Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
My Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3 වෙනි chapter එක මගදි තමා මගෙ 4 වෙනි chapter එක පටන්ගන්නේ

Chapter 4

Tune මාත් එක්ක කතාකරන එක අඩුකරපු කාලෙ මං facebook ගියා හැමදාම වගේ. කරන්න වැඩකුත් තිබුනෙ නැති නිසා. හැමදාම ගිහින් බලනව කරන්න කවුරුහරි කෙල්ලෙක්වත් ඉන්නවද online chat කරන්න කියල. මගෙ account එකට friend request එකක් එන්නෙ සෑහෙන කාලෙකින්. මොකද මගෙ එකේ friendsල එච්චර හිටියෙ නැතිනිසා. ඒ උනාට මාර happy request ඇවිත් තිබුනම. ඔන්න ඔය අතරෙ දවසක් මට කෙල්ලෙක් request එකක් දාල තිබුන.  නමත් මහ අමුතු නමක් තිබුනෙ. ගෙවල්නම් වයඹ පලාතෙ කියල තමා profile එකේ දාල තියෙන්නෙ.

මොනව උනත් මම පටස්ගාල request එක confirm කලා. මං ඒ girl ට msg එකක් යවන්න කියල හිටියට මට මොකක් හරි වැඩක් නිසා ඒක අතපසු උනා. මං ඒ වැඩේ කරල ඉවරවෙලා ආවම මෙන්න බොලෙ මට එක msg එකක් ඇවිත් තියෙනව. මං පටස්ගාල බැලුව මොකද්ද කියල. මෙන්න බොලේ අර girl මට msg එකක් එවල. හරි පුදුමයි. ඔන්න ඉතින් පටන්ගත්ත msg කිරිල්ල. ඔන්න ඔහොමmsg යවල යවල. හොදටම fit උනා මාත් එක්ක.

මගෙ යාලුවෙක් හිටිය. මිනිහ එකපාර දෙන්නෙකුට love කරා. මගෙ හොදම යාලුවෙක්. මන් පොරට කිව්ව මෙහෙම කෙල්ලෙක් මට msg කරනව බං කියල. මූ කිව්ව අතට ආව chance එකනෙ අතාරින්න එපා බං උබ පොඩි talk 1 දාල බලපං කියල. මාත් ඉතින් නිකන් එක එක ඉගි දුන්න ඒ කතාකරනකොට. ඒ girl මට එයාගෙ 4n number එකත් දුන්න. දුන්න කිව්වට එයාගෙ profile එකේ number එක දාල තිබුන ඒ දවස්වල. පස්සෙ ඒක අයින් කරා. tune එක්ක කතාකරල දැන් මට හොදට පුරුදුයි. ඒනිසා ඉතින් මන් tune ගෙන් driven පුරුදුවෙලා මේ girl ට trial පෙන්නුව. ඔන්න ඉතින් මට licen එකත් හම්බුනා.

ඒ උනාට මං මේක කරේ ජොලියට. මට අමතක උනානේ. මේ girl ට නමක් දෙන්න බැරිඋනානෙ. මෙයාට කියමු ප්රසාදි කියල. මොනව කරත් මගෙ හිතේ තිබුන එකම කෙනාතමා tune. කොහොම කොහොමහරි යනකොට ඔන්න මේ girl ගෙ ගෙදරින් මෙයාට කොල්ලෙක් හොයන්න පටන්ගත්ත. මෙයාව බලන්න එක කොල්ලෙක් ආව. ඒ කොල්ල මෙයාගෙ මූන දිහාවත් බලල කතකරන්නෙ නැතිලු. මෙයාම කියනව ඒ කොල්ල සපත්තුදාගෙන හිටියෙ නැත්තන් ඇගිල්ලෙන් බිමත් හාරයි කියල.  ඔහොම යනකොට මට නිකන් තේරුනා මෙයා ටිකක් අනිත් අයට වඩා වෙනස් කියල. මං ටිකෙන් ටික ලං වෙන්න පටන්ගත්ත හිතුවටත් වඩා. මොකද ඒ දවස්වල tune කතාකරන්නෙත් මාසෙකට එකපාරක් වගේනෙ.

අනේ මෙන්න මටත් නොදැනිම මෙන්න මෙයාට මම love කරන්න පටන් අරන්. මලකෙලියයි. මං තොරගන්නෙ කාවද කියල මටම හිතාගන්න බෑ. මොනව වුනත් මට හැමදේම කියලදුන්න tune ව තමා මගෙ හිතේ ගොඩක්ම රැදිල තිබුනෙ. මොකද අනිත් හැමදේටම වඩා එයාගෙ කටහඩ මාරම ලස්සනයි. මං ඒකට ගොඩාක් ආසයි.

ඔන්න මං එකදවසක් facebook ගිහින් ඉන්නකොට මට නිකමට වගේ හිතුන ප්රසාදි ගැන පොඩ්ඩක් තව ටිකක් හොයල බලන්න ඕනෙ කියල. මගෙ යාලුවෙක් හිටිය ප්රසාදිලාගෙ ගෙවල් ලගම. මං ඒ යාලුවගෙන් ඇහුව ප්රසාදි ගැන. එයා කිව්ව එච්චරටම ඒ girl ගැන දන්නෙ නෑ කියල.

ඒ උනාට මම ප්රසාදිගෙන් ඒ මගෙ යාලුව ගැන අහුවම කිව්ව එයාව හොදට දන්නව කියල. මට පොඩ්ඩක් අබ්ලික් උනා එතන.

මං හැදුව තව facebook account එකක්. ඊටපස්සෙ මම වෙන කොල්ලෙක් විදිහට අර මගෙ යාලුවව add කරගත්ත මම අලුතෙන්හැදුව account එකට. මං යාලුවත් එක්ක ටිකක් cht කරල එකහෙම මගෙ අලුත් account එකෙන් මං ටිකක් fit උනා පොරත් එක්ක. මං ඊටපස්සෙ දවසක ඇහුව මගෙ ඒ අනිත් account එකෙන් ගිහින් මගෙ යාලුවගෙන් ප්රසාදිව දන්නවද කියල. මෙන්න බොලෙ මං අහුවම මේ ප්රසාදිව අදුනන්නෙ නෑ කියපු මගෙ යාලුව කියානව "ආ ප්රසාදිව දන්නව හොදට ඒකි යාලුවෙලා ඉන්නෙ මගෙ යාලුවෙක් එක්කනෙ කියල." මට ඒ යාලුවෙල ඉන්න කොල්ලගෙ profile එකේ link එකත් එව්ව.

මං ප්රසාදිගෙන් කලින් දවසක ඇහුව කලින් යාලුවෙකා හිටිය කොල්ලොගැන. එතකොට මේකි කිව්ව ආපෝ කලින්නම් හිටිය යාලුවෙලා. දැන් ඒව වැඩක් නෑනෙ කියල. මට කොහොමහරි යාලුව අර කතාව කිව්වට පස්සෙත් අහුව. එතකොටත් ඔය කතාවම ප්රසාදි කිව්ව. මන් ඊටපස්සෙ ඇහුව අර යාලුව මට කිව්ව කොල්ල ගැන. ඊටපස්සෙ එයා අහනව කව්ද කිව්වෙ ඒ කොල්ලගැන කියල. මං කිව්වෙ නෑ කිව්ව කෙනාගැන. ප්රසාදි කිව්ව ඔව් අනේ එහෙම එකක් තිබුන දැන්නම් ඒව ඉවරයි කියල. මම ඒකොල්ලගෙ profile බැලුවම තමා මට පෙනුනෙ මෙයා ඒ කොල්ලට එක එක facebook gift යවනව හැමදාම. ඌ ඒව wall එකේ publish කරනව. මං ඒකෙන් තම හොයාගත්තෙ. ඒ කොල්ල වැඩිමල් අපිට වඩා අවුරුද්දක්ද කොහෙද. ප්රසාදියි මමයි එකම වයසෙ. මට ඉතින් මල මේ වැඩවලට.

ඒක ඉවරනම් ඇයි ආයෙ මෙහෙම එක එක කෙහෙම්මල් කරන්නෙ කියල මට හිතුන. ඔහොම ඉන්නකොට දවසක් මං facebook ගියාම ජපානෙ ඉන්න කොල්ලෙක් මට request එකක් දාල තිබුන. මං cht කලා. මූ මගෙන් අහනව ප්රසාදිගැන. ඒකිගෙ number එක ඉල්ලනව. මට මාර ප්රශ්නයක් මූ කොහොමද ප්රසාදියි මමයි ගැන දන්නෙ කියල. මං උගෙන් අහුවට ඌ කියන්නෙ නෑ. මං එවෙලෙම ප්රසාදිට යැව්ව msg එකක් මෙහෙම කොල්ලෙක් මගෙන් ඔයාගෙ number එක ඉල්ලනව මං මොකද කරන්නෙ කියල. ප්රසාදි කිව්ව කාටවත්ම number එක දෙන්න එපාකියල. ඒ දවස් වෙනකොට ප්රසාදි number එක එකෙන් අයින්කරල තිබුනෙ profile 1න්. මුගෙන ඇහුවට මූ කියන්නෙම නෑ මාව දන්නෙ කොහොමද කියල. ප්රස්සදිත් මොකුත් දන්නෙ නෑ මේගැන. මූ මට එක එක talk දෙනව. මට ඇල්ලුවෙ නෑ. මම මුගෙ account එක deactivate කරලදැම්ම. කරදරේ ඉවරයි දැන්......

ඔක්කොම හරි ඒත් කතාව මෙච්චරයි අදට කියන්න වෙන්නෙ. මට දැන් ගමනක් යන්න වෙනව. මං ආයෙ ගේදර එන්නේ ඉරිදට. ඒ ආවම කතාව ඉතුරුටිකත් දාන්නම්.......

[QUOTE="ppkgamage, post: 9606331, member: 170856"] [SIZE=5]3 වෙනි chapter එක මගදි තමා මගෙ 4 වෙනි chapter එක පටන්ගන්නේ [SIZE=6][COLOR=Blue] Chapter 4[/COLOR][/SIZE] [COLOR=Lime]Tune[/COLOR] මාත් එක්ක කතාකරන එක අඩුකරපු කාලෙ මං facebook ගියා හැමදාම වගේ. කරන්න වැඩකුත් තිබුනෙ නැති නිසා. හැමදාම ගිහින් බලනව කරන්න කවුරුහරි කෙල්ලෙක්වත් ඉන්නවද online chat කරන්න කියල. මගෙ account එකට friend request එකක් එන්නෙ සෑහෙන කාලෙකින්. මොකද මගෙ එකේ friendsල එච්චර හිටියෙ නැතිනිසා. ඒ උනාට මාර happy request ඇවිත් තිබුනම. ඔන්න ඔය අතරෙ දවසක් මට කෙල්ලෙක් request එකක් දාල තිබුන. :lol::lol: නමත් මහ අමුතු නමක් තිබුනෙ. ගෙවල්නම් වයඹ පලාතෙ කියල තමා profile එකේ දාල තියෙන්නෙ. මොනව උනත් මම පටස්ගාල request එක confirm කලා. මං ඒ girl ට msg එකක් යවන්න කියල හිටියට මට මොකක් හරි වැඩක් නිසා ඒක අතපසු උනා. මං ඒ වැඩේ කරල ඉවරවෙලා ආවම මෙන්න බොලෙ මට එක msg එකක් ඇවිත් තියෙනව. මං පටස්ගාල බැලුව මොකද්ද කියල. මෙන්න බොලේ අර girl මට msg එකක් එවල. හරි පුදුමයි. ඔන්න ඉතින් පටන්ගත්ත msg කිරිල්ල. ඔන්න ඔහොමmsg යවල යවල. හොදටම fit උනා මාත් එක්ක. මගෙ යාලුවෙක් හිටිය. මිනිහ එකපාර දෙන්නෙකුට love කරා. මගෙ හොදම යාලුවෙක්. මන් පොරට කිව්ව මෙහෙම කෙල්ලෙක් මට msg කරනව බං කියල. මූ කිව්ව අතට ආව chance එකනෙ අතාරින්න එපා බං උබ පොඩි talk 1 දාල බලපං කියල. මාත් ඉතින් නිකන් එක එක ඉගි දුන්න ඒ කතාකරනකොට. ඒ girl මට එයාගෙ 4n number එකත් දුන්න. දුන්න කිව්වට එයාගෙ profile එකේ number එක දාල තිබුන ඒ දවස්වල. පස්සෙ ඒක අයින් කරා. tune එක්ක කතාකරල දැන් මට හොදට පුරුදුයි. ඒනිසා ඉතින් මන් tune ගෙන් driven පුරුදුවෙලා මේ girl ට trial පෙන්නුව. ඔන්න ඉතින් මට licen එකත් හම්බුනා. :lol::lol: ඒ උනාට මං මේක කරේ ජොලියට. මට අමතක උනානේ. මේ girl ට නමක් දෙන්න බැරිඋනානෙ. මෙයාට කියමු [COLOR=Lime]ප්රසාදි [/COLOR]කියල. මොනව කරත් මගෙ හිතේ තිබුන එකම කෙනාතමා [COLOR=Lime]tune[/COLOR]. කොහොම කොහොමහරි යනකොට ඔන්න මේ girl ගෙ ගෙදරින් මෙයාට කොල්ලෙක් හොයන්න පටන්ගත්ත. මෙයාව බලන්න එක කොල්ලෙක් ආව. ඒ කොල්ල මෙයාගෙ මූන දිහාවත් බලල කතකරන්නෙ නැතිලු. මෙයාම කියනව ඒ කොල්ල සපත්තුදාගෙන හිටියෙ නැත්තන් ඇගිල්ලෙන් බිමත් හාරයි කියල. :lol::lol::lol::lol: ඔහොම යනකොට මට නිකන් තේරුනා මෙයා ටිකක් අනිත් අයට වඩා වෙනස් කියල. මං ටිකෙන් ටික ලං වෙන්න පටන්ගත්ත හිතුවටත් වඩා. මොකද ඒ දවස්වල [COLOR=Lime]tune[/COLOR] කතාකරන්නෙත් මාසෙකට එකපාරක් වගේනෙ. :( අනේ මෙන්න මටත් නොදැනිම මෙන්න මෙයාට මම love කරන්න පටන් අරන්. මලකෙලියයි. මං තොරගන්නෙ කාවද කියල මටම හිතාගන්න බෑ. මොනව වුනත් මට හැමදේම කියලදුන්න [COLOR=Lime]tune[/COLOR] ව තමා මගෙ හිතේ ගොඩක්ම රැදිල තිබුනෙ. මොකද අනිත් හැමදේටම වඩා එයාගෙ කටහඩ මාරම ලස්සනයි. මං ඒකට ගොඩාක් ආසයි. ඔන්න මං එකදවසක් facebook ගිහින් ඉන්නකොට මට නිකමට වගේ හිතුන ප්රසාදි ගැන පොඩ්ඩක් තව ටිකක් හොයල බලන්න ඕනෙ කියල. මගෙ යාලුවෙක් හිටිය ප්රසාදිලාගෙ ගෙවල් ලගම. මං ඒ යාලුවගෙන් ඇහුව ප්රසාදි ගැන. එයා කිව්ව එච්චරටම ඒ girl ගැන දන්නෙ නෑ කියල. ඒ උනාට මම ප්රසාදිගෙන් ඒ මගෙ යාලුව ගැන අහුවම කිව්ව එයාව හොදට දන්නව කියල. මට පොඩ්ඩක් අබ්ලික් උනා එතන. :frown: මං හැදුව තව facebook account එකක්. ඊටපස්සෙ මම වෙන කොල්ලෙක් විදිහට අර මගෙ යාලුවව add කරගත්ත මම අලුතෙන්හැදුව account එකට. මං යාලුවත් එක්ක ටිකක් cht කරල එකහෙම මගෙ අලුත් account එකෙන් මං ටිකක් fit උනා පොරත් එක්ක. මං ඊටපස්සෙ දවසක ඇහුව මගෙ ඒ අනිත් account එකෙන් ගිහින් මගෙ යාලුවගෙන් ප්රසාදිව දන්නවද කියල. මෙන්න බොලෙ මං අහුවම මේ ප්රසාදිව අදුනන්නෙ නෑ කියපු මගෙ යාලුව කියානව "ආ ප්රසාදිව දන්නව හොදට ඒකි යාලුවෙලා ඉන්නෙ මගෙ යාලුවෙක් එක්කනෙ කියල." මට ඒ යාලුවෙල ඉන්න කොල්ලගෙ profile එකේ link එකත් එව්ව.:oo::oo::oo: මං ප්රසාදිගෙන් කලින් දවසක ඇහුව කලින් යාලුවෙකා හිටිය කොල්ලොගැන. එතකොට මේකි කිව්ව ආපෝ කලින්නම් හිටිය යාලුවෙලා. දැන් ඒව වැඩක් නෑනෙ කියල. මට කොහොමහරි යාලුව අර කතාව කිව්වට පස්සෙත් අහුව. එතකොටත් ඔය කතාවම ප්රසාදි කිව්ව.:angry: මන් ඊටපස්සෙ ඇහුව අර යාලුව මට කිව්ව කොල්ල ගැන. ඊටපස්සෙ එයා අහනව කව්ද කිව්වෙ ඒ කොල්ලගැන කියල. මං කිව්වෙ නෑ කිව්ව කෙනාගැන. ප්රසාදි කිව්ව ඔව් අනේ එහෙම එකක් තිබුන දැන්නම් ඒව ඉවරයි කියල. මම ඒකොල්ලගෙ profile බැලුවම තමා මට පෙනුනෙ මෙයා ඒ කොල්ලට එක එක facebook gift යවනව හැමදාම. ඌ ඒව wall එකේ publish කරනව. මං ඒකෙන් තම හොයාගත්තෙ. ඒ කොල්ල වැඩිමල් අපිට වඩා අවුරුද්දක්ද කොහෙද. ප්රසාදියි මමයි එකම වයසෙ. මට ඉතින් මල මේ වැඩවලට. :angry::no::angry::no::angry::no::angry::no::angry: ඒක ඉවරනම් ඇයි ආයෙ මෙහෙම එක එක කෙහෙම්මල් කරන්නෙ කියල මට හිතුන. ඔහොම ඉන්නකොට දවසක් මං facebook ගියාම ජපානෙ ඉන්න කොල්ලෙක් මට request එකක් දාල තිබුන. මං cht කලා. මූ මගෙන් අහනව ප්රසාදිගැන. ඒකිගෙ number එක ඉල්ලනව. මට මාර ප්රශ්නයක් මූ කොහොමද ප්රසාදියි මමයි ගැන දන්නෙ කියල. මං උගෙන් අහුවට ඌ කියන්නෙ නෑ. මං එවෙලෙම ප්රසාදිට යැව්ව msg එකක් මෙහෙම කොල්ලෙක් මගෙන් ඔයාගෙ number එක ඉල්ලනව මං මොකද කරන්නෙ කියල. ප්රසාදි කිව්ව කාටවත්ම number එක දෙන්න එපාකියල. ඒ දවස් වෙනකොට ප්රසාදි number එක එකෙන් අයින්කරල තිබුනෙ profile 1න්. මුගෙන ඇහුවට මූ කියන්නෙම නෑ මාව දන්නෙ කොහොමද කියල. ප්රස්සදිත් මොකුත් දන්නෙ නෑ මේගැන. මූ මට එක එක talk දෙනව. මට ඇල්ලුවෙ නෑ. මම මුගෙ account එක deactivate කරලදැම්ම. කරදරේ ඉවරයි දැන්...... ඔක්කොම හරි ඒත් කතාව මෙච්චරයි අදට කියන්න වෙන්නෙ. මට දැන් ගමනක් යන්න වෙනව. මං ආයෙ ගේදර එන්නේ ඉරිදට. ඒ ආවම කතාව ඉතුරුටිකත් දාන්නම්....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom