Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
My Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sorry වෙන්න ඕනෙ. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් busy උනා. ඒකයි කතාවෙ ඉතුරු ටික දාන්න බැරිවුනේ. ඔන්න ඉතින් chapter 3 එකේ ඉතුරු ටික.....

මෙහෙමයි,

මං bank එකේ වැඩට යන්න කලින් අපි දෙන්න හැමදාම වගේ කතාකලා. පලවෙනි දවසෙ කතාකලාම විනාඩි 5ක් විතර කතාකලාට පස්සෙ පස්සෙ වෙනකොට පැය දෙක තුන එක දිගට කතාකරකර හිටිය. ඉස්සර එයා ස්කොලෙ ඇරිල ආවම තමා මෙහෙම පැය ගනන් කතාකලේ අපි දෙන්න. මොකද එයාට cls තිබුනෙ weekend වල. එයාට හොදට ඉගෙනගන්න පුලුවන්.මං වැඩට යන්න ගියාට පස්සෙ අපි දෙන්නට ඉස්සර වගේ වැඩිය කතාකරන්න බැරි උනා. කතාකරන එක එන්න එන්නම අඩු උනා. එයාමට ඒ කාලෙ කියල තිබුන එයාලගෙ පන්තියෙ පිරිමි ලමයෙක් එයාගෙන් යාලුවෙන්න ඇහුව කියල. පන්තියෙ ලමයෙක් නිසා මන් ඉතින් මොනවත් අහන්න ගියේ නෑ. ඉතින් කොහොම කොහොමහරි මෙයා ඉස්සර තරම් msg එවන එකත් අඩුකලා. මට නිකන් අමුත්තක් දැනුනා. මං මෙයාගැන ටිකක් හොයල බලන්න තීරනේ කලා.

මට මොකක් හරි ගැන හොයන්න ඕනෙනම් මං එක කොහොමහරි කරල හොයාගන්නව.ඉතින් මං මෙයාගැන හෙව්ව. ආරන්චි උන විදිහට කිසිම ගැටලුවක් තිබුනෙත් නෑ. මෙයාගෙ b'day එක දෙසැම්බර් මාසෙ. මගෙ b'day එකනම් මෙයාට අමතක උනා wish කරන්න. දිනේ අමතක උනා මෙයාට. ඒකයි උනේ. ඒ උනාට කමක් නෑකියල හිතාගෙන මං ඉතින් මෙයාගෙ එකට කරන්න කියල ගොඩාක් ලස්සන ලස්සන වචන එහෙම දාල එකක් හදාගෙන හිටිය. අනේ මෙන්න b'day එකට දවස් 3 4කට කලින් මෙයා මට msg එකක් එව්ව මෙයා 4n එක off කරනව වැඩිය use කරන්නෙ නෑ කියල. පොඩි අවුලක් උනා. ඒක පස්සෙ කියන්නම් කිව්ව. මම හා කිව්ව ඉතින්. B'day එක දවසෙ on කරන්නම් කියලත් කිව්ව. කමක්නෑ කියල මමත් ඉතින් හිටිය. B'day එක දවසෙ රෑම (0000H) මං msg එකක් යැව්ව එයාට wish කරල. එයාගෙ 4n එක off කරල තිබුනෙ. කීයට හරි හම්බෙයිනෙ කියල යැව්ව. එදා හවස එයා ස්කොලෙ ගිහින් එහෙම ඇවිත් මට මං යැව්ව msg එකට reply එකක් එවල තියෙනව. msg කලාට thnx කියල සහ තව කියල තිබුන ඒ sim එක ආයෙ use කරන්නෙ නෑ ඒක අයින් කරනව කියල. මං ඇහුව ඇයි කියල එහෙම කරන්නේ. පස්සෙ දවසක කියන්නම් කිව්ව. එයා පන්තිගියාම මට එයාගෙ යාලුවගෙ 4n එකෙන් කතාකරන්නම් කියල කිව්ව. ඉතින් මං බලන් හිටිය ගොඩ දවසක්. එයාගෙ අර number එකත් off කරල. අනේ මන්ද. හැමදාම කතාකරපු දවස්වලට වඩා මට එයාව ගොඩක් මතක් වෙන්න පටන්ගත්ත.

එයා මොකටද මන්ද ගෙදර අයට මාර බයක් තියෙන්නේ. එයාට හිටිය අයිය කෙනෙක්යි අක්ක කෙනෙකුයි. අයියට මෙයා මාර බයක් තියෙන්නේ. මංනම් මෙහෙම බයෙන් ඉන්න කෙල්ලෙක් දැක්කමයි ඔය. ඒතරමටම බයයි. ඇහුවට මොකුත් කියන්නෙත් නෑ. ඔන්න ඔහොම ඉන්නකොට එයා එකදවසක් මට කතාකලා cls එකි ඉදලා. එයාගෙ යාලුවගෙ 4n එකෙන්. එයා එදාමට number එකක් දුන්න එකට කතාකරන්න කියල. cls අවම ඒ number එක 4n එකට දාගන්නම් කියල කිව්ව. මෙයාලග තිබුන Dialog number එකක් ඒක මට දුන්නෙ නෑ. එක අරන් දුන්න කිව්වෙ එයාලගෙ ගෙදරින් අක්ක තමා අරන් දුන්න කිව්වෙ. number ඒක ගෙදර අයට ඇරෙන්න වෙන කාටවත් දුන්නේ නෑ කිව්ව. මං ඉල්ලුවම දුන්නෙත් නෑ. මං පස්සෙ සතියෙත් සෙනසුරද මෙයා කතාකරයි කියල බලන් හිටිය. ඒත් කතාකලේ නෑ. එහෙමම සති ගානක් හිටිය. වැඩ තිබුනට කරන්න මං ඒව ඔක්කොම අතෑරල බලන් හිටිය මෙයා කතාකරයි කියල. මෙයා මාසෙකටපාරක් විතර ඊටපස්සෙ කතාකරනව. මට හිතාගන්න බෑ එකපාරටම මෙයාට මොකද උනේ කියල. දැනුවත්වනම් මගෙ අතින් කිසිම වරදක් උනෙත් නෑ.

මම ඒකාලෙ Facebook යන්න පුරුදුවෙලා හිටිය ගොඩක්. ඔන්න ඔය කාලෙ තම මගෙ ජීවිතෙ 4වෙනි chapter එක පටන්ගන්නෙ. දැන් කොහොමහරි මෙයත් වැඩිය කතානොකරන නිසා මමත් ඔහේ පාවි පාවි ඉන්නකොට හම්බුනා තව කෙල්ලෙක්ව. ඒකත් පොඩ්ඩක් පොඩ්ඩක් දලුදාල ආව. කොහොම කොහොමහරි දෙකම ඔහොම කරගෙන ගිය ටික දවසක්. අලුතෙන් හම්බුන එකට වැඩි ආයුෂ තිබුනෙ නෑ.

මේ දවස්වල tune කතාකරන්නේ මාසෙකට පාරක් විතර. මම මගෙ මීලග operation එක ඇරඹුව. tune ගැන හොයන්න කියල. මගෙ මෙහෙයුම සාර්ථක උනා. හැබෙයි හදවතට දුක් දෙන කාරනා ගොඩක් එකතු උනා. එයා මට බලාගෙන යනකොට කරල තියන්නෙ අම්බානක බොරු ගොඩක්.

මෙයා මට කිව්වනෙ අර එයාගෙ පන්තියෙ කොල්ලෙක් එයාගෙන් යාලුවෙන්න ඇහුව කියල. මෙයා ඒ කොල්ලත් එක්ක යාලුවෙල. ඒ කොල්ල එයාට call කරල. ඒක අක්කට අහුවෙලා තම එයා b'day එකට කලින් එයාගෙ 4n එක off කරල තියෙන්නේ. මට ඒ එකකටවත් හේතු කිව්වෙ නෑ එයා. මං එයා ඊලට කතාකරපු දවසෙ මේව ඔක්කොම අහන්න කියල හිතාගෙන හිටිය. ඒත් එයා කතාකරපු දවසට මට ඒව අහන්න පුලුවන්කමක් නෑ. මට් බය හිතුන එයා කතාකරන එක නවත්තයි කියල මාත් එක්ක.ඒ ලස්සන කටහඩ නැතිකරගන්න මන් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඔහොම එයා කරන්නේ බොරුවක් බව දැන දැනත් මන් සෑහෙන දවසක් එයා එක්ක කතාකලා. මොකද ඒ ලස්සන කටහඩ එකපාරක් හරි අහන්න ආස නිසයි. එයා මට කිව්වට එයාගෙ dialog number එක දන්නේ ගෙදර අය විතරයි කියල අර boyත් දන්නව ඒ number එක. මං ඒව ඔක්කොම හොයාගත්ත. ඒ විතරක් නෙවේ. මං ඒ කොල්ලගෙ 4n number එකත් හොයාගත්ත.

එයා කොහොමහරි එකදවසක් සෙනසුරදවක කතාකල එයාගෙ යාලුවගෙ 4n එකෙන්. එදා මාත් එක්ක කතාකර කර ඉන්නකොට එයාට call එකක් ආව. මං ඇහුව කව්ද කතාකලේ කියල. ගෙදරින අක්ක කතාකල කිව්ව. මං ඇත්තද කියල අහල නිකන් හිටිය. එදා ඒ කතාකලෙ අර පිරිමිලමය. එයට තිබුන මට හැමදේම කියන්න. ඇයි දන්නෙ නෑ එයා මට මොකුත් කිව්වෙත් නෑ. තව තව ගොඩක් දේවල් උනා. කියන්න පුලුවන් ඒව කිව්ව. මෙයා A/L ඉවරවෙලත් කතාකල කොහොමහරි සතියකට සැරයක් විතර. මං පස්සෙ දවසක අහුව මෙහෙම කතාකරන එකෙන් වැඩක් තියෙනවද ඉතින් කියල. එයට් හ්හ්ම්ම්ම් කිය කිය හිටිය. එදා කතාකරල එයා කිව්ව අම්ම එනව වගේ කියල. එයා එදා ගෙදර හිටියේ හොරෙන් කතාකලේ. පස්සෙ මෙයා මට එදා msg එකක් එව්ව හෙට කතාකරන්නම් කියල. මටත් හැමදේම ඇතිවෙලා හිටියේ. මං ඔක්කොම දේවල් හෙට කතාකලාම අහනව කියල හිතාගෙන හිටිය. එදා රෑ මට නින්දගියෙත් නෑ. පහුවදා උනා. එයා ක්තාකරනකල් බලන් හිටිය. වෙනද කතාකරන වෙලාවත් පහු උනා. එයාගෙ 4n එක on කරලත් නෑ. හවස් උනා. රෑත් උනා කතාකරේ නෑ. පහුවදත් බලන් හිට්ය. එයා කතාකරන පාටක් නෑවගේ. ඔහොම සතියක් විතර බලන් හිටිය. මට තේරුනා ආයේ මෙයා කතා කරන එකක් නැතිවෙයි කියල.

මං එයාගැන බලාපොරොත්තු ඔක්කොම ඇතෑරල දැම්ම. ඒත් එයාව උදේ හවස මතක් වෙන්න පටන්ගත්ත. මට එපාම වෙල හිටියේ ඒ දවස්වල. කොහොමහරි එයාව මතක් වෙන වෙලාවට මොකක් හරි වැඩක් කරල මං එයාව අමතක කරා. අමතක කරා කිව්වට අමතක නෑ. ඒත් මතක් වෙන්නේ නෑ. දැන් ඉස්සර තරම් ගානක් නෑ. ඒකටහඩ වගේ එකක් මට අද වෙනකන්ම හම්බුනේ නෑ ආයෙමත්. මාරම ලස්සන කටහඩ. අදටත් එයා මට එව්ව msg 300 ගානක් මගෙ 4n එකේ තියෙනව. ඒව මකන්න දුකයි.

අන්තිමේටම එයා මතකයක් විතරක්ම උනා.....

ඔන්න ඔහොම මගෙ 3rd chapter එක ඉවරවුනා......

ඊලගට මගෙ 4 වෙනි chapter එක. මේක තියෙන්නෙ 3 වෙනි chapter එකේ මැද්දේ. 3 වෙනි chapter එකේ මැද්දෙන්ම පටන්ගෙන එකේදිම ඉවරවුනා.

ඒක හෙට කියන්නම්.......

[QUOTE="ppkgamage, post: 9285185, member: 170856"] [CENTER][FONT=Comic Sans MS][SIZE=5]:):):):):):):):):):):):):):):):) Sorry වෙන්න ඕනෙ. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් busy උනා. ඒකයි කතාවෙ ඉතුරු ටික දාන්න බැරිවුනේ. ඔන්න ඉතින් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1049681&page=3"]chapter 3[/URL] එකේ ඉතුරු ටික.....[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]මෙහෙමයි, [/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]මං bank එකේ වැඩට යන්න කලින් අපි දෙන්න හැමදාම වගේ කතාකලා. පලවෙනි දවසෙ කතාකලාම විනාඩි 5ක් විතර කතාකලාට පස්සෙ පස්සෙ වෙනකොට පැය දෙක තුන එක දිගට කතාකරකර හිටිය. ඉස්සර එයා ස්කොලෙ ඇරිල ආවම තමා මෙහෙම පැය ගනන් කතාකලේ අපි දෙන්න. මොකද එයාට cls තිබුනෙ weekend වල. එයාට හොදට ඉගෙනගන්න පුලුවන්.මං වැඩට යන්න ගියාට පස්සෙ අපි දෙන්නට ඉස්සර වගේ වැඩිය කතාකරන්න බැරි උනා. කතාකරන එක එන්න එන්නම අඩු උනා. එයාමට ඒ කාලෙ කියල තිබුන එයාලගෙ පන්තියෙ පිරිමි ලමයෙක් එයාගෙන් යාලුවෙන්න ඇහුව කියල. පන්තියෙ ලමයෙක් නිසා මන් ඉතින් මොනවත් අහන්න ගියේ නෑ. ඉතින් කොහොම කොහොමහරි මෙයා ඉස්සර තරම් msg එවන එකත් අඩුකලා. මට නිකන් අමුත්තක් දැනුනා. මං මෙයාගැන ටිකක් හොයල බලන්න තීරනේ කලා.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]මට මොකක් හරි ගැන හොයන්න ඕනෙනම් මං එක කොහොමහරි කරල හොයාගන්නව.ඉතින් මං මෙයාගැන හෙව්ව. ආරන්චි උන විදිහට කිසිම ගැටලුවක් තිබුනෙත් නෑ. මෙයාගෙ b'day එක දෙසැම්බර් මාසෙ. මගෙ b'day එකනම් මෙයාට අමතක උනා wish කරන්න. දිනේ අමතක උනා මෙයාට. ඒකයි උනේ. ඒ උනාට කමක් නෑකියල හිතාගෙන මං ඉතින් මෙයාගෙ එකට කරන්න කියල ගොඩාක් ලස්සන ලස්සන වචන එහෙම දාල එකක් හදාගෙන හිටිය. අනේ මෙන්න b'day එකට දවස් 3 4කට කලින් මෙයා මට msg එකක් එව්ව මෙයා 4n එක off කරනව වැඩිය use කරන්නෙ නෑ කියල. පොඩි අවුලක් උනා. ඒක පස්සෙ කියන්නම් කිව්ව. මම හා කිව්ව ඉතින්. B'day එක දවසෙ on කරන්නම් කියලත් කිව්ව. කමක්නෑ කියල මමත් ඉතින් හිටිය. B'day එක දවසෙ රෑම (0000H) මං msg එකක් යැව්ව එයාට wish කරල. එයාගෙ 4n එක off කරල තිබුනෙ. කීයට හරි හම්බෙයිනෙ කියල යැව්ව. එදා හවස එයා ස්කොලෙ ගිහින් එහෙම ඇවිත් මට මං යැව්ව msg එකට reply එකක් එවල තියෙනව. msg කලාට thnx කියල සහ තව කියල තිබුන ඒ sim එක ආයෙ use කරන්නෙ නෑ ඒක අයින් කරනව කියල. මං ඇහුව ඇයි කියල එහෙම කරන්නේ. පස්සෙ දවසක කියන්නම් කිව්ව. එයා පන්තිගියාම මට එයාගෙ යාලුවගෙ 4n එකෙන් කතාකරන්නම් කියල කිව්ව. ඉතින් මං බලන් හිටිය ගොඩ දවසක්. එයාගෙ අර number එකත් off කරල. අනේ මන්ද. හැමදාම කතාකරපු දවස්වලට වඩා මට එයාව ගොඩක් මතක් වෙන්න පටන්ගත්ත.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]එයා මොකටද මන්ද ගෙදර අයට මාර බයක් තියෙන්නේ. එයාට හිටිය අයිය කෙනෙක්යි අක්ක කෙනෙකුයි. අයියට මෙයා මාර බයක් තියෙන්නේ. මංනම් මෙහෙම බයෙන් ඉන්න කෙල්ලෙක් දැක්කමයි ඔය. ඒතරමටම බයයි. ඇහුවට මොකුත් කියන්නෙත් නෑ. ඔන්න ඔහොම ඉන්නකොට එයා එකදවසක් මට කතාකලා cls එකි ඉදලා. එයාගෙ යාලුවගෙ 4n එකෙන්. එයා එදාමට number එකක් දුන්න එකට කතාකරන්න කියල. cls අවම ඒ number එක 4n එකට දාගන්නම් කියල කිව්ව. [B][COLOR=Red]මෙයාලග තිබුන Dialog number එකක් ඒක මට දුන්නෙ නෑ. එක අරන් දුන්න කිව්වෙ එයාලගෙ ගෙදරින් අක්ක තමා අරන් දුන්න කිව්වෙ. number ඒක ගෙදර අයට ඇරෙන්න වෙන කාටවත් දුන්නේ නෑ කිව්ව.[/COLOR] [/B]මං ඉල්ලුවම දුන්නෙත් නෑ. මං පස්සෙ සතියෙත් සෙනසුරද මෙයා කතාකරයි කියල බලන් හිටිය. ඒත් කතාකලේ නෑ. එහෙමම සති ගානක් හිටිය. වැඩ තිබුනට කරන්න මං ඒව ඔක්කොම අතෑරල බලන් හිටිය මෙයා කතාකරයි කියල. මෙයා මාසෙකටපාරක් විතර ඊටපස්සෙ කතාකරනව. මට හිතාගන්න බෑ එකපාරටම මෙයාට මොකද උනේ කියල. දැනුවත්වනම් මගෙ අතින් කිසිම වරදක් උනෙත් නෑ.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5][COLOR=Blue][B]මම ඒකාලෙ [URL="http://www.facebook.com"]Facebook[/URL] යන්න පුරුදුවෙලා හිටිය ගොඩක්. ඔන්න ඔය කාලෙ තම මගෙ ජීවිතෙ 4වෙනි chapter එක පටන්ගන්නෙ. දැන් කොහොමහරි මෙයත් වැඩිය කතානොකරන නිසා මමත් ඔහේ පාවි පාවි ඉන්නකොට හම්බුනා තව කෙල්ලෙක්ව. ඒකත් පොඩ්ඩක් පොඩ්ඩක් දලුදාල ආව. කොහොම කොහොමහරි දෙකම ඔහොම කරගෙන ගිය ටික දවසක්. අලුතෙන් හම්බුන එකට වැඩි ආයුෂ තිබුනෙ නෑ.[/B][/COLOR][/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]මේ දවස්වල tune කතාකරන්නේ මාසෙකට පාරක් විතර. මම මගෙ මීලග operation එක ඇරඹුව. tune ගැන හොයන්න කියල. මගෙ මෙහෙයුම සාර්ථක උනා. හැබෙයි හදවතට දුක් දෙන කාරනා ගොඩක් එකතු උනා. එයා මට බලාගෙන යනකොට කරල තියන්නෙ අම්බානක බොරු ගොඩක්.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]මෙයා මට කිව්වනෙ අර එයාගෙ පන්තියෙ කොල්ලෙක් එයාගෙන් යාලුවෙන්න ඇහුව කියල. මෙයා ඒ කොල්ලත් එක්ක යාලුවෙල. ඒ කොල්ල එයාට call කරල. ඒක අක්කට අහුවෙලා තම එයා b'day එකට කලින් එයාගෙ 4n එක off කරල තියෙන්නේ. මට ඒ එකකටවත් හේතු කිව්වෙ නෑ එයා. මං එයා ඊලට කතාකරපු දවසෙ මේව ඔක්කොම අහන්න කියල හිතාගෙන හිටිය. ඒත් එයා කතාකරපු දවසට මට ඒව අහන්න පුලුවන්කමක් නෑ. මට් බය හිතුන එයා කතාකරන එක නවත්තයි කියල මාත් එක්ක.ඒ ලස්සන කටහඩ නැතිකරගන්න මන් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඔහොම එයා කරන්නේ බොරුවක් බව දැන දැනත් මන් සෑහෙන දවසක් එයා එක්ක කතාකලා. මොකද ඒ ලස්සන කටහඩ එකපාරක් හරි අහන්න ආස නිසයි. [COLOR=Red]එයා මට කිව්වට එයාගෙ dialog number එක දන්නේ ගෙදර අය විතරයි කියල අර boyත් දන්නව ඒ number එක.[/COLOR] මං ඒව ඔක්කොම හොයාගත්ත. ඒ විතරක් නෙවේ. මං ඒ කොල්ලගෙ 4n number එකත් හොයාගත්ත.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]එයා කොහොමහරි එකදවසක් සෙනසුරදවක කතාකල එයාගෙ යාලුවගෙ 4n එකෙන්. එදා මාත් එක්ක කතාකර කර ඉන්නකොට එයාට call එකක් ආව. මං ඇහුව කව්ද කතාකලේ කියල. ගෙදරින අක්ක කතාකල කිව්ව. මං ඇත්තද කියල අහල නිකන් හිටිය. එදා ඒ කතාකලෙ අර පිරිමිලමය. එයට තිබුන මට හැමදේම කියන්න. ඇයි දන්නෙ නෑ එයා මට මොකුත් කිව්වෙත් නෑ. තව තව ගොඩක් දේවල් උනා. කියන්න පුලුවන් ඒව කිව්ව. මෙයා A/L ඉවරවෙලත් කතාකල කොහොමහරි සතියකට සැරයක් විතර. මං පස්සෙ දවසක අහුව මෙහෙම කතාකරන එකෙන් වැඩක් තියෙනවද ඉතින් කියල. එයට් හ්හ්ම්ම්ම් කිය කිය හිටිය. එදා කතාකරල එයා කිව්ව අම්ම එනව වගේ කියල. එයා එදා ගෙදර හිටියේ හොරෙන් කතාකලේ. පස්සෙ මෙයා මට එදා msg එකක් එව්ව හෙට කතාකරන්නම් කියල. මටත් හැමදේම ඇතිවෙලා හිටියේ. මං ඔක්කොම දේවල් හෙට කතාකලාම අහනව කියල හිතාගෙන හිටිය. එදා රෑ මට නින්දගියෙත් නෑ. පහුවදා උනා. එයා ක්තාකරනකල් බලන් හිටිය. වෙනද කතාකරන වෙලාවත් පහු උනා. එයාගෙ 4n එක on කරලත් නෑ. හවස් උනා. රෑත් උනා කතාකරේ නෑ. පහුවදත් බලන් හිට්ය. එයා කතාකරන පාටක් නෑවගේ. ඔහොම සතියක් විතර බලන් හිටිය. මට තේරුනා ආයේ මෙයා කතා කරන එකක් නැතිවෙයි කියල.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]මං එයාගැන බලාපොරොත්තු ඔක්කොම ඇතෑරල දැම්ම. ඒත් එයාව උදේ හවස මතක් වෙන්න පටන්ගත්ත. මට එපාම වෙල හිටියේ ඒ දවස්වල. කොහොමහරි එයාව මතක් වෙන වෙලාවට මොකක් හරි වැඩක් කරල මං එයාව අමතක කරා. අමතක කරා කිව්වට අමතක නෑ. ඒත් මතක් වෙන්නේ නෑ. දැන් ඉස්සර තරම් ගානක් නෑ. ඒකටහඩ වගේ එකක් මට අද වෙනකන්ම හම්බුනේ නෑ ආයෙමත්. මාරම ලස්සන කටහඩ. අදටත් එයා මට එව්ව msg 300 ගානක් මගෙ 4n එකේ තියෙනව. ඒව මකන්න දුකයි.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]අන්තිමේටම එයා මතකයක් විතරක්ම උනා.....[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]ඔන්න ඔහොම මගෙ 3rd chapter එක ඉවරවුනා......[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]ඊලගට මගෙ 4 වෙනි chapter එක. මේක තියෙන්නෙ 3 වෙනි chapter එකේ මැද්දේ. 3 වෙනි chapter එකේ මැද්දෙන්ම පටන්ගෙන එකේදිම ඉවරවුනා.[/SIZE][/FONT][SIZE=5] [/SIZE][FONT=Comic Sans MS][SIZE=5]ඒක හෙට කියන්නම්.......[/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom