Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My new dslr lense
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකට බලපාන කරුණු කිහිපයක් තියෙනවා.

ඔයා ඔය කිව්ව ලෙන්ස් එකත් ඇතුළුව මිලෙන් අඩු ලෙන්ස් හදන්නේ හොදම කොලිටි අමුද්‍රව්‍ය වලින් නෙමෙයි.හේතුව ඒවා මිලෙන් ගොඩක් අදික වීමයි. අනික ඒවා හදන්නේ ගොඩක්ම automated machines වලින්. මිනිස්සු දායක වෙනවා ගොඩක් අඩුයි.නමුත් සමහර ලෙන්ස් හදන්නේ 90% ක් මිනිස් ශ්‍රමය යොදාගෙන. පොඩි වරදක් ගැන උනත් සැලකිලිමත්. තව දෙයක් ඔයාල දැකලා ඇති මිලෙන් අඩු ලේන්ස් හදන්නේ තායිලන්තේ චිනේ තායිවාන් උනාට මේ මිලෙන් අදික ලෙන්ස් හදන්නේ අනිවා ජපානයේ සුපිරි වැඩ්ඩොන් ගේ අදීක්ෂණය යටතේ. අනික තමයි උපරිම අපචර් එක. ඇපචර් එක විශාල වන තරමට ඒ ලෙන්ස් එක fast ලෙන්ස් එකක් එනවා. ඔය කිව්වා 500-300 එකේ උපරිම අපචර් එක 4.5 . එකත් 300mm වලදී 5.6 වෙනවා. නමුත් 70-200 ලෙන්ස් එක උපරිම අපචර් එක 2.8 . එක 70 ත් 2.8 200 2.8 . මේ වැඩේ කරන්න හිතන තරම් ලේසි නැ. focal length එක වැඩි කරන ගමන් අපචර් එක වැඩි කරනකොට ඉස්සරහ කව්ළුව අතිශය විශාල වනවා. එකියන්නේ විශාල විදුරු කාච බාවිතා කරන්න වෙනවා.උදා විදියට නිකොන් 600mm නිකොන් ලෙන්ස් එක ලංකාවේ මුදලින් මිලියන 1.3ක් විතර වෙනවා. සයිස් එක කොහොමද කියල පල්ලෙහා පින්තුරෙන් හිතාගන්න පුළුවන්නේ.

එහෙම වෙලත් එකේ උපරිම අපචර් එක 4යි . මේවගේ ලෙන්ස් එකකට 2.8 හරි 1.4 හරි ඇපචර් එකක් දුන්නොත් මිල රු මිලයන 20 ක් සහ එහා මෙහා ගෙනියන්න ලෑන්ඩ් මාස්ටෙර් එකකුත් දෙන්න වෙයි.

තව ඉතින් auto focus ස්පීඩ් එක. nano coating ( flair එක අඩුකරන්න මතුපිටින් තියන ආවරණය) focus මෝටර් , weather seal ( හිරිකඩට ඔරොත්තු දීම ) නිමාව යනාදී එකී නොකී ගොඩක් කරුණු ලෙන්ස් වල මිල වෙනස් වීමට හේතු වෙනවා.

[QUOTE="amilaboy, post: 17068118, member: 204089"] [SIZE=4]එකට බලපාන කරුණු කිහිපයක් තියෙනවා. ඔයා ඔය කිව්ව[B] ලෙන්ස් එකත් ඇතුළුව මිලෙන් අඩු ලෙන්ස් [/B]හදන්නේ හොදම කොලිටි අමුද්‍රව්‍ය වලින් නෙමෙයි.හේතුව ඒවා මිලෙන් ගොඩක් අදික වීමයි. අනික ඒවා හදන්නේ ගොඩක්ම automated machines වලින්. මිනිස්සු දායක වෙනවා ගොඩක් අඩුයි.නමුත් සමහර ලෙන්ස් හදන්නේ 90% ක් මිනිස් ශ්‍රමය යොදාගෙන. පොඩි වරදක් ගැන උනත් සැලකිලිමත්. තව දෙයක් ඔයාල දැකලා ඇති මිලෙන් අඩු ලේන්ස් හදන්නේ තායිලන්තේ චිනේ තායිවාන් උනාට මේ මිලෙන් අදික ලෙන්ස් හදන්නේ අනිවා ජපානයේ සුපිරි වැඩ්ඩොන් ගේ අදීක්ෂණය යටතේ. අනික තමයි උපරිම අපචර් එක. ඇපචර් එක විශාල වන තරමට ඒ ලෙන්ස් එක fast ලෙන්ස් එකක් එනවා. ඔය කිව්වා 500-300 එකේ උපරිම අපචර් එක 4.5 . එකත් 300mm වලදී 5.6 වෙනවා. නමුත් 70-200 ලෙන්ස් එක උපරිම අපචර් එක 2.8 . එක 70 ත් 2.8 200 2.8 . මේ වැඩේ කරන්න හිතන තරම් ලේසි නැ. focal length එක වැඩි කරන ගමන් අපචර් එක වැඩි කරනකොට ඉස්සරහ කව්ළුව අතිශය විශාල වනවා. එකියන්නේ විශාල විදුරු කාච බාවිතා කරන්න වෙනවා.උදා විදියට නිකොන් 600mm නිකොන් ලෙන්ස් එක ලංකාවේ මුදලින් මිලියන 1.3ක් විතර වෙනවා. සයිස් එක කොහොමද කියල පල්ලෙහා පින්තුරෙන් හිතාගන්න පුළුවන්නේ. [IMG]http://img540.imageshack.us/img540/5307/daq5mD.jpg[/IMG] එහෙම වෙලත් එකේ උපරිම අපචර් එක 4යි . මේවගේ ලෙන්ස් එකකට 2.8 හරි 1.4 හරි ඇපචර් එකක් දුන්නොත් මිල රු මිලයන 20 ක් සහ එහා මෙහා ගෙනියන්න ලෑන්ඩ් මාස්ටෙර් එකකුත් දෙන්න වෙයි. තව ඉතින් auto focus ස්පීඩ් එක. nano coating ( flair එක අඩුකරන්න මතුපිටින් තියන ආවරණය) focus මෝටර් , weather seal ( හිරිකඩට ඔරොත්තු දීම ) නිමාව යනාදී එකී නොකී ගොඩක් කරුණු ලෙන්ස් වල මිල වෙනස් වීමට හේතු වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom