Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
My Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කතාවෙ ඉතුරු ටික.......

ඕන බම්බුවක් වෙන්න කියල මාත් ඕක අතැරල දාල නිකන් හිටිය. මං ගිය computer cls එකෙ කොල්ලොටිකත් ඔයවගෙම කෙල්ලන්ව bite කරා. මට උන්ට මේකිගෙ number එක දෙන්නත් හිතුන මං දුන්නෙ නෑ ඒත්. මට සෑහෙන දවසකට පස්සෙ ආයෙ මතක් උනා අර girl ව.මන් පස්සෙ අයෙ දවසක් ring කලා මෙයාට. ආයෙ msg කරන්න miscall ගහන්න එපා කිව්ව කෙල්ලම මෙන්න බොලෙ මට ආයෙ miscall ගහනව. පස්සෙ මෙයා ආපහු කියල msg එකක් එව්ව "Who r U ?" කියල. මට හිතුන එතකොට මේකිට දැන් මාව මතක නැතුව ඇති කියල. මගෙන් who r u කියල ඇහුව එකට මන් දුන්න answer එකක්. I'm casper කියල. ඒකි ගත්ත මට call කතාකරන්න කිව්ව. මං කතාකරේ නෑ ඒකි එක්ක. මට ඒකි දිගටම msg කර එදා. මං කිව්ව මට එක එක හේතුනිසා දැන් කතාකරන්න බෑකියල බොරු ගොඩාක් කියල යැව්ව msg. ඒකි මට එවන එක එක msg වලට මං funny answer දුන්න. ඒකිටත් මං කිව්ව ඒවට මාව fit වෙන්න ඇති එකිත් දිගටම msg කලා. ඔහොම දවස්ගානක් කලා. මේකිට මාත් එක්ක කතාකරන්න ඕනෙයිලු. මන් බොරු කියල මග අරිනව. ඔහොම සතිගානක් ගෙවුන.

මන් අපෙ computer cls එකෙ කොල්ලෙක්ට දවසක් මේකිගෙ number එක දුන්න කතාකරපන් කියල. මූත් කතාකලා එකටත් එක්ක. කතාකල දවසෙ මේකි මුට බැන්නලු. අම්මේ මට බය හිතුන මාත් කතාකලානම් මටත් වෙන්නෙ ඔය දේමනෙකියල හිතුන. මේ යාලුව මට කිව්ව මොනව උනත් බන් මාර ලස්සන voice එකක් ඒක බන් කියල. මට ඔය කතාවම මේකිත් එක්ක කතාකරපු මගෙ තව යාලුවෙක් කියල තිබුන. ඉතින් මටත් පොඩි ආසවක් ඇතිඋනා මේ ලස්සන voice එක අහන්න. මට මේ girl fit උනාට බයත් හිතුන කතාකරාම බනීද දන්නෑ කියල. මෙයා කියනව මට හැමසති අන්තෙකම කතාකරමු කියල කියනව මං මගරිනව මොකක් හරි වැඩක් තිබුන කියල. වෙලාවකට හිතෙනව පව් කියලත්. කොහොමහරි msg වලින්ම අපි දෙන්න මාරවිදිහට fit උනා. දවල්ට කන්න යන්නේ දෙන්නම එකට රෑට අහනව කෑවද කියල එක විකාරයයි ඒ දවස්වල. ඔක්කොම වෙන්නෙ msg වලින් විතරයි. හරියට නිකන් අලුත බැදපු කපල් එක වගේ. මට කෙල්ලො ගැන එච්චර උනන්දුවක් තිබුනෙ නෑ. ඒ උනාට මෙයා මගෙ ඒ අදහස වෙනස් කරා.

කොහොමහරි ඔන්න එක දවසක් මං කුරුනෑගල යන්න කියල බස් එකට ගියාම හිතුන මට එයා එක්ක කතාකරල බලන්න. මන් msg එකක් යැව්වම එයත් පන්තිගිහින් හිටියේ. එයත් කිව්ව එහෙනම් කතාකරන්න කියල. ඔන්න මං ඉතින් හා හා පුරා කියල කතාකරන්න ගත්ත. එදා මං කතාකරනව කිව්වනිසාද මන්ද මේකි මට විනාඩි 5න් 5ට වගේ miscall ගහනව. msg එවනව. පිස්සු හැදිල වගේ. දවල් 12-1 අතර වෙලාව. ඔන්න ඉතින් මං ගත්ත call එක. මගෙ තිබුනෙ මොබිටෙල් එකක්. එයාගෙ මොබිටෙල් නෙවේ. මට කැපෙනව අම්බානක. ඒගැන නොහිත ගත්ත call එක.

දැන්නම් හිතෙනව අපරාදෙ මගෙ සල්ලි කපාගෙන ඒකිට call ගත්තෙ කියල. 1st love එකනෙ. හදවතින් බුර බුරා නැගෙන ප්‍රතම ප්‍රේමයේ ගිනිදැල් වලින් අපිව පිච්චිලා ගිහින් තිබුනේ. (හොදද වචන ගැලපීම) ඉතින් පලවෙනි දුරකතන ඇමතුම. ඇත්තම කියනවනම් මාරම ලස්සන කටහඩ ඒක. මට අද වෙනකන්ම හම්බුනේ නෑ අයෙත් ඒවගෙ කටහඩක් තියෙන කෙල්ලෙක්නම්. මන් දැනට අහල තියෙන කටහඩවල් වලින් NO 1 voice එක. MaXXXa. 2009.03.15 දිනයේ තමා මං එයාට කතාකලේ. එදා ඉරිදා දවසක්ද කොහෙද. පලවෙනි ඇමතුම නිස වැඩිවෙලා කතාකලේ නෑ විනාඩි 5ක් විතර කතාකලේ දෙන්නම ගොලුවෙලා ම්ම්ම්..... ගගා හිටියා. පස්සෙ මං බොරුවට යාලුවෙක් ආව මං තියන්නම් කියල තිබ්බ. කතාකරන්න තරම් දෙයක් මතක් උනෙත් නෑමට එවෙලේ. msg වලින් කොච්චර ලන් උනත් කතාකරන්න දෙවල් මතක් වෙන්නෙත් නෑ එකපාරටම. එදා හවස එයා පන්තියට ගිහින් තනිකරම කලේ මට msg කරපු එකයි miscall ගහුව එකයි. ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා එයාමට miscall 120ට වඩා දීල තිබුන. මාත් එව හැම miscall එකකටම reply එකක් විදිහට miscall දුන්න. ඊලග සති අන්තය ආව. ආපහු කතාකරන්න හිතුන. කතාකරා ඊටපස්සෙ. කතාකරන්න තිබුන බය නැතිඋනා. එයා පොඩි කෙල්ලෙක්. ගිය අවුරුද්දෙ තමා A/L කලේ. ඔහොම ඔහොම අපි දෙන්න වෙලාව ලැබෙන හැම වෙලේම කතාකලා. ඔහොම ඔහොම අපි දෙන්න නොදැනීම ආදරේ කරන්න පටන්ගත්ත. දින සති ගෙවුන. මගෙ computer course එකත් ඉවරවෙලා මට bank එකේ job එකක් උනා. contract විදිහට වැඩකරන්න. මං වැඩකලේ counter එකේ.

අදට කතාව මේ ඇති. ඉතුරු ටික හෙට. මේ chapter එක ටිකක් දිගයි.

ආ මට කියන්න බැරිඋන දෙයක් තියෙනව. මෙයාට TUNE කියන්නෙ ඇයි කියන එක. මම එයාගෙ 4n number එක මගෙ 4n එකේ save කරල තිබුනෙ කියල ඒ නමින්. ඇත්ත නම් මං මේකට යොදාගන්නේ නැතෝ....

මං මේව ඔක්කොම කරන්නෙ දෙන්නෙක් එක්ක chat කරනගමන්. ඒ නිස එපාවෙනව මේක කරන්න ගියාම.

ඒ නිසා ඉතිරිය හෙට...........

to Be continued.........

[QUOTE="ppkgamage, post: 9258046, member: 170856"] [CENTER][SIZE=5]ඔන්න කතාවෙ ඉතුරු ටික....... ඕන බම්බුවක් වෙන්න කියල මාත් ඕක අතැරල දාල නිකන් හිටිය. මං ගිය computer cls එකෙ කොල්ලොටිකත් ඔයවගෙම කෙල්ලන්ව bite කරා. මට උන්ට මේකිගෙ number එක දෙන්නත් හිතුන මං දුන්නෙ නෑ ඒත්. මට සෑහෙන දවසකට පස්සෙ ආයෙ මතක් උනා අර girl ව.මන් පස්සෙ අයෙ දවසක් ring කලා මෙයාට. ආයෙ msg කරන්න miscall ගහන්න එපා කිව්ව කෙල්ලම මෙන්න බොලෙ මට ආයෙ miscall ගහනව. පස්සෙ මෙයා ආපහු කියල msg එකක් එව්ව "Who r U ?" කියල. මට හිතුන එතකොට මේකිට දැන් මාව මතක නැතුව ඇති කියල. මගෙන් who r u කියල ඇහුව එකට මන් දුන්න answer එකක්. I'm casper කියල. ඒකි ගත්ත මට call කතාකරන්න කිව්ව. මං කතාකරේ නෑ ඒකි එක්ක. මට ඒකි දිගටම msg කර එදා. මං කිව්ව මට එක එක හේතුනිසා දැන් කතාකරන්න බෑකියල බොරු ගොඩාක් කියල යැව්ව msg. ඒකි මට එවන එක එක msg වලට මං funny answer දුන්න. ඒකිටත් මං කිව්ව ඒවට මාව fit වෙන්න ඇති එකිත් දිගටම msg කලා. ඔහොම දවස්ගානක් කලා. මේකිට මාත් එක්ක කතාකරන්න ඕනෙයිලු. මන් බොරු කියල මග අරිනව. ඔහොම සතිගානක් ගෙවුන. මන් අපෙ computer cls එකෙ කොල්ලෙක්ට දවසක් මේකිගෙ number එක දුන්න කතාකරපන් කියල. මූත් කතාකලා එකටත් එක්ක. කතාකල දවසෙ මේකි මුට බැන්නලු. අම්මේ මට බය හිතුන මාත් කතාකලානම් මටත් වෙන්නෙ ඔය දේමනෙකියල හිතුන. මේ යාලුව මට කිව්ව මොනව උනත් බන් මාර ලස්සන voice එකක් ඒක බන් කියල. මට ඔය කතාවම මේකිත් එක්ක කතාකරපු මගෙ තව යාලුවෙක් කියල තිබුන. ඉතින් මටත් පොඩි ආසවක් ඇතිඋනා මේ ලස්සන voice එක අහන්න. මට මේ girl fit උනාට බයත් හිතුන කතාකරාම බනීද දන්නෑ කියල. මෙයා කියනව මට හැමසති අන්තෙකම කතාකරමු කියල කියනව මං මගරිනව මොකක් හරි වැඩක් තිබුන කියල. වෙලාවකට හිතෙනව පව් කියලත්. කොහොමහරි msg වලින්ම අපි දෙන්න මාරවිදිහට fit උනා. දවල්ට කන්න යන්නේ දෙන්නම එකට රෑට අහනව කෑවද කියල එක විකාරයයි ඒ දවස්වල. ඔක්කොම වෙන්නෙ msg වලින් විතරයි. හරියට නිකන් අලුත බැදපු කපල් එක වගේ. මට කෙල්ලො ගැන එච්චර උනන්දුවක් තිබුනෙ නෑ. ඒ උනාට මෙයා මගෙ ඒ අදහස වෙනස් කරා. කොහොමහරි ඔන්න එක දවසක් මං කුරුනෑගල යන්න කියල බස් එකට ගියාම හිතුන මට එයා එක්ක කතාකරල බලන්න. මන් msg එකක් යැව්වම එයත් පන්තිගිහින් හිටියේ. එයත් කිව්ව එහෙනම් කතාකරන්න කියල. ඔන්න මං ඉතින් හා හා පුරා කියල කතාකරන්න ගත්ත. එදා මං කතාකරනව කිව්වනිසාද මන්ද මේකි මට විනාඩි 5න් 5ට වගේ miscall ගහනව. msg එවනව. පිස්සු හැදිල වගේ. දවල් 12-1 අතර වෙලාව. ඔන්න ඉතින් මං ගත්ත call එක. මගෙ තිබුනෙ මොබිටෙල් එකක්. එයාගෙ මොබිටෙල් නෙවේ. මට කැපෙනව අම්බානක. ඒගැන නොහිත ගත්ත call එක. දැන්නම් හිතෙනව අපරාදෙ මගෙ සල්ලි කපාගෙන ඒකිට call ගත්තෙ කියල. 1st love එකනෙ. හදවතින් බුර බුරා නැගෙන ප්‍රතම ප්‍රේමයේ ගිනිදැල් වලින් අපිව පිච්චිලා ගිහින් තිබුනේ. (හොදද වචන ගැලපීම:lol:) ඉතින් පලවෙනි දුරකතන ඇමතුම. ඇත්තම කියනවනම් මාරම ලස්සන කටහඩ ඒක. මට අද වෙනකන්ම හම්බුනේ නෑ අයෙත් ඒවගෙ කටහඩක් තියෙන කෙල්ලෙක්නම්. මන් දැනට අහල තියෙන කටහඩවල් වලින් NO 1 voice එක. MaXXXa. 2009.03.15 දිනයේ තමා මං එයාට කතාකලේ. එදා ඉරිදා දවසක්ද කොහෙද. පලවෙනි ඇමතුම නිස වැඩිවෙලා කතාකලේ නෑ විනාඩි 5ක් විතර කතාකලේ දෙන්නම ගොලුවෙලා ම්ම්ම්..... ගගා හිටියා. පස්සෙ මං බොරුවට යාලුවෙක් ආව මං තියන්නම් කියල තිබ්බ. කතාකරන්න තරම් දෙයක් මතක් උනෙත් නෑමට එවෙලේ. msg වලින් කොච්චර ලන් උනත් කතාකරන්න දෙවල් මතක් වෙන්නෙත් නෑ එකපාරටම. එදා හවස එයා පන්තියට ගිහින් තනිකරම කලේ මට msg කරපු එකයි miscall ගහුව එකයි. ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා එයාමට miscall 120ට වඩා දීල තිබුන. මාත් එව හැම miscall එකකටම reply එකක් විදිහට miscall දුන්න. ඊලග සති අන්තය ආව. ආපහු කතාකරන්න හිතුන. කතාකරා ඊටපස්සෙ. කතාකරන්න තිබුන බය නැතිඋනා. එයා පොඩි කෙල්ලෙක්. ගිය අවුරුද්දෙ තමා A/L කලේ. ඔහොම ඔහොම අපි දෙන්න වෙලාව ලැබෙන හැම වෙලේම කතාකලා. ඔහොම ඔහොම අපි දෙන්න නොදැනීම ආදරේ කරන්න පටන්ගත්ත. දින සති ගෙවුන. මගෙ computer course එකත් ඉවරවෙලා මට bank එකේ job එකක් උනා. contract විදිහට වැඩකරන්න. [/SIZE][SIZE=5]මං වැඩකලේ counter එකේ. අදට කතාව මේ ඇති. ඉතුරු ටික හෙට. මේ chapter එක ටිකක් දිගයි. ආ මට කියන්න බැරිඋන දෙයක් තියෙනව. මෙයාට TUNE කියන්නෙ ඇයි කියන එක. මම එයාගෙ 4n number එක මගෙ 4n එකේ save කරල තිබුනෙ කියල ඒ නමින්. ඇත්ත නම් මං මේකට යොදාගන්නේ නැතෝ.... මං මේව ඔක්කොම කරන්නෙ දෙන්නෙක් එක්ක chat කරනගමන්. ඒ නිස එපාවෙනව මේක කරන්න ගියාම. ඒ නිසා ඉතිරිය හෙට........... to Be continued......... [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom