Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
My Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chapter 2 (රසිකා)

කාජල්ගෙ CN එක ඉවර වෙනකොටම වගේ මට CN උන අනිත් කෙල්ල තමා රසිකා.

රසිකව අදුනගත්තෙ මෙහෙමයි. මගෙ යාලුවෙක් හිටිය ඌ try කලා ඒ දවස්වල රසිකට. ඒ යාලුවගෙ හැමදේකටම උගෙ support එකට පස්සෙන් ගියේ මං තමා. රසිකව මන් දැනගත්තෙ ඒ යාලුවගෙන්. එතකොට අපි 9 වසරෙ විතර. යාලුවගෙ ඒ දවස්වල වැඩේ රසික පස්සෙන් යන එකම තමා. මන් අර කිව්වෙ කාජල්ව හම්බුනා කියල science cls එකක් ගැන ඒකට රසිකත් ආව.

ඒ cls එකේ column 2ක් තිබුනා. මං හැමදාම හිටියෙ 1st column එකේ 2nd row එකේ. කාජල් හිටියෙ අපිට ඉස්සරහ row එකේ. එතකොට ඔය රසික හිටියෙ 2nd column එකේ 1st row එකේ. ඉතින් සර් මොනවහරි උගන්නගෙන ඔය column දෙක මැද්දෙන් පස්සට යනකොට රසික හැරිල බලනව. මන් ගොඩක් වෙලාවට රසික දිහ බලන් ඉන්න එකතමා කරන්නෙ. පස්සෙ එයා හැරිල බැලුවාම එයා දකී කියල හිතල මං අහක බලාගන්නව. කොහොමහරි මගෙ යාලුව try කලාට පස්සෙ ඌ ඒ වැඩේ අතෑරල දැම්ම. රසික කන්නාඩි දානව. ඉස්සර cls එනකොට මාරම ලස්සනයි එයා. ටිකක් විතර posh පෙනුමක් තියෙන්නෙ.

ඊටපස්සෙ O/L කරන්න ගියාම අපේ cls වෙන්කරා 10 වසරෙදි. මං වැටුන මරේ මරු cls එකකට. ඒ cls එකේ හිටපු අයගෙන් 12 දෙනයි O/L pass උනේ. හිතාගන්නකෝ cls එකේ තරම. හැමදාම අපිට off. 10 වසරෙදි අවුරුද්දෙ වාර 3ට පන්තිබාර ගුරුවරු 3 දෙනයි. පලවෙනි වාරෙ හිටපු මැඩම්ට බෑකියල අයින් උනා. දෙවෙනි වාරෙ හිටපු මැඩම් වෙන school එකකට මාරුවීමක් අරන් ගියා. තුන්වෙනි වාරෙට තව අලුත් මැඩම් කෙනෙක් ආව. එයානම් හිටිය හැබැයි. හැමදාම ස්කොලෙ වලියක් ගියොත් අහුවෙන්නෙ අපේ cls එකේ හිටපු එවුන්ව තමා. උන් ගහගත්තත් නැතත් හැමදාම office එකේ තමා. අපේ cls එකේ හිටපු එවුන්ට ඉගෙනගන්න කියල උනන්දුවක් තිබුනෙම නෑ. මගේ school life එකේ ලස්සනම කාලය තමා ඒ කාලෙ. මාරම ආසාවෙන් මං ස්කොලෙ ගියේ ඒ දවස්වලනම්. ඒ අවුරුදු දෙක නොදැනීම ගෙවිල ගියා.

රසික හිටියේ E පන්තියේ. එයා කලේ වානිජ. මං හිටියේ G පන්තියේ. මං කලේ යාන්ත්රික තාක්ෂණය. අලුත් පන්තියෙ හිටිය මගෙ යලුවෙක් ඒ යාලුව යලුවෙලා හිටියෙ රසිකගෙ යාලුවෙක් එක්ක. ඉතින් යාලුව යනව එයාගෙ gf හම්බෙන්න. මමත් ඉතින් හිටපුගමන් යනව රසිකවත් බලල එන්න යාලුවත් එක්ක. ඔහොම ඔහොම රසිකත් මට ටිකක් fit උනා. කාජල් තරම් fit උනේනම් නෑ. මට වැඩිය කෙල්ලො ගැන උනන්දුවක් තිබුනෙ නැතිනිසා මං O/L කාලෙ අහන්න ගියේ නෑ රසිකගෙනුත්. O/L කරාට පස්සෙ තමා ඉතින්, ඉස්සරනම් cls යනකොටවත් රසිකව හම්බෙනවනෙ දැං එකිකත් නෑ කියල හිතුන.

පස්සෙ O/L result ආව. මං O/L pass වෙලා. ඒත් මට sure නැතිඋනා මගෙ result එක. ඒදවස්වල මං වැඩ කරේ නෑ. මට pass වේ කියල චුට්ටක්වත් sure එකක් තිබුනෙ නෑ.මට රසිකගෙ result දැනගන්නත් ආසාවක් තිබුන ඒත් එකට ක්රමයක් තිබුනේ නෑ. පස්සෙ පස්සෙ මට ආරන්චි උනා රසික O/L අන්තිම කාලෙ කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය කියල. ඌ මහ පජාත dial එකක්. ඒකිටනම් ගැලපෙන්නේ නෑ.

පස්සෙ A/L වලට අපිව බාරගත්ත දවසෙ මං දැක්ක රසික ඉන්නව. එයත් science subject කරන්න තමා ගියේ හරියටම දන්නෙ නෑ bio ද maths ද කියල. ස්කොලෙ පටන්ගත්තම බැලුව. එයා bio කරන්නෙ. මං maths කලේ. එයාලගෙ cls එක තිබුනේ අපේ cls එකට ටිකක් එහාඉන්. ඉස්සර වගෙ නිතර ඒ පැත්තෙ යන්නෙ වෙන්නෙ නෑ. මරුම වැඩේ කියන්නේ කාජලුයි රසිකයි දෙන්නම් හිටියේ එකම cls එකේ.

පස්සෙ පස්සෙ රසික කොහොමහරි සෑහෙන කොල්ලො ගානක් එක්ක යාලු උනා. අන්තිමේටම රසිකත් මහ චාටර් dial එකක් උනා. මම රසික ගැන බලාපොරොත්තු අතෑරල දැම්මා. මට මේ ලගදි facebook ඉදල එයාව හම්බුනා.

එකිත් එක්ක මං කතාකලා. ඒකි කතාකරන්නෙ බං බොලං කියල. මං full හොල්මන් උනා. සමහරවිට දන්න අදුනන නිසා වෙන්නැති. මං රසික ගැන හිතාගෙන හිටපු හැමදේම fb එකෙන් chat කලාට පස්සේ කුඩේ කුඩු උනා. මට හිතුන රසික එක්ක යාලු නොවුනෙ වෙලාවට කියල. ඔන්න ඔහොම මගෙ chapter 2 එකත් ඉවරවුනා.

ඔය මං කිව්වෙ මන් හිතන් හිටපු කෙල්ලන් ගැන. මගේ ඊලග chapter එකේ තමා මගෙ 1st love එක ගැන තියෙන්නේ. එයාගෙ නම තමා TUNE . . . . . .....

[QUOTE="ppkgamage, post: 9250549, member: 170856"] [CENTER][SIZE=5]Chapter 2 (රසිකා)[/SIZE] [SIZE=5]කාජල්ගෙ CN එක ඉවර වෙනකොටම වගේ මට CN උන අනිත් කෙල්ල තමා රසිකා. [/SIZE] [SIZE=5]රසිකව අදුනගත්තෙ මෙහෙමයි. මගෙ යාලුවෙක් හිටිය ඌ try කලා ඒ දවස්වල රසිකට. ඒ යාලුවගෙ හැමදේකටම උගෙ support එකට පස්සෙන් ගියේ මං තමා. රසිකව මන් දැනගත්තෙ ඒ යාලුවගෙන්. එතකොට අපි 9 වසරෙ විතර. යාලුවගෙ ඒ දවස්වල වැඩේ රසික පස්සෙන් යන එකම තමා. මන් අර කිව්වෙ කාජල්ව හම්බුනා කියල science cls එකක් ගැන ඒකට රසිකත් ආව. [/SIZE] [SIZE=5]ඒ cls එකේ column 2ක් තිබුනා. මං හැමදාම හිටියෙ 1st column එකේ 2nd row එකේ. කාජල් හිටියෙ අපිට ඉස්සරහ row එකේ. එතකොට ඔය රසික හිටියෙ 2nd column එකේ 1st row එකේ. ඉතින් සර් මොනවහරි උගන්නගෙන ඔය column දෙක මැද්දෙන් පස්සට යනකොට රසික හැරිල බලනව. මන් ගොඩක් වෙලාවට රසික දිහ බලන් ඉන්න එකතමා කරන්නෙ. පස්සෙ එයා හැරිල බැලුවාම එයා දකී කියල හිතල මං අහක බලාගන්නව. කොහොමහරි මගෙ යාලුව try කලාට පස්සෙ ඌ ඒ වැඩේ අතෑරල දැම්ම. රසික කන්නාඩි දානව. ඉස්සර cls එනකොට මාරම ලස්සනයි එයා. ටිකක් විතර posh පෙනුමක් තියෙන්නෙ. [/SIZE] [SIZE=5]ඊටපස්සෙ O/L කරන්න ගියාම අපේ cls වෙන්කරා 10 වසරෙදි. මං වැටුන මරේ මරු cls එකකට. ඒ cls එකේ හිටපු අයගෙන් 12 දෙනයි O/L pass උනේ. හිතාගන්නකෝ cls එකේ තරම. හැමදාම අපිට off. 10 වසරෙදි අවුරුද්දෙ වාර 3ට පන්තිබාර ගුරුවරු 3 දෙනයි. පලවෙනි වාරෙ හිටපු මැඩම්ට බෑකියල අයින් උනා. දෙවෙනි වාරෙ හිටපු මැඩම් වෙන school එකකට මාරුවීමක් අරන් ගියා. තුන්වෙනි වාරෙට තව අලුත් මැඩම් කෙනෙක් ආව. එයානම් හිටිය හැබැයි. හැමදාම ස්කොලෙ වලියක් ගියොත් අහුවෙන්නෙ අපේ cls එකේ හිටපු එවුන්ව තමා. උන් ගහගත්තත් නැතත් හැමදාම office එකේ තමා. අපේ cls එකේ හිටපු එවුන්ට ඉගෙනගන්න කියල උනන්දුවක් තිබුනෙම නෑ. මගේ school life එකේ ලස්සනම කාලය තමා ඒ කාලෙ. මාරම ආසාවෙන් මං ස්කොලෙ ගියේ ඒ දවස්වලනම්. ඒ අවුරුදු දෙක නොදැනීම ගෙවිල ගියා.[/SIZE] [SIZE=5]රසික හිටියේ E පන්තියේ. එයා කලේ වානිජ. මං හිටියේ G පන්තියේ. මං කලේ යාන්ත්රික තාක්ෂණය. අලුත් පන්තියෙ හිටිය මගෙ යලුවෙක් ඒ යාලුව යලුවෙලා හිටියෙ රසිකගෙ යාලුවෙක් එක්ක. ඉතින් යාලුව යනව එයාගෙ gf හම්බෙන්න. මමත් ඉතින් හිටපුගමන් යනව රසිකවත් බලල එන්න යාලුවත් එක්ක. ඔහොම ඔහොම රසිකත් මට ටිකක් fit උනා. කාජල් තරම් fit උනේනම් නෑ. මට වැඩිය කෙල්ලො ගැන උනන්දුවක් තිබුනෙ නැතිනිසා මං O/L කාලෙ අහන්න ගියේ නෑ රසිකගෙනුත්. O/L කරාට පස්සෙ තමා ඉතින්, ඉස්සරනම් cls යනකොටවත් රසිකව හම්බෙනවනෙ දැං එකිකත් නෑ කියල හිතුන. [/SIZE] [SIZE=5]පස්සෙ O/L result ආව. මං O/L pass වෙලා. ඒත් මට sure නැතිඋනා මගෙ result එක. ඒදවස්වල මං වැඩ කරේ නෑ. මට pass වේ කියල චුට්ටක්වත් sure එකක් තිබුනෙ නෑ.මට රසිකගෙ result දැනගන්නත් ආසාවක් තිබුන ඒත් එකට ක්රමයක් තිබුනේ නෑ. පස්සෙ පස්සෙ මට ආරන්චි උනා රසික O/L අන්තිම කාලෙ කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය කියල. ඌ මහ පජාත dial එකක්. ඒකිටනම් ගැලපෙන්නේ නෑ. [/SIZE] [SIZE=5]පස්සෙ A/L වලට අපිව බාරගත්ත දවසෙ මං දැක්ක රසික ඉන්නව. එයත් science subject කරන්න තමා ගියේ හරියටම දන්නෙ නෑ bio ද maths ද කියල. ස්කොලෙ පටන්ගත්තම බැලුව. එයා bio කරන්නෙ. මං maths කලේ. එයාලගෙ cls එක තිබුනේ අපේ cls එකට ටිකක් එහාඉන්. ඉස්සර වගෙ නිතර ඒ පැත්තෙ යන්නෙ වෙන්නෙ නෑ. මරුම වැඩේ කියන්නේ කාජලුයි රසිකයි දෙන්නම් හිටියේ එකම cls එකේ.[/SIZE] [SIZE=5]පස්සෙ පස්සෙ රසික කොහොමහරි සෑහෙන කොල්ලො ගානක් එක්ක යාලු උනා. අන්තිමේටම රසිකත් මහ චාටර් dial එකක් උනා. මම රසික ගැන බලාපොරොත්තු අතෑරල දැම්මා. මට මේ ලගදි facebook ඉදල එයාව හම්බුනා. [/SIZE] [SIZE=5]එකිත් එක්ක මං කතාකලා. ඒකි කතාකරන්නෙ බං බොලං කියල. මං full හොල්මන් උනා. සමහරවිට දන්න අදුනන නිසා වෙන්නැති. මං රසික ගැන හිතාගෙන හිටපු හැමදේම fb එකෙන් chat කලාට පස්සේ කුඩේ කුඩු උනා. මට හිතුන රසික එක්ක යාලු නොවුනෙ වෙලාවට කියල. ඔන්න ඔහොම මගෙ chapter 2 එකත් ඉවරවුනා. [/SIZE] [SIZE=5]ඔය මං කිව්වෙ මන් හිතන් හිටපු කෙල්ලන් ගැන. මගේ ඊලග chapter එකේ තමා මගෙ 1st love එක ගැන තියෙන්නේ. එයාගෙ නම තමා [I][B]TUNE[/B][/I] . . . . . ..... [/SIZE]:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom