Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
My Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද කතාවෙ තුන්වෙනි කොටස. මතක්වෙනකොට ටිකක් විතර දුකයි.

Chapter 3 (Tune)

මෙන්න මේකයි කතාව,

අපි A/L කරල ඉවර උනාට පස්සෙ ටික දවසක් යනකන් සෙල්ලම් කලා. මටනම් ඒ exam එකනම් චුට්ටක්වත් sure උනෙ නෑ pass වේ කියල. අනිවාරෙන් fail වෙනව කියල දන්නව. ගෙදරින් අම්ම බනිනව 2වෙනි පාරට exam කරන්න පන්තියන්න කියල. තාම result ඇවිත්වත් නෑ. අපේ අයිය ඉන්නෙ කුරුනෑගල. අම්ම අයියට කියල මාව එහෙ පන්තියකට දාන්න කියල. අයිය වහාම ඇවිත් මාව එකතුකරගෙන ගියා කුරුනෑගල පන්තියන්න. මං කුරුනෑගල ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ. මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ කුරුනෑගල පන්තියන්න. එක යාලුවෙක්වත් නෑ. අනිත තව සති 3 4ක්ම හොදට සෙල්ලම් කරන්න තිබුනා ගෙදර හිටියනම්. එකත් නැතිඋනා. කොහොමහරි A/L result ආව. මට ලොකුවැයින් F තුනක්ම තිබුන. කමක්නෑ කියල හිතාගෙන දෙවෙනිපාර කුරුනෑගල පන්ති ගිහින් යන්තම් දෙවෙනි පාර A/L ගොඩදාගත්ත. ඊට පස්සෙ මාසයක් දෙකක් විතරම අපි කරේ ක්රිකට් ගහපු එක. ඊටපස්සෙ අයිය මාව දැම්ම කුරුනෑගලම තිබුන computer cls එකකට. සති අන්තෙට අපේ යාලුවො ඔක්කොම එකතුවෙලා කරන්නෙ ක්රිකට් ගහන එක.

ක්රිකට් ගහල එහෙම ඉවරවුනාම අපි මරු වැඩක් කලා. කොහෙන් හරි කෙල්ලෙක්ගෙ 4n number එකක් හොයාගෙන කට්ටිය ඔක්කොම එකතුවෙලා bite පාරක් දානව call කරල. මගෙ යාලුවෙක් එකදවසක් මට number 1ක් දුන්න එකක් කෙල්ලෙක්ගෙ. bitak දාන්න කියල. 0XXX308404 කවදාවත්ම අමතක නොවෙන අංකයක් ඔය. මට නිකන් කතාකරන්න මොකද්ද වගේ හිතුන. මන් නිකන් miscall එකක් දුන්න බලන්න. මෙන්න බොලේ අනිත් පැත්තට එ number එකෙනුත් miscall එකක් ආව. මං හිතුවෙ නෑ එකක් reply 1ක් එයි කියලනම්. මං අයෙමත් එකක් miscall 1ක් ගැහුව. reply ත් ආව ඒවටත්. යාලුවනම් කිව්ව miscall එකක් දුන්නම ඒකෙනුත් miscall එනව කියල. මන් miscall දෙක තුනක් දුන්නම මෙන්න යකෝ call එකක් එනව. මට නිකන් මොකද්දවගේ හිතුන. මන් answer කලේ නෑ. බැරිවෙලාවත් කොල්ලෙක්වත් කතාකරල මට බැන්නොත් කියල හිතුන. මොනවහරි කිව්වොත් එකපාරටම කියන්න දෙයක් මතක්වෙන්නෙත් නෑ තනියෙම ඉන්නකොට. මන් ඒක නිස අයෙ miscall ගහන්න ගියේ නෑ ඒ number එකට.

ඊටපස්සෙ සෑහෙන දවසකට පස්සෙ මට හිතුන අයෙ මේ number එකට miscall එකක් දීල බලන්න. සුපුරුදු පරිදි ring කලාම එහෙනුත් miscall එකක් ආව. ඒ එක්කම msg එකක් ආව "Who R U?" කියල අහල. මාත් බයෙන් බයෙන් කෙටුව reply එකක්. මං කිව්ව මං හොල්මනක් කියල. මොකද මම එදා කුරුනෑගල හිටියෙ. රෑ වෙලා තමා මං මේ number එකට ring කලේ.

ඔන්න ඔහොම msg කෙටිල්ල පටන්ගත්ත. එයත් එක එක විකාර එවනව මමත් ඒවට reply කරනව. ඔහොම ඔහොම කොහොම හරි සතියක් විතර ගියා. මෙයා මට කිව්ව කතා කරන්න ඕනෙ කියල. මට බයයි හරියටම sure නෑ කෙල්ලෙක්මද කියල. මොනවත්ම විස්තරයක් දන්නෙ නෑනෙ මෙයා ගැන. ඒකයි. මං කොහොමහරි සති අන්තෙ ගෙදර ආවම මං යාලුවෙක්ට කිව්ව මේ කතාව. ඌ කිව්ව උබට බැරිනම් මට කියපන් මං කතාකරන්නම් කියල. මටත් ඉතින් මොකෝ මගෙ අතින් පයින් යනව කියලැ. මාත් මගෙ 4n එකෙන්ම එකිට යැව්ව අද කතාකරමු කියල msg එකක්. ඒකිත් හා කියල msg එකක් එව්ව. පස්සෙ කොහොමහරි මන් ඒකිට රින්ග් කලා ආපහු හවස. කතාකරන්න කියල හිතාගෙන. යාලුවත් ලග ඉන්නව. එවෙලෙම වෙන 4n එකකින් ආව call එකක්. මට හිතුන මේ කෙල්ල වෙන්නැති කියල මන් පටස්ගාල දුන්න 4n එක මගෙ යාලුවට. ඌ හෙන දක්ෂය ඔයවගෙ වැඩවලට. පස්සෙ මු ඒ කෙල්ලත් එක්ක 10min විතර කතාකල. මූ නිකන් කතකලේ ඒකිව bite එකට අරන් වගේ. ඒකි කිව්වලු අන්තිමටම ආයෙ ඒකිට miscall, msg, call දෙන්න එපා කියල. මොකටද එක එක කෙල්ලන්ගෙ ආඩම්බර බලන්නෙ කියල හිතාගෙන අපිත් msg නොකර ඉන්න ලෑස්තිඋනා. එක bite 1ට හොයාගත්ත එකක්නෙ. ඒනිසා හිටියත් එකයි නැතත් එකයි.

to Be continued . . . . . . .

මේ ටිකත් type කරෙ බොහොම අමාරුවෙන්. chat කරන ගමන්. එහෙම කරනකොට එපාවෙනව. ඉතුරුටික තව ටිකකින් දාන්නම්.

[QUOTE="ppkgamage, post: 9257147, member: 170856"] [CENTER][SIZE=5]ඔන්න අද කතාවෙ තුන්වෙනි කොටස. මතක්වෙනකොට ටිකක් විතර දුකයි. Chapter 3 (Tune)[/SIZE] [SIZE=5] මෙන්න මේකයි කතාව,[/SIZE] [SIZE=5] අපි A/L කරල ඉවර උනාට පස්සෙ ටික දවසක් යනකන් සෙල්ලම් කලා. මටනම් ඒ exam එකනම් චුට්ටක්වත් sure උනෙ නෑ pass වේ කියල. අනිවාරෙන් fail වෙනව කියල දන්නව. ගෙදරින් අම්ම බනිනව 2වෙනි පාරට exam කරන්න පන්තියන්න කියල. තාම result ඇවිත්වත් නෑ. අපේ අයිය ඉන්නෙ කුරුනෑගල. අම්ම අයියට කියල මාව එහෙ පන්තියකට දාන්න කියල. අයිය වහාම ඇවිත් මාව එකතුකරගෙන ගියා කුරුනෑගල පන්තියන්න. මං කුරුනෑගල ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ. මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ කුරුනෑගල පන්තියන්න. එක යාලුවෙක්වත් නෑ. අනිත තව සති 3 4ක්ම හොදට සෙල්ලම් කරන්න තිබුනා ගෙදර හිටියනම්. එකත් නැතිඋනා. කොහොමහරි A/L result ආව. මට ලොකුවැයින් F තුනක්ම තිබුන. කමක්නෑ කියල හිතාගෙන දෙවෙනිපාර කුරුනෑගල පන්ති ගිහින් යන්තම් දෙවෙනි පාර A/L ගොඩදාගත්ත. ඊට පස්සෙ මාසයක් දෙකක් විතරම අපි කරේ ක්රිකට් ගහපු එක. ඊටපස්සෙ අයිය මාව දැම්ම කුරුනෑගලම තිබුන computer cls එකකට. සති අන්තෙට අපේ යාලුවො ඔක්කොම එකතුවෙලා කරන්නෙ ක්රිකට් ගහන එක. ක්රිකට් ගහල එහෙම ඉවරවුනාම අපි මරු වැඩක් කලා. කොහෙන් හරි කෙල්ලෙක්ගෙ 4n number එකක් හොයාගෙන කට්ටිය ඔක්කොම එකතුවෙලා bite පාරක් දානව call කරල. මගෙ යාලුවෙක් එකදවසක් මට number 1ක් දුන්න එකක් කෙල්ලෙක්ගෙ. bitak දාන්න කියල. 0XXX308404 කවදාවත්ම අමතක නොවෙන අංකයක් ඔය. මට නිකන් කතාකරන්න මොකද්ද වගේ හිතුන. මන් නිකන් miscall එකක් දුන්න බලන්න. මෙන්න බොලේ අනිත් පැත්තට එ number එකෙනුත් miscall එකක් ආව. මං හිතුවෙ නෑ එකක් reply 1ක් එයි කියලනම්. මං අයෙමත් එකක් miscall 1ක් ගැහුව. reply ත් ආව ඒවටත්. යාලුවනම් කිව්ව miscall එකක් දුන්නම ඒකෙනුත් miscall එනව කියල. මන් miscall දෙක තුනක් දුන්නම මෙන්න යකෝ call එකක් එනව. මට නිකන් මොකද්දවගේ හිතුන. මන් answer කලේ නෑ. බැරිවෙලාවත් කොල්ලෙක්වත් කතාකරල මට බැන්නොත් කියල හිතුන. මොනවහරි කිව්වොත් එකපාරටම කියන්න දෙයක් මතක්වෙන්නෙත් නෑ තනියෙම ඉන්නකොට. මන් ඒක නිස අයෙ miscall ගහන්න ගියේ නෑ ඒ number එකට. [/SIZE] [SIZE=5] ඊටපස්සෙ සෑහෙන දවසකට පස්සෙ මට හිතුන අයෙ මේ number එකට miscall එකක් දීල බලන්න. සුපුරුදු පරිදි ring කලාම එහෙනුත් miscall එකක් ආව. ඒ එක්කම msg එකක් ආව "Who R U?" කියල අහල. මාත් බයෙන් බයෙන් කෙටුව reply එකක්. මං කිව්ව මං හොල්මනක් කියල. මොකද මම එදා කුරුනෑගල හිටියෙ. රෑ වෙලා තමා මං මේ number එකට ring කලේ. [/SIZE] [SIZE=5] ඔන්න ඔහොම msg කෙටිල්ල පටන්ගත්ත. එයත් එක එක විකාර එවනව මමත් ඒවට reply කරනව. ඔහොම ඔහොම කොහොම හරි සතියක් විතර ගියා. මෙයා මට කිව්ව කතා කරන්න ඕනෙ කියල. මට බයයි හරියටම sure නෑ කෙල්ලෙක්මද කියල. මොනවත්ම විස්තරයක් දන්නෙ නෑනෙ මෙයා ගැන. ඒකයි. මං කොහොමහරි සති අන්තෙ ගෙදර ආවම මං යාලුවෙක්ට කිව්ව මේ කතාව. ඌ කිව්ව උබට බැරිනම් මට කියපන් මං කතාකරන්නම් කියල. මටත් ඉතින් මොකෝ මගෙ අතින් පයින් යනව කියලැ. මාත් මගෙ 4n එකෙන්ම එකිට යැව්ව අද කතාකරමු කියල msg එකක්. ඒකිත් හා කියල msg එකක් එව්ව. පස්සෙ කොහොමහරි මන් ඒකිට රින්ග් කලා ආපහු හවස. කතාකරන්න කියල හිතාගෙන. යාලුවත් ලග ඉන්නව. එවෙලෙම වෙන 4n එකකින් ආව call එකක්. මට හිතුන මේ කෙල්ල වෙන්නැති කියල මන් පටස්ගාල දුන්න 4n එක මගෙ යාලුවට. ඌ හෙන දක්ෂය ඔයවගෙ වැඩවලට. පස්සෙ මු ඒ කෙල්ලත් එක්ක 10min විතර කතාකල. මූ නිකන් කතකලේ ඒකිව bite එකට අරන් වගේ. ඒකි කිව්වලු අන්තිමටම ආයෙ ඒකිට miscall, msg, call දෙන්න එපා කියල. මොකටද එක එක කෙල්ලන්ගෙ ආඩම්බර බලන්නෙ කියල හිතාගෙන අපිත් msg නොකර ඉන්න ලෑස්තිඋනා. එක bite 1ට හොයාගත්ත එකක්නෙ. ඒනිසා හිටියත් එකයි නැතත් එකයි. to Be continued . . . . . . .[/SIZE] [SIZE=5] මේ ටිකත් type කරෙ බොහොම අමාරුවෙන්. chat කරන ගමන්. එහෙම කරනකොට එපාවෙනව. ඉතුරුටික තව ටිකකින් දාන්නම්.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom