතින් ස්කොලෙ යනකාලෙ වැඩිය දගලන්න ගියේ නෑ. එච්චර ඉගෙනගන්න උනත් උනන්දුවක් තිබුනෙ නෑ. මංගැන කියනවනම් ම්ං එච්චර රස්තියාදු ගහන්න ගියෙත් නෑ ගෙදරමයි ගොඩක් වෙලාවට හිටියේ. මං ඉස්සර computer එකට මාර බයයි. මේකෙ ඔක්කොම වෙන්නෙ auto කියල තම මං ඒ දවස්වල අහල තිබුන්නේ. පස්සෙතමා computer එකක් use කරන්න පටන්ගත්තමයි තේරුනෙ මේකෙ ආතල් එක. දැන් ඒ ආතල් එක නිසා තමා මං මෙක post කරන්නේ. අමුතුම story ටිකක් Chapter 1 (පලවෙනි කෙල්ල කාජල්) මේයාගෙ නමනම් කාජල් නෙවේ. හැබැයි ස්කෝලෙ කොල්ලොනම් කිව්වෙ මෙයාට කාජල් කියල. කාජල් වගේ නිසා තමා එහෙම කිව්වේ. මෙයාව මට set උනෙ 9 වසරෙදි. මෙයා මං ගිය science cls එකට ආව. මට මෙයාව meter උනෙ එ cls එකේදි. එකේ ගොඩක් ලමයි හිටිය. මං හැමදාම ඉන්නෙ 2 වෙනි පොලිමෙ. පලවෙනි පොලිමේ හිටියෙ කෙල්ලො වගයක්. කාජලුත් ඒ කෙල්ලො එක්ක හිටියේ. මට love ගැන එච්චර උනන්දුවක් තිබුනෙ නෑ ඒ දවස්වලනම්. ඒ උනාට කාජල්ව දැක්කම නිකන් මොකද්ද මොකද්ද වෙනව වගේ. පොඩි පොඩි වැඩ නිස කාජල්ටත් ටිකක් මාව meter උනා. ඔන්න ඒකාලෙ අපිට english cls එකක් පටන්ගත්ත. එකට වැඩිය ලමයි හිටියෙ නෑ. 10ක් විතර තමා හිටියේ. කෙල්ලො ගොඩකුයි මමයි මගෙ තව යලුවෙකුයි. එ cls එකට පටන්ගන්නකොට ගියපු කොල්ලො ඔක්කම පස්සෙ පස්සෙ නැවතුනා. ඒ සර්ගෙ english තෙරෙන්නෙ නෑ කියල. මට තේරුනෙත් නෑ. අම්ම එලවපු නිසා ගියේ මාත්. කොහොමහරි එකදවසක් මොකක් හරි දුන්න homework එකක් කරන් ගියේ නැතුව ඒක කරන්න කියල කිව්ව එවෙලෙම. මං දන්නෙත් නෑ මෙලෝ දෙයක් මේ සර් උගන්නපු. මං ඉතින් බලාගෙන ඉන්නකොට කාජල් ඇවිත් මට එයාගෙ පොත දුන්න බලාගෙන කරන්න කියල. ඔහොම ඔහොම ඉතින් ඔය එක ගියා ටික දවසක්. කාජලුත් ඉතින් මාව දැක්කම හිනාවක් දාල යනව කොහෙදි උනත්. මට ප්ස්සෙ ඒ cls එක එපා උනා. මං අම්මත් එක්ක වලි දාගෙන ගෙදර නතර වුනා. මෙලෝ දෙයක් තෙරෙන්නෙ නතුව cls ගියාට වැඩක් නෑනෙ. ඔහොම්මම ඉතින් කාජල්ගෙ CN එකත් අමතක වෙලා ගියා. මං අහන්න හිතන් හිටියට ඇහුවෙ නෑ මෙයාගෙන්. පස්සෙ ආරන්චි උනා මගෙ යාලුවෙක් එක්ක යාලු උනා කියලනම්. හොදම වැඩේ කියන්නෙ ඒ යාලු උන කොල්ල පස්සෙ මේකිට boot එක තිබ්බ. මේකිට පිස්සු හැදුන. පව් මොනව උනත් හොද කෙල්ල. කොහොමහරි පිස්සු ගතිය ඇරිල ගියා එහෙම්මම. මේකි A/L කරන්න ආවම හොද යාලුවො උනා. දැන් මෙයා යාලුවෙලා ඉන්නෙ මගෙ හොදම යාලුවෙක් එක්ක. A/L පාස් වෙල uni ගියා. medicine තෙරුනා. මට මේලගදි හම්බුනා මෙයාව ආපහු facebook ඉදල. දන් fb එකෙන් හොදට කරනව. ඔන්න ඔහොමයි මගෙ 1st chapter එක ඉවරවුනේ...... ඊලගට කතාව රසී ගැන. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom